Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ් රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර (cyberbullying in sri lanka) සයිබර් හිරිහැර කිරීම යනු දශකයකට වැඩි කාලයක් පුරා ලොව පුරා අනතුරු ඇඟවීමක් ඇති කරන දැවෙන මාතෘකාවකි. එය අපහාසාත්මක පුද්ගලික කෙටි පණිවිඩවල (sms) සිට යූ ටියුබ් (youtube) හෝ ෆේස්බුක් (facebook) හෝ වෙනත් ඕනෑම ඩිජිටල් මාධ් යයක් දක්වා විහිදෙන පුද්ගලයන්ට හිරිහැර කිරීමේ විද් යුත් ආකාරයකි. සයිබර් හිරිහැර කිරීම නීත් යනුකූලව ඩිජිටල් සන්නිවේදනය සඳහා වන සමාජ ප් රවණතාවයේ අසංවිධිත අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව සයිබර් හිරිහැර කිරීම පුද්ගල ගැටලුවක් පමණක් නොව පුළුල් සන්දර්භයකින් බැලිය යුතු සමාජ සංසිද්ධියකි. අදාළ පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්, සම ව
In stock
මං නිට්ටෑවෙක්

මං නිට්ටෑවෙක්

(විද් යා ප් රබන්ධ නවකතාව) මනෝජ් ප් රසන්න රත්නායක ජාත් යන්තර තලයේ දී විද් යා ප් රබන්ධ සාහිත් යය ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ද, අපේ රටේ තවමත් ඒ ගැන ඇත්තේ අඩු තක්සේරුවකි. විද් යා ප් රබන්ධ සාහිත් යයේ වර්ධනයට පවත්නා ප් රධාන බාධාවක් වන්නේ ගුණාත්මක නිර්මාණ හිඟකමයි. මනෝජ් ප් රසන්න රත්නායකගේ 'මං නිට්ටුවෙක් කෘතිය ඒ හිස්තැන යම් ප් රමාණයකට හෝ පුරවාලයි. ශීතන සංරක්ෂණය නමැති අනාගතවාදී තාක්ෂණයක පිහිටෙන් මරණය පරදවා නැගිටින නිට්ටවකු ගැන පුවතක් මෙහි කියැවේ. නිට්ටවා යනු අතීත ලංකාවේ විසුවේ යැයි සැලකෙන මානව විශේෂයකි. විද් යාත්මක චින්තනය තුළ රැඳෙමින් කල්පිත නිට්ටවා යථාර්ථයක් ලෙස ඉදිරිපත් කරන්නට කතුවරයා උත්සාහ දරයි. ඔහු
In stock
කුඹලා මැටි පදම්කළ හැටි

කුඹලා මැටි පදම්කළ හැටි

ෂා...! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත තීරණයක් ද බං ඒක. බලපං...! අදත් මං මේ මැටි වළේ මැටි කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක් රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ් යයක් ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං. මං අදටත් මැටිකපනව. මේ අහපං... අපේ තාත්ත ගත්ත තීරණේ හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල තියෙනවනේ මිනිස්සු ගස්වලට නඟිනව. ගහේ කොච්චර ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ ඒකම තමයි.
In stock
පුංචි මිමී

පුංචි මිමී

ළමා කතාවත් යොවුන් නවකතාවත් පවතින ඒකාකාරී කතාවස්තු වලින් හෙම්බත් වූ පාඨකයන්ට පුංචි මිමී නවමු අත්දැකීමක් ලබා දීමට සමත් වෙයි. පුංචි මිමී ද ඇගේ කූරා සහ රැබිට් නම් සුරතල් සතුන් ද අතරට මැදිවන දරුවෙකු ළමා ලෝකයේ අසිරිය විඳ ගනිමින් විවිධ පරිකල්පයන්ගෙන් හෙබි ලෝකයකට වැලඳගනු ඇත. යොවුන් පාඨකයකු ඉන් ඔබ්බට ගොස් සමාජ ඛේදවාචකයන් ද ඒ හමුවේ විවිධ මිනිසුන් ගේ චාරියාවන්හි යථා ස්වභාවයන් ද සියුම් නිරීක්ෂණයකට හසුකර ගනු ඇත. පුංචි මිමී රචක සරත් මුණසිංහ ආරචිචි ළමා හෝ යොවුන් හෝ ලෝකය හුදෙක් ඇත්ත සමාජයෙන් කපා වෙන්කර අමුතු කතා මවන්නෙකු නොවේ. ඔහු ගේ වැඩබිම යථා ලෝකයම වෙයි. පුංචි මිමී යොවුන් නවකතාවෙන් සරත් මුණසිංහ ආරච්චිගේ එම
In stock
මිථිලා පුර මහෞෂධ

මිථිලා පුර මහෞෂධ

ගාමිණි සේනානයක රුහුණු විශ්ව විද් යාලයේ මහාචාර්යවරයෙකි. 1979 දී පේරාදෙණිය විශ්ව විද් යාලයෙන් b.sc. ගෞරව උපාධිය ලබාගත් ඔහු 1988 දී ඩෙන්මාර්කයේ රාජකීය පශූ විද් යා හා කෘෂිකර්ම විශ්ව විද් යාලයෙන් ආචාර්ය (ph.d.) උපාධිය ලබා ගත්තේ ය. ජපන් රජය විසින් පිරිනමන විද් යා හා තාක්ෂණය පිළිබඳ අධි ශිෂ් යත්වය ද දිනා ඇත. ශ් රී ලංකා පදනම් ආයතනයේ උපදේශනය (counseling) හා යහපාලනය (good governance) පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවන්හි බාහිර කථිකාචාර්යවරයෙකි. පර්යේෂණ කටයුතු සඳහා 2000 වසරේ දී ජනාධිපති සම්මානය ද දිනා ඇත. විෂයය ග් රන්ථ සම්පාදනයට අමතරව නිර්මාණ සාහිත් යකරණයෙහි ද නිරත වන මොහු විසින් රචිත මිථිලා පුර මහෞෂධ ග් රන්ථයෙන්
In stock
මහ මිහිඳු හිමි

මහ මිහිඳු හිමි

''බලවත් සොම්නසින් පසුවනු පෙනේ?'' ''නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබ වහන්සේ පැමිණ වසරක් ගතවුවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප් රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයුවෝ, දිරිගැන්වුවෝ ඔබ වහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබ වහහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මේ සිරිල
In stock
භාරතීය ජනකතා සංග්රහය 4 - නැගෙනහිර භාරතයේ ජනකතා

භාරතීය ජනකතා සංග්රහය 4 - නැගෙනහිර භාරතයේ ජනකතා

පැරණි යුගයේ විනෝදය හා කුතුහලය පදනම් කොට ගෙන කතාන්තර මගින් එක් පරපුරකින් පරපුරකට දැනුම ළඟා කරවීමෙහි ලා මහඟු දායකත්වයක් සපයන ලද්දේ ජනකතාවයි. ජනකතාව ජාතියක භෞතික හා ආධ් යාත්මික ජීවිතය ප් රකට කරන්නක් ලෙස සැලකෙන්නේ එබැවිනි. '' භාරතීය ජනකතා සංග් රහය - 4 '' ග් රන්ථ මාලාව යටතේ එන නැගෙනහිර භාරතයේ ජනකතා නමින් හැඳින්වෙන මෙම කෘතිය, එනමින් හැඳින්වෙන ප් රදේශයේ වෙසෙන ජනයා අතර ප් රචලිත ජනකතාවන්ගේ එකතුවකි. ඒවායෙන් ප් රකට වන්නේ එම ජනයාගේ ආශා, අභිලාෂා, ප් රාර්ථනා මෙන්ම ජීවිතය සරු කරගත හැකි සදුපදේශයන්ය. මෙම ජනකතා හින්දි බසින් සිංහලයට නැගුවේ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතනගමගේ මහතාය. නවදිල්ලියේ ජවාහර්ලාල් නේහ්රූ වි
In stock
වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්යය

වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්යය

ගුත්තිල කාව් යය ජාතක පොතෙහි එන ගුත්තිල ජාතකය වස්තු කොට ලියවුණක් වුව ද, එය තවත් ජාතක කථාවක් පද් යයට නැඟීමක් නොවේ. රාජකීයයකුගේ ආරාධනයෙන් ලියවුණ ද රාජසභා ජීවිතය උත්තර්ෂයට නංවන අලංකාරවාදී මධු චෂකයක් ද නො වේ. එය පැදියෙන් කියන බණක් ද නො වේ ම ය. ගුත්තිල කාව් යය සම්භාව් ය සිංහල පද් ය සාහිත් යාවලියෙන් අපට හමු වන අතිසුගන්ධ පුෂ්ප මඤජරිය සේ හැඳින්විය හැක්කේ එහි ලා උපයුක්ත අනායාසී කාව් යමය වාංමාලාව හා ඒ වාංමාලාව උපයුක්ත කෙරෙමින් සංයෝජිත නාදරූපාවලිය ද මැනවින් සුසංයෝග වී ඇති බැවිනි. සියවසක් පමණ කාලයක් තුළ ගුත්තිල කාව් යය නූතන සිංහල පාඨකයාට ඉදිරිපත් කළ විචාරකයන් සිදු කළේ එහි රසානුභවය නො සලකා ගුරු ගෝල ගැටුම් ව
In stock
කපිතන්ගේ දියැණියෝ - ගොඩගේ ප්රකාශන

කපිතන්ගේ දියැණියෝ - ගොඩගේ ප්රකාශන

අලෙක්සන්දර් පුෂ්පකින්ගේ ''කපිතාන්ගේ දියැණියෝ'' නම් රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද් රගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹ දී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගීමත් ක් රියාධරයෙක් විය. 1960 දී මොස්කව්හි ''ලුමුම්බා'' මිත් රත්ව සරසවියට ඇතුළත් වු ඔහු එහි දී වෛද් ය උපාධිය හිමි කරගත්තේය.අනතුරුව මොස්කව්හි ම වෛද් ය සේවයෙහි නිරත වු හේ තදනන්තරව සාහිත් ය හා සන්නිවේදන කටයුතුවල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දී ම මිය ගියේය රුසියානු හා සෝවියට් සාහිත් ය කෘතින් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීමෙන් එකී සාහිත් ය මෙහි ප් රචලිත කිරීමෙහි ලා ඔහු අතින් ඉ
In stock
ගිනි පූසා - කොරියානු ජනකතා