Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රෝස විලාවේ අබිරහස

රෝස විලාවේ අබිරහස

ලා රෝස තාප්පයෙන් පිටුපස ලොකු මිදුල - නොයෙකුත් තුරුලතා පිරි වත්ත - පොල්, කොස්, අඹ, ජම්බු ගස් - සුදු වැලි ඇතිරූ මිදුල මැද රවුමකට වැවුණු රෝස පඳුරු - අවට වැවෙන මීමන හා අන්දර වැට - එයින් ඔබ්බේ පෝටිකෝව - එතනින් දෙපසට විහිදී යන විසල් විවර ඉස්තෝප්පුව - රතු සිමෙන්ති දැමූ පොළොව - රතු උළු වහල - දකුණුපස පිටුපසට වෙන්නට උඩු මහල් කාමරයක් - එතැනට යන්නට වෙනම පඩි පේළියක්.......... අලුතින් විවාහපත් වී රෝස විලාවට එන හේමා මේ බිත්ති මැද ජීවත්වෙන වෙරෝනිකා, එඩ්මන්, නීලා, පොරොන්සිනා, ගිමාරාහාමි වැනි චරිත මධ් යයේ සැඟවුණු අබිරහස් අතරේ සැබෑ ආදරයක් සොයන්නී ය. අසාමාන් ය සිදුවීම්වලින් ගහන අද්භූතජනක කතාවක් කියන, 'රෝස විලාවේ
Out of stock
ඒදන් උයනේ අල්තාරය

ඒදන් උයනේ අල්තාරය

2003 වර්ෂය බැග්ඩෑඩයේ ඇදවැටීම ... ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග් රහණයට නතුවන නගරයේ සත්වෝද් යානයේ ඇති රහසිගත භූගත විද් යාගාරයක්, දරුණු සටන් සහ වෙඩි ප් රහාර මධ් ය යේ කොල්ලකෑමට ලක් වේ. එතුළින් ලොවට මුදාහැරෙන්නේ අති බිහිසුණු රහසකි. සත් වසරකට පසුව...... දරුණු සුළි කුණාටුවක් මධ් ය යේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළ තීරයට ගසා ගෙන එනු ලදුව අතහැර දැමූ, සත්ව ජාවාරම්කරුවන්ට අයත් යැයි සැලකෙන රහසිගත ට් රෝලර් යාත් රාවක්, ලුසියානා ප් රාන්තයේ පශුවෛද් යවරියක වන ලෝනා පොල්ක්ගේ විශේෂ විමර්ශනයට ලක් වේ. එතුළ වූ කූඩු වල රඳවා සිටියදී ඇයට හමුවන්නේ ඉතා දුර්ලභ සත්ව විශේෂ එකතුවකි. ඇයට රම සතුන් වෙතින් සිත් කළඹවාලනුසුලු අන්දමේ ව
Out of stock
හන්ටිං පාටි

හන්ටිං පාටි

ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක්! අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්.... ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්... ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්.... ඔවුන්ගේ ජීවිතවල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔනුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලය විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතුවී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස් කරනු ඇත. ඔවුන්ගෙන්
Out of stock
ලෝ නයනය

ලෝ නයනය

ටූ රිවර්ස්හි කුඩා ගම්මානයකට පැමිණෙන මවරේන්, එක්තරා තරුණයන් තිදෙනෙකු සොයා ගන්නීය. ඔවුන් තිදෙනාගෙන් කවරෙකු හෝ. දීර්ඝ කාලයක් පුරා ලෝකය විසින් බලාපොරොත්තුවෙන් සිටින ලද්දා වූත්, එතරම්ම කාලයක් ලෝකයේ අවමානයට පාතු වූත්, 'තෝරාගත් ඇත්තා' හෙවත් 'මකරෝත්පත්තිය' විය හැක. නමුත්; එම ගම්මානයට පැමිණි එකම ආගන්තුකයා ඇය පමණක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමනක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. කාලය හා තරඟයක යෙදෙමින්, ඡායාවේ නියෝජිතවරුන්ට එරෙහිව ධාවනයක යෙදෙන ඇය, මිත් යාවන් සහ පුරාවෘත බවට පත්වූ භූමි ඔස්සේ සිය කා