Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නානතථ කායා නානතථ සඤ්ඤා

නානතථ කායා නානතථ සඤ්ඤා

ගම්පහ යසෝදරා දේවි බාලිකා විද් යාලයෙන් පාසල් අධ් යාපනය හදාරා ඉන් අනතුරුව කොළඹ නීති පීඨයෙන් එල්.එල්.බී. (ගෞරව) උපාධියත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද් යාලයෙන් එල්.එල්.එම්. පශ්චාද් උපාධියත්, කොළඹ විශ්වවිද් යාලය වෛද් ය පීඨයෙන් අධිකරණ වෛද් ය විද් යා ඩිප්ලෝමාවත් ලබා ඇති කතුවරිය මේ වන විට ශ් රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් ලෙස කටයුතු කරමින් සිටියි. නානත් ථ කායා නානත් ථ සඤ්ඤා ඇයගේ කුලුඳුල් කෙටිකතා සංග් රහයයි. මෙහි සංගෘහිත කෙටිකතා වලින් විවිධවූත්, විෂමවූත්, හීන්න රුචිකවූත් මිනිසාගේ චිත්ත චෛතසික විවරණයෙහි ලා කතුවරිය දක්වා ඇති අවධානය ප් රශංසනීය වේ. ඇයගේ මෙම උත්සාහය දිගු ගමනක ආරම්භයක් ම වේවායි ආශිංසන කරමි.
In stock
මෙහෙන්දි - 1
In stock
අරගලයේ අතුරු කතාවක්

අරගලයේ අතුරු කතාවක්

මනුෂ් යත්වය ගරු කරන සැවොම රසවිඳිය යුතු නිර්මාණයක් වන බව මගේ හැඟීම යි. නිර්මාණශීලි ලේඛකයකු වන නිහාල් පී. ජයතුංගයන්ගේ බොහෝ නිර්මාණවලින් ද විසදව ඇත්තේ මෙම නවකතාවෙන් සමාජයට ලබා දීමට වෙර දරන පණිවිඩයම සමාජගත කිරීම වේ. ඔහු සැමවිට ම පාහේ සිය නිර්මාණවලින් කියාපෑමට උත්සාහ කළේ බලයේ උමතුවෙ ක් රියාවලින් පීඩා විඳින අහිංසකයන්ගෙ වේදනාව සිතුවම් කිරීමට ය. වරෙක ඔහු සිය පන්හිඳ අසරණයින් සන්තර්පණය කරන වටාපනක් සේ භාවිත කරයි. තවත් වරෙක එම පන්හිඳ ම අසරණයින් තළා පෙළා vip කාරයින්ගේ සැබෑ නතු චිත් රණය කරයි. අරගලයේ අතුරු කතාවක් කල්පිතයකි. වර්තමානයේ ජීවත් වන සැබෑ චරිතවලට සමාන චරිත නිර්මාණය කරමින් මෙය රචනා කිරීම තුළින් සියුම
In stock
මෙහෙන්දි - 2

මෙහෙන්දි - 2

"මට ඔයාව මේ හැමදේට ම වැඩිය විශ්වාසයි පැහැසර... ම ඔයා නොදන්නව වුණාට මං ඔයාව මුලින් ම දැකපු දවසෙ ඉඳන් මේ අද වෙනකල් ඔයා මගේ ළඟ උන්න.... ඔයාගෙ සුවඳට මං ආදරේ කළේ ඔයා මගෙ සුවඳට ආදරේ කරන්නත් කලින් ඉඳලයි.... මතකද ඔයාට එදා වෙඩින් එක දවසෙ මට දුන්න ඔයාගෙ ලේන්සුව ...? මේ ගෙදර තනියෙන් ගෙවෙන හැම රෑකම ඔයා මගේ ළඟින් උන්නා. ඔයාගෙ සුවඳ මගේ ළඟම තිබුණා.... ඔයගේ ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්නව කියල නියෙද්දිත් මං ඔයාට චී විදියට ම ආදරේ කළේ මගේ තියෙන නරක කමට නෙවෙයි. තිබුනු අසරණකමට... ඒක දිග කතාවක්... මං ඔයාට පස්සෙ කියන්නම්... දැන් මට ඕනේ.. හැම මොහොතක ම පිච්චි පිච්චි අපායක් වගේ නියන මගේ මේ දුක්විඳින හිත ඔයාගෙ පපුව උඩ නිය
In stock
විසිල් එක - කෙටිකතා සංග්රහය
In stock
සුදු සැරසිලි සීරුවෙන් - කෙටි කතා සංග්රහය

සුදු සැරසිලි සීරුවෙන් - කෙටි කතා සංග්රහය

"ඔය දකුණු පැත්තෙ බොරලු පාරට හරවල වාහනේ නවත්තනවා කෝප් රල්. නිලධාරියා නැවතත් ගෙරෙව්වේ ය. වාහනයකට යාමට තරම් සුදුසු නොවූ මගකට හරවා රථය නතර විය. එයින් පිට පැමිණියේ උරහිස මත තරු පැලඳූ නිලධාරියා පමණකි. තමුසෙලා කිසි කෙනෙක් එන්න ඕන නෑ. මම තනියම ගිහින් එන්නම්. දීර්ඝ සුසුමක් හෙළා ඔහු මාර්ගය දිගේ ගමන ආරම්භ කළේ ය. ගම්මානයේ පුරුදු සුවඳ නාස්පුඩු අතරින් දැනෙන්නට වුවද පෙනුමින් නම් එදාට වඩා වෙනස්කම් සිදු වී ඇතැයි ඔහුට එක් මොහොතක සිතිණි. කාරණා කීපයක් හේතුවෙන් එහි සිරිය විඳීමටවත් මඳකට නොනැවතුණ නිලධාරියා පා ගමනින්ම ගොස් නැවතුනේ උණ ලී හරස් කරන ලද කඩුල්ලක් ළඟ ය. ඔහු ඊට නුදුරෙන් වත්ත ඇතුළට වන්නට තිබූ වරිච්චි බිත්ති ස
In stock
හීන එක්ක හිනාවෙන්න
In stock
රෝන්දෙක යන සඳ - කාව්යසංග්රහය

රෝන්දෙක යන සඳ - කාව්යසංග්රහය

රෝන්දෙක යන සඳ කාව් ය සංග් රහයේ කවි බොහොම රසවත්. ඒ කවි නොහිතන පරාසයකට යොමුවී තිබෙනවා. ජීවිතේ අහුමුලුවල මට යන්න බැරි අත්දැකීම් සමුදායකට මාව කැඳවාගෙන ගියා. ඔබගේ ගමක සුවඳ අත්දැකීම් වගේම භාෂාවන් පොහොසන්. ඔබ අපූරු කවිකාරියක්. මගේ සුබ පැතුම් ඔබගේ කෘතියට! ප් රවීණ කලාකරු භද් රජී මහින්ද ජයතිලක රෝන්දෙක යන සඳ කාව් ය සංග් රහය ජීවිත පිළිබඳව අනගි විග් රහයකි. මිනිස් මනසේ නැගෙන චිත්තවේගයන් ඇය විසින් කාව් යමය බසකට පෙරළා තිබේ. කවිය හරහා පාඨකයා අමතන ඇය මුළුමනින්ම විනිශ්චය විරහිතය. මිනිස් චර්යාවන්, මිනිස් ආවේග, මනෝභාවයන්, පොදු මිහිස් දුර්වලතා යනාදිය පිළිබඳව කිවිඳිය කාව් යමය භාෂාවක් භාවිත කරන අතර කිසිවක් ඈ විනිශ්චය
In stock
ශ්වේත මේඝය

ශ්වේත මේඝය

''න් යෂ්ටික අවි අපට නැතුව නෙවේ. අපිට ගහනව නම් අපිත් ගහනවා. නමුත් මෙතන මොකක් හෝ අවුලක් නියනවා. හරිනම් මේ වෙනකොට ප් රහාරය එල්ලවුන වග කියන ප් රවෘත්තිය ලැබිල තියෙන්න ඕන. එකයි රුසියාවේ ක් රමය." යරොස්ලව් වෙතින් ආවේගශීලී වදන් ගලා ආවේ නිරායාසයෙනි. ''හැබෑට....? ඔය ක් රිමියාව, සිරියාව වගේ රටවල් ගැන කතා කරනකොටන් රුසියාවෙ නම කියවෙනව මට ඇහිලා තියෙනවා. මම හිතන්නෙ ඒ රටවල්...." ජේන් වෙත වාක් ය අවසන් කිරීමට චිංග් ඉඩ නොදුනි. ''දැන් ඔය කතා වැඩක් නෑ අපි දැනට තියෙන තත්වය ගැන අවධානය දෙමු." චිංග් විසින් ක්ෂනිකව මාතෘකාව වෙනස් කිරීමට උත්සහා කළේය. ''අහ් ..එක හොඳයි. හැබැයි මට වන දෙයක් අමතක වුනා. චීනයත් ඇමරිකානු විරෝධී ක
Out of stock
කුස්තානම

කුස්තානම

"වයඹ පළාතේ පුරාවිද් යා සහකාර අධ් යක් ෂ වන මෙහි කර්තෘ සමින්ද පෝරඹගේ ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ ශාස්ත් රවේදී ගෞරව උපාධිධාරියෙකි. පුරාවිද් යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද් යාව, ස්මාරක සංරක් ෂණය හා උරුම කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවන් හදාරා ඇත්තෙකි. අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, ගාල්ල ආදී දිවයිනේ විවිධ ප් රදේශවල රාජකාරී කර සමාජයේ විවිධ අංශ පිළිබඳ අත්දැකීම් ලබා ඇත්තෙකි. එකී අත්දැකීම් ද පාදක කර ගනිමින් රචනා කර ඇති ඔහුගේ 'කුස්තානම' නම් මෙම පළමු නවකතාව තුළින් සමාජයට අර්ථවත් පණිවිඩයක් දීමට උත්සාහ දරයි. ආචාර්ය සෙනරත් දිසානායක පුරාවිද් යා අධ් යක් ෂ ජනරාල් පුරාවිද් යා දෙපාර්තමේන්තුව.