Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මතක මන්තර

මතක මන්තර

වලව් බිත්තියක් මත එල්ලෙන අනුලා කුමාරිහාමි ඉපැරණි සේයාරුව දෙසට නෙත් යා කළ මහලු සේවිකා ජුබිලිනා එයින් පසු මා දෙස බැලුවාය. ඒ කාලේ.. ඒ ඈත අතීතේදී. අනුලා කුමාරිහාමි සෙනෙහෙවන්ත කම් පැවේ නොගැලපෙන පිරිමියෙක්ට.. බණ්ඩාර අප්පෝ ඒ සම්බන්දෙටෙ කොහෙත්ම කැමති වුණේ නැහැ.අවසානේදී අනුලා කුමාරිහාමිගේ සෙනෙහෙවන්තයාව මරලා දාන්නේ බණ්ඩාර අප්පොමයි. ඒ වේදනාව දරාගන්න බැරි තැන අනුලා කුමාරිහාමි සියදිවි නසාගන්නවා. ඒ දවස්වල ඒ ඇත්තිගේ සොහොන පැත්තෙන් එක එක ඡායාවල් පේනවා වලව් වත්තෙ බෙහෙත් පැළැටි හොයන්න ආපු මිනිස්සු දැකලා තියෙනවා.. ඒ විතරක්ද.. පුරහඳ පායන සමහර හැන්දෑවල් වල ඒ ඇත්ති ඉකි ගගහ අඬන සද්දේ අපිට ඇහුනත්.'' ජුබිලිනා විසල් කර
In stock
අඤ්ඤතරා නම් මණි පද්මය

අඤ්ඤතරා නම් මණි පද්මය

අඤ්ඤතරා නම් මණි පද්මය නාම කරණයෙන් යුතු මෙම ග් රන්ථය, සරල කතාවකට වඩා සිතුවිල්ලක ගමනාන්තයකි. මෙහි භාෂා ආඛ් යාන හැඩතල අතරින් පවා අපට දකින්නට ලැබෙන්නේ, බෞද්ධ ධර්මයෙහි ගැඹුරු රූපකවලට සම්බන්ධව යන අසිරිමත් මනෝභාවයයි. මෙම ග් රන්ථය කියවිමේදී සත් යය හා මෝහය අතර සීමාව මැකී යයි. කාලය හා අවකාශය ආශාව හා විමුක්තිය මරණය හා නව ජන්මය යන මේ සියල්ලම . එකම ගැටුමක් ලෙසම පෙනේ. ඒ ගැටුමට නිශ්චිත හා නිර්මිත පිළිතුරක් ලබා දීම වෙනුවට කතෘ අපට අසමසම ප් රශ්න ගොඩක් ඉදිරිපත් කරයි. අනෙක් අතින්, මෙහි පෙනෙන්නා වූ රූපක සංකීර්ණතාව මේ සියල්ලටම එකම ආකාරයේ නිරූපණ බවක් ගෙන දෙයි. ඒ නිසා අඤ්ඤතරා නම් පුස්තකය කියැවූ අය තමන්ගේම මනෝභාවය තුළ
In stock
සඳ සරාගයේ

සඳ සරාගයේ

''සයාරා...බෝල ඇස් දෙකක් තිබ්බ ලස්සනම කෙල්ලෙක්... එයාට ''විනස් කියලා කිව්වේ ඒ නිසා. "දුලන" කියන්නෙ සයාරාගේ අඳුරු වෙන්න ගිය ජීවිත කතාවට ආදරයෙන් එළිය දුන්න ආදරණීය ජීවිතය... හැබැයි දඩබ්බරයෙක්.. සයාරාගේ ජීවිතයට එළිය දීලා දුලන දවසක ඈතකට යන්න යනවා. හැමෝම වගේම සයාරාටත් දඩබ්බරයා හොයාගන්න බැරි වෙනවා. ජීවිතේ කටු අකුල් අස්සෙන් රිදුම් වේදනා උහුලමින් සයාරා ඒ ආදරණීය දඩබ්බරයා හොයාගෙන යනවා.. එකම තැනකදි..වීනස්ට දඩබ්බරයා මුණගැහෙනවා... ඒත් ඒ වෙද්දි දඩබ්බරයා වෙන කෙනෙකුට අයිති වෙලා.. වීනස්ට දඩබ්බරයාගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒත් දෙන්නාගෙම හිත් වල ආදරය එහෙම ම තියෙනවා. ඉතින් එදා ඒ ආදරය ආශ්චර්යක් කරනවා.. ඔව්.. ඒ ආදර
In stock
ගබ්සා නොකළ හීන - කාව්ය සංග්රහය

ගබ්සා නොකළ හීන - කාව්ය සංග්රහය

ගබ්සා නොකළ හීන නමින් නවතම කාව් ය සංග් රහයකින් කවි ලොවට අවතීර්ණ වන ධනුෂ්ක මධුරංග වෛද් ය වෘත්තියේ යෙදෙන නිර්මාණකරුවෙකි. පාසල් වියේ පටන් කවිය පිළිබඳව උනන්දුවකින් කවියට ඇලුම් කළ ඔහුගේ නිර්මාණ දෙස බැලිය යුත්තේ ඒවා ප් රවීණ කවියෙකුගේ නිර්මාණ දෙස බලන ඇසකින් නොවේ. ඔහුගේ කාව් ය නිර්මාණ ගැන අදට වඩා කතා කළ හැකිවන්නේ මතුවටය. එතෙක් ඔහුට කවි මගේ තව දුරක් යා යුතුව තිබේ. ඒ කවි ගමනේදී නිතර අභ් යාස කිරීම හා කියවීම ඔහු විසින් තව දුරටත් සිදු කළහොත් ධනුෂ්ක මධුරංග නමින් කවියෙකු මතු සිංහල කවිය තුළ කාගේත් පැසසුමට හා ඇගයීමට ලක්වීම නොවැළැක්විය හැකිය. ඔහුගේ සාහිත ගමනට සුබ පතන්නේ ඒ මතු බලාපොරොත්තුවෙනි. - මංජු නැදගමුව -
In stock
ජීවිතය කවියක් නොවේ

ජීවිතය කවියක් නොවේ

''මගේ ජීවිතේ මට මොනවා හරි අතෑරුණා කියලා හිතෙනවා ධනා. අද පැය ගාණක් තිස්සේ මං කල්පනා කළා. මේ ගෙදර බිත්ති ගඩොලින් ගඩොල උස් වෙන හැටි දැක දැක අපි කොච්චර සතුටු වුණාද? ඉස්සර අපි හැමදාම හවසට අර මිදුලේ ගල් පඩියේ වාඩි වෙලා ගේ හදන හැටි බලන් ඉන්නවා.. අපි ප්ලෑන් කළේ ගෙදර ලස්සනට තියා ගන්න විතරක් නෙමෙයි. අපි මේ ගෙදර ජීවත් වෙන්න ඕන විදිහ ගැනත් හිතුවා. සතුට, සැනසුම...ඒන්.. මොකදෝ හේතුවකට අද අපි දෙන්නා හරියට අඳුනන්නේ නැති දෙන්නෙක් ගාණයි.. මට එහෙම ඉන්න ඕනේ නෑ ධනා.. මං දන්නේ නැහැ මගේ අතින් ඔයාට වෙන්න තියෙන යුතුකම්, වගකීම් මොනවද මගහැරුණේ කියලා. මං හිතුවා මං හැමතිස්සෙම හොඳ වයිෆ් කෙනෙක් කියලා. ආපස්සට හැරිලා බලද්දි මට
In stock
මං ආයේ එන්නේ නෑ

මං ආයේ එන්නේ නෑ

විහාරා ජයාට බයයි. සමහරදාට ජයා කඩේ ණයට ගන්න ආපු ගෑණු එක්ක රණ්ඩු වෙන හැටි, හොරට බඩු උස්සන්න ආපු කොල්ලොන්ට බනින හැටි විහාරා බලන් ඉන්නවා. ඉතින් විහාරා ඉන්නේ බයෙන්. ජයා දන්නේ නෑ කොහොමද ඔය වයසේ දරුවෙක් බලා ගන්නෙ කියලා, කසාදයක්වත් නොබැඳ කඩේටම නාකි වෙච්ච ජයා ළමයි බලා ගන්න කොහොම දැන ගන්නද..? - ජයාගේ කෙල්ල ගෙදර ගියා. අම්මා නැති වෙලා.. වචන දෙකෙන් තුනෙන් උත්තර දීපු අමායා ගෙට රිංග ගත්තා. මාස නවයක් බඩේ තියන් ඉදලා, ලේ කිරි පොවලා උස් මහත් කරලා, කිසිම අඩුවක් පාඩුවක් නැතුව ආදරෙන් හදපු අම්මා තමන්ව දාලා සදහටම යන්න ගිහින් කියලා මෙච්චර සරලව කිව්වේ කොහොමද කියලා කෙල්ලට හිතා ගන්න බෑ. - හෝම් කිචන්
In stock
පින් සිත පුරා

පින් සිත පුරා

''මොනවද අක්කේ පුතාල කරන්න යන බිස්නස්?'' ''ඇයි මල්ලි කිව්වෙ නැද්ද? ''අනේ නෑ වරදවා තේරුම් ගන්න එපා. ඔයාගෙ මල්ලි අපිට කියන් නෑ. මල්ලි ඔක්කොම කියන්නේ එයාගේ අක්කටයි අයියටයිනේ. වයිෆ්ටයි දරුවන්ටයි කිසි දෙයක් කියන්නේ නැහැ. වයිෆ් ඉන්නෙ බත් උයලා ඇඳුම් මැදලා දෙන්න විතරයි. කියන්නට පුළුවන් උපරිම අපහාසාත්මක හඬින් අශ්විනී කීවාය. ''අපේ පවුලේ ව් යාපාරය ඉතින් ඇදුම්නේ. කන්දෙපොල ඇපරල්ස් ලේඩීස් ඇඳුම් හදද්දි ඒකට අනුබද්ධ සියොත්ලගේ ෆැක්ටරියෙ ටී ෂර්ට්ස්, බොටම්, ෂෝට්ස් හදයි. ''ලෝටස් සම්බන්ධයක් නැද්ද? ''නැහැ මුල් ය අනුග් රහය විතරයි. ''කන්දේපොළ පැත්තෙන් මුල් ය අනුග් රහයක් නැද්ද? "කන්දේපොළ පවුලෙනුත් මුල් ය ආධාර තමයි. ''ආ!
In stock
ඩැන්ඩිලයන්ස්

ඩැන්ඩිලයන්ස්

ඔහු කිසිවක් නොවීමසාම අකේශ්ගේ අත රැඳි බිල්පත සුරතට ලබා ගත්තා.. නැත එය ලබාගත්තාට වඩා උදුරා ගත්තා. ''මට ඔය බිල දියන් අකී කීයද මේ වෙනකොට ගාන ?." "ෆයිව් ලැක්ස් වගේ මචං ." "දෙයියනේ මේක මෙහෙම වෙන්නේ කොහොමද? මේගාන පන්ලක්ෂ අසූ හයදහස් එකසිය හැත්තෑවක්. මගේ ඔළුවට දැනුණු ගාන හරි. එතකොට ඒ මැෂින් එකේ තිබ්බ මට පෙනුණු ඔක්කොම ඩේටා ඇත්තද? මට මොකක්ද දෙයියනේ වෙන්නේ, මට ඒ මැෂින් එකේ ඩේටා ඔක්කොම හිතෙන් කියවන්න පුළුවන් වෙලාද? ඔහු හිස තුළ නැගුන යම් කම්පන තත්ත්වයක් හේතුවෙන් දැතින්ම හිස බදාගත්තා. ඒ සමඟම ඔහුගේ මනසට මතක් වූයේ මීට මඳ වෙලාවකට පෙර අකේශ් සහ අත්තම්මා අතර සිදු වූ දුරකථන සංවාදයයි. එම සංවාදය ද එලෙසින්ම ඔහුගේ මොළය
Out of stock
රන් කෙන්දෙන් බැඳි ආදරයයි

රන් කෙන්දෙන් බැඳි ආදරයයි

"මගෙ මූණ දිහා කෙලින් බලන්න..." ඔහු කීවේ ඇගේ උරහිස් මත දෑත් තබන ගමන්. ඔහුගේ සමීපකම දරාගත නොහැකිව ඇය උන්නේ අපහසුවෙන් වුණත්, ඔහුට අවනතව ඇය සෙමෙන් දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ ප් රශ්නාර්ථ බැල්මක් දෑසේ අලවාගෙන. "මං ඔයාගෙන් ප් රශ්නයක් අහනවා... ඔයා මට ඒකට ඇත්තම කියන්න ඕන... ඒ වගේම මේ ප් රශ්නෙ මං ආය කවදාවත් ඔයාගෙන් අහන්නෙ නැහැ... ඔයා මේ දෙන උත්තරේ මොකක් උනත් තව දවස් දහයකින් අපි දෙන්න මැරි කරනවා... හැබැයි ඊට පස්සෙ ජීවිතේ විඳිනවද විඳවනවද කියල තීරණය වෙන්නෙ ඔයාගෙ ඔය උත්තරේ හැටියට, ම්ම්... ඒක නිසා හොඳට හිතල බලල මට ඇත්තම කියන්න... "හා..." "ඔයා ඇත්තටම මට ආදරේ නැද්ද... ඔහු ඇසුවේ බැරෑරුම්ව උනත් ඒ ප් රශ්නයට ඇය ගල්
In stock
රුවනාරා

රුවනාරා

"සමාව.. සමාව දෙනවා කියන එක මම වගේ කෙනෙක්ට ඒතරම් ලේසි, ලාබ දෙයක් නෙමෙයි. එයා එයාට එච්චර විනාශයක් කරනු, ජීව්ත කාලෙම කසාද කොළේ ඇරියට නියාගෙන එයාව උදේ හවස දූෂණය කරපු පරාක් රම දික්වැල්ලට සමාව දුන්නට මම එයාලා කාටවත් කවදාවන් සමාව දෙන්නේ නැහැ.! පළවෙනි දේ, මේ ලෝකෙට දරුවෙක් ඉපදෙන්නේ ඒ ළමයාගේ ඕනාවට නෙමෙයි. දරුවෙක් කියන්නේ ගෑනියෙක් මිනිහෙක් එකට එකතුවෙලා කරපු දේක ප් රතිඵලයක්. මහ මිනිස්සු හින්දා අන්තිමේදී තැලෙන්නේ මෙලෝ හසරක් නොදැන මේ ලෝකෙට ඉරිදෙන පොඩි දරුවෝ.! ඒ හින්දා එහෙම මිනිස්සුන්ට සමාව දෙන්න කියලා කියන්න ලේසි වුණාට ඒක කරන්න නියෙන අමාරුව දන්නේ එහෙම බිඳිව්ව කෙනෙක් ව්තරයි..! මමත් එහෙම කුඩු වෙන්නම බිඳිව්ව ළ