Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පෙරනිමිති

පෙරනිමිති

වලාකුලින් අහස බර වූ එක් සවස් භාගයක මුළුතැන්ගෙයි ජනේලය අසලින් එහි මිහිරි සංගීතය උඩු මහලේ වූ ඇගේ කාමරයෙන් ගලා ගොස්, උද් යානයේ ගස් අතරින් වෙළී, අඳුරු අහසට සමුදෙනු මම බලා උන්නෙමි. ඇතැම් විට ඇසට පෙනෙන ශබ්දයක් ඇති බව මා එහි ජීවත් වන තුරුම කිසිදා දැන සිටියේ නැතිමුත්, දර්ශනය කෙසේ හෝ වඩාත් හුරුපුරුදු විය. වරක් දුර අතීතයේ කොතැනක හෝ ශබ්ද අසමින් දිගු දින ගත කළාක් මෙන් ශෝභන තනුව මා තුළ මිහිරි හැඟීමක් අවදි කළේය. දෑස් පියා අසා සිටිනා විට මට දැනුණේ මා සිටින්නේ හරිත පැහැ සයුරු පතුලක ඉන්නා විලසකිනි. මුළු ලොවම ආලෝක රශ්මීන් ගෙන් ආලෝකවත් වී ඇති බවක් පෙනෙන්නට තිබිණි. ධාරාව විහි විදව දැකිය හැකි ලෙස ගමන් කර, එහි දී ම
In stock
දිරිය පුතෙක්

දිරිය පුතෙක්

ළමා මනස මනස හොඳින් වටහා ගත් ගුරුවරියක් ලෙසින් සාහිත් යකරණයට පිවිසෙන ලේඛිකාව සමාජ පරිසරය තුළ දරුවන් විඳවන ඛේදනීය බව කතිකාවතක් ලෙස ගෙනහැර පාමින් ග් රන්ථයට එක්කර ඇති සාධාරණත්වය අගය කළ යුතුමය. ළමාකම තුළ සැඟවී ඇති කුසලතා ඔපවත් කෙරෙන ආකාරය මෙන්ම මිනිසත්කම හොඳින් ඉස්මතු කෙරෙන මෙම ග් රන්ථය වැඩිහිටි සමාජයට ද වැදගත් පණිවුඩයක් ලබා දී ඇත. කතුවරියගේ අභිප් රාය වී ඇත්තේ ඉදිරි පරපුරට ඉලක්කයක් ලබා දීමය. ධෛර්යය සහ පිරිසිදු මානසිකත්වය අනාගතය ශක්තිමත් කරවන ආභරණ බව අනාගත පරපුරට පෙන්වන කැඩපතක් ලෙස මම 'දිරිය පුතෙක් දකිමි. දේශබන්ධු, දේශකීර්ති, කලා සූරී, කලාභූෂණ, ජ් යෝතීර්විද් යා විභූෂණ හේම ශ් රී අමරසිංහ
In stock
ට්රම්පට් හංසයා

ට්රම්පට් හංසයා

හංස ගීතයක නැළවෙන්නට... 'ලුව්ස්' ට් රම්පට් හංසයෙකි. නමුත් ලුවිස්ට ට් රම්පට් හඬින් නාද කළ නොහැකි ය. ඇත්තෙන්ම ඌ ගොළු හංසයෙකි. එමනිසා ම තම ආදරයේ ට් රම්පට් නාදය නාද කිරීමට ඌට නොහැකි විය. ඉතා හැඩකාර, ප් රියමනාප හංස ධේනුවක වූ 'සෙරීනා' මේ තරුණ කුරුල්ලා වෙත බැල්මක් පවා නොහෙළුවේ ඒ නිසාම ය. ඇගේ ආදරය දිනා ගැනීමට අවැසි සියලු දේ ගැන ම ලුව්ස් සිතුවේ ය. ඌ අකුරු ඉගෙනීමට පාසලකට පවා ගියේ ය. එහෙත් කිසිම ප් රතිචාරයක් ලැබුණේ නැත. පසුව ලුවිස්ගේ පියා ගෙනැවිත් දුන් ට් රම්පට් එකක් නිසා ඌගේ මුළු ජීවිතයම වෙනස් විය. ලුවිස් මධුර මනෝහර සංගීත තාල වයමින් ප් රේක්ෂක හිත් අමන්දානන්දයට පත් කළේ ය. තරුණ හංසයා සංගීතඥයෙක් බවට පත් වී
In stock
පට්ටියපොළ ජනකතා

පට්ටියපොළ ජනකතා

අනේ ආත්තේ මට මේ පාර වැරදුණා නෙව. බඩගින්න ඉවසන්න බෑ. තියෙනව නම් බත් ඩිංගිත්තක් ගනිංකෝ කියලා මෙයැයි ආත්තාට කිව්වා. "අනේ පුතේ බත් වියන්න හැටියක් නෑ. හාල් ඇටයක් ගේ හරියේ නෑ. ඩිංගිත්තක් ඉදිං මේ හුණුසාල් ටික තම්බලා දෙනකං කියලා ආත්තා කිව්වා. ඒ ගමන කුමාරයත් ආත්තා හුණුසාල් බත් වියනකං කුස්සිය මුල්ලෙං වාඩි වුණා. ආත්තා හනිකට හුණුසාල් ඩිංග තම්බලා පිඟානකට දෑවා. දන්නව නෙව ආත්තලාට ඔය වගේ වැඩකට යන්නේ අහුර ගහන වෙලාව. ඒකට දැං ගෑනු. කන්න ඩිංගක් හදන්න ගියොත් වරුවක් යාවි. ඒ ගමන රජ්ජුරුවොත් ආත්තා පිඟානෙ දෑව හුණුසල් බත් හරෙං මෙහෙං කන්න පටන් ගත්තා. මේක බලං උන්න ආත්තා උඹත් හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනව වගේ නෙ බං කියල
In stock
සුන්දර කළු අසු

සුන්දර කළු අසු

ලුබ්නේට් කන්ද අසලට එන තුරු මා සාමාන් ය අන්දමින් ගමන් කළ ද, අධික බරත් මාගේ හෙම්බත් වීමත් තවදුරටත් දරාගැනීමට මා හට අසීරු විය. කස පහර කමින්, තෝන් ලණුවෙන් ඇදීම් නිසා පීඩා විඳිමින් මම මහත් පරිශ් රමයක් දරමින් යෑමට තැත් කළෙමි. එක මොහොතකදී එය කෙසේ විණිදැයි මට කිව නොහැකි වුවත් මගේ පාදය මගේ සිරුරට යටින් ලිස්සා ගිය අතර මා මහත් වේගයෙන් එක පසෙකට වැටිණ. මා බිම පතිත වූ වේගයත් ඉක්මනත් නිසා මගේ සිරුරේ වූ සියලු හුස්ම පිට වූ බව පෙනිණ. මම නිසලව වැතිර සිටියෙමි. සැබවින්ම මට සෙලවීමට ශක්තියක් නොවීය. මා සිතුවේ මා මියයමින් සිටිතැයි කියාය. අර අනුකම්පා සහගත සුමිහිරි හඬ අයියෝ, අසරණ අස්සයා. මේ ඔක්කොම අපේ වැරැද්ද යි කිවූ බව
In stock
හිම සීයාගේ මිනිබිරී