Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පළිඟු පබළු

පළිඟු පබළු

මාධි. මම ඔයා ගැන දන්නවා... මෙච්චර කාලයක් සිද්ධ උන හැම දෙයක්ම මම දන්නවා. ඔහු කියද්දී ඈ හැරී නොබලා උන්නේ අසීරුවෙනි. එක්වරම දැවීගෙන ආ දෑස් මේසයට හැරවූ මාධුර්යා අසා උන්නාය. ''ඒ වෙච්ච හැම දේකටම මට සමාවෙන්න මාධි...'' ඈ ගැස්සුණි. ඔහුගේ වදන් තුළ වූ අවංක පසුතැවීම හැඳිනු ඇගේ සිත එක්වරම ගිනි ජාලාවකට හසුවුණේ අතීතය සිහිකරවමින්ය. ''ඔයාට සිද්ධ උන හැමදේකටම වැරදිකාරයා මම.. ඔහු පහසුවෙන්ම තමා මත වරද පටවා ගනිද්දී ඇය ඉවත බැලුවේ තෙමුණ දෑසිනි. තමාට සිදු වූ දේවල් වලට වැරදිකරු කවරෙක්දැයි නොදත් නමුත් ඒ වැරදි දේශිතට පවරන්නට ඇයට ඕනෑකමක් නොවීය. ඔයාගේ වැරැද්දක් නෑ දේශ්. කාගෙවත් වැරදි තමන්ගේ පිට පටවගන්න හදන්න එපා. "ඒක කාගේව
In stock
කන්දේ ඇල

කන්දේ ඇල

''සර්, මේ කේස් එකේ කටයුතු එතකොට අදින් ඉවරද? ''බොහෝ දුරට ඉවරයි. ගිය සතියේ මම කැලුම්ටයි පාලිතටයි වැඩක් බාර දුන්නා. ඒක කළාද?" ''ඔව් සර්. හිරේ ඉන්න සුපුන්ගෙන් තව තොරතුරු අරගෙන එන්න කිව්ව එකනේ. ''ඔව්. එදා කන්දේ ඇල බෝට්ටු සංචාරයට ගිය කළු මල්ලිගේ මිනිස්සු එහා ගං ඉවුරට ගිහින් මොනවද කළේ කියන එක. ඒ තොරතුරු කැළුම් අරගෙන ආවද? ''ඔව් සර්. අපි ඒ ගැන සුපුන්ගෙන් ඇහුවා. අර බෑග් හතරක් අරගෙන ගියා කිව්වේ සර්, ඒ බෑග් හතරෙන් තුනක තිබුණේ එයාලගේ බඩු. ඒ බෑග් තුන තමයි විමලදාස අයියට පෙන්නුවේ. අනිත් බෑග් එකේ තිබිලා තියෙන්නේ සර් කනත්තෙන් ගොඩගත්ත, මැරීච්ච මිනිහෙක්ගේ හිස් කබලක්. ඒක අරගෙන ගිහින් එහා ගං ඉවුරේ වළක් කපලා වළ දාලා
Out of stock
යකඩ කූරු

යකඩ කූරු

නවකතාවක් යනු අතිශෝක්තියෙන් ගොතනා ලද මුසාවකි. ලේඛකයෙකු උත්සහා ගන්නේ මේ මුසාව හැකි තරම් සත් යක් ලෙස පාඨකයාට ඉදිරිපත් කරන්නටයි. අනුර දිසානායක යනු ලේඛකයෙකු සතු මේ වගකීම මැනවින් තේරුම්ගත් ලේඛකයෙකි. රහස් පරීක්ෂක ශානරයේ නවකතා 34 ක් ලියා පාඨක ප් රසාදය නොමදව දිනා ගන්නට සමත් වීමේ රහසයි ඒ. රහස් පරීක්ෂක නවකතාවක් ලිවීම යනු අභියෝගයකි. පාඨකයාගේ විශ්වාසය දිනා ගැනීම පහසු නොවේ. ඒ විශ්වාසය පොත පුරාවට රඳවා ගැනීම ඊටත් වඩා අසීරුය. පනස් වසරක් පුරා දිව යන මේ යකඩ කූරු පොතේ කතාවද එවැන්නකි. කිසිඳු විටෙක පාඨකයාගේ දෙනෙත් පොතේ පිටු තුළින් ඈත් නොකරන තත්වයට පත් කිරීම අනුර සතුව ඇති දක්ෂතාවයයි. යම් රටක සාහිත් ය ක්ෂේත් රයට ඇතුළ
In stock
බෙරගල පල්ලම

බෙරගල පල්ලම

එකම මව් කුසින් බිහිවූ සහෝදර සහෝදරියන් ඇතැම් අවස්ථාවලදී සිත් අමනාපකම් ඇති වුව ද, සහෝදර බැඳීම, සහෝදර භක්තිය සහ උදාර වූ සහෝදරත්වය කෙදිනක හෝ ඉස්මතු වේ. නිවුන් සහෝදර සහෝදරියන් ශරීරයෙන්,වර්ණයෙන් හා හැඩරුවින් එක සමාන වුවත් නව යොවුන් වියට පා තැබීමේ දී ඔවුනොවුන්ගේ අදහස් බොහෝ දුරට වෙනස් වේ. ''බෙරගල පල්ලම ද එවැනි නිවුන් සහෝදරයන් දෙදෙනෙකු හා එක් යුවතියක් වටා ගෙතී යන කථාවකි. මෙයින් එක් සහෝදරයෙක් උසස් අධ් යාපනය ලබා සමාජයේ උසස් රැකියාවක නියුතු වී සිටියද, අනෙක් සහෝදරයා රටේ නම ගිය අපරාධකරුවෙකු විය. උසස් අධ් යාපනය ලැබූ සහෝදරයාගේ ජීවිතය එක් වකවානුවකදී බේරා ගත්තේ අපරාධකරුගේ ශක්තියෙන් හා සෙනෙහසින් ගොඩ නඟා ගත් සිය
Out of stock
රූහි

රූහි

"තාත්ති බබාව දාලා යනවාද..? දුවගෙන ඇවිත් ධීරජ්ගේ ඉණ වටේ අත් යවලා බදාගත්ත රුහි එහෙම ඇහුවා. පහත්වෙලා බැලුවාත් රූහිගේ මූණ පේන්නේ නැති තරමට තමන්ගේ ඇස් බොඳවෙලා ගිහින් කියලා ධීරජ්ට එවෙලේ දැනුණා. ධීරජ හිමින් පහත්වෙලා ඒ පුංචි මූණ තමන්ගේ අත්දෙකෙන්ම අරගෙන ආදරෙන් ඉම්බා. ් මේ ලෝකේ එක දවසකට හරි මං නැති කරගන්නම බය ඔයාවයි ඔයාගේ අම්මිවයි මගේ පැටියෝ.. මොකද තාත්ති වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔය දෙන්නාට.. ඔයාටයි අම්මිටයි අද නැතත් කවදාහරි දවසක තාත්තිගේ හිතේ ඔය දෙන්නා වෙනුවෙන් තියෙන ආදරේ තේරුම් යයි.. එතකම් මගේ මැණික අම්මි එක්ක පරිස්සමෙන් ඉන්න ඕනේ.. ම්.. ගොඩාක් ආදරෙයි මං ඔයාට.. ඒ වචන කටින් පිටවෙද්දී ඒ හා සමානව ධීරජ්ගේ ඇස්
Out of stock
සොඳුර රිදුණෙද

සොඳුර රිදුණෙද

"අපිට කවදාවත් අපිට උගන්නපු ගුරුවරු අමතක කරන්න බෑ නේද... එයත් එහෙම කෙනෙක් තමයි... ආදරේ පාඩම හොඳටම ඉගැන්නුවෙ එයා... ඉතින් මං ඇයි එයාට වෛර කරන්නේ... "එහෙනම් ඇයි එයාට ඔයාගේ ජීවිතේ ඉඩක් දෙන්නේ නැත්තේ... "ඉඩ දීලා තියෙන්නේ මං... මේ ජීවිතේ එයා ඉන්න තැන වෙන කාටවත් මම දෙන්නේ නෑ, දීලත් නෑ... "අයිති කරගන්න ඕනේ කියලා හිතෙන්නෙම නැද්ද...? " අයිති කරගත්ත තැනක ආදරේ රැඳෙන්නෙ නෑ අයියේ... අයිති කරගත්ත මනුස්සය හැමදාම බයෙන් ජීවත් වෙන්නේ කොයි වෙලාවේ අයිති කරගත්තු දේ නැති වෙයිද කියලා... අයිති කර ගත්තට පස්සේ ආදරේ කරන්න වෙලාවක් නෑ... ඒ මිනිස්සු කරන්නේ අයිතිය රැක ගන්න සටන් කරන එක විතරයි... හැබැයි කවදාවත් අයිති කරගන්න බල
Out of stock
නුවර අහස යටදී

නුවර අහස යටදී

දෑස් ඉදිරියේ දිගහැරෙන මන්දාස්මිත හීනය දිගේ කඩාබිඳ දිව නොයා සීරුවෙන් ඇවිද යන්නටයි ප් රේමවන්තයාගේ වෑයම. ඒත් ඒක හිතන තරම් පහසු නොවෙන්නේ නුහුරු හැඟුමින් ගිනියම් වෙන ගැහැනු ආත්මය එන්න එන්නම නොසන්සුන් වෙද්දි. ඔව්... ඇය දැනටමත් තමන් දැනසිටි සීමාවෙන් එහාට පියවර තබා අවසන්. මේතාක් තද නින්දටම හැර තිබූ අතිසංවේදී අහුමුළු සිනිදු අතැඟිලි වලින් උද්දීපනය වෙද්දි, ශක්තිවන්තයාගේ නොසන්සුන් පහසෙහි යටත් වැසියෙකු වෙන්නටයි සඳකොමලියට සිදුවෙන්නේ. එන්න එන්නම උත්කෘෂ්ටයට ලඟාවන රාගී සරාගී හැඟුම් මතින් අනුරාගික රැය තව තවත් උණුසුම් වෙනවා. මේස ලාම්පුවෙහි තුනී ආලෝකධාරා ඔස්සේ පින්තූර පිරුණු බිත්ති පුරා මේ අනග රැඟුමන්හි සෙවණැලි ර
In stock
මතක සොයා

මතක සොයා

"රෝස කියන්නේ මහම රැවටිලිකාර මල් ජාතියක්... ඒ හඬ ආවේ අතීතයෙනි. තේජාන් ඒ බව ඒ අතීතයේ කී සැරයක් නම් ඇයට පවසා ඇත් ද? "මොකද ඔයා එහෙම කියන්නෙ? ඒ අතීතයේ තමාය. "රෝස කියන්නෙ කොච්චර ලස්සන මලක් ද? "ලස්සනයි සුවඳයි නිසා කී දෙනෙක් ඔය මලට රැවටෙනවද දෙව්? කෙල්ලෙක් ව රවට්ටගන්න ඔය එක රෝස මලක් හොඳටම ඇති. ඔහු ඇයට පවසා තිබුනේ වරක් දෙවරක් නොවේ. "බම්බුව. මලකට පුළුවන්ද අනේ කාවහරි රවට්ටන්න.මට නම් රෝස කියන්නෙ ලස්සන මලක්." ඒ වෙලාවට ඈ පවසන්නීය. දේවනා ඔහු දෙස බලා උන්නේ ඒ අතීතය සිහිවෙද්දීය. ''මට ඔය මල් පොකුර එපා. ඇරම් ලිලී මල් ටිකක් අරගෙන දෙනවා. ඒ තමයි ඔයාගෙ පනිශ්මන්ට් එක. ඔහු කීවේ ඇය තොල් පට සපාගනිද්දීය. ඔහු එවදන් පැවසූ වි
In stock
තාමත්
Out of stock
මිෂන් සරා

මිෂන් සරා

මම අනුරාධ් යා පැහැසරණි. යාලුවන්ට මම සරා. එක විශේෂ කෙනෙක්ට මම... වහ්! ඒක හරියන මගුලක් නෙමේ. කවුරුත් නොදන්න අන්ධකාර ලෝකෙට මම.. ම්ම්ම්... ඒක මෙහෙම කියල වැඩක් නෑ. කියවලම ඕන දැනගන්න. ආදරේ? මම??? පිස්සු හැදෙයි. විස්වාස කරන්න අනේ ආදරේ වේදනාවක් කියල පුරාණ පඬිවරු කොස්කොළ වල පවා ලියල තිබ්බෙ බොරු නෙමේ. කවුරු කාට කොහොම කරත් ආදරේ එන්නෙම විරහව, අහිමිවීම් අතේ තියන්. අනික මට ඔය සියුමැලිව හැසිරෙන එක පොඩ්ඩක් මුල සිට සරලව ඉගෙනගන්නැතුව අමාරුයි. හැබැයි මෙහෙමයි... මගේ අනාගත බලාපොරොත්තුව? හරකෙක් උනානම් ඔය මොකුත් නෑනෙ අනේ පාඩුවෙ තණකොල ටිකක් උලාකාගෙන හිටියා. ඒත් තණකොල එච්චර රහ නැහැ, චැහ්! ම්ම්ම්... මාශල් ආට්ස්? ඔව් ඒක
Out of stock
රෙඩ් වයින්

රෙඩ් වයින්

නම මොකක්ද? "මං දන්නෙ නෑ" ඔහු දුම් වළල්ලක් සමඟ සුසුමක් හිස් අවකාශයට පිට කරමින් පැවසුවේය. කඳුකරයම මූසල පාළුවකින් වෙලී ගොස්ය. මීදුම මැදින් ඈත කඳුවල දිලෙනා විදුලි පහන්වල එළි තරු කැට මෙන් දිස්විය. දවස් දෙකක් බංගලාවේ නතරවෙලා හිටපු... රැයක් එළිවෙනකම් උඹත් එක්ක නිදා ගත්ත ගෑනිගේ නමවත් දන්නෙ නැද්ද? ඔහු හිස දෙපසට සැව්වේය. "ඒත් මං එයාට ආදරේ කිව්වා. එයත් මට කිව්වා. අපි එක පැය ගාණකට ආදරේ කරා. ඔහු එසේ පවසා සිගරටය දෙතොල් අතරට ගත්තේය. ආදරේට අමතර තව දේවලුත් වුනා. මේ කවුද කියලවත් දන්නෙ නැති පාරේදි මීට් වුන ගෑනියෙක් එක්ක. එක දවසක් තුළ... යකෝ ඒක හරි විකාරයක්නේ. මොනවත්ම උඹ ඒකි ගැන දන්නෙ නැද්ද? "දන්නවා... මොනවද??