Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දේවස්මිතා

දේවස්මිතා

මම කදිර දේව! ශිව දෙවියන්ගේ වැඩිමහල් පුතණුවන්..." වල්ලි හුස්ම ගන්නත් අමතක වෙලා ඔහු දෙස බලා සිටියා. ඔහු පවසන කිසිවක් ඇයට තේරුණේ නෑ. කඳ කුමරු ඇගේ සියුමැලි අතින් අල්ලා ගත්තා. ඈ තවමත් වෙව්ලනවා. දිය නාමින් සිටි නිසා ඇගේ ඇඳුම වතුරෙන් තෙත් වෙලා. කඳ කුමරු ඈ තමා ළඟට ගන්නටත් පෙරම, ඇය ඔහුට තුරුලු වුණා. දියෙන් තෙත් වූ ඇගේ ගැහෙන සිරුර කුමරුගේ දෑත්වලට හිර වුණා. ඔහු තව තවත් තදින් ඇය වැලඳ ගත්තා. වල්ලි මීට පෙර කවදාවත් නොවිඳගත් ඒ අපූරු හැඟීම විඳගනිමින් කඳ කුමරුගේ පපුවට තුරුලු වෙලා හිටියා. දෙදෙනාම මෙසේ සිටින අතර තුළ හදිසියේම යමක් සිහිවීමෙන් කඳ කුමරු වෙවුලා ගියා. ගනේෂ් ඔහු වෙත දුන් පැන් කෙණ්ඩිය ඉනේ ඇත්දැයි ඔහු අතග
In stock
සාතන්ගේ දියණිය

සාතන්ගේ දියණිය

ටමාර් පිළිසිඳ ගැනුණේ ගිම්හාන කාලයේ මැද භාගයේ අන්ධකාර රාත් රියකදීය. ඇගේ අම්මා දුප්පත් මෙහෙකාර තරුණියකි. දරුවාගේ පියා කවුරුන්දැයි කවුරුන් හෝ ඇගෙන් ඇසුවොත් ඇය කළේ දෙනෙත් බිමට හරවාගෙන ඒ ප් රශ්නය මගහරින්නට හැකි හැම උත්සාහයක්ම ගැනීමය. අන්තිමේදී බැරිම තැන ඇය කියන්නේ මේ කතාවය. දරුවාව ඇගේ කුසට ලබා දී ඇත්තේ දරුවාගේ පියාගේ මුහුණවත් නොපෙනෙන අන්ධකාර රාත් රියක, බලහත්කාරයෙනි. එහෙත් ඇය ඒ කවුදැයි අඳුනා ගත්තාය. ඒ යක්ෂයාම, සාතන්ම මිස වෙන කිසිවෙකු නොවේ. ඉතින් ටමාර් සාතන්ගේම දියණියයි. ටමාර් අදහාගත නොහැකි තරම් රූමත් බවකින්ද, පුදුමාකාර දඩබ්බර ගතිගුණ වලින්ද යුතුව හැදී වැඩුණාය. ඇයට යක්ෂයාගේ බලය ලැබී තිබිණ. දුටු දුටුවන
In stock
සිංහල සිනමා බොදු ගී

සිංහල සිනමා බොදු ගී

සිංහල සිනමාවේ දශකත් රයක බිහි වූ බෞද්ධ ගී පිළිබඳ අක්මුල් විමසීමේ දී එය පර්යේෂණාත්මක ව ඉදිරිපත්කිරීම බැරෑරුම් කරුණකි. එය ද පාඨක ජනයා වෙත ශාස්ත් රීය ව සංස්කරණය කොට රසවත් ග් රන්ථයක් ලෙස ඉදිරිපත් කිරීමට ජ් යෙෂ්ඨ කථිකාචාර්ය නිශෝක සඳරුවන් ගත් උත්සාහය අගය කළ යුතු වේ. බොදු සිනමා ගී පිළිබඳ පුරෝගාමි කෘතිය ලෙස සැලකිය හැකි මෙම ග් රන්ථයෙහි එන බොදු ගී ශාස්ත් රීය ව ඉදිරිපත් කිරීමේ දී ඒ හා බැඳි කුඩා අංශූන් පවා ග් රහණයට ගන්නේ කෙසේදැයි සාධක සහිත ව විග් රහ කර ඇත. ශාස්ත් රීය පර්යේෂණ කෘතියක් ලෙස පාඨකයා වෙත "සිංහල සිනමා බොදු ගී දායාදවීම මානවවංශ සංගීත විද් යාවේ ප් රගතියට හේතුවකි.
In stock
හිරු සඳු එකවර පායාලා

හිරු සඳු එකවර පායාලා

"කිරණ මගේ කරගන්න... මේ අවලමේ ගිහින් හදාගෙන ආපු අවජාතකයට කියලා මේ වංශක්කාරයට තාත්තා කියවන්න... ඒක කවදාවන් වෙන්නේ නැහැ... මගේ දරුවෝ ජීවිත කාලෙම අවජාතකයෝ වුණාවේ.. එත් මං කිරණට තාත්තා ගේ අයිතිය දෙන්නේ.. නැ... නැහැමයි. මම කෝපයෙන් කෑ ගැසුවෙමි. "තරහ ගන්න එපා දුවේ." "නැහැ.... මං අවලමේ ගිහින් හදාගත්තු උන්ට උප්පැන්න දෙන්න බෑ කියපු එකා මට එපා... දැන් ඔයාලා මේ දෙන්නව අරගෙන යන්න .. ප්ලීස් මම කෝපය පාලනය කර ගනිමින් කීවෙමි. "හා අපි යන්නම්.. ඒත් යන්න කලින් එක දෙයක් කියන්න අවසර ද.? මොකක්ද? කෝපය මුසුවූ හඩින් මම කිරණ ගේ අම්මාගෙන් ඇසුවෙමි. ඊළඟට සිදුවන දේ සිතා ගත නොහැකිව හැමෝම දෙනෙත් අයාගෙන බලා සිටියා "ඔයාගේ දරුවෝ
In stock
වෙහෙරගල වලව්ව

වෙහෙරගල වලව්ව

පූජාව අවසන් විය.ගතවූයේ නිමේෂයකි.වලව්වේ ප් රධාන ගේට්ටුව අසළ වූ නුග ගස මහා හඬක් නගමින් බිම පතිත විය.ඉන් තැතිගත් සියලූ දෙනා දෙව්සත් දෙස බැලුවේ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ය. හා හා..කලබල වෙන්න එපා කවුරුත්.ඔන්න එහෙම නම් අවුරුදු ගාණක් තිස්සේ මේ වෙහෙරගල වලව්වේ අරක්ගෙන හිටපු ප් රේතාත්මය අදින් පස්සේ නෑ..සුදු මැණිකේ බය කරන්න ආයේ කවුරුත් නෑ..මයේ මැණිකේ දැන් ඉතින් නිදහසේ ඉන්න පුළුවන්. දෙව්සත් ආරාධනාගේ හිස අතගාමින් කීය. ඒත් දෙව්සත්.. ඇයි සුදු මැණිකේ.. දෙව්සත් කිව්වේ අත්තක් කැඩෙයි කියලානේ..අපරාදේ ලස්සන නුග ගහ. ආරාධනා කී ආකාරයට සැමට සිනාව නතරකර ගැනීමට නොහැකි විය. එහෙම තමා සුදු මැණිකේ ආත්මේ බලවත් නම් ගහක් ව
In stock
ගිරිමේඛල

ගිරිමේඛල

මම කවුද, කොහෙන් ආපු එකෙක්ද කියා නොදැන මට ළං වෙන්ඩ බය නෑ? ගිරිමේඛල සැහැල්ලු බැල්මකින් බැලුවාය. මට එව්වා හිතන්ඩ මතක් වුණේ නෑ. වෙදකමට ඒවා අදාළ නෑ නෙව... කුමාරයාට හිනාවක් නැගිණි. එතකොට මේ වෙදකමක්ද? නැතුව... ආදරේ තරම් දෙන්ඩ පුළුවන් හොඳ වෙන ඛෙහෙතක් තියෙනවද, මනුස්සයෙක්ට?" ගිරිමේඛල කියන්නේ බොරු නොවන වග කුමරු දන්නේය. කොහොම වෙතත්, රටේ මහරජ්ජුරුවන්ගේ පුත් රයා තමාට උමතුවෙන් මෙන් ආලය කරන වග දැනගන්නා මොහොතේ ගිරිමේඛල නම් පුදුම වන වග කුමරු දැන උන්නේය. ගිරිමේඛල ආයෙමත් අනෙක් පස හැරුණාය. කුමරුගේ අතක් ගෙන තමා වටේට වෙළා ගත්තාය. මට කවදාවත් බැරිවෙයි අමතක කරන්ඩ... ගිරිමේඛල අඩවන් වූ දෑසින් කෙඳිරුවාය. නිදිඛර හඬ තුළ තිබ
In stock
චිත්තක්ෂණ

චිත්තක්ෂණ

තමන්ගෙ මිනිහා වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා කියල අංශු මාත් රයක හරි හෝඩුවාවක් ලැබුණාම මුඩුක්කුවක ජීවත් වෙන ගැහැනියත් මහා මන්දිරේක ජීවත් වෙන ගැහැනියත් එකම මට්ටමකට වැටෙන බව මම තේරුම් ගත්තෙ එදා ප් රවීනගෙ හැසිරීමෙන්....මං හිතන්නෙ ඒකට කියන්නෙ ගැහැනුකම. ඒ වගේ වියරු හැසිරීමක් මම කවදාවත් ප් රවීනගෙන් දැකල තිබුණෙ නැහැ. මුලදි තිබුණේ සැකයක් වුණත් මේ වෙන කොට ප් රවීනා සැකයක් නැතිවම සියළු විස්තර දැනගෙන හිටියා. මන්දීරයක් වගේ නිවස දෙදුරුම්කන තරම් සද්දෙන් වියරුවෙන් වගේ හඬා වැළපුන ප් රවීනගෙ සිහිකල්පනාව නැති වේගෙන එනවා වත්ද කියලත් මට මොහොතකට හිතුනා. ලියුම් කවරය ඇතුලෙ තිබුණ ඡායාරූප වලින් මගේ මුහුණට දමා ගහපු
In stock
සඳ එළිය වහිනවා මේ... - ගේය පද සංග්රහය

සඳ එළිය වහිනවා මේ... - ගේය පද සංග්රහය

හදවතේ ඉසියුම් ඉසව් හරි පරිස්සමෙන් පිරිමදින අසංක රුවන් සාගරගෙ ලිවීම් සෞන්දර්යය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසංකේය හැඟුම් සයුරක්. සීරුවට රළ නගාගෙන ඇවිත් හිත් වෙරළේ හැපෙන, පෙරළෙන ඒ වචනවලට පුළුවන් තැවරෙන, දැවටෙන හැමදෙයක්ම ආයෙ ආයෙත් ආදරෙන් අවුළන්න. ඒ වගේම නිවන්න. අපි එහෙම ඇවිළෙමින්, නිවෙන හැටි දකින අසංකගෙ මුහුණට එකතුවෙන්නෙ පුංචි දරුවෙකුගෙ මුහුණක රැඳෙන අහිංසක, දඟ හිනාවක්. ඒ හිනා කටහඬ එයා ලියන වචනයක් වචනයක් පාසා රැව්දෙනවා. පෙනී-නොපෙනී, දැනී-නොදැනී වචන වියමන් මැදින් සක්මන් කරනවා. ඒ අතරෙ අනන්ත ආදරයකින් සහ මානව දයාවකින් පිරුණු අසංකගෙ අසංකේය වදන් ලාලිත් යය, ලාංකේය ගීත සාහිත් යයේ මගහළ නොහැකි පරිච්ඡේදයක් හෙම
In stock
මෝසස් සහ සොලමන්

මෝසස් සහ සොලමන්

No mission is impossible කෘතිය දුර ඈත සතුරු රාජ් යයන් හි ගුවන්තොටුපොළ තුළට නිර්භීතව ඇතුළු වී ප් රාණ ඇපකරුවන් බේරා ගැනීමේ සිට ඉහළ පෙළේ ඉලක්ක රහසිගතව ඝාතනය කිරීම් සහ සතුරු භූමිය තුළ කඩාකප්පල්කාරී ක් රියා සිදු කිරීම් දක්වා වූ නූතන ඉතිහාසයේ වඩාත්ම අසාමාන් ය විශේෂ මෙහෙයුම් කිහිපයක් පිටුපස ඇති නොකියූ සත් ය කතාව හෙළි කරයි. කීර්තිමත් ඉතිහාසඥ මයිකල් බාර්-සොහාර් සහ කීර්තිමත් මාධ් යවේදී නිසිම් මිෂාල් ඔබව ඊශ් රායලයේ ප් රභූ ඒකකවල හදවත දක්වා ගෙන යයි. මොසාඩ්, සයරෙට් මට්කල්, ෂයෙටෙට් 13 සහ තවත් බොහෝ දේ මගින් ජාතියක ඉරණම හැඩගස්වා ඇති මෙහෙයුම් වල ආලෝකය විහිදුවාලයි. අහිංසක ජීවිත බේරා ගැනීම සඳහා කොමාන්ඩෝ භටයන් සැත