Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
නැවතුමක අබියස

නැවතුමක අබියස

"මට හරිම පුදුමයි සර්.. මොකක්ද..? ''දර්යා වගේ කෙනෙක්ව මැරි කරන්න යන එක.. මොකක්ද ඒකෙ තියෙන පුදුමය..? "ඒ වගේ ප් රශ්නයක් වුන කෙනෙක්වම ඇයි සර්..? ''ඒක ඒ ළමයගේ වැරැද්දක් ද රුවන්.. රේප් වුන එක එයාගේ වැරැද්දක් නෙවෙයි.. එයා හිතලා කරපු දේකුත් නෙවෙයි. ආසාවෙන් සිද්ද වුන දේකුත් නෙවෙයි.. කිසිම දවසක අෆෙයාර් එකක්වත් තිබුනෙ නැති කෙනෙක්ට,, මේ වගේ දෙයක් සිද්ද වුනොත්,, ඒ කෙනාගේ ජීවිතේ එතනින් ඉවර වෙන්න ඕනිවත්,, නතර වෙන්න ඕනි කියලාවත් දෙයක් නෑ රුවන්.. දවසක බැඳලා,, දරුවෝ හදලා,, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න එයාලට අවස්ථාව තියෙන්න ඕනි.. සමාජයේ මිනිස්සු කරන වැරදි වලට,, මේ වගේ ළමයි දඬුවම් විඳින්න ඕනි නෑ..
In stock
බොඳ වූ මිනිසා

බොඳ වූ මිනිසා

ටිම් ඩයමන්ඩ් යනු ලොව වඩාත් අදක්ෂතම පුද්ගලික රහස් පරීක් ෂකවරයා වන අතර ඒ හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඔහුගේ බාල සොහොයුරා වන නික් හට දිගින් දිගටම ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. පළමුව පුණ් යායතන සංවිධායකයකුව ගල් රෝලකට යට වීමේ සිද්ධියක් හා ඉන් අනතුරුව ලේ රත් පැහැයෙන් ලියන ලද අබිරහස් ආරාධනාවක්... නික්ට ඒවා සම්බන්ධයෙන් දැනෙන හැඟීම එතරම් සුබදායක නොවන අතර ඒවා අජීර්ණයක් හෝ හිසේ රුදාවක් නිසා ඇතිවූ හැඟීමක් නොවන වග සහතිකය. ඔවුන් වටා ඇති අසුබ සිදුවීම් හේතුවෙන් ඩයමන්ඩ් සහෝදරයන්ගේ ජීවිතවලට මාරාන්තික අනතුරක් කැඳවිය හැකි වේද? හොරොවිට්ස් යනු පරිපූර්ණ ලේඛකයෙකි. ඔහුගේ සංවාදයන් සම්භාව් ය රහස් පරීක් ෂක කතා සිහිගන්වන නිර්මා
In stock
බිඳුණු පසු හදවත

බිඳුණු පසු හදවත

ඇයට මතක ඇති කාලයේ පටන්ම ඉවැන්ජලීන් ෆොක්ස් සත් ය ප් රේමය සහ සතුටෙන් පිරුණු අවසාන ගැන විශ්වාස කළාය. නමුදු ඒ ඇගේ ආදරය වෙනත් අයකු සමග විවාහ වීමට යන බව දැන ගන්නා තුරු පමණි. මංගල උත්සවය නතර කිරීමට සහ ඇගේ බිඳුණු හදවත සුවපත් කර ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානමින් පසු වෙන ඉවැන්ජලින් ආකර්ෂණීය නමුදු කූරිරු හදවත් කුමරු සමග සම්මුතියකට එළඹෙන්නිය. ඔහුගේ උපකාරය වෙනුවෙන් ඔහු ඇගෙන් හාදු තුනක් ඉල්ලයි. එම භාදු තුන ලබා දිය යුත්තේ ඔහු තෝරා ගත් ස්ථානවලදි, තෝරා ගත් වේලාවන්ටයි. එසේ වුවද, ඇගේ පොරොන්දු වූ පළමු හාදුවෙන් අනතුරුව අමරණීයයකු සමග ගනුදෙනු කිරිම භයානක කාර්යයක් බව ඉවැන්ජලින් වටහා ගන්නිය-ඇය පොරොන්දු වූවාට වඩා විශා
Out of stock
රූකඩයෝ හතරදෙනා ඇතුළු රට රටවල ජනකතා

රූකඩයෝ හතරදෙනා ඇතුළු රට රටවල ජනකතා

රටක හෝ ජන සමාජයක කට වහරින් ලිඛිතව, රඟ දැක්වීම මගින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් සම්ප් රදායිකව පැවත එන කතා ජන කතා නම් වේ. ඇතැමුන් ජන කතා දකින්නේ නොදියුණු නූගත් පොදු මිනිසුන්ගේ පුංචි සිත් තුළ ඇතිවූ ප් රාථමික හැඟීම් ලෙසටය. නමුත් ජන කතාවක් යනු ජන සමාජයක භෞතික, මානුෂික, සමාජයීය හා සංස්කෘතික දිවිපැවැත්ම මෙන්ම ඔවුන්ගේ සිතුම් පැතුම් ගෙනහැර පාන කැඩපතක් බඳු දෙයකි. ලේඛන කලාව ප් රකට නොවූ යුගයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මේවා අධ් යයනය කිරීම මගින් අපට ජීවිතයට බොහෝ පාඩම් උගත හැකිය. ඊසෝප්ගේ උපමා කතා, පංච තන්ත් රය, අරාබි නිසොල්ලාසය හා බෞද්ධ ජාතක කතා ආදිය ප් රකට ජන කතාවලට නිදසුන්ය. එක් එක් රටවලට ආවේණික ඔවුන්
In stock
ප්රතිබිම්බ

ප්රතිබිම්බ

පුරාණයේ සිට පැවත එන ඒ ගුහාව, අඳුරු සෙවනැල්ලක් මෙන් ප් රදේශය පුරා බිය වැපිරවීය. එහි නම ඇසූ පමණින් ගම්වැසියන්ගේ ගත කිලිපොලා ගියේ, කිසිවකුටත් ඒ අසලකටවත් යාමට සිත් නොදුන් තරම් භයානක ශබ්ද එම ස්ථානයෙන් ඇසෙන නිසාවෙනි. හොල්මන් අවතාරවල කෙඳිරිල්ලක් මෙන් දෝංකාර දුන් ඒ ශබ්ද, රාත් රියේ නිහඬතාවය බිඳ දමමින් භීතියේ මීදුමක් සෑමතැනම පැතිරවීය. එහෙත් මේ භයංකර කන්ද පාමුල, තනිකඩව භාවනා මධ් යස්ථානයක් පවත්වාගෙන යන අමුතු මිනිසෙක් වාසය කළේය. ඔහු වෙත සිතේ වේදනාවෙන්, මානසික අවපීඩනයෙන් හා විශාදියෙන් මිරිකී ආ රෝගීහු පුදුමාකාර ලෙස සුවය ලැබූහ. ඒ අරුමයේ රහස කාටවත් වැටහුණේ නැත. ඔහුත්, බියකරු ගුහාවත් අතර තිබූ අද්භූත සම්බන්ධය කු
Out of stock
අවුට්ලැන්ඩර්

අවුට්ලැන්ඩර්

ස්කොට්ලන්ත කඳුකරය, 1945 දෙවැනි ලෝක මහා සංග් රාමයේ දී හෙදියක ලෙස කටයුතු කළ ක්ලේයර් රැන්ඩෝල් තම සැමියා සමග කඳුකරයට පැමිණ සිටියේ ඔවුන්ගේ දෙවැනි මධුසමය ගත කරනු පිණිසය. දිනක ඇය කඳුකරයේ වූ කවයක හැඩගත් ඉපැරැණි පාෂාණ කුලූනු කිහිපයක් මධ් යයට ගියාය. හදිසියේ ගුමු ගුමුවක් වැනි හඬක් සමග ඇය ඇදී ගියේ බ් රිතාන් යය හා ස්කොට්ලන්ත වංශවතුන් අතර ගැටුම් පැවැති 1743 වසරටය. ප් රචණ්ඩත්වය, ලාලසාව හා මරණීය තර්ජන මැද ඇගේ පිහිටට සිටියේ ශක්තිමත් රණශූර ජේමී ෆ් රේසර් පමණකි. එය එකිනෙකාට වෙනස් වූ පිරිමින් දෙදෙනකු, එකිනෙකට වෙනස් වූ ප් රේමයන් දෙකක්, කාල වකවානු දෙකක් අතර ඇය යා යුතු බිහිසුණු හා හැඟුම්බර ගමනක් වූයේය.
Out of stock
සිනර්

සිනර්

ග් රේස්ටෝන්ස් කන් යාරාමයේදී ඝාතනය වන කන් යා සොහොයුරියක් සහ ඝාතකයාගෙන් දිව් ගලවාගෙන කෝමා තත්ත්වයට පත්වන කන් යා සොහොයුරියක් නිසා බොස්ටන් නගරයම භීතියට පත් වේ. ඒ සමඟම තවත් ඛේදජනක ඝාතන රාශියක් වාර්තා වීමත් සමඟම අධිකරණ වෛද් ය මූරා අයිල්ස් සහ රහස් පරීක්ෂක ජේන් රිසොලි ඇතුළු බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයට මෙම ඝාතන සියල්ලේ අබිරහස විසඳීම බැරෑරුම් වන්නේ, ඔවුන් ඉදිරියේ නිදි වර්ජිත රාත් රීන් සහ පිළිතුරු නොමැති පරස්පර වූ පැන ගොන්නක් ගොඩගැසීමෙන් පසුවය. කන් යා සොහොයුරියක් සාහසික ලෙස ඝාතනය කිරීමට එඩිතර වූ වූ පව්කාරයා කවුද? නගරයේ සිදුවන අනෙකුත් ඝාතනයන්ට වගකිවයුත්තා කවුද? අවසානයේ මෙම ඝාතන සියල
Out of stock
පෝස්ට්මෝර්ටම්

පෝස්ට්මෝර්ටම්

ම්ලේච්ඡ දාම ඝාතකයකු වර්ජීනියාවේ රිච්මන්ඩ් නගරයේ කාන්තාවන් අමානුෂික ලෙස ඝාතනය කරන විට, අධිකරණ වෛද් ය විශේෂඥ වෛද් ය කේ ස්කාර්පෙටා හට පැවරෙන්නේ ඔහුට ගොදුරු වුවන්ගේ සිරුරු තුළ සැඟවී ඇති සත් යය අනාවරණය කර ගැනීමටයි. අති නවීන අධිකරණ වෛද් ය විද් යාවෙන් සන්නද්ධව, ඔහු නැවත කාන්තාවක් ඝාතනය කිරීමට පෙර ඇය ඉතිරිව ඇති ඉඟි කිහිපයක් විකේතනය කළ යුතුය. නමුත් ඇය සත් යයට ළං වන විටම ඝාතකයා එක් පියවරක් ඉදිරියෙන් සිටින බව සෑම විටම සහතික කරයි. නොසිතූ ආකාරයේ අවදානම් රාශියකට මුහුණ දෙමින් රිච්මන්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම fbi ආයතනයේද සහාය ලබාගෙන වෛද් ය කේ ස්කාර්පෙටාට ඝාතකයා හඳුනා ගැනීමට හැකිවේද? වසරක් තුළදී edgar, cr
Out of stock
පිටසක්වළින් ආ මගේ අම්මා
Out of stock
පලාගිය සිරකරුවාගේ අබිරහස

පලාගිය සිරකරුවාගේ අබිරහස

වෙස් මාරු කරගැනීමට ෆැටී හරිම දක් ෂයි. ඔහු නිතර නිතර වෙස් මාරු කරගෙන විවිධ අබිරහස් කීපයක්ම විසඳනවා. ඔහු හිතන්නේ ඔහු ඒ කටයුත්තට, ඒ කියන්නේ වෙස් මාරු කර ගැනීමට තමුන් අති දක් ෂයි කියලයි. ඒක සැබෑවක්. ඒත් ඒ ෆැන්ජියෝ මහත්මිය හමුවන තෙක් පමණයි. නමුත් ඇය මොන තරම් අපූරුවට වෙස්වලාගෙන සිටියත් එය විනිවිද දැකීමට ෆැටී සමත් වෙනවා. මෙතනදිත් ඇයව පාවා දෙන්නේ ඇගේ සුරතලා. ඒක නම් හරිම කනගාටුවට කාරණයක් නේද? තමන්ගේ සුරතලා තමුන්ව පාවා දීම. හිතන්නත් දුකයි නේද? නමුත් පලා ගිය සිරකරුවා කොටු කර ගැනීමට කිසිවකු නොසිතූ ලෙස ෆැටී සහ ඔහුගේ කණ්ඩායම සුපුරුදු ලෙසම සමත් වෙනවා. මෙහිදී අලුත්ම විනෝදාංශයක් ගැන දැන ගැනීටමත් ඔබට හැකියාව ලැ
In stock
බෑන්ෂී අටල්ලේ අබිරහස

බෑන්ෂී අටල්ලේ අබිරහස

නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත් යන්තරයට පවා අවශ් යව පවතින, ඉතාමත් වටිනා චිත් ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයකු කොටු කර ගැනීමට ෆැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ් ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අන්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑනා. මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස් යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී අටල්ලේ අබිරහස මොවුන්ගේ වීර වික් රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.
In stock
13 වැනි සිකුරාදා

13 වැනි සිකුරාදා

මිනිස් මනස, අහසට වඩා විශාලය. මිනිස් මනස, මුහුදට වඩා ගැඹුරුය. එක් එක් මිනිසාට, ආවේණික වූ, විශේෂිත වූද මනස තුළ සැඟවී පවතින ලෝකයක් තිබේ. අදාළ ලෝකය අබිරහස්වලින් පිරී පවතින වන ලැහැබක් මෙන් පැටළිලි සහගතය, අඳුරුය. මේ ලෝකවල යථාර්ථය සහ මායාව අතර ඇත්තේ බොඳ වූ යමකි. ඇය ඒ තුළ සිට සැරිසරන්නීය. ඇගේ ලෝකය පියා වටා නිර්මාණය වූවකි. එහෙත් ඇගේ පියා ඇගෙන් තොර වූ ලොවක් වෙනුවෙන් සියල්ල සිදු කළේය. ඔව්හු ඔබට ලෝකය පෙන්වති, පසුව එය සතු කරගත නොහැකි දෙයක් බව පවසති. අප එලෙස දකින ලොව, අපගේ භීතිකා සහ ආශාවන්හි ප් රතිබිම්බයක් වෙයි. abyss හිදී සිදු කරන සියල්ල, ඔගිත්මාව සහ රිවිජයනව දැඩි කම්පනයකට ලක් කරයි. එහෙත් ඔවුන්ට ඒ වෙනුවෙන්
In stock
චීන භාෂාව

චීන භාෂාව

ජාත් යන්තර භාෂාවක් ඉගෙන ගැනීම අතීතයට වඩා වර්තමානයේ හොඳ ආයෝජනයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එවැන්නක් කිරීම සඳහා ද පරිශීලනයට නිර්දේශ කළ හැකි පොත්පත් සුලභ විය යුතුය. එහෙත්, චීන භාෂාව විදේශීය දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගැනීමට හැකි වටපිටාවක්, විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් ප් රකාශයට පත් ග් රන්ථ ඉතාමත් අල්පය. එම හිඩැස පිරවනු වස් ආචාර්ය චම්මික මල්ලවආරච්චි විසින් සම්පාදිත "චීන භාෂාව" කෘතිය හදාරන්නන්ට සරලව ඉගෙන ගැනීමට එදිනෙදා භාවිත වන වාක් ය 1000 ක් චීන භාෂාවෙන්, කෘතිය සෑම කෙනෙකුටම එක සේ අවබෝධ කරගැනීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීම පැසසිය යුතුය. එසේම, මෙහි අන්තර්ගත දෑ භාෂාවක් ඉගෙන ගැනීමට පමණක්ම හුදෙක් ගොනුකර න
Out of stock
පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

පැරණි සිංහල බලකොටු සහ දේශසීමා ආරක්ෂක විධි විධාන

අතීත ශ් රී ලංකිකයන් සමතලා බිමක පැරණි සේනාව ක් රමානුකූලව මෙහෙය වූවා පමණක් නොව, එම ජයග් රහණයන් සිය දේශය තුළ පමණක් නොව ඉන්දියාව, බුරුමය වැනි විදේශ රටවලදී ද විදහා දැක්වීමට සමත් වූ බව මේ කෘතිය තුළ මොනවට විග් රහ වේ. බලකොටු නිර්මාණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ පෘථූල කරුණු සවිස්තරාත්මකව විග් රහයක යෙදෙන කර්තෘ සමකාලීන ලෝකයේ වෙනත් යුධ උපක් රම උදාහරණ ලෙස විග් රහකර දක්වා තිබීම ප් රශංසනීයයි. පසුකාලීනව භූමියේ සාම්ප් රදායික යුද්ධ උපක් රමයන් වෙනස් කරමින් යුරෝපීය ජාතිකයින් මුහුණ දෙන ආකාරය ද දෙස්, විදෙස් මූලාශ් ර මගින් ගෙනහැර දැක්වීම අගය කළ හැකි කරුණකි. පුරාණ ශ් රී ලංකාවේ බලකොටු හා උපක් රම පිළිබඳ පුළුල් දැනුම