Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සමන් කියයි 2

සමන් කියයි 2

සාහිත් ය උළෙලක හෝ උපහාර උළෙලක හෝ ප් රධාන දේශනය යනු එකී කාර්යාවලියෙහි කූටප් රාප්තිය යි. එබැවින් 'ප් රධාන දේශනය පවත්වන්නා මත පැවරෙන වගකීම සුළුපටු නොවේ. ඔහු සිය වගකීම හරියාකාරව ඉටු නොකළහොත් උත්සවය දියාරු වේ; සංවිධායකයන්ට බැණුම් අසන්ට සිදුවේ; බොහෝ උත්සව සංවිධායකයන් ප් රධාන දේශනය සඳහා සමන් තෝරා ගන්නේ උත්සවය දියාරු වීම වැළැක්වීමට ය; බණින්ට බලා සිටින ශ් රවණාගාරයේ කටවල් වැසීමට ය. සමන් වනාහී 'ප් රධාන දේශනයේ වගකීම අකුරටම ඉටු කරන දේශකයෙකි. ඔහුගේ දේශන ය, දුර්ලභ දත්ත ගබඩාවකි. එබැවින් එය හරවත් ය. ඔහුගේ දේශන ශෛලිය විචිත් ර ය. එබැවින් එය රසවත් ය. මෙම කෘතියෙහි අඩංගු වන්නේ එබඳු හරවත්, රසවත් දේශන මාලාවකි. - සුනි
Out of stock
ශ්රී ලංකාවේ පාස්කු ඛේදවාචකය

ශ්රී ලංකාවේ පාස්කු ඛේදවාචකය

මෙම කෘතියේ ප් රධාන තර්කය වන්නේ 2018 මාර්තු මුස්ලිම් විරෝධී ගැටුම්, අසාර්ථක වූ 2018 ව් යවස්ථා කුමන්ත් රණය, ඊට පසු වසරේ පාස්කු ප් රහාරය, නැවතත් මැයි මස මුස්ලිම් විරෝධී ගැටුම් ඇති වීම සහ වෛද් ය ෂාපි සිද්ධිය යන සියල්ල එකම කතාවක සිද්ධි දාමයක් යන්නයි. එය මුස්ලිම් ඡන්දවල බලපෑම පාලනය කිරීමේ හෝ අවම කිරීමේ ප් රයත්න ගැන සඳහන් කරයි. මෙම කෘතියෙන් නීතිය නොසලකා පක්ෂග් රාහී අරමුණු ඉටුකර ගැනීමට සූදානම් සහ කැමති දේශපාලන ආයතන සහ ආරක්ෂක යාන්ත් රණයේ මූලික කොටස්වලින් සමන්විත සංවිධිත ආයතනයක් ලෙස රහස් හස්තය කෙරේ අවධානය යොමු කරයි. එහි ශක්තිය රඳා පවතින්නේ අතීතයේ සිදු වූ වාර්ගික ප් රචණ්ඩත්වය, වඩාත් මෑතක මුස්ලිම් ජනයා වධ
In stock
ඉඳිකටු ඇස

ඉඳිකටු ඇස

කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත්වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉඳිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි. ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග් රහණයේ පැවැති ප් රංශය ආක් රමණය කිරීම සඳහා මිත් ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්තැන්වූ ව් යාජයක් මඟින් මිත් ර පාක්ෂිකයෝ තම සැබෑ ආක් රමණ සැලසුම සඟවා තිබිණි. සතුරු ඔත්තුකරුවෙකු විසින් සත් යය සොයාගනු ලැබුවහොත් ඔවුන්ගේ සැලසුම විනාශ වී යනු ඇත. ඉඳිකටුව හරියටම කරන්නේ ද එය යි. බ් රිතාන් යයේ හමුදා බුද්
In stock
ශාපලත් පැපිරසය

ශාපලත් පැපිරසය

''ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය. - ඇබොට් පැකෝමාස් කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන් යතාවය මට පවසන්න. - මාර්ක් වයිල්ඩර් නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා. - ඇටායා කාටර්ගේ පුත් රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක් ෂකයා, පැකෝමාස්, ඔබට අවවාද කළේ නැතිද ප් රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප් රොෆෙසර් . - ප් රොෆෙසර් ජීවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දි
In stock
වහලකුගේ ඉරණම

වහලකුගේ ඉරණම

වහලකුගේ ඉරණම නමැති මේ අනුවේදනීය සත් ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ. වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල්කමට විකුණන ලදුව, පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි. 17 වන සියවසේ සිට අප් රිකාව ආක් රමණය කළ ප් රචණ්ඩ දුර්දාන්ත කෲර යුරෝපීයයන් විසින් නිරායුධ අප් රිකානුවෝ සම කළු වීම සහ අහිංසක බව නිසාම වහල්කමට ගන්නා ලදහ. මේ ඉතාම අසාධාරණ කෲර අධම වහල්කම පිළිබඳ සැබෑම අව් යාජ බිහිසුණු තත්ත්වය හෙළි කරන මෙම කෘතිය ඇසුරින් 2013 දී චිත් රපටියක් නි
In stock
දූවිල්ලේ රැඳුණ පියසටහන්

දූවිල්ලේ රැඳුණ පියසටහන්

ක් රි.පූ. පළමුවන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන බුදුරදුන්ගේ චරිතාපදාන සිය ගණනක් ඇති නමුත්, කිසිදු සුවිශේෂත්වයක් නොමැති ව, ඒ හැමෙකකම පාහේ දැකිය හැක්කේ, ත් රිපිටකයෙන් අහුලාගෙන තිබෙන කරුණු කිහිපයක් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු ඇති වූ ජනප් රවාද සමග මිශ් ර කිරීමකි. ඕස්ට් රේලියානු බෞද්ධ භික්ෂුවක වූ එස්. ධම්මික විසින් රචිත මෙම පොත, බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ පැරණිතම වාර්තාව වන පාලි ත් රිපිටකයේ ඇති තොරතුරු පමණක් භාවිතා කරමින් ගන්නා ප් රවේශය වෙනස් එකකි. බුදුන් වහන්සේ දැන සිටි ලෝකය - එහි ආගම් සහ සංස්කෘතිය පිළිබඳ සජීවී හා සවිස්තරාත්මක - විස්තරයක් ලබා දීමෙන් අරඹන
In stock
ගල්මන්කඩ වලව්ව

ගල්මන්කඩ වලව්ව

ත් රාසජනක කතාවක් ඇසීමට, නැරඹීමට හෝ කියවීමට මිනිසා තුළ සහජ ආශාවක් පවතී. ඔවුන් ලොමු ඩැහැගැන්වෙන අවස්ථා දෙස බලා සිටින්නේ කුතුහලයකිනි. අනාදිමත් කාලයක සිට අප අතර පවත්නා ගුප්ත විශ්වාස පදනම් කරගෙන පන්තක භාතිය සිරිවර්ධන ලියූ ගල්මන්කඩ වලව්ව' කතාව පාඨකයා ත් රාසයෙන් මුසපත් කරන්නාවූ සිද්ධි මාලාවක අනුයෝජනයකි. පවුල් බන්ධනයේ මහිමය-ධන තණ්හාව-වෛරය-ක් රෝධය-පලිගැනීම මෙන්ම ආදරය සහ කරුණාන්විතභාවය පිළිබද මහිමය පැවසෙන ත් රාසජනක අත්දැකීමක් රැගත් 'ගල්මන්කඩ වලව්ව' එක හුස්මට කියවා නිම කළ හැකි ප් රබන්ධයකි. තිලකරත්න කුරුවිට බණ්ඩාර පන්තක භාතිය සිරිවර්ධන ප් රබන්ධකරුවාණෝ තම ව් යායාමය තුළ පාඨකයන්ව ගෙන යන්නේ ඔවුන් එකිනෙකාගේ ගල
In stock
කන්ද උඩරට ගමන් විත්ති
In stock
අසිරිමත් පුරිසදම්මසාරථි ගුණයෙන් බබළන මුනිඳාණෝ

අසිරිමත් පුරිසදම්මසාරථි ගුණයෙන් බබළන මුනිඳාණෝ

ආලවකට වේලායුදය නම් බලවත් ආයුදයක් තිබුණා. එයින් ගැසූ විට මහාමේරු පර්වතය පවා සුන් වෙනවා. අන්තිමට මේ ආයුදයෙන් බුදුරජාණන් වහන්සේට පහර දුන්නා. ඒ ආයුදය පාපිස්සක් සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තැන්පත් වුණා. ආලවක තවත් කලබල වුණා. එවර ඔහුට සිතුණා මෙතරම් දේ කළත් මේ ශ් රමණයාගේ කිසි වෙනසක් නැහැ නෙ. කිසි ම කම්පාවක් ද නැහැ. මේ ශ් රමණයන් වහන්සේ සිටින්නේ හොඳ ඉවසීමෙන්. කළ කිසිවකින් ජයක් නො ලැබූ ආලවක උන් වහන්සේ කෝපයට පත් කරන්නට සිතුවා. නින්දා අපහාස වන වචනවලින්, මහණ, වහාම මෙතැනින් පිට වෙනු කීය. මෙතන දී මුදු ලෙස කතා කිරීමෙන් යකුගේ තද කෝපය අඩු කළ හැකි බව සිතූ බුදුරජාණන් වහන්සේ, යහපති පින්වත"යි කියා බුදුරජාණන් වහ
Out of stock
වෘක මිනිසා

වෘක මිනිසා

කලබල වුණු මම ඌට දිගට හරහට වෙඩි තියන්න පටන් ගත්තා. මගේ ළඟ තිබුණු පතොරම් ඉවර වෙනකල් මම ඌට වෙඩි තිබ්බා. නමුත් ඒ එක වෙඩි පාරක්වත් වෘකයාට වැදුණේ නැහැ. ඌ මම බලා ඉන්දැද්දිම ජේමිස්ගෙ උගුරු දණ්ඩ දෙකට කඩලා උණු ලේ උරා බිව්වා. ඊට පස්සේ මහා භයංකාර ශබ්දයක් නගා ගෙන ලේ පෙරෙන ඇස් දෙකෙන් රවා බලාගෙන මගේ ළඟට ආවා. මව කරන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඇඟපත පණ නැතුව ගිහින් මම සිහිනැතූව බිම ඇද වැටුණා. මම දන්නෙ එච්චරයි. හුවෙනිදා උදේ තමයි මට සිහිය ආවේ. ජේමිස්ගේ මළ කඳ නිල්පාට ගැහිලා මගේ ඉස්සරහ වැටිලා තිබුණා. මට ඒ ගැන තවත් විස්තර කියන්න අමාරුයි පුතා....... ඌ ඇඟ පුරා දිග මවිල් වැඩුණු වෘක මිනිහෙක්.......!
In stock
ලෙනාඩ් වුල්ෆ් - බැද්දේගම සහ වුල්ෆ් නොකී බැද්දේගම

ලෙනාඩ් වුල්ෆ් - බැද්දේගම සහ වුල්ෆ් නොකී බැද්දේගම

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නාමල්ගේ මෙම කෘතිය ලෙනාඩ් වුල්ෆ් වටා ගෙතුණ බොහෝ අගනා තොරතුරු එක්රැස් කොට සිංහල පාඨකයා වෙනුවෙන් රචනා කරන ලද අනඟි නිර්මාණයකි. අප රටේ බොහෝ දෙනා දැන සිටියේ, වසර හතක වුල්ගේ උප දිසාපති භූමිකාව හා ඔහු විසින් රචනා කරන ලද බැද්දේගම නවකතාව ගැන පමණකි. වුල්ෆ් චරිතය ඇසුරු කර සහ ඔහු ගැන ලියූ දෙස් විදෙස් ලේඛකයන්ගේ කෘති සේවනය කරමින්, යටත් විජිත යුගයේ ලංකාවේ සිටි පරිපාලකයෙකු හැටියටත්, ලිබරල්වාදී චින්තකයෙකු හැටියටත් ඔහුගේ පසුකාලීන ක් රියාකාරිත්වය මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. අධිරාජ් යවාදී අදහස් ඒ අයුරින් නොගෙන මානව හිතවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලා ඔහු කටයුතු කර ඇති ආකාරය මෙහි ද
In stock
කිරුළ ගිනිගත් ප්රේමය

කිරුළ ගිනිගත් ප්රේමය

''සුමන ඔබ උමතුවෙන් දොඩවන්නෙහිද? මාලා නොදැක මම තවත් කලක් මේ ගින්නෙන් දැවිය යුතුද? ඔබ නාවත් මම සුමේධ කැටුව අදම පිටත් වෙමි. කුමරු දැඩි ආවේගයෙන් යුතුව ආපසු අසු හරවා ගත්තේය. සුමන වහා ඉදිරියට පැමිණ අසුගේ කර පටියෙන් වෙර යොදා ග් රහනය කරගත්තේය. කුමරු සංසුන් විය. මා කියන්නක් අසනු මැනවි කුමරුණි. චන්ඩාල මණ්ඩියේ උන් රජවාසල කෙරෙහි හිඳින්නේ කෝපයෙනි. රාජකීය නිලබල පසෙකලා ඔබතුමාට අනතුරක් කිර්මට වුවද පසුබට නොවෙති. අසුපිටින් බිමට බට කුමරු, සුමනගේ සුරත අල්වා ගත්තේය. ඔබ පවසන්නේ සත් යයක් බව මට පැහැදිලි විය. මගේ කඩිනම් තීරණය ඔබ නිසා සංසුන් කර ගතිමි. හෙට දින මල් අම්මා මගින් හෝ මාලාට පයින්ඩයක් යවා, ඇය ගෙන්වා ගැනීමට කටය
Out of stock
කිසාගෝතමී මහ රහත් තෙරණිය

කිසාගෝතමී මහ රහත් තෙරණිය

"කිසාගෝතමී මහ රහත් තෙරණිය වනාහි ගෞතම බුදුරදුන් ගේ ශාසනයේ රූක් ෂ චීවරධාරී භික් ෂුණීන් අතුරින් අග් රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. කිසාගෝතමී කථා පුවත ථෙරවාද බෞද්ධ ලෝකයා අතර අතිශයින් ම ප් රකට ය. ලොකු කුඩා සියලු ම දෙනා කිසාගෝතමී කථා පුවත ගැන මැනවින් දනිති. එය එසේ වුවත් මෙතුමිය ගේ ශුද්ධ වූ චරිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි ඒ තරම් ම ප් රකට නැත. තරමක හෝ විස්තරයක් සපයා ගැනීමට පිහිට වන්නේ "මනෝරථපූරණී නම් වූ අංගුත්තරනිකායට්ඨකථාවත්, "පරමත්ථදීපනී නම් වූ ථෙරීගාථාට්ඨකථාවත්, ථෙරී අපදාන පාළියත් ය. එසේ ම ධම්මපදට්ඨකථාවේ සහස්ස වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී වස්තුවත්, බ් රාහ්මණ වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී
In stock
නිල්ලඹ කැරැල්ල

නිල්ලඹ කැරැල්ල

රෑ අහස පුරා පැතිරුණු වල්ගා තරුවේ වල්ගය හැරී තිබුණේ හිල්ලඹ රජ වාසල දෙසටය. රජුගේ කෲරත්වය ගැන නිතර කතාකළ රටවැසියන් කීවේ වල්ගා තරුව පායා ඇත්තේ රටේ අපලයකට බවයි. හිතුවක්කාර රජ්ජුරුවන්ගෙන් රාජ්ය බේරාගැනීමේ කැරැල්ලක් රහසිගතව සංවිධානය වෙමින් පැවතුණේ ඒ අතරවාරයේ ය. ''මේක දූෂිත පාලකයකුගෙන් රට බේරාගැනීමට කරන ධර්ම යුද්ධයක් '' ඒත් කැරැල්ල උච්ච අවස්ථාවට ළඟාවන විට රාජ්ය බේරා ගැනීමේ ඕනෑකම විසිවී ගොස් බලය ලබාගැනීමේ අරමුණට මුල් තැන ලැබී තිබුණි. ''අනේ හාංදුරුවනේ, උන් රප්වාසල කුරුල්ලන් මඩුවෙ කුරුල්ලොත් පුළුස්සං කනවලු. පාත්තයෝ, තරාවෝ විතරක්යැ... සුදු මොනරාත් මරලලු. සිංහාසගේ ඉඳගෙන සුරා බොනවලු. රාජකීය තටාකයට බැහැල මුත
In stock
සිහිනයක අරුමය

සිහිනයක අරුමය

සර් ඇන්ඩෘ ඩි'ආසි නම් වූ නයිට්වරයා, නැගෙනහිර මුස්ලිම් නරපතියා වූ සලහ්-එඩ්-ඩින්ගේ සොහොයුරියක වන, සිත්ති සුබෙයිදා සමඟ එංගලන්තයට පලා අවුත් ඇය හා විවාහ වෙයි. තෙ වන කුරුස යුද සමය වන විට, සලහ්-එඩ්-ඩින් රාත් රී තුනක් පිට පිට ම දකින සිහිනයකින් කියවෙන්නේ, තම සොහොයුරියගේ දියණිය වන රෝසාමුන්ඩ් විසින් සිදු කරනු ලබන කිසියම් උදාර ක් රියාවක් මගින් දහස් ගණනාවකගේ මිනිස් ජීවිත විනාශයෙන් ගැලවෙන බව ය. එම සිහිනය අල්ලාහ් විසින් එවන ලද්දක් බව සිතන ඔහු, පිරිසක් එංගලන්තයට යවා, රෝසාමුන්ඩ් නැගෙනහිරට පැහැර ගෙන එන අතර ඇයට ආදරය කරන, ගොඩ්වින් සහ වුල්ෆ් යන නිවුන් සොහොයුරන් ද ඇය සොයා ගෙන නැගෙනහිරට පැමිණෙති. අවසානයේ, සලහ්-එඩ්-ඩි