Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
දිව්යාශිංසන 1

දිව්යාශිංසන 1

සශ් රීක රාජ් යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත් රත්වයත් සම්බන්ධයෙන් චිරප් රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ් රේෂ්ඨ ක් රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය. එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය. මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත් ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැ
Out of stock
චැරියට් පාත්

චැරියට් පාත්

"ගැහැනියකගේ ඇඟිලිවල නිය අතරට පිරිමියෙකුගේ සම් කැබැලි යන්න පුළුවන් හේතු ගැන මොකද හිතන්නේ? රාවණ් විමසුවේ තම සයනය මත සිටින ඇයගේ දෑස් අභ් යන්තරයටම කිමිදෙමිනි. තමාට ඇසුණු වදන් වටහාගත නොහැකිවාක් මෙන් ඇය ඔහු දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුවය. "සම් කැබැලි නිය අතරට එන තරමටම පිරිමියෙකුගේ ඇඟක් සූරන්න තරම් ක්ලේරාට තියෙන්න පුළුවන් හේතු දෙකයි නේද? ඔහු තමා දෙස බලා සිටින යුවතිය දෙසට මඳහසක් පාමින් කීවේය. *එක... ඇය බේරෙන්න මිනිහත් එක්ක පොර බදලා තියෙන්න පුළුවන්. නැත්නම්... ඔහු පවසන්නට ගිය දෙය නවතා කවුළුව අසලට ගොස් හන්තාන කඳුයාය දෙස බලමින් සිනාසෙන්නට විය. අහස කළු කරගෙන මහ වැස්සක් ඇද හැලෙන්නට ආසන්නව ඇතැයි ඔහුට ස
Out of stock
ත්රී-පයින්ස් ඛේදවාචකය

ත්රී-පයින්ස් ඛේදවාචකය

කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක් වූ ත් රී-පයින්ස් යනු අපරාධ සිදු නොවන, සොඳුරු ගම්වැසියන්ගෙන් පිරි ගම්මානයකි. එහෙත් තුතිපිදීමේ උත්සවය යෙදී තුබූ ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබී, ත් රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙයි. එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කිසිවෙකු විසින් එල්ල කරනු ලදුව, හදවත පසාරු කළ ඊ පහරකිනි. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බවට ගම්වැසියෝ සහතික කරති. එහෙත් මොන්ට් රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප් රසන්න යමක ඉවක් දැනෙයි. ඉක්මනින්ම, මෙම මරණය වනාහි කු
Out of stock
රන් නාරි කුඤ්ජරය

රන් නාරි කුඤ්ජරය

සිඳ බිඳ දැමූ ප් රථම ප් රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත් රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප් රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතු වේද? එතෙක් නොවටිනා දෑට බ් රිතාන් ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව් යාපාරික ප් රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ. හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක
Out of stock
රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ

රෙඩ්, වයිට් & රෝයල් බ්ලූ

ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත් රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි. හෙන්රි... සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය. එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා අසම්මත යැයි පිළිගැනෙන ප් රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද? දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැකගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජිනටත් මේ ආදරය කෙලෙසින් බල
Out of stock
1932

1932

සිදත් යුරෝපයට සංක් රමණය වීමෙන් පස්වසක් ඉක්මගොස් ඇති සමය... බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්... ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්... යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප් රාණසම සගයා වූ සේනකද සමඟින් ලංකාවට පැමිණෙයි. ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අත් යාලංකාර උත්තර භාරතීය හිමාචල් ප් රදේශ් කඳුකරයටයි. බිහිසුණු මායාකර්මයන්, සාම්ප් රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ ආත්මගත වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද? ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර
Out of stock
ඒක අමුතු කතාවක්

ඒක අමුතු කතාවක්

ලංකාවෙ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද? ඔහ්... කමෝන්! මේක සාමාන් ය පැහැරගැනීමක් නෙමෙයි... මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. හේතුව සරලවම ඔයාට කිව්වොත්... ඔව්..? ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න! මොකක්? මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැඟිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්. තෑන්ක්ස්... එයාගෙ ආචාරශීලී ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තුති නොකර බැරිවුණා. මේක ටිකක් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ... සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ. කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න ස
Out of stock
අතුරුදන් යුවතියෝ

අතුරුදන් යුවතියෝ

නිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන් වීමෙන් පසු උතුරු කැරොලිනාවේ පිහිටි සිය උපන් බිම වූ කූලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේම පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි. *අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා..! සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද? නිකොලට්ගේ පියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීද? නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින්ද? ඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද? නොවිසඳුණු අබිරහස පිළිබඳ සොයා යාමටත්, රෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට් යළි සිය ගම්බිම් බලා පැමිණෙයි. නමුත් දශකයකට පසු නග
Out of stock
ප්ලාන්ටේෂන්

ප්ලාන්ටේෂන්

අමෙරිකාවේ නගරයක් නගරයක් පාසා ජීවත්වන සෑම වයසකම මිනිසුන් එකිනෙකා බැගින් ඔවුන්ගේ නිවාසවලින්, ඔවුන්ගේ මෝටර් රථ තුළින් පමණක් නොව, ඔවුන්ගේ ජීවිතවලින්ද පැහැර ගැනේ! මෙකී පැහැරගැනීම් වනාහි ඉතා සැලකිලිමත්ව, සැලසුම් සහගත ලෙස, මාස ගණනාවක අධ් යයනයෙන් පසුව සිදු කරන ලද අපරාධයෝ වූහ. මෙම අපරාධ ක් රියාත්මක වූවේ හුදෙක්ම එක් අරමුණක් සාක්ෂාත් කරගැනීමේ ඒකායන බලාපොරොත්තුවකින් පමණි. ඒ වනාහි පළිගැනීමයි! සිය මහල් නිවාසයේදී බලහත්කාරයෙන් පැහැර ගන්නා ලද ඒරියන් වෝකර් පිළිබඳ හමුවූවේ අතළොස්සක් යැයි කිවහැකි තරම් සුළු හෝඩුවාවන් කිහිපයක් පමණි. තමන්ට කළ හැකි දේ ඉතා සීමිත බව පොලිසිය විසින් ඇයගේ පෙම්වතා, ජොනතන් පේන් හට දැනුම් දෙන
Out of stock
කල්කි ශිව අසිපත - මියුසස් ප්රකාශන

කල්කි ශිව අසිපත - මියුසස් ප්රකාශන

මහායොද්ධ - kalki trilogy 3 කල්කි ශිව අසිපත kevin missal ආපසු ඉන්ද් රගරයට ළඟා වන කල්කිට දැනගන්නට ලැබෙන්නේ සිය සොහොයුරා සිරභාරයට පත්ව ඇති බවත්, සිය ආදරිය මරු මුව වැටෙන්නට ඔන්න මෙන්න කියා සිටින බවත් ය. මෙවෙලේ ඉන්ද් රගර නගරය බිහිසුණු සටනක පැටලී සිටින්නේ නාග රාජිණියත්, දක්ඛිනී රාජයාත් සමඟය. දෙවියන් විසින් ලබා දුන් ඒ බලසම්පන්න අසිපතින් සන්නද්ධ වන කල්කි සටනට වැටෙන්නේ සිය පරම සතුරා, දුෂ්ට කාලිගෙන් නගරය මුදවා ගන්නටය. එහෙත් දැන් විෂ්ණු අවතාරය මුහුණ දී සිටින්නේ උභතෝකෝටිකයකටය. අධර්ම සමඟ අවසන් සටනට වැද නපුර වනසා දමන්නට දෛවයෙන් තීන්දු වී ඇති නමුත් ඔහු පැකිළෙමින් සිටින්නේ ආපසු ගමන අතරතුර එළිදරව් වූ භයානක සත්
Out of stock
දිරිය දරුවෝ

දිරිය දරුවෝ

සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මූසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරීක්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේ
Out of stock
උන්මාත

උන්මාත

එය, ලාංකේය ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් විය1 යක්ෂයෝ දෙරණ අරා සිටියෝය. මූසල නිහැඬියාවකින් රටම වෙළී තිබිණි. වෙනදා දෙනෝදාහක් සෙනඟ ගැවසෙන්නා වූ වීදි ජනශුන් යව තිබුණි. උන්මාද ඝාතකයෝ නිදැල්ලේ සැරිසරති. හදවත උගුළා දැමෙන ලද යුවතියන්ගේ නිරුවත් මළ සිරුරු කොළඹ පුරා හමු වෙයි. ඔවුන්ගේ රුධිරය ධරණිතලය පොඟවමින් තිබිණ. ආත්ම යුක්තිය ඉල්ලමින් පරිසරය සිසාරා මොරදෙමින් තිබිණ. ඉදින්, මේ යක්ෂයාගේ හෝරාව නොවන්නේද? විලියම්ස් ඉන්ස්පැක්ටර් සමඟින් පුවත්පත් වාර්තාකරු ෆ් රැන්සිස් අබිරහසේ පැටලුම් අතර සැරිසරති. නමුත්, ඝාතකයා හමුවෙයිද? ඉතිහාසය නැවත නැවතත් එකම ලෙසින් ලියවෙයි. වීරයෝ තැනෙති. දුෂ්ටයෝ තැනෙති. මහා පාවාදීම් සිදු වෙයි.
Out of stock
විවර්ත මාරුත

විවර්ත මාරුත

කොළඹ හතේ නිවසකින් හමුවන, විෂක් ශරීරගතව මිය ගිය යුවතියක්! ඇය සතුව තිබී සොයාගැනෙනා ලිපි වාර්තා ගොන්නක්! වාර්තා පුරා කියැවෙන තනි පුද්ගලයෙක්! සංස්කෘතික රාමුවල සිරවී සිටිනා මිනිසුන්ගේ සියලු පද්ධතීන් අභියෝගයට ලක් කරනා සටත්කරුවෙකුට බොහිමියානුවෙකු යැයි කිව හැකිද? නැතිනම්, තමන්ගේ අභිලාෂයට සටන් වදිමින් සමාජය නම් මඩ ගොහොරුවටම බසිනා මිනිසෙකුට රස්තියාදුකරුවෙකු යැයි කිව හැකිද? සුදුත් නොවන කළුත් නොවන මිනිසුන් අතර අළු පැහැති රස්තියාදුකාරයෙක් ලංකා දේශපාලනය කෙලෙස කළඹයිද? මේ, ලාංකේය දේශපාලනික වංශකථාවේ එක්තරා කූට පරිච්ඡේදයක හෙළිදරව්වයි! එනම්, රස්තියාදුකාර මහත්මයාගේ කතාන්දරයයි
Out of stock
කුලුනක පලහිලව්ව

කුලුනක පලහිලව්ව

සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ් රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර්-සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැලවීගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණදීමට සිදු වේ. රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, චෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ. සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්ක
Out of stock
ජීවිතයෙන් මාස හයක්

ජීවිතයෙන් මාස හයක්

''ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.'' සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ''අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ''යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසල සිටින සුන්දරියගේ මුහුණ අවලස්සන වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය. ''බය වෙන්න කිසි දෙයක් කැහැ. හැම දෙයක්ම හොඳට සිද්ධ වෙනවා.'' මම පිළිතුරු දුන්නෙමි. ''ඇයි ඔයා මාව බඳින්නෙ? ''ඇය ඇසුවාය. ඒ ප් රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ''මම ඔයාට ආදරේ හින්දා'' ය
Out of stock
හන්ට් සොයුරන්ගේ වික්රම

හන්ට් සොයුරන්ගේ වික්රම

වර්ෂ 1887 ඔන්ටාරියෝ, පීටර්බරෝහි උපත ලද විලාඩ් ප් රයිස් , පාරිසරික ඉතිහාසය, මානව විද් යාව සහ ගවේෂණ පිළිබඳ විශේෂ ඇල්මක් දැක්වූවෙක් වන අතර, පාරිසරික ඉතිහාසය පිළිබඳ අමෙරිකානු කෞතුකාගාරයේ සහ ජාතික භූවිද් යා සමාජයේ ගවේෂණ රැසකට ද ක් රියාකාරීව සහභාගි වූවෙකි. පසුව, සංචාරක කර්මාන්තය සහ විදෙස් පුවත් සම්බන්ධ සඟරා රැසක සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන්නට යෙදුණු විලාඩ් ප් රයිස්, වසර ගණනාවක් පුරාවට නිව් යෝර්ක් සහ ලන්ඩන් පුවත්වල ජාත් යන්තර නියෝජිතයා ලෙස ජපානයේ සේවය කළේය. හල් සහ රොජර් හන්ට් යන චරිත දෙක වටා ගෙතුණු ත් රාසජනක කතාන්දර දාහතරක් ලියූ මේ අපූරු රචකයා 1983 දී මිය යනවිට රටවල් හැත්තෑ හතක සංචාරය කර තිබුණි. -
Out of stock
අහිමි වූ උරුමය

අහිමි වූ උරුමය

බිල්බෝ බැගින්ස් නමැති හොබිට්වරයාට තෝරීන් ප් රමුඛ අඟුටුමිට්ටන් දොළොස්දෙනකු සමඟ කලකට පෙර දී අහිමි වූ නිධානයක උරුමය සොයා යාමට සිදුවනුයේ ගැන්ඩල්ෆ් නම් මහා මායාකරුගේ මැදිහත්වීම කරණකොට ගෙන ය. 'ලෝන්ලි මවුන්ටන්' හි වූ එම නිධානය ආරක්ෂා කරනුයේ ස්මෝග් නැමැති ක් රෑර මකරෙකු ය. බිල්බෝ, තම ගම්මානය වූ 'ෂයර්' හි සිට 'රියවන්ඩෙල්', මිස්ට් මවුන්ටන් සහ අඳුරු, ගුප්ත, බලවේග සැරිසරන 'මර්ක්වුඩ්' වනාන්තරය හරහා 'ලෝන්ලි මවුන්ටන්' වෙතට ගමන් අරඔයි. අතරමග දී ඔහුට හමුවන ගොලම් නැමැති සත්ත්වයකු නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ කෙසේ ද? ගොලම් සතු වූ රන් මුදුවේ ඇති බලය කුමක් ද? මුදුවෙන් ලැබූ බලය ද උපයෝගී කරගනිමින්, අ
In stock
මැට්ටි

මැට්ටි

මැට්ටි ටීච බටර් කෑවා කියන්නේ ටීච කෙනෙක් ලමයි ඉස්සරහා බටර් කයිද දැකලා නෙමේ නේ ඔය කියන්නේ.. දැක්කේ නැති උනාට ..! කවුරුත් ඒ වගේ රස බටර් විසි කරනවයෑ එහෙනම් ටීච ගෙදර ගිහිං හරි කයි. නැත්තං අපිව පන්නන් නැතිව අපිටම දෙන්න තිබුනනේ කන්න ********* මැට්ටි. වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග් රහණ නෙළා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග් රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොළොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්දනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුළ ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔබ දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි. වැඩිහිටියන් අපේක්ෂා