Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නොදනිමි කාගේ දොසා

නොදනිමි කාගේ දොසා

'නොදනිමි කාගෙ දොසා' නවක ලේඛිකාවකගේ කළඑළි බැසීමකි; සුවිශාල කැපවීමක් දරා සංවේදී කතා පුවතක් පාඨකයා හමුවට ගෙන ඒමට දැරූ උත්සාහයකි. විශේෂයෙන් යථාර්ථය මේ යැයි කියා නිෂේධනීය තත්ත්වයක් වන අසංවේදී මිනිසුන්ගේ නරුම ක් රියා උලුප්පාලන සහ ඔවුන්ගේ ජයග් රහණ සටහන් කරන වර්තමාන ප් රබන්ධකථාවට- වේදිකාවට ඇගේ මෙම නිර්මාණයේ පැමිණීම වේදිකාගත වීම රික්තකයක් පූරණයක් ලෙසින්ද හඳුනා ගැනීම වරදක් නැත. මන්ද ඇය කිසි සමාජයක නිර්මාණකරුවාගේ වගකීම කුමක්ද යන්න අවබෝධ කරගෙන ඇති හෙයිනි. ලද අත්දැකීම ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට අවශ් ය වීම නිසා යම් යම් තැන්වල ඍජුවම ප් රකාශ කරන බවක් ප් රකට කළද ඇය මවන කතා පුවත මනුෂ් යකම්-සාරධර්ම සුවිශාල වශයෙ
In stock
නිර්මාණයේ මහා ශෝකය : වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය : වින්සන්ට් වැන් ගෝ

දහනවවන සියවසේ යුරෝපයේ ඇරඹුණු, උපස්ථිතිවාදී චිත් ර ප් රවණතාවේ පුරෝගාමියකු වන වින්සන්ට් වැන් ගෝ, එම ක්ෂේත් රයේ පහළ වූ මුනිවරයෙකි. සාමාන් ය මිනිසකු ලබන, ඇලුම් බැඳුම් ලැබීමට වාසනාව නොලද, තමාට නිසගයෙන්ම උරුම වුණු, නිර්මාණ කෞශල් යය පමණක්ම ඔහුගේ තනි නොතනියට සිටි, මේ සද් ගුණවත් මිනිසා, චිත් රකලාව තුළින්ම තම ජීවිත ප් රකාශනය ගෙන හැර දැක්විය. චිත් ර කලාවත්, ජීවිතයත් ඔහුට දෙකක් නොව එකක්ම විය. අන්ත කටුක දුක් පොදි, ඔහු පා තැබූ තැබූ තැන ඔහු පිටුපස පැමිණියේය. එදුක් මැද ඒ පීඩනය තාපස ව් රතයෙන් විඳ දරාගෙන තම හෘද අභ් යන්තරයෙන්, උපුටාගත් හෘදය සංවේදනාවන් ඔහුගේ තෙලි තුඩ තුළින් ඇඳ දැක්වීය. එකී චිත් ර අද මිනිස් වර්ගයා
In stock
සිංහල ජාතියේ වංශකතාව - සංසාරාරණ්යය සහ සයිමන් නවගත්තේගම

සිංහල ජාතියේ වංශකතාව - සංසාරාරණ්යය සහ සයිමන් නවගත්තේගම

'...තවමත් මෙරට ශාස්ත් රාලයීය අධ් යාපනය තුළ ඉහළම අදියරේදී වුවත් සාහිත් ය කෘතියක් කියවන්නේ චරිත නිරූපනය, සන්දර්භය වැනි අංග මතුපිටින් හඳුනා ගැනීමෙන් පමණි. එහෙත් සමන් ඉන් ඔබ්බට ගමන් කරමින් රෝලන්ඩ් බාත්, ෆූකෝ වැනි නූතනවාදයෙන් ඔබ්බට ගමන් කළ විචාරකයින් සහ ෆ් රොයිඩ්, කාල් යුං වැනි මනෝ විද් යාඥයන්ගේ න් යායයන් උපයෝගී කොට ගැනීම අගය කළ යුතු තත්වයකි. ගනනාථ ඔබේසේකර වැනිවිශිෂ්ට පර්යේෂකයන්ගේ ලියවිලිවලින් මෙහිදී සමන් ආලෝකයක් ලබාගන්නා බව පෙනේ. .......ප් රාග් ඓතිහාසික ගවේෂණ පිළිබඳ දැරණියගලගේ මතය වෙත යාම, වන්නි ප් රදේශයේ නවගත්තේගම අනුභූතික දත්ත ලබා ගැනීමට ප් රාදේශීය ලේකම් චන්ද් රසිරි බංඩාර සමග එක්ව කටයුතු කිරීම ත
In stock
මගේ හොඳ තාත්තා

මගේ හොඳ තාත්තා

වීක්තර් ගොල්යාව්කින්ගේ ' මගේ හොඳ තාත්තා ' නම් මෙම යොවුන් නවකතාව සෝවියට් දේශයේ ළමුන් අතරේ අතිශයින් ආදරය දිනාගත් කෘතියකි. මෙම කෘතිය මගින් ගොල්යාවකින් සිය ආදරණීය පියා ගැන සිහිපත් කරයි. පේත්යා නම් සත් හැවිරිදි දරුවෙකුගේ දැසින් දිගහැරෙන මෙම කෙටි නවකතාව තුළින් බාකු නගරයේ ළමා විය, ස්වකීය බාල සොහොයුරු, මිත් රශීලී පවුල, අසල්වැසියන්ගේ චරිත හා සිය ළමා විය ගත වූ යුගය ගැන මෙන්ම, මව්බිම වෙනුවෙන් සටනට ගොස් යළි නොපැමිණි ආදරණීය පියාණන් ගැන ක්ෂේත්යා විස්තර කරයි. පියා චාම් ගතිගුණ ඇත්තෙකි. අවංකව ජීවත් වූ කෙනෙකි. දරුවන්ට මහන්සේ ආදරය කළේය. විසල් මනසකින් ලෝකය දෙස බැලීය. මව්බිම වෙනුවෙන් සිය යුතුකම නොපිරිහෙළා ඉටුකළ උද
In stock
ආදරයෙන් ඉපදී ආදරයෙන් මියැදුන රිච්මන්

ආදරයෙන් ඉපදී ආදරයෙන් මියැදුන රිච්මන්

රිච්මන්ඩ් ඛේදවාචකය දැන් නොදන්නා කෙනෙක් නැත. මන්දිරයෙන් එලියට යාම මුදලි තුමා සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. කිසිවකුට තමාව හමු වීමටද මුදලි තුමා අවසර නොදේ. ලොකු හාමුදුරුවන් හා ලොකු ඉස්කෝලෙ මහත්තයා මුදලි තුමා හමු වීමේ අවසරය ඉල්ලා තිබුනත් මුදලි තුමා ඊට එකඟ නොවූයෙන් ඔවුන් සිය අදහස අත්හැර දමා ඇත. අශ්ව කරත්ත සම්පූර්ණයෙන්ම ගාල් කල තැන් වලය. කාර් රථද ගරාජ් වල ගාල් කර ඇත. සියලු දෙයම අකර්මන් ය වූවා සේය. අඩුවක් වෙනසක් නැතිව කෙරෙන එකම දෙය මත්පැන් පානය පමනක් විය. ඒ සඳහා මුදලි තුමා කිසිවෙකුගේ සහාය නොපතයි. ඔහු තමන්ට රිසි සේ ඒ කටයුත්ත කරගෙන යයි. ඔහු මන්දිරයේ සිටින ඇත්තන් අතරින් කථා කරොත් කථා කරන්නේ අළුතින් පැමිණි ප
In stock
ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්

ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්

කාලීන සාහිත් ය සේවයක් ආචාර්ය පාලිත ගනේවත්ත මහතා විසින් රුසියන් බසින් සිංහලට පෙරළන ලද චෙකෝෆ්ගේ මේ කෙටිකතා එකතුව මේ වෙලෙහි පළ කිරීම කාලීන සාහිත් ය සේවයක් ලෙස මම දකිමි. චෙකොෆ් ඇතුළු ටොල්ස්ටෝයි, ඩෙස්ටවස්කි, ගොර්කි ආදී වූ ලේඛකයන් විසින් බිහිකරන ලද ශ් රේෂ්ඨ රුසියන් සාහිත් යය වෙන යළි යොමු විය යුතු අවධියකයි අප පසුවන්නේ. මා මෙසේ පවසන්නේ කුමක් සිසාද යන්න පැහැදිලි කළ යුතු යයි සිතමි. අද අප විසින් කළ යුත්තේ පිරිහීමේ ප් රපාතය වෙත යමින් ඇති පශ්චාත් ධනවාදී බටහිර ලෝකයෙන් ගලා එන කුණු කන්දල් මෙහි රඳවා ගැනීමට තැත්කිරීම නොව අර රුසියන් ශ් රේෂ්ඨ නවකතා උරුමය වෙත අපගේ පාඨක මනස යළි යොමු කිරීමයි. අද මෙරය සිදු වෙමින් පවත
In stock
සිඳු රළ රඟ

සිඳු රළ රඟ

මුහුද දෙස බලද්දී ලැබෙන චමත්කාරය අතිමහත්ය. සැඩ චණ්ඩ කුණාටු වලින් වරෙක ඔපවත් වන ඇය බොහෝ විට ළගන්නා ස්වරූපයකින් මිහිකත සිපගන්නීය. වන මෘගයන්ගේ හඬින් බියකරු වෙන මහ වනයද එවැනිය. ඉඳහිට සන්සුන් වුවද බොහෝ විට හුදකලාව හා එක්වූ බිහිසුණු බවක් දනවන බව අපි දනිමු. මුහුදුකරයටත්, එවැනි වන දහනකටත් ආදරය කළ, කිසිවෙකුටත් හිස නොනමන, මුහුදත් වනයත් තමාගේ ජීවන වාසස්ථානය කරගත්, ජීවිතයද මුහුද හා වනය මෙන්ම වෙනස් වෙද්දී, ජීවිතයේ විවිධ හැලහැප්පුම් වලට ගොදුරුවුණු, නොසැලී ඒවාට මුහුණ දුන්, පරදේසක්කාරයකුගේ ත් ඔහුට ආදරය කළ අක්කා නගෝ දෙදෙනෙකුගේත් ගැඹුරු විවාහ සංකල්පයක් සහිත, ආදරය ශෘංගාරය කෝපය වේදනාව ක් රෝධය ඊර්ෂ් යාව වැනි මිනිස්
In stock
නිදුක්ඛා - තරංගා දිසානායක

නිදුක්ඛා - තරංගා දිසානායක

"මම ඔයාට ආදරේ කර ඒත් ඔයා මගෙ ආදරේ ගණන් ගත්තෙ නෑ. ඒත් ඒ මුකුත්ම දැන් වැඩක් නෑ.. ඔයා මගෙ වෙලා ඉවරයි... මං දන්නව අපට හනිමුන් එකක් නෑ කියල. අතක් පයක් හරියට උස්සගන්නවත් බැරි මිනිහෙක් එක්ක මොන හනිමූන්ද..?" දෙනෙන්ට ඇය සමඟ සැතපෙන්නට උවමනාවක් තිබුණේ නැත. නමුත් විවාහයට අම්මා අවසර දී තිබුණි. භාෂිණී ගැවසුණේ තම කාමරයේමය. ඇය කාමරයේ සිට ඇඳුම් මාරු කරන අවස්ථාවක අම්මා කාමරයට ආ වග දෙනෙන්ට සිහි විය. "භාෂිණි...මොකද මේ? ඔයාට ඉන්ඩ වෙන කාමරයක් දීල තියෙන්නෙ...තරුණ පිරිමියෙක් ඉන්න තැන කිසි බයක් සැකක් නැතිව හස්බන්ඩ් වයිෆ් වාගෙ හැසිරෙනවද? කවදාවත් නොමැතිව අම්මාව භාෂිණිට කෑ ගැසූ හැටි දෙනෙන්ට මතක් වුණි.