Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මතු ජීවිත

මතු ජීවිත

අක්මුල් නැති හෙටක් නැති ඔවුන්ගේ ජීවිත, යුද බිය හා තාඩන පීඩන මැදින් ගලා යයි. එහෙත් විසිවැනි සියවස ආරම්භයේ නැගෙනහිර අප් රිකාවේ, ටැන්සානියානු ජන ජීවිතයේ පංගුකාරයන් වූ ඔවුහු අන් බොහෝ දෙනෙකු නොලද වරප් රසාදයකට හිමිකම් කියති. ඒ, අකුරු ශාස්ත් රය දැන සිටීමයි. නන්නත්තාරවූ තාරුණ් යයට ඉන් අරුතක් ලැබේ. හද ගැස්මේ රිද්මය - ආදරයේ මිහිර හා අපේක්ෂාවන් හඳුනා ගැනෙන්නේ එමඟිනි. කලිෆා, ඉල්යාස්, හම්සා හා අෆියා පීඩිත පන්තිය නියෝජනය කළද ඔවුන්ගේ සිතුවිලි පොහොසත්ය හැලහැප්පීම්, එක්වීම්, වෙන්වීම්, සොයා යෑම් මධ් යයේ ගෙවී යන අපූර්ව මිනිස් සමූහයක වෘත්තාන්තය පාඨක ඔබ අලුත් ලෝකයකට කැදවාගෙන යයි. එමගින් ඔබ තුළ සහකම්පනයක් ඇති කරවයි
In stock
දැනුම් දී ආ මාරයා

දැනුම් දී ආ මාරයා

ක්ලිපිං ක්ලෙගොන් ගම්මානයේ 'ලිට්ල් පැඩොක්ස්' නිවසේ 29 වැනි සිකුරාදා මීනි මැරුමක් සිදු වන බවත්, ගම්වාසී අසැල්වැසි හිතවතුන්ට ඒ සදහා සහභාගී වන ලෙසත් දන්වමින් ගැසට් පුවත්පතේ පළ වී තිබුණු දැන්වීම කාගේත් කුතුහලය දනවන්නක් විය. එය විහිළුවක්ද එසේ නැත්නම් ඊර්ෂ් යාකාරයෙකු විසින් අපහාස කිරිමේ චේතනාවෙන් පළ කරන ලද්දක්ද?ඒ අපූර්ව ආරාධනය ලද අසල්වැසියෝ නොයෙකුත් හේතු දක්වමින් 6.30 වනවිට 'ලිට්ල් පැඩොක්ස්'වෙත ඇදී ආහ. හරියටම 6.30 ට නිවසේ විදුලි බලය ඇණ හිටියේය.වෙඩි හඬ කිහිපයක් ම ඇසුණි.විදුලි බලය ආ විගස දක්නට ලැබුණු බිහිසුණු දසුනින් සියල්ලෝම කම්පාවට පත් වූහ. එය විසඳිය නොහැකි බිහිසුණු මිනීමැරුමක්ද?අති දක්ෂ රහස් පරික්ෂක
Out of stock
හර්කියුලිස්ගේ රහස් පරික්ෂණ

හර්කියුලිස්ගේ රහස් පරික්ෂණ

වර්ෂ 1939 දී ප් රකාශිත වූ 'හර්කියුලිස්ගේ රහස් පරීක්ෂණ' (the labours of hercules ) ඉතා ජනප් රියතාවයට පත් කෙටිකථා පොතකි.කතා දොළහකින් සමන්විත වූ එය,වර්ෂ 1947 දක්වා වූ කෙටි කාලය තුළ පස් වතාවක්ම නැවත මුද් රණය කර ප් රකාශයට පත් කළේ එදා තිබු ප් රසිද්ධිය නිසාම ය. මෙය කතුවරිය කල නිර්මානාත්මක මෙන්ම පර්යේෂණාත්මක කෘතියක් වශයෙන් පිළිගත හැකිය.රෝම-ග් රීක මිත් යා කතාවල සඳහන් වන ආකාරයට ඈත අතීතයේ විසු විරෝදාර,එඩිතර,එසේම බලවත්, හර්කියුලිස් බිහිසුණු සටන් දොළහක් මෙහෙයවා ජයග් රහණය කරන්නේ ඔහු ලැබූ ශක්තියෙනි.එකී සිද්ධීන් පසුබිමේ තබා හෝ සංකේත වශයෙන් ගෙන නව හර්කියුලිස්ගේ ගැටළු හෝ නඩු දොළහක් පමණ භාරගෙන ප් රාතිහාර්ය පා වි
Out of stock
හිරු යට මරු

හිරු යට මරු

හෝටල් භූමියට සුරූපී ආර්ලිනා මාර්ෂල් පය තැබූ වේලේ සිට හැම දෙනා කතා වූයේ පිරිමින් වහ වැටී සිටි ඇගේ කාමාශක්ත දේහ විලාශය ගැනය. පසු දින උදය වරුවේ ඇය වැතිර සිටින්නේ වෙරළේ අන් අය නොගැවසෙන කොටසකය. තම මෝහනීය රන් පැහැ දේහය වැල්ලේ දිගාකොට මුනින් අතට හැරී ඇය මේ සිටින්නේ හිරුගේ උණුසම විඳිමින් නම් නොවේ. ගෙල සිරකොට ඇයව මරා දමා ඇත. මේ අවාසනාවන්ත සිද්ධිය පිලිබඳ විවිද අදහස් පල කරන සංචාරක අමුත්තෝ ඊට පොදු හේතුව ලෙස ආර්ලිනගේ සීමිත ආශාවන් දක්වා සිටිති. අපරාදය කල අය හැටියට දහසය වියැති දැරියක්, තවත් අවිවාහක ව් යාපාරිකාවක් ඇතුළු පිරිමිහු කීප දෙනෙක් ගැන සැක පහල කෙරේ. මත්ද් රව් ය ජාවාරමක් මීට සම්බන්ධ යැයි සිතන ප් රධාන
Out of stock
මන්දාකිණී

මන්දාකිණී

පළමුව විමතියට හා බියටත්, දෙවනුව තිගැස්මටත් පත් වූ ඔහු සෙමෙන් පහත්වී වැටී සිටි රුව වෙත නැඹුරු වූයේ සැලෙන හදවතිනි. මේ වනගත ඉසව්වේ එවන් දසුන් ඉතාමත් විරලය. ඔහු වඩාත්ම මවිත වූයේ එබැවිනි. හිම මත වැටී සිටි රුව කවරාකාරයේදැයි හදිසියේම නිශ්චය කරගත් මොහොතේ ඔහුගේ දෙනෙත් විමතියෙන් යළිත් ඇලළී ගියේය. එතැන උන්නේ යුවතියකි. පෙනුමෙන් ඇගේ වයස වසර විස්සකට වැඩි නැත. ඈ සිටියේ සම්පූර්ණයෙන්ම සිහි විසඥවය. රතු සළුවකින් ඇගේ හිස ආවරණය වී තිබිණි. ඇගේ ළා දුඹුරු වර්ණ කේශ කලාපය ඊට යටින් විසිරී අවුල් වී හිම මත දැවටී අඩක්ම හිමෙන් යට වී තිබිණ. ඔහු පහත් වී ඇගේ කම්මුලක් තෙරපා බැලුවේ ඈ ජීවතුන් අතර සිටිනවාදැයි සැක හැර දැනගන්නටය. .