Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රවුම් කවුළුව

රවුම් කවුළුව

"අමල් සිය යතුරු පැදියෙන් ම නිමන්තගේ නිවස බලා පිටත් විය. ඒහි යන අතරතුරේ ද ඔහු ඔහු කල්පනා කළේ සරණිගේ මරණය පිළිබඳව යි. තම නැඟණිය, චරිත්ට කැමති වූයේ ද තමාගේ සහ අම්මාගේ බල කිරීම මත මිස ඔහුට ඇති ආදරයක් නිසා නොවන්නේ ය. ඒහෙත් ඇය සැම විටම නිමන්තට ඒක සේ ආදරය කළා ය. නිමන්තත් ඒසේ ම ය. මෙවැනි ආදරයක් තිබූ දෙදෙනෙකු කෙදිනකවත් වෙන් වන්නේද? නොඑසේ නම් නිමන්ත ඇයට දැක්වූ සෙනෙහස අඩු වන්නේද? නැත. ඔහුගේ අතුරුදන් වී මේ මරණයට සම්බන්ධ වුවත්, ඔහු තම නැඟණිය ව මරා දමා මෙලෙස හැංගී නො සිටින බව අමල්ට විශ්වාසය. එසේ නම් නිමන්තට සිදු වූයේ කුමක්ද? තම එකම නැඟණිය වූ සරණි මිය ගියේ කෙසේද ? මෙය අමල්ට මහත් ප් රහේලිකාවක් විය."
Out of stock
ඇමසෝනියා

ඇමසෝනියා

ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද් යාත්මක ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදහන් වේත වර ගණනකට පසු, එකී කණ්ඩායමේ හිටපු විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින්ද අංග ඡේදනයෙන්ද, බියෙන්ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමන් පැය කීපයක් තුළදී මරණයට පත්වේ. නේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුනට නොසිතූ වරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ ද
Out of stock
බඹරවිලේ හොල්මන

බඹරවිලේ හොල්මන

බඔරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත් රිත්ව විද් යාලයේ ඉගැන්වීම සිදු කළ ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර දුව මයුරා හීන්දෙණිය නම් වේ. රැකියාවෙන් විශ් රාම ගෙන ටික කලෙක දී රූපට් හීන්දෙණිය මිය ගියේ ය.ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන්මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසූ ගෙදර විවිධ අද්භූත සිදුවීම් සිදුවන්නට විය. මයුරා හා ඇග්නස්, ගුරුන්නාන්සෙ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු කළ ද එයින් කිසිඳු පලක් නොවී ය. මෙම ගෙදර සිදුවීම්වලට පිළිතුරක් සේවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන මනුජ මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අද්භූත සිදු
Out of stock
රෝස මාලිගාවේ මනුසත්තු

රෝස මාලිගාවේ මනුසත්තු

යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව මනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකිය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජීවත් වන්නට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකිය. ඒ් කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද, එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව් යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකිය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.
Out of stock
මරණයේ නියෝගය

මරණයේ නියෝගය

සියල්ල ඇරැඹෙන්නේ, පොත්හලක සිදු වූ ගින්නකින්, චාල්ස් ඩාවින්ට අයත්ව තිබූ බයිබලයක් සොරකම් කරගැනීමේ කුමන්ත් රණයක් සිදුවෙමින් පවතින බැව් අනාවර්ණය වීමත් සමඟය. එය සොයා යන සිග්මා ඒකකයේ කමාන්ඩර් ග් රේ පියර්ස් හට, නාසි ජර්මානු කාලය තෙක්ම දිවෙන අබිරහසක් පසුපස ලුහුබැඳ යාමට සිදුවේ. ඒ අතරතුර හිමාලය කඳු මුඳුනේ අබිරහස් සිදුවීම් පෙළක් සිදුවෙමින් පැවැතිණ. උන්මත්තකභාවයේ ගොදුරක් වූ ආශ් රමයක වූ යම් ම්ලේච්ඡ සිදුවීමක් පිළිබඳ සොයා යන ලීසා කමින්ස්, එතැන් සිට ඝාතකයාගේ ඉලක්කය බවට පත්වේ. ඇගේ සහායට ඇය හා එක්වන වෙස්වළාගත් සිග්මා නියෝජිතයාටද, ඝාතකයන් සොයා යෑම පසෙකලා උන්මත්තකභාවයට ගොදුරුවෙමින් තිබෙන තම ජීවිත සුරක්ෂිත කරගැනීම
Out of stock
නෙවර් ලයි

නෙවර් ලයි

අලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ පැට් රිෂියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි. නගරයෙන් දුර බැහැර, හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩ් රියන් හේල් නමැති සුප් රසිද්ධ මනෝවෛද් යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය. හිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් පැට් රිෂියා, මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයා ගැනීම අහඹ
Out of stock
මරණයේ නගරය

මරණයේ නගරය

මානව වර්ගයා මුළුමනින්ම පාහේ මිහිපිටින් අතුගා දමන්නට තරම් ප් රබලව ඉන්දියානු සාගරාභ් යන්තරයෙන් හිටිහැටියේම හිස ඔසොවන්නේ කිසිවෙකුටත් වැළැක්විය නොහැකි අන්දමේ භයංකර වසංගතයකි. එක් අතකින් එය, එළැඹෙන්නට නියමිත මහා ව් යසනයක පූර්වනිමිත්තක් මෙනි. සිග්මා බළකායේ ක් රියාකාරිකයන් වන ලීසා කමින්ස් හා මන්ක් කොකලිස් මේ භයංකර හා අප් රසන්න ව් යසනයට පිළිතුරු සොයන්නට උත්සාහ දරන්නේ, තාවකාලික රෝහලක් බවට පත්කරගත් සුඛෝපභෝගී මගී ප් රවාහන නෞකාවක සිටය. එහෙත් බලාපොරොත්තු නුවූ මොහොතක නෞකාවට ම්ලේච්ඡ ප් රහාරයක් එල්ලකරන ත් රස්තවාදී කණ්ඩායමක් එය ඔවුන්ගේ ග් රහණයට ගන්නේ, ඉනික්බිති නෞකාව දිය මත පාවෙන ජෛව ආයුධ පර්යේෂණාගාරක් බවට පත්ක
Out of stock
නිමාවක නිල් පැය

නිමාවක නිල් පැය

'මානව අස්ථි කොටසක් හා බැඳුණු අසාමාන් ය කලා නිර්මාණයක් ප් රදර්ශනයකදී හමුවේ! සුප් රකට කලාකාරිනියක වන වැනේසා චැප්මන්ගේ මරණය සිදුවන්නේ විසඳාගත නොහැකි අබිරහස් රැසක් ඉතිරි කරමිනි. මිනිස් ඇසුරින් දුරස් වී, දූපතක හුදෙකලාව වාසය කළ ඇය සැබැවින්ම අබිරහස් ගැහැනියක් වූවාය. වැනේසාගේ මරණයෙන් පසුවද, ඇගේ මිහිදන් කළ මතකයන් අතර සැරිසරමින් සිටින ග් රේස්, තම මිතුරියගේ අබිරහස් ජීවිතය පිළිබඳ යමක් දැනසිටියා විය හැකිය! නැතහොත්, මැදියම් රාත් රියේ ෆෙයාබර්න් මැඳුරේ සිතුවම් අතර සැරිසරන අද්භූත මහලු ගැහැනිය හෝ උමතු ගැහැනියක ලෙස දූපතේ දිවිගෙවන මාගරිට් මේ පැටලුණු ගැටලු ලිහාදමනු ඇතිද? වඩදිය ගලා එන එක් අද්භූතකර නිමේෂයක, ඔහුද එම
Out of stock
ALEX RIDER - ස්ටෝම්බ්රේකර්

ALEX RIDER - ස්ටෝම්බ්රේකර්

ලොව ළාබාලතම රහස් ඔත්තුකරුවා ඔබ හමුවට! සිය භාරකරු වූ ඉයන් රයිඩර්ගේ අබිරහස් මරණයෙන් පසුව ඇලෙක්ස් රයිඩර්ට මුහුණපෑමට සිදුවන්නේ අතිශය අනපේක්ෂිත සිදුවීම් දාමයකටය. තවමත් දහ හතර වන වියේ පසුවන ළාබාල කොලුගැටයකු වුවද mi6 රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු වීමට ඔහුට සිදුවෙයි. තම භාරකරුගේ මරණයට හේතු වූවේ කුමක්ද? කුරිරු බිලියනපතියෙකුගේ පරිගණක රාජධානිය තුළට පිවිස ඔත්තු සැපයීමෙහි නිරත වන ළාබාල නියෝජිතයාගේ ඉරණම කුමක් විය හැකිද? ප් රථම මෙහෙයුම සිය අවසාන මෙහෙයුම විය හැකිව තිබූ මොහොතක දිවි ගලවාගැනීමටත්, සිය කාර්යය මැනවින් ඉටුකිරීමටත් වෙහෙසෙන තරුණ වීරයෙකුගේ, උද්වේගකර පළමු වික් රමාන්විතය!
Out of stock
පිපා ෆිට්ස් - ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව

පිපා ෆිට්ස් - ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව

පස් වසරකට පෙර ලිට්ල් කිල්ටන් නගරයේ ජනප් රියතම පාසල් සිසුවිය වූ ඇන්ඩි බෙල්, සැල් සිංග් අතින් ඝාතනයට ලක් වේ. අපරාධකරුවා ඔහු බව පොලිසිය දැනසිටියේය. ඔහු මේ සුන්දර තරුණියව මරාදැමූ බව ඒ කුඩා නගරයේ සෑමකෙනෙක්ම දැනසිටියහ. නමුත්, ඒ කුඩා නගරය තුළම හැදීවැඩුණු පිපා ෆිට්ස්-ඇමොයිබිට නම්, 'සැල් සිංග් යනු ඝාතකයෙකි යන සත් යය පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවේය. ඇය සිය පාසලේ අවසන් වසර ව් යාපෘතිය සඳහා මෙම අපරාධය තෝරාගන්නේ තම සැකයට පිළිතුරක් සොයාගැනීමේ අදහසිනි. ඇන්ඩි බෙල්, සැබැවින්ම ඝාතනයට ලක්වූවාද? සැල් සිංග් යනු ඇගේ ආදරවන්තයාද? නැතහොත් ප් රේමයේ වෙසින් ආ මාරයාද? පැරැණි වී, සැඟවෙන්නට නියමිතව තිබූ රහස් පසුපස හඹා යන පිප
Out of stock
භවචක්ර

භවචක්ර

ඔවුහු ශතවර්ෂ ගණනාවකට මත්තෙන් තම තමන් දායාද කොටගත් ගතිසිරිත්, නැඹුරුතාවන් සංසාරගතව රැගෙන ගියහ. කිකලෙකත් භවයෙන් පිළිසන් නොවූ ආලෝකයත්, අන්ධකාරයත් රියසක පරිද්දෙන් ඔවුන් පසුපස හඹා ආවේ එබැවින්ම විය යුතූය. දේවලෝචන, වචනයේ පරිසමාප්තයෙන්ම ලෝවැසි හිතසුව පිණිස, පරාර්ථසාධනයෙහි කැපවූවෙකි. අතීතයත් වර්තමානයත් එකිනෙකට සහසම්බන්ධ කරමින්, හේ ආලෝකයෙන් අන්ධකාරය බිඳ හෙළනු වස් වෙහෙස වූවේය,දහදිය කඳුළු වගුළේය. එහෙත් ජයපාල, ආත්මාර්ථය පමණක්ම සිය පරමාර්ථය කොටගත්තේ, නිහඬ නිසසල සාමකාමී ගම්පියස සහමුලින්ම කණපිට පෙරළූ අකුණු සරයක් බවට පත්විය. පිය-පුතූ අරගලය පැනනැඟූණේද එවිටය. පියා, පුත් රයාට යටත් විය යුතුද? පුත් රයා, පියාගේ අභිම