Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පුද්ගලිකයි රහසිගතයි - කෙහෙළි ප්රකාශන

පුද්ගලිකයි රහසිගතයි - කෙහෙළි ප්රකාශන

ගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් නිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් හෝ මව අමන්දාටත් උපේකාටත් තැළුම් දුන්නීය. තාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා, 'මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව, යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලෑවාය. තම සැමියාගේ ලිංගික ඇල්ම නොරුස්නා ඔවුනගේ මව, තමා යම්දාක ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව, යැයි කියන්නට වන. හැබෑට ම එක් රැයක, ඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි. අමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින. ළමා වියේ තැතිය හේතුතොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නො හී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවස
In stock
ජුරාසික් අධිරාජ්යය

ජුරාසික් අධිරාජ්යය

''ඔයාගේ අනුමාණය හරි ඇලන්. මෙයාගේ තියෙන්නේ ක් රිටේසියස් යුගයේදී මිහිතලයෙන් වඳවෙලා ගිය ඩයිනෝසරයින් ගේ ජාන සංයුතියක්. මම මේ කෘමි රංචු ගැන පහුගිය ජනවාරියේ ඉඳලම විමසිල්ලෙන් හිටියේ. මුලින්ම මේ කෘමි රංචුවල හිටියේ පළගැටියන් සිය ගණනක්. හැබැයි ගිම්හාන සෘතුව අවසන් වෙද්දී පළගැටියන් මිලියන් ගණනක් බිහිවෙලා. මේ තත්ත්වය මහා විනාශයක ආරම්භයක් කියලා මට වැටහෙනවා. ඒක ස්වභාවික ආහාර දාමවල සමතුලිත බවටත් විශාල අනතුරක් කරනවා. මේ පළගැටි ගහණය තව දුරටත් වර්ධනය වුණොත් කුකුලන්ට වගේම ගොවිපොළ සත්තුන්ට ආහාරයට ගන්න කිසිම පැලෑටියක් ඉතිරිවෙන එකක් නෑ. ඒ වගේම ස්වභාවික ආහාර දාමයත් සුණු විසුණු වෙනවා.'' කූඩුව තුළ වැතිර සිටින යෝධ පළගැට
In stock
රහසිගත යුද්ධය

රහසිගත යුද්ධය

Cia සංවිධානය පරාජයට පත් වූ රහසිගත යුද්ධය. පළමු වතාවට කියුබානු රාජ් ය ආරක්ෂක අංශයේ හිටපු ප් රධානියා විසින් එක්සත් ජනපද බුද්ධි අංශ ගැටුම ගැන කතා කරන අතර, ඔහු මාෆියාව, කියුබානු ප් රතිවිප්ලවය සහ cia කුමන්ත් රණය පිළිබඳ විශ්මයජනක නව සාක්ෂි ඉදිරිපත් කරයි. අන් ය ජාතියකට එරෙහිව දියත් කරන ලද විශාලතම රහසිගත ක් රියාමාර්ගය හෙවත් කියුබානු විප්ලවයේ මුල් වර්ෂ කිහිපයේ cia මෙහෙයුම් පිළිබඳව ෆෙබියන් එස්කලන්ට් මෙම කෘතිය තුළදී විස්තර කරයි. දහස් ගණනක් දරුවන් මුලිනුපුටා දැමූ මානසික යුද්ධයක් වන පීටර් පෑන්, operation 40, පැටී, ලිබෝරියෝ සහ ප්ලූටෝ යන මෙහෙයුම් මේ අතරින් විශේෂ ස්ථානයක් ගනී. දෙපාර්ශවයේම නියෝජිතයන්ගේ ඔත්තු බ
In stock
මාෂල් සහ ලෝක යුද්ධ

මාෂල් සහ ලෝක යුද්ධ

කාලය බොහෝ දේ නිර්මාණය කරන්නට සමත් ය. එය සිදුවන්නේ අවකාශය තුළ ය. ඊට අනුව කාලය සහ අවකාශය මිනිස් ජීවිතය සමග අත් යන්තයෙන් බැඳී පවතී. මිනිසා ඇසුරෙහි සමහර සත්ත්වයෝ ද මෙම කාල අවකාශයීය සීමාවන් තුළ හැදෙති, වැඩෙති. පළමුවන සහ දෙවන ලෝක මහා සංග් රාමයන් ද්වයෙහිදී ම සෝවියට් දේශය වෙනුවෙන් වීරෝධාර ලෙස සටන් වැදුණු මාර්ෂල් වරයකු සහ ඔහු දරා හුන් අශ්වයකු පිළිබද කතා පුවත අවුරුදු ගණනාවක කාල අවකාශයීය සීමාවන් අප හමුවට ගෙන ඒ. යුද්ධය, එහි බිහිසුණු බව මෙන්ම ජයග් රහණයන් සහ පරාජයන් ද, යුද්ධය හේතුවෙන් ජීවිත වෙලා ගන්නා ඛේදවාචකයන් ද මෙහි විස්තර කර තිබේ. මේ වන විට මහලු වියට පත්ව එකිනෙකා මුණ නොගැසී ස්ථාන දෙකක ජීවත්වන මාර්ෂල් සහ
In stock
කොක්කටි මහඟෙ

කොක්කටි මහඟෙ

ආචාර්ය තෙන්නකෝන් ගම දෙසට හැරී ගම කතා, ජන කතා ඉහළ සමාජය වෙතගෙන යාමේ කර්තව් යයට කර ගසා ඇත. ඔහු ජන කතා පිළිබඳව පර්යේෂණාත්මක ගවේෂණයකින් මේ පොත අරඹා ඇත. එහි එන සමහර කරුණු සැබවින්ම අපේ ඇස් අරවන සුළු ය. බටහිරින් අපේ ජන කතා සාහිත් යයට එක් වූයේ යැයි මෙතෙක් අවිවාදයෙන් පිළිගෙන තිබුන කරුණු නැවත සලකා බැලීමට අපට මග පෙන්වීමක් මෙහි ඇත. '' සින්ඩරැල්ලා නොහොත් ''අළු කුමාරි කතාව පමණක් නොව විළියම් ටෙල් පිළිබඳ කතාව ද අපේ සාහිත් යයේ අවුරුදු ගණනාවකට පෙර අඩංගු වී තියෙනවා නේද? යි අපට වැටහේ. පණ්ඩුකාභය කුමරු තම මිත් රයෙකුගේ හිස මත දිවුල් ගෙඩියක් තබා එය හීයක් විද පසාරු කරයි. මෙම සිද්ධියට සමාන සිද්ධියක් විළියම් ටෙල් කතාවේ
In stock
මල් පිපෙන්න ඉඩ හරින්න - කාව්ය සංග්රහය

මල් පිපෙන්න ඉඩ හරින්න - කාව්ය සංග්රහය

මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ් ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට තිබුණාද, මුද් රිරිත කවි පොතක් මගින් සිය කවි රසිකයා අතට පත් කරන්නට බොහෝ කවියන් දක්වන උද්යෝගය තවම එලෙසම ය. ඒ මහත් අසිරිමත් දෙයකි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව් යුහය තුළ කෙනෙකු කවියක් ලියන්නට කල්පනා කිරීම ප් රහර්ෂ දනවන්නකි. ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි. අප වෙත කියවන්නට ලැබුණු මල් පිපෙන්න ඉඩ හරින්න කවි එකතුව, නාවලගේ බැනට් කුරේ කවියාගේ කවි ප් රතිභාව මැනැවින් විදහා පාන්නාක් බව ක
In stock
කතා නදී

කතා නදී

භාරතය අපේ සමීපතම අසල්වැසියාය. බොහෝ ඈත අතීතයේ සිටම අපි සංස්කෘතික, දේශපාලනික, ධාර්මික වශයෙන් භාරතය සමඟ බැඳී සිටින්නෙමු. අප රටේ කලා ක්ෂේත් රයට ඈත අතීතයේ සිටම භාරතයෙන් ඇතිවූ බලපෑම ඉමහත්ය. චිත් ර මූර්ති කලාව, සංගීතය, නර්තනය, සිනමාව ආදී සෑම ක්ෂේත් රයකම භාරතීය ස්පර්ශය මැනවින් පිළිබිඹු වේ. සාහිත් ය ක්ෂේත් රය පිළිබඳ විමසා බැලුවහොත් ඉන්දියානු ශ් රේෂ්ඨ ලේඛකයන් වන රවින්ද් රනාත් තාගෝර්, අරුන්දති රෝයි වැන්නන් ශ් රී ලංකාව තුළ ප් රචලිතය. නමුත් මෙම කෘතියෙහි ශ් රී ලාංකික පාඨකයන්ට ආධුනික වුවද, ඉන්දියාවේ ශ් රේෂ්ඨ ලේඛකයන් ගනයෙහි ලා සැලකෙන ලේඛක ලේඛිකාවන් වන ප් රේම්චන්ද්, මහාදේවී වර්මා, සුභද් රා කුමාරි චෝහාන්, විශ්ව
In stock
ඇය මවක් විය ... අංකයක
In stock
ස්වර්ණරාගය

ස්වර්ණරාගය

සසර කලකිරී වනාන්තරයක බවුන් වඩන තරුණ භික්ෂුවක් හා ගැමි සමාජයෙන් කොන් කරන ලද ලෙඩ තරුණියක් අතර පවත්නා මේ ප් රේමය සමාජ සම්මතයන්ට පටහැණි අසම්මත එකකි. මම එය දැන දැනත් ඉදිරියට නොතේරෙන නැතහොත් නොහැඟෙන අයෙකු සේ ලෙඩ කෙල්ලගේ මිහිරියාව තුළ ගිලෙමින් එය විඳිමින් ලෙන තුළට වී ජීවත් වීමි. ඒ කාලය පුරාවට ජීවිතයෙන් පලා මග හැරුණු වන්දනාකරුවා අඳුරු ලෙන කුහරයේ පත්ලක සැගවී ගැඹුරු නින්දකට වැටී සිටියේ ය. නැතහොත් මා විසින්ම ඔහුට ඉස්මතු නොවීමට ඉඩ නොදී යටපත් කරගෙන ජීවත් වුණෙමි. නමුත් සියල්ල තාවකාලිකය. ලෙඩ කෙල්ල තුළින් ලද මිහිර ද තාවකාලිකය. එය අවබෝධ වන්නට මා හට කාලයක් එහිම ගිලී එයම පරම සුවය ලෙස විඳිමින් සිටින්නට සිදුවිය. ඒ
In stock
ස්වාමියා සහ සේවකයා

ස්වාමියා සහ සේවකයා

මේක පුදුම නිදහසක්, මුළු මහත් ආත්මයම විවර වූවා වැනි හැඟීමක් තවත් මිනිසෙකු ජීවත් කරවීමට ලැබීමේ සුන්දර හැඟීමෙන් ඔහුගේ ආත්මය පිරී ගොස් තිබුණේ මොහොතක්වත් එයින් මිදීමට ඔහුට සිත් නොදිණි. ඔහු තුළ තිබූ බිය සංත් රාසය හිරු එළිය වැටී මිදෙන හිම මෙන් දියවී ගොස් තිබුණි. ස්වාමියා සහ සේවකයා - ලියෝ තොස්තෝයි නැහැ. මට කිසිම බඩගින්නක් නැහැ. බොහෝ දුරට මම ආයෙ කවදාවත් කෑම ගන්නේ නැතිවෙයි. ඒක හරිම ස්වභාවික කාරණයක්. මම කිඹුලගේ බඩ පුරවන නිසා ඌට කිසිම කුසගින්නක් දැනෙන්නේ නැහැ. ඌට තවත් අවුරුදු ගණනාවකට ආහාර ගන්න අවශ් ය වෙන එකක් නැහැ. ඒ වගේම මම උගේ ඇතුළේ ඉන්න නිසා මට අවශ් ය පෝෂණය උගෙන් ලැබෙනවා. අපි අන් යෝන් ය වශයෙන් ඒ විදියට
In stock
මැණික් අලියා සහ තවත් අලි

මැණික් අලියා සහ තවත් අලි

ලාංකේය සංස්කෘතියේ සුවිසෙස් පංගුකාරයින් වූ මෙරට ගෘහආශ් රිත සහ වනවාසී අලි ඇතුන් පිළිබඳ රට පුරා පෙර නොවූ තරමින් සංවාද විසංවාද පවත්නා කලක ඔවුන් පිළිබඳ වඩාත් සානුකම්පිත, සහකම්පනය දනවන සුළු මෙවන් කෘතියක් එම අවශ් යතාව සපුරාලීමට මහෝපකාර වනු ඇතැයි මම විශ්වාස කරමි. 'මැණික් අලියා සහ තවත් අලි' කෘතියේ සම්පාදක සුනිල් ලීලානන්ද පෙරේරා අයත් වන්නේ මෙරට සාම්ප් රදායික අලි ඇතුන් හිමි පවුලක දෙවෙනි පරපුරටය. මා මුලින්ම ඇසුරට වැටුණේ ඔහුගේ පියා, රත්නපුරේ ප් රකට අලි ඇත් හිමිකරුවෙකු වූ ඕ.එස්. පෙරේරා මහතා සමගය. ඒ වසර තිහකට එපිට කාලයකදීය. අලි ඇත් වෙදකම හා බැඳී දේශීය වෙදකම සේම බටහිර වෙදකමට සමාන්තරව නැඹුරු වූ මෙරට අලි හිමියන
In stock
අතීතයට කවුළුවක්

අතීතයට කවුළුවක්

අතීතයට අයත් කරුණක් ජීවමාන වනුයේ එය වර්තමානයේදී සජීවීකරණයට ලක් කිරීමෙනි. එසේ නොවනා තාක් කල් ඉතිහාස කරුණක් ස්ථිතික පාෂාණ භූතයකි. මෙම කෘතියේ දී කතුවරයා එය සිදු කර ඇති ආකාරය මගින් ඔහු අතීතය ගැන මෙන්ම වර්තමානය ගැන කල්පනා කරන ආකාරය කෙබඳු ද යන්න තීරණය කිරීම පාඨකයා වන ඔබ සතු වගකීමකි. '' -රාජ් සෝමදේව- පුරා විද් යාව පිළිබඳ ජ් යෙෂ්ඨ මහාචාර්ය (අතීතයට කවුළුවක් පෙරවදනින්) මෙම කෘතිය සම්පාදනය කළේ ප් රධාන කොටම සාමාන් ය පාඨකයා සඳහාය. නමුත් වැඩිදුර අධ් යනය කිරීමට කැමති අයෙක් වේ නම් අදාළ මූලාශ් ර දක්වා ඇත. මේ තුළ හිතළු නැත. එ නිසා ඕනෑම විද් යාර්ථියෙකුට වුවද සුදුසුයැයි සිතමි." -කර්තෘ-
In stock
ෆස්ට් ක්ලාස්

ෆස්ට් ක්ලාස්

ප් රවීණ ලේඛිකා පවිත් රා රූපසිංහ විසින් රචිත ෆස්ට් ක්ලාස් අවසානයේදී සමාජය අතිශයින් බරපතළ හා විවාදාපන්න තැනකට කැඳවයි. එය නම් පිළිගත් ආචාර ධර්මවලින් පරිබාහිරව ආන්තික හා අවමානව ක් රමෝපායන් මඟින් ඉලක්ක ජයගැනීම දක්වා යන පුද්ගල හෝ සමාජ සංස්ථාවකට අත්විය හැකි සංකීර්ණවූත්, ඛේදනීය වූත් ඉරණම පිළිබඳවය. විශ්වවිද් යාල අධ් යයන පරිසරය තුළ පළමු පෙළ සාමාර්ථයක් පිළිබඳ එක් තත්ත්වාකාර යථාර්ථයක් වෙත ආචාර්ය ප් රජාව මෙන්ම ශිෂ් ය ප් රජාව අභිමුඛ කරන ප් රබල නිරූපිතයකින් මෙහි මූලික ප් රවාදය සංගෘහිතය. මානව සමාජයක අන්තර් පුද්ගල වේෂ්ඨාවන් පිළිබඳ පළල් කියවීමකට පිළිපන් මෙම කෘතියෙහි ඇති මනකල් ලක්ෂණය නම් ෆස්ට් ක්ලාස්' නවකතාවක වප
In stock
භානුට පිස්සු

භානුට පිස්සු

ප් රීති රන්දෙනිය පාඨකයන් අතර ප් රකට කිවිඳියක ලෙසිනි. ඇගේ සෙසු සාහිත් ය නිර්මාණවල ද මෙම කවිත්වයේ සලකුණු නොමඳව දැකිය හැකි ය. විශේෂයෙන්ම ඒ ලකුණු පවතින්නේ උපයුක්ත බස්වහර තුළ ය. ඉතා කෙටි වැකිවලින් යුත් ඇගේ සරල බස කාව් යමය හැඩයක් උසුලයි. පද ලාලිත් යය ද, පද සංඝටනාවන් ඇසුරේ මතුවන රිද්මය ද කවියට ඉතා සමීපයි. එය ඇගේ සාහිත් ය කෘතීන්ට සුවිශේෂී අනන් යතාවක් හිමිකර දෙයි. 'භානුට පිස්සු නවකතාව ද මෙම ලක් ෂණයෙන් පෝෂිත ය. 'භානුට පිස්සු ඇගේ සත්වන නවකතාවයි. අත්දැකීම විසින් ද, දැක්ම විසින් ද, යටිපෙළ විසින් ද ඇගේ නිර්මාණ භාවිතාව ශක්තිමත් කරන කෘතියක් ලෙස එය අපගේ අවධානයට ලක්වේ. මූලික වශයෙන් ස්ත් රී චරිත කිහිපයක් මූලික ක
In stock
රමණාවේශය

රමණාවේශය

සැන් ප් රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප් රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කුරිරු ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතුවල නියැලෙන රහස් පරීක් ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව් යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය. ජොනී බස්ගේ ඝාතනය සුරූපී කෝටිපතිනියක් වන ජනප් රිය ලේඛිකා කැත් රින් ට් රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණාවේශයේ ප් රතිඵලයක්ද? ප් රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානගේ අදෘශ් යමාන රංගනයක පිළිබිඹුවක්ද? අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත් රාසයේ උපරිම ප් රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?
In stock
බහුචිතවාදියා

බහුචිතවාදියා

මාලකගේ චිත් රපටය ද අසංවිධිත නූතන බවකින් යුක්තය. ජීවිතයේ ඕරාව (aura) හෙවත් ප් රභාව ආවරණය කරමින් සයිබර් මාධ් ය තුළ නව සමාජ ජීවිත සම්බන්ධ පඨිත (texts) ආඛ් යාන (narratives) ව් යූහ (structures) පරිවර්තනයකට හසුව ඇති බව සෞන්දර්යාත්මකව නිර්මාණය කර ඇත. මාලකගේ චිත් රපටයේ කේන්ද් රීය චරිතය ගලා යනුයේ කාලය පදනම් වූ ආඛ් යානයක් ලෙස නොවේ. කාලය සටහන් කරනුයේ නිරූපිත අවස්ථා මතුවන දෘශ් ය හා ශ් රව් ය සංවිධාන කතාවේ (plot) අත්දැකීමක් ලෙසටය. එය තර්කානුකූල අන්තය කරා මෙහෙය නොවන්නාවූ පවතින සමාජය තුළ ඛේදවාචකමය ස්වරූපයන්හි සංග් රහයකි (pastiche). ප් රථම චිත් රපට කරුවකු ලෙසින් මාලක ස්වලක්ෂණ සහිත අනන් යතාවයක් පෙන්වයි. මෙම චිත
In stock
අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

සන්නිවේදන ක් රමෝපායක් ලෙස ගීතයට මානව සමාජය තුළ ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය මානව ඉතිහාසය තරමටම පැරැණි වේ. විවිධ තොරතූරු, අදහස් හා හැඟීම් සන්නිවේදනය කිරීම සඳහා ගීතය භාවිත කිරීමේදී ඉන් මානව සමාජය තුළ ඇතිවන්නා වූ ආකර්ෂණය හා අනුප් රාණය ප් රබල වේ. අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ කෘතිය ලෝකයේ පුරවැසි අරගලයන්ගේ ව් යාප්තිය, ජීවගුණය හා අනුප් රාණය සඳහා සන්නිවේදනාර්ථයෙන් ගීතය කුමන ආකාරයේ බලපෑමක් සිදුකළේද යන්න සියුම්ව සොයා බැලීමකි. විශේෂයෙන් ශ් රී ලංකාවේ ඇතිවූ ප් රකට ගෝල්ෆේස් අරගලය කේන්ද් රකරගෙන මේ කෘතිය සම්පාදනය කර තිබේ. කෘතියේ කතුවරයා වන කපිල එම්. ගමගේ දශක 3කට වඩා ජනමාධ් ය ක් ෂේත් රයේ සක් රීය ජනමාධ් යකරුවෙකු ලෙ
In stock
අඳුරුම අඳුරු රැය

අඳුරුම අඳුරු රැය

ලංකා ඉතිහාසයේ 1971 දී හා 1989 දී සිදු වූ තරුණ නැඟිටීම් දෙකේදීම දහස් ගණනක් තරුණ ජීවිත විනාශයට පත්විය. එසේ දිවි පිදු බොහෝ දෙනෙක්, යම්කිසි දැන උගත්කමක් තිබූ සමාජ අසාධාරණය මැනවින් අවබෝධ කරගත් ගැමි තරුණයන්ය. මේ කිසිත් නොදැන මරණයට පත්වූ කොටසක් ද වූහ. තම දේශපාලන කියවීම හා අරමුණු අතර විවිධ පරස්පරයන් තිබුණේ වුවද ඔවුන් මත පැටවුණු මර්දනයෙන් ගැලවීමට ඔවුනට නොහැකි විය. එවකට එල්ල වූ දරුණු භීෂණයෙන් බේරීමට අවි අතට ගතයුතුම විය. පැවති රජය එය හරි අපූරුවට, ඔවුන් වෙතම ඔවුන්ගේ ක් රියාවන් ඒ ආකාරයෙන්ම මුදා හැරියේය. කැරලිකරුවන්, ආරක්ෂක හමුදාවන් සහ අසරණ සාමාන් ය ජනතාව අන්ද මන්ද වුහ. එකිනෙකා තුළ තමන් ළඟම සිටි අනෙකා කෙරෙහ