Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ගෙස්ට් ලිස්ට්

ගෙස්ට් ලිස්ට්

අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප් රිය සාදයකි, මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගතවූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැඟී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප් රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි. සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ. එහෙත්, සැබෑම මිනීමරුවා කවුරුන්ද? ප් රීතිමත් මංගල සාද රාත් රියක් ලෙස ගෙවීයාමට තිබූ මුත
Out of stock
අසහාරා

අසහාරා

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත් රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ් යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ් ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන් ය සිදුවීමකි. එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව් යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ, ඔහු කිසියම් ත් රස්ත ක් රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසු
Out of stock
අත්ලාන්තික් දඩයම

අත්ලාන්තික් දඩයම

ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදත් නගරය පිළිබඳ පුරාවෘත්නයයි. ඒ අතුරුදත් නගරය කොහේදැයි යන ප් රළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද් යාඥවරියක වූ සීතා විසිගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ක් රිස්ටියන් ෆ් රොස්ට්'ගේ අනුග් රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, කාරී ප් රොස්ට් සහ නීතාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ එඩී චේස් ඇගේ ගවේෂණයට සහාය වෙති. එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප් රබල සහ අබිරහස් සංවිධානයක් වන 'සහෝදරයත්වය වසර 1
Out of stock
මේඩ්න්ස්

මේඩ්න්ස්

'මේඩ්න්ස්' වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත් ප් රේමයේත්-වියෝ දුකෙහිත් කතාන්තරයයි. කේම්බ් රිජ්හි පිහිටි සෙන්ට් ක් රිස්ටෝපර් විද් යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි. වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝ චිකිත්සක මරියානා ඇන්ඩ් රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය. ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප් රකම්පිතව හිඳින මරියානාට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ. ඒ වූ කලී, අත් යන්ත සුන්දරත්වයකින
Out of stock
සිව් සෘතු සිතුවිලි

සිව් සෘතු සිතුවිලි

''මේ තමයි අපේ ඉරණම... අපිට ජීවිතය ලබාදීල තියන දේ... අපි එක් වුණොත් මේ ප් රීතිය සන්තෝසේ අපිට නැතිවෙනවා නේද? කාලයත් එක්ක අපිට කතා කරන්න දෙයක් නැතිවෙලා යයි. අපි අපේ වුණොත් මේ සුන්දරත්වය නැතිවෙයි. අපි දෙන්නම අයිති වෙන අයට. අපි මේ කරන්නේ හොරකමක්. අපිට හංගන්න රහසත් තියනවා. හැමෝම ආසයි රහස් තියන් ජීවත් වෙන්න. මට ඔයාව මතක් වෙනකොට තොල් දෙකට හිනාවක් එනවා. මම එතකොට වටපිට බලනවා මම තනියම හිනාවෙන එ වුරුහරි දැක්කද කියල. මේක තමයි අපිට ජීවිතේ දීල තියන දේ. ඉරණම. අපි ගිය ආත්මේ ලොකු පාපකර්මයක් රන්න ඇති එක් නොවෙන්න. සමහර විට අපි පිනක් කරල ඇති නිතියෙන් එක් නොවෙන්න. මෙහෙම අසම්මතයේ එක්වෙන්නේ. හම්බවෙලා සන්තෝසයෙන් ඉන්නේ
Out of stock
මරණයේ රංගනය
Out of stock
ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

ටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා

අංකය පටන් ගත්තේ බිංදුවකිනි. ඉලක්කමක මුලට බිංදුවක් ආ විට එහි කිසිම වටිනාකමක් නැත. 'හැට පන්දාස් හයසිය විසි අට...' එවිට අග පහේ ඉලක්කමක් ඉතිරි වේ. 'හය ලක්ෂ පනස් හයදාස් දෙසිය...' 'හෝව්... හෝව්...' තැපැල් නෝනා ටිකිරිගේ සාර්ථක උත්සාහයට බාධා කළාය. 'නොම්මරයක් කියවන්නෙ එහෙම නෙවෙයි, ඉලක්කමෙන් ඉලක්කමට. බිංදුවයි හයයි පහයි...' 'බින්දුවයි හයයි පහයි දෙකයි අටයි පහයි...' එය නම් ඇල්වතුර මොනවාදෝ ඉංගිරිසියෙන් කියා එය ටිකිරි අතට දුන්නාය. 'හලෝ...' ටිකිරි උස් හඬින් කීවේය. 'හෙලෝ...' අමුතුම හීන් කටහඬක් සවන වැකිණි. 'කැන් අයි ස්පීක් ටු සුපිරි බන්ඩා?' මන්තරයක් මෙන් සිතෙහි ජප කළ වදන් ගිරා පෝතකයාගේ මුවින් එළියට ආවේය. 'හූ...
Out of stock
සෑන්ඩ්ස්ටෝම්

සෑන්ඩ්ස්ටෝම්

ඉන් අනතුරුව ඇති වූ පිපුරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා ගැලරියේ එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර ගේට්ටුවේ වානේ සැකිල්ල මත ගැටෙන විට ඉන් ඉතිරිව තිබූයේ ගිනිගෙන දැවී දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි. කාරා කෙන්සිංටන් ආර්යාවගේ පවුල විසින් අති මහත් ධනයක්, ශ් රමයක් වැය කරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසි විටෙකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය. අරාබි කාන්තාරය පත්ලේ මිහිදන්ව අතුරුදන් වූ නගරයක්.. අදහාගත නොහැකි විස්මයන් පිරුණු තැනක්.. රජයේ රහසිගත නියෝජිතයන්, රහස් සංවිධානයක්, යුග ගණනාවක් පුරා පැවති අබිරහස් ගෝත් රයක්..
Out of stock
මැලෝරි

මැලෝරි

මැලෝරිත්, ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමනින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට, දෑස් බඳින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක නිමේෂයකින්, උමතු බවත්, වියරුවත් ජිවිතය බිලිගන්නට බලා හිඳී. තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් එයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් ජීවිතය රැකගැනීම පමණකි. මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය. දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්.... මිය ගොස් ඇතැයි ඇය සිතාගෙන උන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය. ඒ කවුද.....? ඔහු සොයා යන්නට මැලෝරි නැවතත් මඟට බසිනු ඇතිද? අවිනිශ්චිත බලාපොරොත්
Out of stock
එක්ස්කැවේෂන්

එක්ස්කැවේෂන්

දකුණු ඇමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ් යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවීමෙන් පැරණි අතුරුදහන් නගරයක කැනීමක් සිදු වෙයි.මෙහිදී ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සඟවාගත් මුද් ර තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කණ්ඩායම නටබුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දී ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වන අතර, බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජනවලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු, මුළුමනින්ම වැසී ගිය භුගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යියි.එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදන් නගරයේ මාරක අබිහස කුමක්ද ...? ඔ
Out of stock
රෞද්රාක්ෂි

රෞද්රාක්ෂි

රෞද් රාක්ෂි; සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකය නිසාවෙන් ශෝකයෙන් පීඩිතව ජීවත්වන මවකගේ කායික, මානසික සහ සමාජීය අරගලය මෙන්ම මිනිසුන් ධනය, බලය අරබයා සිදු කරන ඇතැම් ක් රියාවන්ගෙන් තවත් මව්වරුන්, පියවරුන්, දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවන අසාධාරණකම්වල ප් රමාණය කෙතරම් බිහිසුණුදැයි කියාපායි. චීනයේ වූහාන් නගරයේ විද් යාගාරයක් තුළ කෘතිමව නිපද වූ වූහාන්-400 නම් වෛරසයක් පිළබඳ කියැවෙන මෙය, ලියැවී වසර හතළිහකට පසු ඉහමත් ආන්දෝලනයකට තුඩුදෙන්නේ, 2020 වර්ෂයේදී මුළු මහත් ලෝකයම ආක් රමණය කරමින්, ජනජීවිතය උඩුයටිකුරු කළ කෝවිඩ්-19 වෛරසයට සමාන සිදුවීමක් එහි ලියැවී තිබීම හේතුවෙනි. වඩාත්ම සිත් ගන්නා කරුණ නම්, මෙම කොවිඩ
Out of stock
අස්ථි නගරය

අස්ථි නගරය

පහළොස් හැවිරිදි ක්ලැරී ෆ් රේ පැන්ඩෙමෝනියම් සමාජ ශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ-එය දා අමුතු පච්චා සලකුණුවලින් සිරුර වසාගත් ගැටවරයෝ තිදෙනෙක් සිදු කරන ඝාතනයක් වූ විට..! පෘථිවියට ඇතුළුවන යක්ෂයින් ව පළවා හැරීමටත්, ඉබාගාතේ යන නරවෘකයින් ව සහ වැම්පයරයන් ව පාලනය කිරීමටත් සිය දිවි කැප කර සිටින සෙවණැලි දඩයක්කරුවන් ව ක්ලැරීට පළමු වරට මුණ ගැසෙන්නේ එසේ ය. එමෙන් ම රන්වන්-කෙස් වැටියක් හිමි, කඩවසම් ජේස් ව ඇය මුලන් ම දකින්නේ දා එදාය. ඉන් විසි-හතර පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ක්ලැරීගේ අම්මා අතුරුදාන් වන අතර ක්ලැරීට යක්ෂ ප් රහාරයක් එල්ල වන්නේ ඇය ව දා ඒ සෙවණැලි ලෝකය ත
Out of stock
පළිඟු හිස්කබල

පළිඟු හිස්කබල

ඒ 1957 වර්ෂය විය. එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බලකායට අයත් භට කණ්ඩායමක් සුප් රකට පුරාවිද් යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන ඔහු පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව ඇමෙරිකානු භූමිය ආක් රමණය කරන ඔවුහු ඇමෙර්කානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති. ඉතා රූමත් මෙන්ම අති භයානක වූද කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා ඉතා බලසම්පන්න කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුම්කම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන් ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවා ගැනීමේ මෙ
Out of stock
1925

1925

2016 වසර සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප් රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක් ... කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්.. එම සිහින තුළන් දිස්වන ඉතිහාස කතන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද...? හුදකතලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද...? පාළු දිය ඇල්ල පාමුලට පාවි එන මළ සිරුර කාගේද... ? බ් රිතන් ය අධිරාජ් යවාදින් ලක්දිව පාලනය කල 1920 දශකය .... දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්.... මරණින් නිමා නොවු සදාතනික ආදරයක පුනරාගමනයක්.. මිනිස් සිත තුළ ජ
Out of stock
හෙළැණිය හෙවත් ධවල සේනාංකය

හෙළැණිය හෙවත් ධවල සේනාංකය

මේ කතාවට ඇලුම් කළෙමි. වික් රමාන්විත නයිටුවරුන් සහ ධීරත්වය අතරට කළවම් වූ මඳ පෙම් පුවතක් නිසා නව කතාව උත්කෘෂ්ට බවට පත්වෙයි. මෙතෙක් මේ කතාව අසංක්ෂිප්ත ලෙසින් සිංහලයට නො නැඟී තිබීම මහත් කනගාටුවට කරුණෙකි. මේ කතාවෙහි මා ගේ ප් රියතම චරිතයක් වන්නේ ශ් රීමත් නයිජල් ලෝරිං ය. the three musketeers හෝ the scarlet pimpernel හෝ යන ආරට අයත් ආනන්ද ජනක වූත් අරුම වූත් සංත් රාසමය කතාවකි. මැනැවින් පර්යේෂණ කරන ලදු ව, රැසැයෙන ලද කතාවෙන් නිසැක ව ම (සහ මනෝහර ලෙස) මැවෙන්නේ නූතන ලෝකයෙන් හාත් පසින් ම වෙනස් අරුමැසි ලෝකයකි. ෂර්ලොක් හෝම්ස් කීර්තියෙන් යුතු ඩොයිල්, නිරන්තර යුධ ගැටුම් පිරි වැඩවසම් යුරෝපයේ සෑහෙන දුරට නිවැරැදි චි
Out of stock
බර්ඩ් BOX

බර්ඩ් BOX

එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැති කරගන්නට, එය යන්තමින් දැකීම පවා ප් රමාණවත්ය. ජීවිතය රැක ගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොයි වෙලාවේ, කොතැන තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැක ගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැක ගත්තාය. ඉතින් තව දුරටත් ජීවත් වෙන්නට ඕනෑ නම් ඇය පළා යා යුතුය. පළා යන්නට ඇත්තේ එකම මාර්ගයකි. ගං දිය මතින් පමණකි. ගඟ දිගේ ... හබල් බෝට්ටුවකින් ...... දෑස් බැඳගෙන........ ඇය ඒ ගමනට පිටත් වන්නීය ඒ ගමන පුරාවට
Out of stock
නාලන්දාවේ ශාපය

නාලන්දාවේ ශාපය

දේවහූති ළමා වැන්දඹුවකි. ලෝකයට ම දැනුම බෙදමින් නාලන්දා විශ්වවිද් යාලය වැජඹුණු ස්වර්ණමය යුගයේ නාලන්දා භූමියේ ජීවත් වුණු ඇය ඉගෙන ගන්නට ආසා ඇති මුත්, දහසක් තහංචිවලින් කොටු වූ අවාසනාවන්තියක වූවාය. එනිසා ම ඇය අතින් බියකරු ම වරදක් සිදු විය. ඉතිහාසයෙන් කිසි දිනෙක සමාවක් නොලැබෙන ඒ වරද නිසා ම ඇය ශාප ලද්දියක වූවා ය. සියවස් ගණනකට එපිට විසූ ඒ ශාපලත් ළමා වැන්දඹුව වර්තමානයේ වෙසෙන චාන්දනීට හමුවන්නේ කෙසේද? ආගමික අන්තවාදය, වෛරය, ත් රස්තවාදය ඔවුන් දෙදෙනාගේ ජීවිතවල ඉරණම තීරණය කරන්නේ කෙලෙසින්ද? සියවස් ගණනක් තිස්සේ පැවත එන 'නාලන්දාවේ ශාපයෙන්' ගැලවෙන්නට ඔවුන්ට හැකි වේ ද?
Out of stock
ෆැරන්හයිට් 451