Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සලාම් ෂලෝම්

සලාම් ෂලෝම්

ලොව සියලුම ආගම් බිහි වී ඇත්තේ දැහැමියාව තුළින් මිනිසාගේ මනුෂ් යත්වය ඔසවා තබන්නටයි. ප් රේමය, ආදරය, කරුණාව, මෛත් රීය, සමාවදීම, සමාදානය, එකමුතුකම වැනි මානුෂීය ගුණාංග සෑම දහමක පදනම වේ. අන්තවාදී, මූලධර්මවාදී අදහස්වලට ඉඩ නොතබා මෙය අවබෝධ කරගැනීමෙන් වඩා යහපත් වූ සාමකාමී ලොවක් බිහි කරගන්නට අපට හැකි වේ. තම තමන් අදහන ආගම තුළ ඇදහිල්ලේ දිවි පෙවතක් ගත කරමින් අනෙකුත් ආගමික සහෝදරයාව ද ප් රේමයෙන් පිළිගැනීම සියලුම ආගම්වල ඉගැන්වීම වේ 'සලාම් ෂලෝම්' පොතෙහි කතුවරයා ද මෙම පණිවිඩය ප් රමුඛත්වෙහි ලා සළකමින් කිතුනු දහම හා ඉස්ලාම් දහම තුළ පවතින්නාවු සමානතා ඉදිරිපත් කරමින් අපව දිරිගන්වන්නේ විවිධ මතවාදයන් පසෙකලා සංවාදය තුළ
In stock
මචං සුපිරි බිස්නස් එකක් තියනවා ආයෝජනයක් කරමුද?

මචං සුපිරි බිස්නස් එකක් තියනවා ආයෝජනයක් කරමුද?

මේ අතර අකිර පාලු නිවසක සිටියි.ඔහුගේ අත පය ගැට ගසා පුටුවක තබා සිටි කෙනෙක් වීඩියෝ කරන අතර තව කෙනෙක් මුහුණ කලු පැහැති ආවරනයකින් වසාගෙන පිහියක් අතේ තබා ගෙන සිටියි. ''මාව නිදහස් කරපියව්'' අකිර වැ රෙන් කෑ ගසයි. ''ආයේ කෑ ගැහුවොත් උඹ ඉවරයි.'' ''මම කෑ ගහනවා...මගේ තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි තොපිට දෙන්නේ නෑ යකෝ'' ''කෑ නොගහ හිටපිය'' වීඩියෝ කරන කෙනා පවසයි. ''බෑ මම කෑ ගහනවා කාලකන්නි යක්කු'' අකිර නැවත බෙරිහන් දෙයි. ''යකෝ වීඩියෝ කරලා ඉවරයි. එළියට ඇහෙන්න කෑ ගහන්න එපා'' අකිරගේ මිතුරු බුද්ධික පවසයි. ''ඉවරනම් කියපංකො යකෝ මේ මඟුල ඔළුවේ දාගෙන ඉන්න බෑ දාඩිය දානවා'' දුලංජන සිනහවි එමින් මුහුණ ආවරණය ගලවයි.
In stock
ලුහු යැදුම්

ලුහු යැදුම්

දාර්ශනික ක් රිස්තියානියේ සමකාලීන නිමේෂය හයිකුව පැන නැගෙන්නේ ම බෞද්ධ භික්ෂූන්ගේ දාර්ශනික ජීවන ප් රකාශනයන් ලෙසින් ය. තමාගෙන් බාහිර අවකාශයේ චලනමය නිමේෂයන්ගේ හා අභ් යන්තර ධ් යානගත නිමේෂයන්ගේ ඒකාබද්ධතාව තුළ පැනෙන දාර්ශනික නිමේෂ, හයිකු කවි ලෙස නම් කරන්නට මා කැමැති ය. හයිකුවකට අදාළ සාහිත් යයික තාක්ෂණික කාරණා රැසකි. ඒවා එසේ තිබියදී වුව හයිකුවක වරනැඟනසුළු ගැඹුරුත, සසලවීම පවතින්නේ, කවර විචාර, විග් රහ, විනිශ්චයකට වුව අල්ලා ගත නො හෙන අයුරින් එහි, වැතිර් පැතිරී පවත්නා, මා පෙර කී, දාර්ශනික නිමේෂය තුළ ය. එය, හයිකු මොහොත නොවේ. දාර්ශනික මොහොත ය. එවන් මොහොතක් අල්ලා ගත හැකි වන්නේ ගැඹුරු ජීවිතයක් අත්විඳි දිවැසිවර
In stock
මරණයේ දොරටුව - කෙටි කතා එකතුව

මරණයේ දොරටුව - කෙටි කතා එකතුව

ආයි අත හොඳටම සීරි ගොසිනි. මම කොතරම් හයියෙන් කෑ ගසා, දොරට පයින් ගැසුවත් දොර සෙලවීමටවත් නොහැකි විය. "බු..... හං .... හා..... නැවතත් අර වියරු හිනා හඬ කැලය තුළින් ඇසෙන්නට විය. ඉදිරියෙන් ඇති කැලය ඉතාම බියකරු ය. ගස් වලට පවා පණ ඇතැයි මට සිතුණි. දොරට මඳක් එහායින්, මැරුණු මිනිසෙකුගේ ඇටසැකිල්ලක් විසිරී ගොස් ය. හිතට සවිය ගෙන මම හිමිහිට ඒ අඩි පාර දිගේ ඉදිරියට යන්නට වූයෙමි. මහා දැවැන්ත රූස්ස ගස් අතරින් කවුරුන් හෝ මා දෙස බලා සිටින බව, මට නිරතුරුව ම හැගෙන්නට විය. ඇගේ දැවටෙන සුළඟ සීතලම සීතල ය. අනේ මට කාගෙ සරණක් ද? දෙනෙතින් කඳුළු බිඳු රූරා වැටෙන්නට විය. එක්වරටම මා පිටුපසින් කරස්.... කරස්... හඬින් අතු කැබලි කැඩ
In stock
Prince Of Persia - කාලයේ වැලි බඳුන

Prince Of Persia - කාලයේ වැලි බඳුන

"වැලි බඳුන අපේ පැවැත්ම ආරක්ෂා කරණවා, ඇය තවදුරටත් කීව්වාය. "වැලි ඒක දිගේ ගලාගෙන යන තාක් කල්, කාලය ඉස්සරහට යනවා, මිනිස්සුන්ගේ පැවැත්ම සුරක්ෂිත වෙනවා. වැලි බඳුන කාලය පාලනය කරනවා. අපි මැරෙන බව අපිට මතක් කර දෙනවා. "එතකොට කිරිච්චිය? දස්තාන් ඇසුවේය. "ඒක, මිනිසුන්ගේ ගැලවුම්කරුවා වුන දැරියට ලැබුණා. ඒ කිරිච්චියට විතරයි වැලි බදුනේ තිබෙන වැලි බඳුනෙන් පිටතදී පාලනය කරන්න පුලුවන්. ඒ වගේම බඳුනේ වීදුරුව කඩලා, කාලයේ වැලි එළියට දාන්නත් පුළුවන් එකම දේත් කිරිච්චිය විතරයි. හැබැයි කිරිච්චියේ මිටට රඳවා ගන්න පුළුවන් වෙන්නේ එක මිනිත්තුවකට අවශ් ය වැලි විතරයි. ඇගේ වචන කුඩා අවකාශ්ය පුරා දෝංකාර දුන්නේය. "කවුරු හරි කිරිච්චි
In stock
ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස් - පළමුවන වෙළුම
In stock
සිරගත කළ මරණය සහ තවත් කතා

සිරගත කළ මරණය සහ තවත් කතා

එඩ්ගාර් ඇලන් පෝ යනු අද්භූත කතා ප් රභේදය අති නවීන මට්ටමකට ඔසවා තැබූ, මානව මනසෙහි වූ අඳුරුතම ඉම ගවේෂණය කළ අද්විතීය ලේඛකයා යි. මෙම කෙටි කතා එකතුව තුළ, පාඨකයා භීතිය, වරදකාරීත්වය සහ ව් යාකූලත්වය යන හැඟීම්වලින් පිරුණු උමතු ලෝකයකට පිවිසෙනු ඇත. මෙම කතාවල ඇති අතිශය කලාත්මක පරිසර වර්ණනයන් හා බියකරු' උමතු බව ඔබව දිගු කලක් කල්පනා ලොවක අතරමං කරනු නිසැක ය. මෙය හුදෙක් කතන්දර එකතුවක් නොව, භීෂණයේ සත් යය සහ මනෝභාවය අතර වූ සීමාව ගවේෂණය කිරීමකි. "ඔබ මිනිස් වූ මනසෙහි නොවිසඳුණු අබිරහස් දැකීමට සූදානම් නම්, පෝගේ මෙම භීෂණයෙන් අලංකාර කළ අඳුරු මායාව අත්විඳීමට සූදානම් වන්න.
In stock
රාවණ විජය මිථ්යාවන්ද ?

රාවණ විජය මිථ්යාවන්ද ?

ගම්පහ උපන් මහාචාර්ය දිසානායක ආනන්ද මහා විද් යාලයේ සහ කොළඹ වෛද් ය පීඨයෙහි ආදි ශිෂයෙක් වන අතර පුරා දශකයකට නොඅඩු කාලයක් රජයේ මනෝ වෛද් යවරයෙක් වශයෙන් එක්සත් රාජධානියෙහි සේවය කර ඇත. එතුමා කොළඹ විශ්ව විද් යාලයේ වෛද් ය පීඨයෙහි මනෝ වෛද් ය අංශයෙහි මහාචාර්ය පදවිය හා එහි අංශ ප් රධානත්වය දරන ලද අතර කොළඹ මහ රෝහලේ මනෝ වෛද් ය ඒකකයෙහි ප් රධාන විශේෂඥ වෛද් යවරයා ලෙස ද සේවය කළේය. මනෝ විද් යාවට අමතර මානව විද් යාව හා පුරා විද් යාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ එතුමා ලොව නොයෙකුත් නටඹුන් නගර හා ප් රධාන කෞතුකාගාර නරඹා ඒ පිළිබඳව හැදෑරීම් කටයුතු ද කර ඇත. - කෙහෙලි ප් රකාශකයෝ මනෝ විද් යාව මෙන්ම ඊට සමීප තවත් විෂයයක් වන මාන
In stock
දෙවන ලෝක යුද්ධයේ නාසි අභිරහස්

දෙවන ලෝක යුද්ධයේ නාසි අභිරහස්

දශක ගණනාවක විමර්ශනයකින් පසුව පවා තෙවන ජර්මානු රාජ් යය එහි සියලු රහස්වලින් කොටසක් තවමත් සගවාගෙන සිටියි. ඉතිහාසය විසින් ඉතිහාසයේ සිදුවූ සියල්ල වාර්තා කර ඇත. එහෙත් දෙවන ලෝක යුද්ධයේ ලේඛනගත ඉතිහාසයට යටින් කිසිදා සම්පූර්ණයෙන් ආලෝකමත් නොවූ අඳුරු සෙවනැලි ද ඇත. ඉතිහාසඥයන්, නිධන් සොරුන්, සහ කුමන්ත් රණ පිළිබඳ ව සොයා යන්නන් දිගින් දිගටම ප් රහේලිකා අතර සිර කර ඇත. ඇඩොල්ෆ් හිට්ලර් සැබැවින්ම ඔහුගේ බංකරයේ දී සියදිවි නසා ගත්තා ද? නැතහොත් අතිශය ප් රවේශමෙන් සැලසුම් කරන ලද ගැලවීමේ මාර්ගයකින් පැන ගියා ද? නාසින් අත්පත් කරගෙන සිටි යුරෝපයේ කොල්ලකන ලද රත් රන්, කලා කෘති සහ ස්වර්ණාභරණ සහිත අතිවිශාල ධනයට කුමක් සිදු වූයේ ද
In stock
ඩයිනෝසර් භීෂණය

ඩයිනෝසර් භීෂණය

''ඔයාට මේ ඩයිනෝසර් රහස සදාකාලයටම හංගාගෙන ඉන්න ලැබෙන්නේ නෑ. මොකද ට් රිසෙරාටොප්ස් කියන්නේ කොම්ප්සොග්නාතස් වගේ පුංචි, සුරතල් ඩයිනෝසරයෝ වර්ගයක් නෙවෙයි. මේ ඉන්නේ තවම වැඩුණු සතුන් නෙවෙයි. ඔයා කොහොමද ඒ ගැන දන්නේ මෙයිසි?'' ''ඒ අයගේ තියෙන අං සහ වරල් ගැන බැලුවම මට එහෙම හිතෙනවා. ඒවා හරියට වැඩිලා නෑ. ඒ කියන්නේ මේ ඉන්නේ ඩයිනෝසර් පැටව්. දැන් ඔවුන් එළිමහන් බිම කරා පිවිස සිටිති. විල අද්දරට වඩා වනාන්තරය තුළ සීතල වැඩිය. උස් ගස් නිසා හිරු එළිය කෙලින් ම පොළවට පතිත නොවේ. ''ඒ කියන්නේ මේ ඩයිනෝසර් පැටව් දෙන්නා තවත් ලොකු වෙනවද ?. වයලට් නැවත ඇසීය. හිස සොළවා ඔව් යැයි පැවසූ මෙයිසි මෙසේ පැවසීය ඔව්. ඒ වගේම මේ අයට ජීවත් වෙන
In stock
නිදිකුමාරිට නින්ද නෑ - ගේය පද සංග්රහය

නිදිකුමාරිට නින්ද නෑ - ගේය පද සංග්රහය

...ගීතයට ගෝචර පද වින් යාසය නිර්මාණය කර ගැනීමට දේශප් සීගිරි සාහිත් යකරුවන්ට ක් රි.ව. 5 - 10 කාල වකවානුව පමණ වන විට ද, විභවතා තිබුණු බැව් යථාර්ථයක් වුවත්, එවැනි ගේය පද ගීත මාධ් යයට අනුවර්තනය කිරීමට අප රටට තවත් සියවස් 5-6ක් පමණ ගත කිරීමට සිදු වූයේ ඊට අවශ් ය වූ තාක්ෂණය ආනයන කිරීම අන්තර්ජාතික පිළිගැනීම සහ විශ්වාසය වූ නිසා බව පිළිගැනීමට තරම්, අපි ඉදිරිගාමීන් විය යුතු වෙමු. මෙනයින් අසංක රුවන් සාගර නම් වූ අප නූතන අභ් යාසවෘද්ධිමානයෙන් යුක්ත සම්මානිත සාහිත් යකරුවා ගේ ගේය පද රචනා ඇගයීම යුක්තියුක්ත වන්නේ, ඒවා නූතන තාක්ෂණික මෙහෙවරෙහි සමවාය පිළිගන්නා අනුත්තර අධිකාරිත්වය ඉල්ලා නොසිටින බෙහෙවින් සාමකාමී සරල සු
Out of stock
මූන්ෆ්ලවර් මර්ඩර්ස්

මූන්ෆ්ලවර් මර්ඩර්ස්

කලකට පෙර ග් රන්ථ සංස්කාරකවරියක වශයෙන් කටයුතු කළ සූසන් රයිලෑන්ඩ් හට හදිසියේම මුහුණපෑමට සිදුවන්නේ අනපේක්ෂිත අත්දැකීමකටය. ඇය සොයා එන ඉංග් රීසි ජාතික යුවළක්, තම දියණිය වූ සෙසිලිගේ මංගල දිනයේදී සිදු වූ මිනීමැරුමක් පිළිබඳ සඳහන් කළ විට සූසන් රයිලෑන්ඩ් කුතුහලයට පත්වෙයි. ඇය වඩාත් පුදුමයට පත්වන්නේ, තමන් විසින් වසර ගණනකට පෙර සංස්කරණය කරන ලද නවකතාවක් කියැවීමෙන් අනතුරුව සෙසිලි හදිසියේම අතුරුදන් වී ඇති බව අසන්නට ලැබීමෙනි. එම රහස්පරීක්ෂණ නවකතාවත්, පෙර කී මිනීමැරුමත් අතර පවතින සම්බන්ධය කුමක්ද? නවකතාව කියැවීමෙන් පසු, සෙසිලි හදිසියේම අතුරුදන් වූවේ කවර හේතුවක් නිසාද? මේ සියලු පැටලුණු ගැටලුවලට විසඳුම්, නවකතාවේ පි
Out of stock
නෙමිසිස්

නෙමිසිස්

සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක් එක් අවසාන අයැදුමක් නොවිසඳිය හැකි අපරාධයක් නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන් මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක් කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු, අපරාධයක් විසඳන ලෙස ඇයට අභියෝග කළේය. ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට අදාළ වූයේ කවුරුන්ද, එය සිදුවූයේ කොතැනකදී ද, කවර දිනයකදී ද, යන කරුණු සඳහන් නොවීමය. ජේන් මාපල් වික් ෂිප්ත වූවාය. මිස්-මාපල් ගැන අඩු ලංසුවෙන් තක්සේරු නොකළමනාය. ශ් රේෂ්ඨ ෂර්ලොක් හෝම්ස්ගේ හැකියාවනට අභියෝගයක් - ගෙත්තම් කටුවකින් ලත් අපූරු බලපෑම - ඒ සියල්ල එසේ තිබියද