Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ලිහිල් අගිසි

ලිහිල් අගිසි

ලිහිල් අගිසි චාන්ස් අට හැවිරිදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස්ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ෂිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශීතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇඳුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසඳෙන අභිරහස් බවට පත්වේ. මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසඳා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැඳින්වූ ලුසී නම් වියපත් කාන්තාවය. යන එන මඳ නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුස
In stock
සහෘද අන්ත

සහෘද අන්ත

සහෘද අන්ත ඔයා පක්ෂපාති රුසියාවට ද? මගේ මුවින් පිටවූවත් ඒ වදන් බොහෝ ආගන්තුකව මට දනුණි. මං පක්ෂපාතී ඔයාට මට එක්වරම සිහිපත්වූයේ නිවස ඉදිරිපිට රැඳවුණු ඇමෙරිකානු ධජයය. එය ජූලි මස සතරවන දා පැවැත්වෙන ආචාර පෙළපාලි හා විචිත් රවත් දේ වෙනුවෙන් දැමෙන්නෙකි. පෙළපාලිය යන විට මැටි හිසෙහි රැඳි තොප්පිය ගලවා ආචාර කරයි. රුසියාවටද? ඇමරිකාවටද? ඇමෙරිකාව, ඇත්තට ම ඇමෙරිකාවට. මං විශ්වාසකරන දේ ඔයා දන්නවා නේ. මං දන්නවාද? මං දරුවෙක්. අනාථ දරුවෙක්. ඒ හින්දා මට තෝරාගැනීමක් නෑ. ඔයාට හැමතිස්සෙම තෝරාගැනීමක් තියෙනවා. රුසියාවේදී නෑ. මම නිහඬවීමි. ඔයාගේ පක්ෂපාතිකම. ඒක එක වෙලාවක තිබුණේ රුසියාවට. පැහැදිලිවම. මුලින්ම මං විශ්වාස කරන්න
In stock
දේව මනුස්සානං

දේව මනුස්සානං

21වන ශතවර්ෂයේදී දශක දෙකක් ගෙවා තිබුණද ලොව සිදුවන සියලු සිදුවීම් අර්ථ දැක්වීමට තවමත් මනුෂ් යයාට හැකියාව ලැබී ඇත්ද? කෙසේ සිදුවීදැයි අදහාගත නොහැකිමුත් ඇතැම් සිදුවීම් වලට හේතු සෙවීමද ඵල රහිතය. හෙලෝ හෙලෝ තමයි බං.. මං කවදවත් හිතුවෙ නෑ උඹ මේ වගේ කැත වැඩක් කරාවි කියලා. මොනවද වෙලා තියෙන්නේ සාගර මොකද්ද මං උඹට කරපු කැත වැඩේ.? කැත වැඩේ?.. මතක් වෙද්දිත් මගේ ඇඟේ මාළු නටනවා.. මං උඹෙන් උදව්වක් ඉල්ලුවා. උඹ ඒක කරලා දෙන්න පුළුවන් කිව්ව නිසානෙ බං මං ඒක එව්වේ. දැන් මොකක්ද මේ කියන්නේ?.. උඹට කරන්න බැරි උදව් මගේ ළඟ නෑ විදුර.. ඒත් මට තරහ මං මෙච්චර වැඩ ගොඩක හිරවෙලා ඉන්න වෙලාවක උඹ මේ වගේ දෙකයි පණහෙ විහිළුවක් වත් කරන්න ම
Out of stock
ෆියුරර්

ෆියුරර්

කටුනායක ගුවන්තොටුපොළ පරිශ් රයේ දී ජර්මානු තරුණියක් පැහැරගෙන යෑමේ සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ එයට සැකපිට ශ් රී ලංකා බුද්ධි අංශයට අනුබද්ධ ත් රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන ඒකකයේ අධ් යක්ෂවරයා වන කර්නල් රංග ජයවර්ධන අත්අඩංගුවට ගනු ලබයි. ජර්මානු බුද්ධි අංශ නිලධාරිනියක් බව පසුව අනාවරණය වන එම තරුණියගේ අතුරුදන් වීමත් සමඟින් ඇරඹෙන පැටළිලි සහගත සිදුවීම් දාමය පරීක්ෂණ නිලධාරීන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉසව්වකට ඇදී යයි. තත්වය වඩාත් සංකීර්ණ අවස්ථාවකට පත්වන්නේ කර්නල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන අතරතුර නාඳුනන පිරිසක් විසින් පැහැර ගැනීමත් සමඟිනි. සිය තරුණ දිවිය දේශයේ ස්වෛරීභාවය වෙනුවෙ
Out of stock
දඩයම

දඩයම

සංගීත සන්දර්ශනයක් අතරතුර දී සමාජ සේවකයෙකු උදරය කපා දැමීම මගින් අමානුෂික ලෙස මරා දැමේ. දහස් ගණන් ජනකායක් මැද ඔහු මැරී වැටෙද්දී, මිනීමරුවා සියල්ලන්ගේම ඇස් වලට වැලි ගසා පලා යයි. ඊට සතියකට පසු ප් රාථමික පාසලක ගුරුවරියක ද ගෙල සිර කර මරා දමනු ලැබෙන අතර, ඇගේ සිරුර කුණු බාල්දියක් තුළින් හමුවේ. මෙම මරණ සම්බන්ධ අබිරහස විසඳීමට පැවරෙන්නේ ඉන්ස්පෙක්ටර් කැලනැක් හා ඒවා වෙතය. ඒ සමඟම නගරයේ තැන් තැන් වල මධ් යම රාත් රියේ බිතුසිතුවම් ඇඳ තිබෙනු දක්නට ලැබෙන අතර එම බිතුසිතුවම් හා මෙම මරණ අතර සෘජු සම්බන්ධයක් ඇති බව පෙනේ. අදාළ මරණ පිළිබඳ ඉඟි ලබාදෙන එම බිතුසිතුවම් අඳිනු ලබන්නේ එම මිනීමැරුම් සිදු වීමට ප් රථම බව පසුව අනා
Out of stock
අශෝක මාලා

අශෝක මාලා

"හරි හැංගෙන්න දෙයක් නෑ... මම දැක්කා උඹව. දැන් බැහැපන් බිමට..." ගස මුදුනේ සිටි තරුණිය තරමක් වෙලා නිසොල්මන් ව සිට පහතට බැසීමට පටන් ගන්නා බව සාලි දුටුවේ ය. ඇය මුහුණ ආවරණය කර ගනිමින්, චකිතයෙන් සහ බියෙන් යුතු ව බයිනා බව ඔහු සිතුවේ නිවැරදි ව පා නො තැබීම නිසා ඈ ලිස්සා වැටෙන්නට යනු කිහිප වරක් දැකීමෙනි. "හෙමින් බැහැපන්... උඹට කරදරයක් කරන්නේ නෑ." තරමක් හඬ බාල කර පැවසූ සාලි ගස මුලින් තරමක් පසෙකට වූයේ ය. සෙමෙන් සෙමෙන් ගසෙන් බැසගත් තරුණිය හිස බිමට බර කර දණ ගසා ගත්තා ය. ඇඳ සිටි ඇඳුම් අනුව, තමා ඉදිරිපිට සිටින්නා රාජකීය නිලධාරියෙක් බව ඇය දැන සිටියා ය. බියෙන් සහ සෙමින් ගසින් බැස ගත් තරුණිය දෙස සාලි බලා සිටියේ