Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සඳනාරි

සඳනාරි

ඒ හැම තැනකම තිබුණෙ... තියෙන්නේ ආදරේ ධාවී. ඔයා වෙන කාටවත් ළං වෙන එක දරාගන්න බැරි ආදරේ. ඔයා වෙන කෙනෙක්ව අල්ලද්දී මම පිච්චෙනවා. රණ්ඩු කර කර මම හැමදාම බලාපොරොත්තු උනේ ආදරේ. ඔයා මට වඩා බබාට ආදරෙයි කියලා දැනෙද්දී, ඔයා එදා මාව බේරගත්තෙ බබා හින්දා කියද්දී ඒ හැමදේටම මම තරහා උනේ ආදරේ හින්දා.. ධෘවික ඇය දෙස තප්පර ගණනක් බලා හිඳ පිටව යද්දී සඳනාරී බිත්තිය මත රූටමින් අසුන් ගත්තේ දෑස් තද කර පියාගනිමිනි. ඇය සවන් දුන්නේ පිටව යන ධෘවිකගේ මිරිවැඩි හඬටය. ඒ හඬ මැකී ගිය සැණින් පණ ගැන්වුණ මෝටර් රථයේ හඬටය. "හැමදාම ඉල්ලුවේ ආදරේ... ඇය මිමිනුවේ අතැඟිලි වලින් බිත්තිය සූරමිනි. නිය කැඩී ඇඟිලි තුඩු වලින් ලේ පිටවන තුරු ඇය රිදවා
Out of stock
ඔබට මා මෙන්
Out of stock
පිච්ච මල් හීනය

පිච්ච මල් හීනය

පිච්ච මල් හීනය මගේ අත අතාරින්න අශී ප්ලීස් මම බොහොම සංයමයකින් පාලනය කරගත්තු කටහඬකින් කතා කළේ හැඟීම්වලට ඉඩ දුන්නොත් මට වෙන්නේ අඬන්න ඇයි දැන් මම අල්ලනකොටද අමාරු අරූ කර වටේ අත දාගෙන ඉන්නකොට කිසිම අමාරුවක් තිබ්බේ නෑ නේද අශීගේ තරහව පිපිරෙනවා ඒත් එයාට කිසිම සාධාරණ අයිතියක් නැහැ මේ විදිහට තරහා ගන්න. මේ තරමටවත් මම නෝක්කාඩු ගන්නේ මම එයාට ආදරේ කරන නිසා ඒත් යාළුකමට, ඒ හැඟීම අයිති නැති නිසා මම උපරිම උත්සහ ගන්නවා. ඒ හැඟීම් හංගන්න. මානවිවයි අශීවයි එක තැන දකිද්දී තරහා නොගෙන ඉන්න. ඒත් අශීගේ හිතේ මං ගැන තියෙන්නේ යාළුකමක් විතරයිනම් එයාට මේ තරම්වත් තරහා ගන්න අයිතියක් නැහැ. එයයි ඔයයි කියන්නේ මට දෙන්නෙක් අශී. ඔයා ම
In stock
දැවෙන හිත්

දැවෙන හිත්

"එයාව මට ඒ රටේ තියාගන්න පුලුවන් ලේසිම ක් රමේ හැමදාම ඔයා වැරදිකාරයෙක් විදියට එයා පිලිගන්නකන් විතරයි යුධාර්. එයා හිතන් ඉන්න හැමදේම බොරු කියලා එයා දැනගත්තොත් එයාව ඔයාගෙන් ඈත් කරන එක ලේසි වෙන්නෑ. එයා අපේ බාප්පාට හරි ආදරෙයි. ඔයාගෙන් ඈත් කරන්න පුලුවන් ලේසිම ක් රමේ ඔයා හැමදාම මිනීමරුවෙක් විදියට එයා හිතන් හිටියොන් විතරයි. අනික මැරි කරන්න තරම් පෑහෙන වයසකුත් නෙමේනෙ ඔය දෙන්නා අතරෙ තියෙන්නෙ. ඒ හින්දා කරුණාකරලා... එයාගෙන් ඈත් වෙලා යන්න එදා ඒ මොහොතේ යුධාර්ට දැනුනේ සියල්ලම අහිමිව යන්නාක් වැනිය. යුධාර් සිත තද කරගෙන උන්නේ තමා කෙතරම් ඇයට ආදරය කළද ඈ තමාට වඩා දෙගුණයක් පමණ බාල බව සිහිවය.
In stock
නුඹ හින්දා

නුඹ හින්දා

ඒ කියන්නෙ මට ළං වුණෙ පලිගන්නද. එදා කිව්ව එකට.එහෙමද? නෑ කියන්න පුළුවන් කමක් මට තිබුණෙ නෑ. ඒකයි මං බලාගෙන හිටියෙ.මුකුත් නොකියා. "ඒක එහෙමද?" උත්තර ඕන කියන නොයිවසිල්ල ඒ වචන වල තියෙද්දි තවත් එයාට වද දෙන්න ඕනකමක් මට තිබුණෙ නෑ. ඔව්.ඒක ඇත්ත. අනායගෙ ඉකිය පුපුරලා ගියා. ආයෙම වතාවක් මම එයාව මරලා දාලා තිබුණා. "අනායා අහලා ඉන්න ප්ලීස්. ඒ අඩන විදිහ බලාගෙන ඉන්න බැරිම තැන මං එයාට කිව්වත් අනායා ඒ ඉකිගහන එක නතර කළේ එයාටම ඇති වුණාම. එයා හෙම්බත් වුණාම. "ඒක එච්චර වැරැද්දක් ද. ආඩම්බර වෙන එක හරි ලොකුකම කියලා ඔයා කියන එක හරි.. ඒක එච්චර වැරැද්දක් ද?" අනායා අන්තිමට එහෙම ඇහුවම මගෙ ඇස්දෙක පියවෙලා ගියා
In stock
අනන්ත අහසක් (තහනම් සුවඳක් 2)

අනන්ත අහසක් (තහනම් සුවඳක් 2)

කවුරුන් හෝ ජීවිතය යනු කුමක්දැයි ඇසුවෝතින් මා ඔහුට හෝ ඇයට පිළිතුරු ලෙස ජිවිතය යනු ප් රේමය යැයි පවසන්නෙමි. ප් රේමය නම් කුමක්දැයි විමසුවෝතින් මගේ ස්වාමිපුර්ෂයා වන පූර්ණ දෙව්දුනු සේනාධීර සහ එකම පුතු, කිරුළු අගහස් සේනාධීර පෙන්වමි. මා මගේ මුළු ජීවිතය, ප් රේමයට පවරා ඇති කල්හි එකී ප් රේමයේ තනි අයිතිය මටම හිමි කර දුන්නාට, මම එහි සම්පුර්ණ කීර්තිය... අහස් ඉඳුසර ගජවීරආරච්චි නම් වූ දැහැන් යා සියපත්ගේ සැනසිලිදායකයාට පුදමි. කිමද යත් අවසානයේදී දැහැන් යාගේ මුළු ආදරය අහස් වෙනුවෙන්ම වෙන් වූ නිසාය. "මගේ ආදරේ හුස්ම ගන්නවා ජීවිත කාලය පුරාවට මම දැන් එය අත් විඳිමින් හිඳින්නෙමි. - සිය විවාහ මංලෝත්සවය අවසානයේ උදානා ඔහා
In stock
ඉඳිකටු තුඩු