Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
විස්කම් යතුරු සහ අග්රා රැජින

විස්කම් යතුරු සහ අග්රා රැජින

වසර දෙදහස් ගණනකට පෙර ශ් රේෂ්ඨ විද් යාඥයන් දස දෙනෙකුගේ බිහි වීමත් සමගම සමුද් ර දේශය දියුණුවේ හිණිපෙත්ත කරා ගමන් කරමින් සිටියේය. ඔවුන් විසින් නිමැවුණු විස්කම් නගරය නම් වූ මහා විද් යායතනය එහි හදවත විය. විද් යාව හා තාක්ෂණය එහි උච්චස්ථානයේ වූයේය. නව නිර්මාණ, දැනුම, දියුණුව අතිධාවනකාරී විය. එහෙත් කිසිවෙක් කිසිවිටෙක නොසිතූ ලෙස එක් රාත් රියක, සියලු දේශයන්හි සුවහසක් අහිංසක මිනිසුන්ගේ ජීවිත සහ නිදහස වෙනුවෙන් විස්කම් නගරයේ ද්වාර සතර වසා දැමිණ. සිව් මහා වාරයන්හි යතුරු රැකගනුවස් මහා ගැටුමකට මැදි වූ විඥවරු අවසානයේදී එම යතුරු රැගෙන පලා ගියහ. කිසිදින අමතක නොකළ යුතුව තිබූ විස්කම් යතුරු ඒවා රැකගත්තවුන් සමගම ලෝක
In stock
මැස්සා

මැස්සා

හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මෑ වෙතොත් හෝ මා නොවන හේ මා මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට් රෝමාව කරා පාඨකයා වහා කැඳවන මේ යෞවනාපේක්ෂ - බුද්ධි උපනයන වෘත්තාන්තය, දඩබ්බර ප් රාථමික සිසු අවධියෙන් ව් යාකුල සරසවි අවධිය දක්වා නොකඩවා විහිදෙයි. ග් රාමීය ප් රභූන්ගේ අකීකරු පුත් රයකු වු හේ විද් යාවේ හා ප් රබුද්ධනයේ අභාවය ස්වකීය තක්සලා චාරිකාවේ දී දැක ගනියි. වැඩිමහලු විද් යාඥ සොහොයුරා තමාගේ විද් යා සුරතලා පර්යේෂණ සාම්පලය හා ආදර වස්තුව විය හැකි දුර්ලභ සුදු නාගයා තම සහෝදර අපාය සහයක බවට පත් කර ගනියි. වැඩිමහලු සොහොයුරිය ද අවසානාවන්ත බුද්ධිමය ඉරණමක් කරා පිය නඟන අතරේ ඔහුගේ ගම සාමුහික මරණයන්ට දරසෑයක් වෙයි. සරසවිය නව
In stock
වස විසෙන් තොරව ආහාර ගනිමු

වස විසෙන් තොරව ආහාර ගනිමු

වස විසෙන් තොරව ආහාර ගනිමු ආහාර මූලික මිනිස් අවශ් යතාවයකි. එම නිසාම ජීවත්වීම සඳහා අපට දෛනිකව ආහාර වේල් දෙක තුනක් ලබාගත යුතුව ඇත. එසේ ලබාගනු ලබන ආහාර අපගේ ශාරීරික හා මානසික අවශ් යතා ඉටුකළ හැකි ද් රව් යයන්ගෙන් යුතුවීම අත් යවශ් ය වේ. එසේම ආහාරවල පෝෂණීය හා ඖෂධීය ගුණාංගයන් මෙන්ම ආහාරවල සුරක්ෂිතතාවය කෙරෙහිද අපගේ ඉහළම අවධානය යොමු විය යුතු කාලයක් මේ වන විට උදාවී තිබේ. ඒ සඳහා බලපානු ලබන හේතු කීපයක් මෙම කෘතිය තුළට ඇතුළත්ව ඇත්තේ පාඨක ඔබගේ සුවසෙත රැකදීම වෙනුවෙනි. එපමණම නොව පොදුවේ ස්වයංපෝෂිත හා සමෘද්ධිමත් රටක් හා ජාතියක් යළිත් බිහිකර ගැනීමේ උදාර හැඟීමක් අප සැම තුළ අවංකව තිබිය යුතු බවත්, ඒ අනුවම ක් රියාත්මක
In stock
අමිනා

අමිනා

අමිනා ලයාන්විත සංගීතයක් මෙන් ඇරඹෙන අමිනා රළුපරළු සිදුවීම් මැද පවා ඒ රිද්මයෙන් ම ගලා යයි. ඒ එහි ඇති විශේෂත්වය යැයි මට සිතේ. -ෆාතිමා මර්නිස්සි මේ කෘතියෙහි අන්තර්ගත පණිවිඩය විශ්වීය ය, සර්වකාලීන ය. විවිධ සමාජ සංස්කෘතික කලාපයනට අයත් කාන්තාවෝ ප් රස්තුත ගැටලු අදත් අත්විඳිමින් සිටිති. මේ කෘතිය, මතු පරම්පරා විසින් බිහි කරනු ලබන නව ලෝකයට වේදනාවන් සපිරි දීර්ඝ ඉතිහාස පුවතක් පවසනු ඇත ට් රීනා ඔංග් සභාපති සිංගප්පූරු පොත් ප් රකාශකයන්ගේ සංගමය දේශපාලන නායකයෙකුගේ තරුණ බිරිඳ වන අමිනා නැමැති ප් රභූ ස්ත් රිය තුළ ඇතිවන සංකල්පමය හා ආකල්පමය පරිවර්තනය රටේ ධනාත්මක පෙරළියකට මූලාරම්භයක් වන ආකාරය පාඨකයා තුළ විශ්වාසනීයත්වයක