Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි

බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි

පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා. කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා. "බෲශ්..." ගාලා නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා පොඩි මෑන්ගෙන්, බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක බල බලා හිනා වෙවී යනවා කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා "චාච්චා..." කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ මුළු බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත් එද
In stock
හුදකලාවේ බයිබලය

හුදකලාවේ බයිබලය

උදාරය කාව් යාත්මකය තියුණුය. නිෂ්පන්නය... ගාවෝගේ කෘතිය චීන දේශපාලන කැළඹුම් කැඳහැළියේ එබී ගිලීගොස්ය. කාලයද ස්ථානද අතික් රමණය කිරීම ඔහුගේ අභිප් රායයි. ඔහු තැත් දරන්නේ සාහිත් ය අරභයාම වූ භාවාත්මක ලිවීමක් සඳහාය. එතුළින් සිය හදවතේ ක් රෝධය පුරවාගත්, කෲර මෙන්ම උදාරවත් මානවයා නම් වූ සත්වයා හෙලිදරව් කිරීමට ඔහු තැත්දරයි. -නිව්යෝර්ක් ටයිම්ස්- චීනයේ දශක ගණනාවක මාවෝවාදී භීෂණය පිළිබඳව සිත් කළඹවන ඓතිහාසික කලඑළි දැක්මකි. ගාවෝගේ නවකතාව ඔහුගේ පූර්වගාමීන් අභිබවායන අතිශය පුද්ගලික සේම දේශපාලනමය රචනයකි. -ලන්ඩන් ටයිම්ස්- නවකතාවක සියලු රසගුණ කැටිකොට ඇත... සෑම උසස් ලේඛකයෙක් සේම ගාවෝ ගොඬනඟන ලෝකයද හුදු බිත්ති සැරසිල්ලකින
In stock
ආකාශ ගංගාවරෝහණ

ආකාශ ගංගාවරෝහණ

සංචාරකයෙකුට ඉන්දියාව තරම් අභියෝගාත්මක දේශයක් මිහිපිට නැතැයි කීම අතිශයොක්තියක් නොවේ. ඓතිහාසීය, සාමාජීය හා පාරිසරික වසයෙන් ඒ වනාහි වෛවර්න බහුරූපේක්ශ (kaleidoscopic) දර්ශනයකි. එය රිසි සේ නැරඹීම සඳහා යමෙකුගේ ජීවිත කාලය වුව මදි විය හැකි ය. නැරඹීම යනුවෙන් මා අදහස් කරන්නේ හුදෙක් දෑසින් දැකීම නොවේ. ඉන්දියාව යනු, ප් රගාඪ පන්ති පරතරය හා පසුගාමී සංස්කෘතික ලක්ශන තිබියදී, ඉවසීමෙන් භුක්ති විඳිය යුතු රසවත් ආහාරයකි. ඉන්දියාව තුල කිසිදු මගියෙකු කාංසිය වැලඳී මිය යන්නේ නැතැයි රස්කින් බොන්ඩ් පැවසී ය. සංජීවනී රූපසිංහගේ චාරිකා සටහන් රස විඳින ලාංකිකයෙකුට තමා ලඟපාත ගමකට නෑගම් ආ සෙයක් හැඟේ. දකුනු ඉන්දීය ජන ජීවිතය කතුව
In stock
ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්යාපනයේ අත්යාවශ්යතාවය

ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්යාපනයේ අත්යාවශ්යතාවය

ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ් යාපනයේ අත් යාවශ් යතාවය යන මෙම කෘතියේ අරමුණ නම් දරුවන් ලිංගික අපයෝජනයෙන් ගලවා ගැනීම ට අවශ් ය දැනුවත් බව දෙමාපියන් සහ වැඩිහිටියන් අතර පැතිර වීම ය. ළමා ලිංගික අපයෝජනය අද ලංකාවේ දැවෙන ප් රශ්ණයකි. 2004 වසරේ සමීක්ෂණයකට අනුව පාසැල් යන නව යොවුන් වියේ දරුවන්ගෙන් 21.9% ක් ලිංගික අපයෝජනය ට ගොදුරු වී ඇත. ස්වකීය ලිංගික ජීවිතය ගැන වගකීමක් දරන්නට දරුවන්ට අයිතියක් ඇත. ඒ සඳහා ලිංගික අධ් යාපනය ලබාදීම වැදගත් සාධකයකි. දරුවන් අනතුරින් මුදවා ගැනීමට, දරුවන් ට ලිංගික අධ් යාපනය ලබා දෙන්නේ කෙසේද යන්නට දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු මේ පොතේ අන්තර්ගත ය. ආචාර් ය රවින්ද් ර රණසිංහ පසුගිය වසර 1
In stock
රතු වස්සානය

රතු වස්සානය

'රතු වස්සානය නමින් පරිවර්තනය කෙරී ඇත්තේ අලෙක්සන්ද් රා කොලොන්තායිගේ a great love කෙටි නවකථාවයි. මෙහි පාත් ර වර්ගයා නම් රුසියානු ඔක්තෝබර විප්ලවයේ සම නායක ව්ලැදිමීර් ඉලිච් ලෙනින්, පෝලන්ත විප්ලවවාදිනියක වූ ඉනෙස්සා ආර්මන්ඩ් සහ ලෙනින්ගේ බිරිඳ කෘස්කායා ය. මහා ආදරයක් ගැන වූ මේ කතාන්දරය හුදු ප් රබන්ධයක් නොවේ. මේ ආදර සම්බන්ධය ගැන තොරතුරු හෙළිදරව් වන්නේ 1985 ගොර්බචොෆ්ගේ පෙරෙස්ත් රොයිකා වැඩ පිළිවෙලත් සමග ය. එතෙක් සෝවියට් රාජ් යය යට ගසාගෙන සිටි ලෙනින් සහ ඉනෙස්සා අතර හුවමාරු වූ පුද්ගලික ලිපි පෙරෙස්ත් රායිකාව නිසා ලෝකයට විවෘත විනි. තමන් ශුද්ධවන්ත සේ සුරැකි ව්ලැදිමීර් ලෙනින්ගේ ප් රතිරූපය, මේ ආදර ලිපි නිසා බිඳ
In stock
පුද්ගල උපදේශනය පුහුණුව

පුද්ගල උපදේශනය පුහුණුව

පුද්ගල උපදේශනය පුහුණුව කෘතිය මනෝ උපදේශන වෘත්තියය ගුණාත්මක වශයෙන් ඉහළ නංවා සිටීම අරමුණු කරන්නකි. එහි පළමු කොටස මගින් මනෝ උපදේශක සතුව තිබිය යුතු මනෝ උපදේශන කුසලතා ඉතා පැහැදිලි ප් රායෝගික උදාහරණ මගින් ගෙන දක්වා ඇත. තවද, මනෝ උපදේශක පුද්ගලයෙකු ලෙස වැඩුනු අයෙකු වීම ගැන එහි දෙවැනි කොටසින් අවධාරණය කෙරෙයි. අද ලංකාවේ බොහෝ මනෝ උපදේශකයින් උපදෙස් දෙන්නන් ය. මනෝ උපදේශන භාවිතාව ගැන පැහැදිලි පුහුණුවක් ඔවුන්ට නැත. ඔවුන් පුද්ගලයින් ලෙස ද අපරිණත අය වෙයි. ඔවුන්ගේ සේවාලාභීන්ට ඉන් සිදුවන්නේ අනර්ථයකි. තම වෘත්තියේ වැදගත් බව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කරන මනෝ උපදේශකයින්ට මෙම පුද්ගල උපදේශනය පුහුණුව කෘතිය නිසි ම
In stock
ළමෝ - සායනික දත්ත විශ්ලේෂණයක්

ළමෝ - සායනික දත්ත විශ්ලේෂණයක්

ළමෝ යනු රංග චිකිත්සන සායනයට පැමිණි පාසල් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඉදිරිපත් කළ දත්තයන්ගේ විශ්ලේෂණයකි. අද දවසේ මෙවැනි පර්යේෂණාත්මක කෘතියක අවශ් යතාවය වන්නේ ලාංකීය පාසල් දරුවා සහ පාසල් පද්ධතිය අතර ඇති ගණුදෙනුවේ ස්වභාවය වටහා ගැනීම ට, වඩාත් සුරක්ෂිත පාසලක් නිර්මාණය කිරීම ට සහ පාසල් දරුවාගේ මානසික සෞඛ් යය කොතරම් වැදගත් ද යන්න තහවුරු කිරීමට ය. මෙම කෘතිය මෙරට පාසල් මනෝ උපදේශකවරුන්, විශේෂ අධ් යාපන ගුරුවරුන්, අධ් යාපන පර්යේෂකයින්, මනෝ වෛද් යවරුන්, පෙර පාසල්, ප් රාථමික හා ද්විතියික පාසල් ගුරුවරුන්, සමාජ වැඩකරුවන්, මානව හිමිකම් ක් රියාධරයන්, විශ්ව විද් යාල විද් යාර්ථීන් සහ දෙමාපියන් සඳහා අත්පොතකි. ආචාර්
In stock
පීඩිතයාගේ අධ්යාපන විද්යාව

පීඩිතයාගේ අධ්යාපන විද්යාව

"මගේ අදහස්වලින් සහ පරීක්ෂණවලින් පමණක් පීඩිතයාගේ අධ් යාපන විද් යාව බිහි නොවුනි. එය සංයුක්ත අවස්ථා තුළ මුල් බැස ඇත. මා ඉගැන්වීම් කටයුතු කරන අතරවාරයේ කම්කරුවන් සහ මධ් යම පාන්තිකයින් මට ලබා දුන් ප් රතිචාර සෘජුව හෝ වක් රව නිරීක්ෂණය කිරීමෙන් මා ලබාගත් දත්ත මෙහි දිග හැරේ.... මේ පොත රැඩිකල් වෙනසක් බලාපොරොත්තුවන අයට ය. මානව විමුක්තියට කැප වූ රැඩිකල් විප්ලවවාදියා....වඩා හොඳින් යථාර්ථයට ඇතුලු වේ. ඒ පීඩක යථ වඩා හොඳින් වටහා ගැනීමෙන්, ඔහුට හෝ ඇයට එය වඩා හොඳින් විපරිවර්තනයට බඳුන් කළ හැකි වේ. යථාර්තයට මුහුණදීමට, සවන් දීමට, ලෝකය වසා ඇති අඳුරු පටලය කීතු කිරීමට මොහු බිය නොවේ. ජනතාව මුණගැසීමට හෝ ඔවුන් සමඟ සංවාදයක
In stock
රුහිරු මායාවී

රුහිරු මායාවී

ඩෙස්ටිනි ලී උල ඔහුගේ සිරුර පසා කරගෙන යන ආකාරයට ඇතුළට තද කොට අවසන්ය. දැන් ලී උල ඔහුගේ සිරුරෙන් පිටතට කිඳා බැස පොළවේ ඇමිණි අවසන් ය. "මැරියන් රෙන්ස්... මැරියන්.. ඩෙස්ටිනි ගේ යටි සිත වෛරයෙන් බෙරිහන් දෙයි. මේ වනව්ට බිම වැතිර හිඳින රෙන්ස් ගේ මුව්න් නික්මෙන්නේ ගොරහැඩි හඬකි. ඊළඟ නිමේශයේදී රෙන්ස් ගේ සිරුර මදින් මද වෙනස් වන්නට විය. ඩෙස්ට්නි එදෙස බලා සිටියේ බියපත් දෑසිනි. දැන් ඔහුගේ දෑත් සහ දෙපා සිහින් වී ඉරිතලා යයි. මුහුණේ සහ සිරුරේ සම දියවෙයි පපු කුහරය සහ හිස් කබල මතුවෙයි. සිහින් උල් දත් යුවලද තවමත් එලෙසමය. මද වෙලාවකින් ඔහු හැඳ සිටි ඇඳුම් පොළව මත වැතිර තිබෙන ආකාරය පමණක් ඇයට පෙනිණි. ඒ ඇඳුම් අතර වූ සිහින
In stock
ශරීර භාෂාව

ශරීර භාෂාව

පසු වදන... මගේම ශිෂ් යයකු වන ප් රියන්ත පෙරේරා මහතා විසින් රචිත කෘතියකට පසු වදනක් සැපයීමට ලැබීම මා ලද විශාල භාග් යක් කොට සලකමි. ඕස්ට් රේලියානු ලේඛකයෙකු වන ඇලන් පේස් මහතාගේ සුප් රසිද්ධ ග් රන්ථය ශරීර භාෂාව යනුවෙන් හෙළ බසට පරිවර්තනය කිරීමට ප් රවීන ලේඛක ප් රියන්ත පෙරේරා මහතා ගත් උත්සාහය අතිශයින්ම ප් රශංසනීය වේ. කටින් කියන දේට වඩා ශරීරයෙන් කියන දේ බලවත් යන ප් රකාශය තහවුරු කිරීමට මෙම ග් රන්ථය උපකාරී වේ. වචන 1000 කින් කියන දෙයක් එක් ඇගවීමකින් ප් රකාශ කලහැකි වේ. ඇලන් පීස් මහතා දීර්ඝ කාලයක් තිස්සේ කල පර්යේශණවලින් මිනිස් හැසිරීම් රටා අධ් යනය කර එහි සන්නිවේදන ක් රමය සිංහල පාඨකයින්ට මැනවින් තේරුම් යන අයුරි
In stock
සිලෝන් දිවයිනේ සංචාරයක්

සිලෝන් දිවයිනේ සංචාරයක්

දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක්වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණවලට ලක්වූයේ ය. මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප් රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂ
In stock
ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

දුරාතීතයේ පටන් විවිධ ජාතීන්ට අයත් විදේශිකයෝ ලංකාව පිළිබඳව ඇසූ දුටු තොරතුරු සටහන් කොට තැබූහ. මෙවන් සටහන් අපේ ඉතිහාසය පිළිබඳ නිවරද තොරතුරු සොයායන ඉතිහාස ගවේෂකයනට ලබා දෙන්නේ නොමඳ ආලෝකයෙකි. පොළොන්නරුවට මුලින් ම පැමිණ ගවේෂණාත්මක සටහනක් තැබූ බ් රිතාන් ය හමුදාවේ ලුතිනන් ෆේගන්, ලන්දේසි හමුදා සමඟ පැමිණි ජර්මන් ජාතික ක් රිස්ටෝපර් ෂ්වෙයිට්සර්, ඉංගිරිසි හමුදා සමඟ පැමිණි ප් රංශ ජාතික ෂොන්විල්, ඉන්දියාවේ සිට ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ලියූ පෘතුගීසි ජාතික ෆර්නා ඕ දි කීරෝස් සහ ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මන් ජාතික ඇල්බර්ට් හර්පොට් පිළිබඳ තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය. ලුතිනන් ෆේගන්ගේ සම්පූර්ණ වාර්තාව
In stock
වන්නි දිස්ත්රික්කවල අත්පොත

වන්නි දිස්ත්රික්කවල අත්පොත

උතුරු මැද පළාතේ උපත ලැබූ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් පේරාදෙණිය විශ්ව විද් යාලයෙනුත් (1963), ඇමරිකාවේ සිරක් යුස් විශ්ව විද් යාලයෙනුත් (1974), ඕස්ට් රේලියාවේ ප්ලින්ඩර්ස් විශ්ව විද් යාලයෙනුත් (1982 ) පිළිවෙලින් භූගෝල විද් යාව, ආර්ථික විද් යාව සහ සමාජ විද් යාව පිළිබඳ උපාධි සහ පශ්චාත් උපාධි දිනාගත්තෙකි. ඔහු පුරා අවුරුදු තිස් දෙකක් ශ් රී ලංකා මහ බැංකුවේ විවිධ මාණ්ඩලික තනතුරු දරමින් සිට විශ් රාම ලැබ සිටී. තම බැංකු සේවා කාලය තුල දී ලංකාවේ විවිධ ප් රදේශයන්හි සමාජ ආර්ථික සමීක්ෂණ වල පුරෝගාමියකු වශයෙන් කටයුතු කොට පෘථුලව ම ක්ෂේත් ර අත්දැකීම් ලබා ඇත්තෙකි. වියළි කලාපීය සංවර්ධන ගැටළු පිළිබඳව නිරන්තරව ම අධ් යයන