Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බෑන්ෂී අටල්ලේ අබිරහස

බෑන්ෂී අටල්ලේ අබිරහස

නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත් යන්තරයට පවා අවශ් යව පවතින, ඉතාමත් වටිනා චිත් ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයකු කොටු කර ගැනීමට ෆැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ් ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අන්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑනා. මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස් යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී අටල්ලේ අබිරහස මොවුන්ගේ වීර වික් රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.
In stock
13 වැනි සිකුරාදා

13 වැනි සිකුරාදා

මිනිස් මනස, අහසට වඩා විශාලය. මිනිස් මනස, මුහුදට වඩා ගැඹුරුය. එක් එක් මිනිසාට, ආවේණික වූ, විශේෂිත වූද මනස තුළ සැඟවී පවතින ලෝකයක් තිබේ. අදාළ ලෝකය අබිරහස්වලින් පිරී පවතින වන ලැහැබක් මෙන් පැටළිලි සහගතය, අඳුරුය. මේ ලෝකවල යථාර්ථය සහ මායාව අතර ඇත්තේ බොඳ වූ යමකි. ඇය ඒ තුළ සිට සැරිසරන්නීය. ඇගේ ලෝකය පියා වටා නිර්මාණය වූවකි. එහෙත් ඇගේ පියා ඇගෙන් තොර වූ ලොවක් වෙනුවෙන් සියල්ල සිදු කළේය. ඔව්හු ඔබට ලෝකය පෙන්වති, පසුව එය සතු කරගත නොහැකි දෙයක් බව පවසති. අප එලෙස දකින ලොව, අපගේ භීතිකා සහ ආශාවන්හි ප් රතිබිම්බයක් වෙයි. abyss හිදී සිදු කරන සියල්ල, ඔගිත්මාව සහ රිවිජයනව දැඩි කම්පනයකට ලක් කරයි. එහෙත් ඔවුන්ට ඒ වෙනුවෙන්
In stock
චීන භාෂාව

චීන භාෂාව

ජාත් යන්තර භාෂාවක් ඉගෙන ගැනීම අතීතයට වඩා වර්තමානයේ හොඳ ආයෝජනයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එවැන්නක් කිරීම සඳහා ද පරිශීලනයට නිර්දේශ කළ හැකි පොත්පත් සුලභ විය යුතුය. එහෙත්, චීන භාෂාව විදේශීය දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගැනීමට හැකි වටපිටාවක්, විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් ප් රකාශයට පත් ග් රන්ථ ඉතාමත් අල්පය. එම හිඩැස පිරවනු වස් ආචාර්ය චම්මික මල්ලවආරච්චි විසින් සම්පාදිත "චීන භාෂාව" කෘතිය හදාරන්නන්ට සරලව ඉගෙන ගැනීමට එදිනෙදා භාවිත වන වාක් ය 1000 ක් චීන භාෂාවෙන්, කෘතිය සෑම කෙනෙකුටම එක සේ අවබෝධ කරගැනීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීම පැසසිය යුතුය. එසේම, මෙහි අන්තර්ගත දෑ භාෂාවක් ඉගෙන ගැනීමට පමණක්ම හුදෙක් ගොනුකර න
In stock
පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

අතීත ශ් රී ලංකිකයන් සමතලා බිමක පැරණි සේනාව ක් රමානුකූලව මෙහෙය වූවා පමණක් නොව, එම ජයග් රහණයන් සිය දේශය තුළ පමණක් නොව ඉන්දියාව, බුරුමය වැනි විදේශ රටවලදී ද විදහා දැක්වීමට සමත් වූ බව මේ කෘතිය තුළ මොනවට විග් රහ වේ. බලකොටු නිර්මාණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ පෘථූල කරුණු සවිස්තරාත්මකව විග් රහයක යෙදෙන කර්තෘ සමකාලීන ලෝකයේ වෙනත් යුධ උපක් රම උදාහරණ ලෙස විග් රහකර දක්වා තිබීම ප් රශංසනීයයි. පසුකාලීනව භූමියේ සාම්ප් රදායික යුද්ධ උපක් රමයන් වෙනස් කරමින් යුරෝපීය ජාතිකයින් මුහුණ දෙන ආකාරය ද දෙස්, විදෙස් මූලාශ් ර මගින් ගෙනහැර දැක්වීම අගය කළ හැකි කරුණකි. පුරාණ ශ් රී ලංකාවේ බලකොටු හා උපක් රම පිළිබඳ පුළුල් දැනුම