Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
වනගත රජමහා විහාර

වනගත රජමහා විහාර

වනගත රජමහා විහාර පොතෙන් වන්දනාකරුවා උත්සාහ කළේ වනාන්තරබදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද් යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැගවුණු පුරාවිද් යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇතිපොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය, ඇළහැර අමුණ සහ බකමූණේ බුදුරුවයාය පිළිමය, කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය, සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වනමැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජමහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන
In stock
හොල්මන

හොල්මන

ඉංගිරිය නගරයට ආසන්න ගාල්ලෙගම නම් කුඩා ගම්මානයක උපත ලද මගේ තාත්තා, සිය දරුවන් උස් මහත් වී වැඩෙත් ම සරුසාර වූ කෙත්වතු රබර් වතු මෙන්ම, පලබර වූ පොල්, පුවක්, කොස්, දෙල් ගසින් පිරි අම්මාගේ ගමට පැමිණියේ එහි ඇති භාව සම්පත්තිය පවුලේ පෝෂණයට වැදගත් වන නිසා ය. නමුත් අපට නම් එහි ඇති ඇල දොල, බඩවැටි, ඕවිටි, වෙල්, මඩ කඩිතිවල දුව පැන ඇවිද වෙරළු, හිඹුටු, මාදම්, බෝවිටි ගෙඩි කඩා කෑම සුරංගනා ලොවක පහස ගෙනා බව සැබෑ ය. දිනපතා ඉංගිරියට වැඩට යන අපේ තාත්තා ආපසු ගෙදර එන්නේ රෑ අඳුරත් සමග ය. මේ මග දුවන බසය නැති විටෙක නම් සැතපුම් පහ හයක දුර ගෙවා තාත්තා කළුවරේම ගෙදරට ගොඩ වේ. හල් වතුර තොටුපලින් අඟුලේ නැගී එතරව, රබර් වතු යාය ම
In stock
සුදු මනමාලි

සුදු මනමාලි

කළුතර දිස්ත් රික්කයේ කළුගඟ ආශ් රිත ගම්මානයක උපත ලද මා සත් දෙනෙකුගෙන් යුත් පවුලක හතර වැන්නායි. මගේ අම්මාගේ මහ ගෙදර අපේද නිවහන වූයේ තාත්තා ගෙදරින් පිට ඈත පළාතක රැකියාව කළ නිසා ය. අම්මාගේ තාත්තාට ගෙදර තාත්තා කියාත් අම්මාගේ අම්මාට ගෙදර අම්මා කියාත්, ඇමතීමට අප පුරුදු වූයේ ඒ හේතුව නිසා විය හැක. ගමේ ගහ කොළට සතා සිව්පාවාට පවුලේ සාමාජිකයන්ට මෙන්ම ලෙන්ගතු වූ අපි ඇලේ දොලේ පැන නෑමටත්, ලඳු කැළෑ පීරා ගඩා ගෙඩි කඩා කෑමටත්, ගං වතුරේ ඔරු පැදීමටත්, සෙල්ලම් ගෙවල් දැමීමටත් ගමේ ළමුන් හා එක් වීමු. හා උස මහත හැඩි දැඩි සිරුරකින් යුත් ගෙදර තාත්තා අපට මෙන්ම ගමටත්, අවට ගම්වලටත් නැතිවම බැරි වැඩිහිටියෙකි. අසනීපයකට අත් බෙහෙ
In stock
නූරි - කාව්යසංග්රහය

නූරි - කාව්යසංග්රහය

මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ් ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට වෙතත්, මුද් රිත කවි පොතක් මගින් සිය කවි රසිකයාට පත් කරන්නට දක්වන උද් යෝගය කැපී පෙනෙයි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව් යුහය තුළ යොවුනකු කවියක් ලියන්නට කල්පනා කිරීම ම ප් රහර්ෂ දනවන්නකි. ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි.. තිළිණි උත්තරා අපූරු කවි සිතැත්තියක් බව ඇගේ කවියෙන් පෙනෙයි. සම්ප් රදායික ඡන්දස් ආදිය අනුව ලියන්නට වැඩි උනන්දුවක් දැක්වුවද, ඇගේ නිදහස් කවි ද අපූරු නවතාවකින් යුතුව
In stock
නොඇලවුණු තනි මුද්දරය

නොඇලවුණු තනි මුද්දරය

සොබාදහම හා සබැඳි මනුෂ් යත්වය, නිර්මාණකරණයෙහි ප් රස්තුතය කරගත් ඇය, සමාජ මාධ් ය කවිය තුළ නව මානයන් ඔස්සේ යමින් නැවුම් සංකල්පනාවන් මවන්නී. මොරටුව විශ්වවිද් යාලයේ, සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි. ලකඹර දිලෙන හෙළ කවියේ නව මාවත් සොයන පෙර'ඹර නැගෙන හිරු කිරණක් මෙන් සෘජු සිතින මනුසත්කම ද සොබාදහම ද එකලෙස නිති දකින අරුතින් සපිරි කවියකි, සොමි සඳ ජයවඩන කියව කියවා ලියන ලිය ලියා කියන අන්දරය, මන්දිරය සිහින තාමත් පිංබරය මින්දදය කියව මං වැරදිද, නොසඟවා නොපෙනේද ආදරය නොදැනෙනා සේ හිඳින මියුලැසිය.. දන්නවා නමුදු සිටිනා කොදෙව්වෙහි විස්තරය..ඈ ඉහල වම් කෙළවරෙහි
In stock
බහිරව

බහිරව

''ඇත්තටම බහිර්ජෝ උඹ දන්නවද මගෙ අම්මලා කෝ කියලා..? ඒ ගැන මට කවුරුත් හරියට මොකුත් කියන්නෙ නෑනෙ.. එක අතකට නැති අය ගැන හිතලා වැඩකුත් නෑනේ.. නේද බං..?" බහිර්ජ මගෙ පපුව උඩට ආවේ කලු පාට කකුල් හෙමින් හෙමින් තිය තිය. හරියට කවුරුත් නැතත් මම ඔයාට ඉන්නවා කියන්න වගේ. මගෙ ඇඟ උඩටම ඇවිත් මගෙ මූණ දිහා ටිකක් බලන් හිටියෙ දුකින් වගේ. කලු පාට උල් හොටක් තිබ්බට කවදාවත් මට හීරීමක්වත් කරලා නෑ. කකුල් වුණත් මගෙ ඇඟේ තියන්නෙ හරිම පරිස්සමට. "මේ ගමේ කොච්චර ලස්සන කුරුල්ලො ඉන්නවද.. ඒත් මං ආදරේ උඹට විතරනේ.. එහෙම කිව්වම බහිර්ජ ඔළුව මගෙ නිකටේ අතුල්ලන්න ගත්තේ මගෙ ආදරේ ඌට තේරෙනවා වගේ.. '' බහිර්ජ උඹට මේ මාලේ කරදරයක් නෑ නේද, පූසන්ටන
In stock
ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

මේ පසුවදනක් නෙවේ ! ශිෂ්ටාචාරය පුරාම පිරිමි කරේ ගෑණු රවට්ටන එක. පිරිමින්ගෙ ලස්සන චාටු කතාවල් වලට ගෑණු ආස කරා. ගෑණු වෙච්ච අපටත් පිරිමියෙකුගෙ උණුහුම ඕන උනා .. කායික ශරීරයේ අයිතිය අපේ උනාට ගෑණියෙකුගෙ මානසික ශරීරය අයිති පිරිමින්ට. හොඳට කල්පනා කරල බැලුවම ගෑණු අපේ ජීවිතේ තීරණය වෙලා තියෙන්නෙ පිරිමි හදපු අපේ මානසික ශරීරය මත, සේරටම මුළ ගර්භාශයක් අපට තියෙන එක. පිරිමි නාලා ගෙට ආවම සේරම හරි උනාට ගෑණු අපි බඩ වෙනව. මෙන්න මෙතන තමයි ගෑණු පරාද වෙන එකම තැන. ඔහොම කියන්න එපා කෙල්ලේ... අපි උනත් කොයි ලෝකෙ කරක් ගැහුවත් මහ ලොකු මිනිහෙක් උනත් කොටින්ම සේරෝම බය චන්ඩියෙක් උණත් ලෝකේටම රජෙක් උනත් අපි ගෑණු ලඟ හරි පුංචියි. අන
In stock
සසර බන්ධනය

සසර බන්ධනය

... කට හඬ ආවේ මිදුල දෙසිනි. තාන් යා මෝහනයෙන්ම දොර විවර කරගෙන එළියට ගියාය. දැන් කටහඬ ඇයට වඩාත් හොඳින් ඇසෙන්නට විය. එය ආවේ ලොවි ගස දෙසිනි. තාන් යා කෙමෙන් ලොවිගස අසලට ගියාය. හාත්පසම ගන අන්ධකාරයේ ගිලී තිබිණි. මූසල වියළි හුළඟක් දසත හමා ගියේය. රකුසු ඇස් මෙන් ලොවි ගෙඩි සඳ එළියේ දිළිසුණේය. 'එන්න එන්න' ලොවි ගස ඇයට අඬ ගැසුවාය. තාන් යා ලොවිගස වැළඳ ගත්තාය.ලොවි ගසද සිය අතු වලින් ඇයව වැළද ගත්තාය. ඇයට සංසාරගත උණුහුමක් දැනී ඕ ඒ තුළ මොහොතකට ගිලී ගියාය. 'අපිව විනාශ කළ උන්ගෙන් පළි ගන්න. ලොවි ගස ඇයට කීවාය. ..... ඔවුහු දෙදෙනා තාන් යා සොයමින් එළියට ගියෝය. එදා පායා තිබූ අව අටවක සඳ මේ සිදුවන සියල්ල සාවධානව බලා සිටියේ
In stock
Dollar බිලියනයේ ඔත්තුකරුවා

Dollar බිලියනයේ ඔත්තුකරුවා

සී. අයි. ඩී. හි කිසිවෙකු මෙම ඔත්තුකරු අතුරුදන් වුණේ මන්දැයි දැන සිටියේ නැත... ඔහු, සැකයට බඳුන්ව සිටියේද? ඔහු වෘත්තිමය බුද්ධි නිලධාරියකු නොවුණු අතර ඉංජිනේරුවෙක් විය. ඔහු, අත්වැරැද්දක් කර ගත්තේද? ඔහුව අත්අඩංගුවට පත්ව ප් රශ්න කිරීම් වලට ලක්ව ඔහු කළ පාවාදීම හෙළිදරව් වූයේද? ප්ලන්කට්, මොස්කව් හි හිමෙන් වැසුණු, උස් අඳුරු සෙවණැලි දිගටම වැටී තිබූ පාළු වීදියක තනිවම ඇවිද යයි..ඔහුට සිතුනේ වරපුරුෂ සේවාව සඳහා මේ හොදම පරිසරය බවයි. ඔහු තනිවම තමාට ම කොදුරමින් විටෙක හිමින් සීරුවේ යාඥා කරමින් හැල්මේ යන්නේය. ඔහුගේ හුස්ම, මුඛ ආවරණය ඔස්සේ ඇස් කණ්ණාඩ්වලට වැදී එන මීදුම පටලයක් ඇති කළේය. මඳකින්, සිය බාහිර වේෂය වෙනස් කර
In stock
වමත්කාරයා

වමත්කාරයා

'වමත්කාරයා' හෙවත් 'වානේ මැක්කාගේ කතාව' රුසියානු ලේඛක නිකොලායි ලෙස්කෝව්ගේ වඩාත්ම ජනාදරයට පත් සාහිත් ය කෘතිය ලෙස සැලකේ. මෙම කෘතියට පාදක වී ඇත්තේ, ලෙස්කෝව්ට චාරිකාවක් අතරතුරදී හමු වූ මහලු කම්මල්කරුවකු කියූ ජන කතාවක් බව සඳහන්ය. එසේ වුවද මෙය හුදු ප් රබන්ධයක්ම නොවේ. සාර් අධිරාජ් යයාගේ යුරෝපා සංචාරය, ඊට එක් වූ ප්ලැටෝෆ් නම් කොසැක් සෙනවියාගේ චරිතය මෙන්ම එහි එන බොහෝ චරිත හා සිදුවීම් තථ් ය ලෝකයට සම්බන්ධ බවට, කෘතියෙහි ඇති පාදක සටහන් දෙස් දෙයි. වානේ මැක්කා සහ වමත්කාරයා පිළිබඳ කතන්දරයෙහි පවා යථාර්ථයෙහි යම් සෙවණැල්ලක් ඇතැයි සිතිය හැකිය. එහෙත් මේ කෘතිය තුළ සත් ය සහ ප් රබන්ධය කවර අනුපාතයකින් මිශ් ර වී ඇත්දැයි
In stock
විප්ලවයේ දරුවෝ

විප්ලවයේ දරුවෝ

ලෝකය පිළිබඳ ව අවලෝකයෙහි යෙදෙනවාට වඩා උත්කෘෂ්ට වු අන් කිසිවක් ගැන මම නො දනිමි යනුවෙන් ෆ්ලෝබෙයාර් ලියා තැබුවේ ය.ජීවිතයේ සියලු ම යථාර්ථයන් පිළිබඳ ඔහු ගේ පිළිගැනීම අනුව sentimental education නවකථාව 19 වැනි සිවයසේ විශිෂ්ටතම ප් රංශ නවකතාව නොවන්නේ නම්, එය madame bovary නවකථාවයට වඩා පරිණත වු නවකථාව වන බව ඔහු ප් රධාන කොට ම නිර්දේශ කළේ ය. පැරීසිය පසුබිම් කොට ගත් නූතන ජන ජීවිතය පිළිබඳ නවකථවෙක් රචනා කිරීම තම අරමුණ වූ බව ප් රකාශ කළ ෆ්ලෝබොර්, එහි දී තම පරපුරේ ජනයාගේ භාවාත්මක ඉතිහාසය, නැතහොත් සදාචාරමය ඉතිහාසය ලියා තැබීම තම තේමාව කොට ගත්තේ ය. භෞතික වශයෙන් ලෝකයේ කලාප දෙකකට අයත් විඤ්ඤාණය තුල වුව ද සමාජ බලවේග හා
In stock
අවසන් සැතපුම

අවසන් සැතපුම

මෙල්වින් මාස් වයස අවුරුදු විස්ස වන තෙක් ඇමරිකාවේ වඩාත්ම දිදුලන පාපන්දු තරුවක් වූ අතර ඔහුගේ දෙමව්පියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන වරදකරු කරනු ලැබීය. පසුව වෙනත් අයෙකු මෙම ඝාතන සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ නිසා වසර විස්සක් සිර භාරයේ සිටීමෙන් පසු මරණ දඬුවමට මොහොතකට පෙර මෙල්වින් බේරා ගත් බවට වූ පුවත fbi විශේෂ නියෝජිත ආමොස් ඩෙකර්ට ඇසෙන විට, සැබව්න් ම සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීම සඳහා ඔහු මාස් යුවලගේ මිනීමැරුම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය. විමර්ශනය දිග හැරෙන විට, එය අතීතයේ සිදුවූ විශාල අපරාධ රාශියක් හෙළි කරයි. හොඳින් සැලසුම් කර තිබූ කුමන්ත් රණයේ ප් රධාන ගැටුම පරිණාමනය වන්නේ පාඨකය
Out of stock
ස්පාර්ක්

ස්පාර්ක්

ස්පාක්, සෙවනැලි අතර සැඟවී සිටිමින් ලක්බිමේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිතිපතා තම ජීවිත පරදුවට තබන රණවිරු කණ්ඩායමේ රහස්! එම අවස්ථාවේ අප තිදෙනා අත තිබුණේ අපගේ ෆ්ලොක් දහනමය පෞද්ගලික ගිනි අවි පමණි. තව විනාඩියක් පමණ ඇතුළත අප වෙඩි වැදී මියයනු ඇත. එක් නිමේෂයකදී මා හට සිහියට නැඟුණේ මිනර්වා සහ ඇය අඩි තුන් දහසක් ඉහළ අහසේ රඳවා ඇති ඇයගේ කීකරු දේවදූතයා පිළිබඳවයි. මෙය ඉතාමත් භයංකාර තත්ත්වයකි. ගුවන් යානයෙහි සෙනඟ දෙසීයක් පමණ සිටී. එහි සිටි එකම සන්නද්ධ පුද්ගලයා දැන් මියගොස් ඇත. අඩුම තරමින් උණ්ඩ නමයක්වත් ඇතැයි සිතිය හැකි ඔහුගේ ගිනි අවිය දැන් මිනීමරුවාගේ අතෙහි ඇති බව නිශ්චිත ලෙස කිව හැක. මම තව විනාඩි පහකින්, මගේ පළව
In stock
ඉඩෝරයේ පිපි කුසුම

ඉඩෝරයේ පිපි කුසුම

එම මොහොතේ මා සිටියේ අසිහියෙන් මෙනි. සිදුවන්නේ කුමක් දැයි මාහට මනා වැටහීමක් නොතිබුණි. මට හොඳ සිහිය එනවිට මා සිටියේ පිහිනුම් තටාකය මතට නැවත නැවත මතු වෙමින්, මගේ දිවි බේරා ගන්නට වෙර දරමිනි. මා මට හැකි අයුරින් මාව බේරා ගන්න යැයි වෙර යොදා කෑ ගැසුවා මට මතකය. එහෙත් අවසානයේ මා ජල තටාකය තුළටම ගිලී යනු මට දැනුණි. ජලය මගේ පෙනහලු තුළට ඇතුළු වී, මගේ ආශ්වාස ප් රශ්වාසයද අඩපණ වී යනු මට හැගුණි. මම අපහසුවෙන් හුස්ම ගත්තෙමි. මට අධික සීතලක් හා භීතියක් දැනුණි. ඔව්, ඔබ සිතුවා නිවැරදිය. ඒ මොහොතේ මම මරණ බිය අත්වින්දෙමි. මගේ හෘදස්පන්දනය ද මන්දගාමී වී යනු මට හැඟුණි. මොහොතකින් සියල්ල නිශ්චල වී මම මගේම නිසල සිරුර දෙස බලා
In stock
කතරගම දේව චාරිත්ර

කතරගම දේව චාරිත්ර

දෙමළ සහජීවන සංස්කෘතියේ දේවස්වරූපය කතරගම දෙවියන් යැයි නොබියව කිව හැකි ය. සිරිලක ගම්දනව් සිසාරා කතරගම දේව ඇදහිල්ල, දේව චාරිත් ර ඉටු කිරීම අස්පර්ශනීය උරුමයකි. පරපුරින් පරපුර සිංහල - දෙමළ ජනයා අදහන ප් රබල දේව විශ්වාසයකි. කතරගම දේව චාරිත් ර මුඛ පරම්පරා හිමිකමක් බැවින් මේ වන විට එය වෙනස්වීමේ ප් රවණතාවකට ද ගොදුරු වී ඇත. දෙවියන්ට ප් රිය ; කේ. ඩී. දේවප් රිය හීන් පැටිවියේ සිට කතරගම මහදෙවොල ඇසුරේ වැඩුනෙකි. කතරගම ගම්භාර දෙවොලේ කපුධුරන්දරය හොබවන්නා ද ඔහු මැ වේ. එහෙයින් සහභාගිත්ව නිරීක්ෂණ අත්දැකීම් ඉවහල් කරගෙන "කතරගම දේව චාරිත් ර කෘතිය සම්පාදනය කර ඇත. දේව චාරිත් ර සතු අස්පර්ශනීය යටගිය උරුම දේවප් රිය මේ කෘති
In stock
ගිනි ගත් කඳු මුදුන

ගිනි ගත් කඳු මුදුන

"ඔයා කිව්වේ බ්ලාවන් උඩ කියලා නේ ද? "ඔව්, එදා රෑ දොළහට විතර මිනිස්සු කීප දෙනෙක් එළියට ගිහින් තියෙනවා ස්කැවේග් විල පැත්තට. ඒ අය දැකලා තියෙනවා බ්ලාවන් මුදුනට බාගයක් විතර දුරින් ලොකු ගින්නක්. රෑට පේන දුර බලන කන්නාඩියකින් බැලුව ම දැකලා තියෙන්නේ. ඒක හරියට ගිනි මැලයක් වගේ තීරුවක් විදිහට පත්තුවෙන බව. ඔහු නැවතත් දිළිසෙන විල දෙස බැලුවේ ය. "එයාලා දැකලා තියෙනවා. උඩට මතුවුණු ලෑල්ලක් වගේ පළල ගල් තලාවක්. වේලුණු දර කෝටු, බර්ච්, හෙදර් වගේ ඒවා ගල් ලෑල්ල පුරාම අතුරලා තිබිලා, පිච්චිලා අළුවෙලා තිබුණලු. ඒ කළු ගැහිලා තිබුණ පැල්ලම උඩ උඩුබැලි අතට තිබිලා හමුවෙලා තියෙනවා හෙදර්ගේ මිනිය. දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ අභිෂේක
In stock
ගම්මුලාදෑනි වතගොත

ගම්මුලාදෑනි වතගොත

මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත "ගම්මුලාදෑනි වතගොත නම් ග් රන්ථය ප් රාදේශීය පරිපාලනයට අදාළ වටිනා ඉතිහාසය අපට සිහිගන්වන මා හැඟි ග් රන්ථයකි. බොහෝ දෙනෙකු දැන නොසිටියත් ප් රාදේශීය පරිපාලනය නමින් වර්තමානයේ ද ක් රියාත්මක වන්නේ අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිට සහශ් ර ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවත එන පාලක ක් රමය වේ. අතීතයේ සිට ගම පාලනය, නායකයෙකුගේ මූලිකත්වයෙන් සිදු වන්නට ඇත. බ් රිතාන් යයන් විසින් 1833 මුළු රටම කොටස් පහකට බෙදා ආණ්ඩුවේ ඒජන්තවරු පස්දෙනෙක් පත්කර ඔවුන් යටතට ඓතිහාසික ග් රාමීය හා ප් රාදේශීය පාලනය භාරදුන් අතර, මේ ග් රාමීය පාලනය මුළු රටේම එක් තනතුරු නාමයකින්, එනම් ගම්මුලාද