Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ස්නෝ වයිට්

ස්නෝ වයිට්

"ද්වාරා ඇයි දරුවෝ කොච්චර කිව්වත් අහන්නේ නැත්තේ..? මට බෑ බෑ බෑ... එකපාරක් දෙපාරක් නෙවෙයි සියපාරක් වුණත් මට දෙන්න තියෙන උත්තරේ බෑ කියලා තමයි අම්මේ. ද්වාරා කීවේ මවගේ දෑස් දෙසම බලාගෙනය. "ඇයි දරුවෝ මෙහෙම කරනේ..? අපිට කියලා නිදහසක් නැද්ද..? "නිදහස... ඔව් ඔයාලට නිදහස ඕනි කියලා ඔයාලා මට කියන්නේ මගේ ජීවිතේ අපායක් කරගන්න කියලද..?" ද්වාරා මහ හඬින් කෑගැසුවේ සිතට පැමිණි කෝපය ඉවසා ගත නොහැකිවය. ඔයා කොච්චර කෑගැහුවත් දැන් වැඩක් නෑනේ කෙල්ලේ. "ඔව් ඔව් මාව බිල්ලට දීලා හරි ඔයාලට ඕනි ඔයාලගේ සතුටනේ. මම දන්නවා... කේන්තිය වැඩිකමට ද්වාරාගේ දෑසේ කඳුළුය. "නාඩා ඉන්න මැණික. දන්නවානේ තාත්තාගේ හැටි... අම්මා කිව්වේ ද්වාරාගේ හ
In stock
සින්ඩරෙල්ලාමය මිනිසෙකුට

සින්ඩරෙල්ලාමය මිනිසෙකුට

ගොඩට එන්නට හෝ එහා ඉවුරට පිහිනා යන්නට නොවේ. ගංදිය රැලි වැළඳ ගනිමින්, ඒ සොඳුරු ඇකයේ නැළවෙමින් ආත්මය පිනවා ගන්නටය. ඉනික්බිතිව ඒ ආත්මය තමා අවට සිටින සියල්ලන්ගේම සිත්සතන් සනහාලමින් හෝ හැඟුම්බර කරමින්, කවිය ලෙසින් හුදී ජනයාගේ බුහුමනට ලක් වෙමින් අවකාශයේ සැරි සරන්නේය. කවියේ සැබෑ ස්වභාවය චිත් රණය කරන්නට කිසිවෙකුට පුළුවන්කමක් නැත්තේ එම නිසාය. එය තම තම නැණ පමණින් වටහා ගත යුතු, විඳිය යුතු අපූර්වතම රිද්මයානුකූල සිතුවිලි සමුදායකි. අහස පොළොව අතර ඇති දැවැන්ත වූත්, ඇසට පෙනෙන නොපෙනෙන තරම් ක්ෂුද් ර වූත් සියල්ල තුළම කවියක් සැඟවී තිබෙන බැව් දන්නේ කවියෙකු පමණකි. කවියා තමන් වෙනුවෙන් නොව මුළුමහත් ලෝකයම වෙනුවෙන් ඒ කවි
Out of stock
නෝටි ශාන්

නෝටි ශාන්

ඳගකාර දරුවෙකුගේ කුතුහලට එඩිය සහ ජවය, මාතෘ ප් රේමය,ගුරු භක්තිය, නිරික්ෂණ ශක්තිය ඈ විචිත් ර චරිත ලක්ෂණ විදාලන පරිච්ජේද 19 ක් පුරා සැරිසරන නෝටි ශාන් දැඩි අදිටනින් ඉලක්ක සපුරා ජය ගන්නට ළමා පරපුරටත් දරුවන්ගේ නිර්ව් යාජ හැසිරිම් තුළින් ඔවුන්ගේ චිත්තාභ් යන්තරය විනිවිදින්නට වැඩිහිටියන්ට කියා දෙයි. දෘඩ අධිෂ්ඨානය සහ අප් රතිහත ධෛර්ය තුළින් ජීවිතය ජය ගත් නෝටි ශාන්ගේ මව ඉන්ද් ර ඛිලයට සජීවි උපමේයකි. මවුවරුන්ට ආදර්ශයකි. නෝටි ශාන් අභිභවමින් මුහුකුරාගිය පැතුම් කර්නර් ප් රතිභාන්විත ලේඛකයෙකි.මේ කෘතිය එයට සාක්ෂි සපයයි.නෙත ගට කඳුළක් ද මුව ගට සිනහවක් ද එකවර කැන්දන සැඟවුණු අමුත්තා මට යන්න අවසරයි ! කියන තෙක්ම ඔබ පොත
Out of stock
දඩබ්බරයා

දඩබ්බරයා

දඹුලු ප් රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව,අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම් , මිත් යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත්වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී. නොයෙකුත් කම්කටොලු මැද අධ් යාපනය ලබමින් විශ්වවිද් යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්ව විද් යාල පරිසරයේද සාරයෙන් පෝෂය වී ගැමි බුද්ධිමතකු බව
Out of stock
ප්රථම ප්රේමය

ප්රථම ප්රේමය

සොබාදහමේ සුන්දරත්වය විත් රණය කිරීමේදීත්, විශේෂයෙන් ම බොහෝ රුසියානු ලේඛකයන්ට විෂය නොවු යොවුන් ප් රේමය සහ එහි චමත්කාරය සිය ඇතැම් නිර්මාණ සදහා තේමා කර ගැනීමේදීත් තුර්ගනෙව් දක්වන සංවේදිතාව නිසා ඔහු එක්තරා දුරකට ඔවුන්ගෙන් වෙනස් වෙයි.තුර්ගනෙව්ගේ අනන් යතාව වඩාත් ප් රකට වන්නේ ප් රේමය තේමා කරගත් නිර්මාණ වලින් දිස්වන මිනිස් හැගීම් කෙරෙහි ඔහු දක්වන සංවේදිතාව මිනිස් සිත් සතන් තුළ ගැඹුරට විනිවිදමින් කරන මනෝ විශ්ලේෂණය රචනා ශෛලියේ සියුම් භාවාත්මක මාධුර්ය සහ සිත් ගන්නා සුළු කාව් යමය භාෂා විලාසයත් නිසාය. ප් රථම ප් රේමය ඉහත කී ගුණාංගවලින් සපිරි ආදරය පිළිබඳ භාවපුර්ණ ශෝකාන්තයකි. මෙම නවකතාව තුර්ගෙනෙව් සිය අත්දැකීම