Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පැණි වළලු - 1

පැණි වළලු - 1

'පැණි වළලු' දැනට ඉරිදා ලංකාදීප පත් රයේ පළවන ජනප් රිය තීරු ලිපියකි. 2010 ඔක්තෝබර් සිට වසරක කාලයක් පළ වූ 'පැණි වළලු' තීරු ලිපි මෙම කෘතියෙහි සංග් රහ කොට ඇත. මෙහි රචකයා සමාජ සංසිද්ධීන් තම ජීවන අත්දැකීම් සමඟ මුසුකොට සියුම් ව හෘදයාංගම ව සංවේදී ව හා සරල ව ඉදිරිපත් කරයි. එය ලේඛකයකුගේ අවංක ආත්ම ප් රකාශනයක් ලෙස කියවන්නාට දැනේ. එබැවින් මෙම තීරු ලිපි උස් මිටි බාල මහලු දැන උගත් ඛේදයකින් තොර ව පාඨක හද බැඳගනී. ගහ කොළ ගංගා ඇළ දොළ ඇතුළු ස්වභාවධර්මය සජීවි ව මෙහි එන ලිපිවල පෙනී සිටියි. කුරුල්ලෝ ද පූසෝ ද මිනිසුන් සේ දොඩති. හැසිරෙති. කුඩා දරුවකුගේ ඇසින් ලෝකය දෙස බලන ලේඛකයාට මිත්තණිය ද වැඩිමහලු මිනිසුන් ද ජීවිතයේ ච
In stock
පැණි වළලු - 3

පැණි වළලු - 3

''පැණි වළලූ' දැනට ඉරිදා ලංකාදීප පත් රයේ පළවන ජනප් රිය තීරු ලිපියකි. 2012 ඔක්තෝබර් සිට වසරක කාලයක් පළ වූ ''පැණි වළලු' තීරු ලිපි මෙම කෘතියෙහි සංග් රහ කොට ඇත. මෙහි රචකයා සමාජ සංසිද්ධීන් තම ජීවන අත්දැකීම් සමග මුසුකොට සියුම් ව හෘදයාංගම ව සංවේදී ව හා සරල ව ඉදිරිපත් කරයි. එය ලේඛකයකුගේ අවංක ආත්ම ප් රකාශනයක් ලෙස කියවන්නාට දැනේ. එබැවින් මෙම තීරු ලිපි උස් මිටි බාල මහලු දැන උගත් ඛේදයකින් තොර ව පාඨක හද බැඳගනී. ගහ කොළ ගංගා ඇළ දොළ ඇතුළු ස්වභාවධර්මය සජීවී ව මෙහි එන ලිපිවල කුරුල්ලෝ ද පූසෝ ද මිනිසුන් සේ දොඩති. හැසිරෙති. කුඩා දරුවකුගේ ඇසින් ලෝකය දෙස බලන ලේඛකයාට මිත්තණිය ද වැඩිමහලු මිනිසුන් ද ජීවිතයේ චමත්කාරය හා
In stock
පැණි වළලු - 5

පැණි වළලු - 5

'පැණි වළල' 2010 ඔක්තෝබර් සිට ඉරිදා ලංකාදීප පත් රයේ පළවූ ජනප් රිය තීරු ලිපියකි. පැණි වළලු 4 පොතේ සිට එම පුවත්පතෙහි පළ වූ 'පැණි වළලු' තීරු ලිපි මෙම කෘතියෙහි සංග් රහ කොට ඇත. මෙහි රචකයා සමාජ සංසිද්ධීන් තම ජීවන අත්දැකීම් සමග මුසුකොට සියුම් ව හෘදයංගම ව සංවේදී ව හා සරල ව ඉදිරිපත් කරයි. එය ලේඛකයකුගේ අවංක ආත්ම ප් රකාශනයක් ලෙස කියවන්නාට දැනේ. ගහ කොළ ගංගා ඇළ දොළ ඇතුළු ස්වභාවධර්මය සජීවී ව මෙහි එන ලිපිවල පෙනී සිටියි. කුරුල්ලෝ ද පූසෝ ද මිනිසුන් සේ දොඩති. හැසිරෙති. කුඩා දරුවකුගේ ඇසින් ලෝකය දෙස බලන ලේඛකයාට මිත්තණිය ද වැඩිමහලු මිනිසුන් ද ජීවිතයේ චමත්කාරය හා දුක දොම්නස කැටුව එන අපූර්ව චරිත ලෙස හැඟී යයි. නවකතාකර
In stock
එම්. එස්. - නව ගීත වංශකතාවක පෙරගමන්කරු

එම්. එස්. - නව ගීත වංශකතාවක පෙරගමන්කරු

සමාජය තුළ අමරණීය මතකයන් රඳවා තබා හික්ම යා හැක්කේ අව් යාජ ගුණයෙන් පිරිපුන්, කුසලතාපූර්ණ, දැක්මක් මෙන් ම තම කාර්යභාරය පිළිබඳ මනා වැටහීමක් ඇති. ආදරය හඳුනන, සියුම් පරිකල්පන ශක්තියකින් ද හෙබි මිනිසකුහට ය. එම්. එස්. ප් රනාන්දු නම් කලාකරුවා හැඳින්විය හැක්කේ එවන් මිනිසකු ලෙසිනි. ඔහුගේ ගී පද රචනාවන් සරල සේ පෙනී යා හැකි වුව ද ඔහු තමන්ට ම ආවේනික ආකාරයකින් සමාජයෙහි විවිධ පැනි, පුද්ගලයන් අපූර්ව ආකාරයකට විවරණය කළේ විශාල රසික පර්ෂදයක් ද දිනා ගනිමිනි. ඔහු ජන සමාජය තුළ එවන් ජනප් රියත්වයක් අත්කරගන්නේ අමරදේව වැහි ප් රබුද්ධ යන යෙදුමින් ඉහළින් ම ඇගයුමට ලක් කරන ලද නිර්මාණකරුවන් ද පිදුම් ලබනා යුගයක ය. අමරදේව වැනි ගා
In stock
නූතන පද්ය කාව්ය සංහිතා

නූතන පද්ය කාව්ය සංහිතා

නූතන පද් ය කාව් ය සංහිතා - ප් රතිශෝධිත මුද් රණය පළ කිරීමෙහි ලා සම්පාදකවරයාගේ අරමුණ වූයේ නූතන කවියෙහි කැඩපතක් පාඨකයා අබිමුව තැබීම නොහොත් නූතන කවියෙහි තියුණු හරස්කඩක් නිර්මාණය කිරීම යි. 40 දශකයෙහි පටන් නූතන කවි එකතු පළ කරන්ට පුරෝගාමිවූවාහු මීමන ප් රේමතිලක (නවීන පද් ය රචනා), සාගර පළන්සූරිය (පද් යාවලී) වැනි ප් රකට කවීහු ය. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් ද (නව පද් ය මාලා), මහාචාර්ය ආරිය රාජකරුණා (සිංහල කාව් ය සංග් රහය), මහාචාර්ය විමල් දිසානායක (නව කවි සරණිය) වැනි විශ්වවිද් යාලයීය ආචාර්යවරුන් විසින් ද කොළඹ (නව කවි සංග් රහය), කැලණිය (සංගෘහිත සිංහල පද් ය) වැනි විශ්වවිද් යාලයීය සිංහල අධ් යයනාංශ විසින්
In stock
කුම්භ ලග්නය

කුම්භ ලග්නය

මේ ග් රන්ථය ඉවසීමෙන්, ඕනෑකමින් හදාරන්න. ග් රන්ථයේ පළමු කොටසින් ග් රහයන්ද, රාශි 12 ද ඇතුළුව ඒරාෂ්ටක දක්වා පොදු කරුණු දක්වා ඇත. තම ජන්ම පත් රය තමා විසින්ම හැදෑරීම පියවර කිහිපයක් ඔස්සේ කළ යුත්තකි. පළමුව ග් රහයන්, රාශි 12, කේන්ද් රස්ථාන 12 සහ තමාට ශුභ අශුභ ග් රහයින් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. ග් රන්ථයෙහි 5-අ කොටස අනුව යමින්, 5-ආ කොටසෙහි මහදසාවද අතුරු දසාවද සටහන් කරගන්න. මේ අනුව කලදසාව ශුභද, අශුභද යන්න අවබෝධ කරගන්න. ක් රමයෙන් ඉදිරියට යන්න. ග් රහ ගෝචරය ගැන අවබෝධයක් ඇති කරගන්න. මහදසාකරුගේ, අතුරුදසාකරුගේ, සෙනසුරුගේ ගෝචරය දැනගන්න. 04. මෙහි දක්වා ඇති තෝරාගත් යෝග පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. ඉදිරියට යන
In stock
සරල පාඩම් සටහන් කෘෂි විද්යාව - 12 ශ්රේණිය

සරල පාඩම් සටහන් කෘෂි විද්යාව - 12 ශ්රේණිය

අ.පො.ස. (උ/පෙළ) කෘෂි විද් යාව නව විෂය නිර්දේශයට (2017) අනුව, ජාතික අධ් යාපන ආයතනය මගින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයට අනුකුලව 12 ශ් රේණිය සඳහා මෙම සරල පාඩම් සටහන් පොත සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයේ සෑම මාතෘකාවක්ම ආවරණය වන ලෙස, අනවශ් ය කරුණු සහ දීර්ඝ ඡේදවලින් තොරව විෂය කරුණු, සරලව, විශ්ලේෂණාත්මකව සහ නිර්මාණශීලිව මෙහි ඉදිරිපත් කර ඇත. මෙය හුදු "කෙටි සටහන් පොතක් ම නොවන බැවින්, වෙනත් අතිරේක ග් රන්ථ පරිහරණයකින් තොරව වුවද, විෂය නිර්දේශයට අදාළ වැදගත් කරුණු සියල්ල ඉතා පහසුවෙන් හැදෑරීමට මෙන්ම මතකයේ රඳවා ගැනීමට ද පරිහරණය කළ හැකිය. දැනට කෘෂි විද් යාව, නව විෂය නිර්දේශය සඳහා අධ් යාපන අමාත් යාංශය මගින් නිකුත්
In stock
විජයබා කොල්ලය - ගොඩගේ ප්රකාශන

විජයබා කොල්ලය - ගොඩගේ ප්රකාශන

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව - සිරියලතා - උත්පාද කිරීමෙන් සතළොස් වියේදීම සිංහල සාහිත් ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උප්පත්තිය ලැබුවේය. හෙතෙම, ජන්ම දයාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි ආදි භාෂා ශාස්ත් රයන්හි හසල බුද්ධියෙන් විශාරද විය - ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින්ම නිර්මිත නිරාක
In stock
හිත හදාගත් කෙනෙක් (පද්ය)

හිත හදාගත් කෙනෙක් (පද්ය)

සාර්ථක කාව් ය ග් රන්ථ කිහිපයක් සහ කෙටිකතා සංග් රහයක් ද තීරුලිපි සංග් රහයක් ද පළ කර ඇති සමිත බණ්ඩාර අටුවබැන්දෑල සම්මාන ලාභී දක්ෂ කවියෙකි. ඔහුගේ නවතම කාව් ය සංග් රහය වන හිත හදා ගත් කෙනෙක් කාව් ය ග් රන්ථ අත්පිටපත ගොඩගේ ප් රකාශකයින්ගේ කාව් ය ග් රන්ථ අත්පිටපත් තරගයේ හොඳම කාව් ය ග් රන්ථ කිහිපයෙන් එකක් ලෙස තේරී පත්ව මුද් රණය වී ඇති කෘතියකි. ඔහුගේ රීතිය නිර්මාණාත්මකය. අතිශය නැවුම්ය. ඔහු ස්වකීය කාව් ය චින්තාවන් ඉදිරිපත් කරනුයේ ඉතා රමණීය ආකාරයෙනි. විසල් අපූර්වත්වයකිනි. එනිසාම අඳුරු රැයක දිදුලන දීප්තිමත් තාරකාවන් මෙන් ඔහුගේ විසල් කවිත්වය මෙම කෘතිය පුරාම දිදුලනු පෙනේ. ඔහුගේ නිසග ප් රතිභාව හා පරිකල්පනය නිස
In stock
වරූන් සහ වසන්

වරූන් සහ වසන්

වතුකරයේ ලයිම් කාමර දෙකක ජීවත්වන දරුවන් දෙදෙනෙකු සිය සවියෙන් නැගී සිටීමට ගන්නා වෑයම සරත් මුණසිංහ ආරච්චිගේ මෙම තෙවන යොවුන් නවකතාවෙන් අතිශය සජීවීව නිරූපණය වෙයි. සැබෑ යොවුන් නවකතාකරු උතුම් ගුරුවරයෙකි. ඔහු වැටුණු බිඳුණු සිත් ඇති දරුවන් නැගී සිටුවා පෙරට යෑමට අවංකව කැපවෙයි. සිය කුසලතා ඒ පිණිසම යොදවයි. මේ කෘතියේ කතුවරයා වරූන් සහ වසන් යන දුගී චරිත මගින් ජීවිතයට මුසුකර ගත යුතුම වූ අත්දැකීම් සමුදායක් යොවුන් පාඨකයාට ලබා දෙයි. වනරොද සොරුන් අල්ලන පුහු වීරයන් ළමා චරිතවලට ඇදී ලියවුණු යොවුන් කතා වෙනුවට මෙබඳු ජීවිතය හා බැඳුණු සැබෑ වීරයන්ගේ කතා අපේ සාහිත් යයට දිගින් දිගට එක් වුවහොත් දිරිමත් සවිමත් ගුණවත් ජාතියක්
In stock
ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද ඓතිහාසික ෂානරය නියෝජනය කරන නාට් යයකි. සම්භාව් යවාදය නැමැති සාහිත් ය කලා විචාරවාදය ප් රචලිතව පැවැති පසළොස්වන සියවසේ හා දහසය වන සියවසේ මුල් භාගයේ දී ඉංග් රීසි නාට් ය කලා ක්ෂේත් රය පෝෂණය කිරීමට මෙන් ම සම්භාව් යත්වය නාට් ය කලා ක්ෂේත් රයට පිවිසවීම සඳහා ඓතිහාසික පුවත් තෝරාගෙන නාට් ය නිර්මාණකරණයේ නිරත වීමට මේ අසහාය නාට් යකරුවා පෙලඹුණේය. ජාතිකත්වය හෝ දේශානුරාගය එමඟින් ඉස්මතු කිරීම නාට් යකරුවාගේ අභිලාෂය නොවීය. භාවපූර්ණ නාට් යයක් නිර්මාණය කිරීම ඔහුගේ අධ් යාසය වූයේය. ලියර් රජ (king lear) විලියම් ෂේක්ස්පියර් නැමැති ශ් රේෂ්ඨ නාට් යකරුවාගේ තිස් එක්වන නාට් යයයි. රචනා ක