Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රුකිනා ජනාවාසයේ සාන්තුවරයා

රුකිනා ජනාවාසයේ සාන්තුවරයා

ලාවර් යනු ඉතා ගැඹුරු ගවේෂණයකි. කතුවරයා තමා සමඟ නිරන්තර අරගලයක යෙදී සිටී. පරාවර්තනයට නැඹුරු, කල්පනාකාරී, සංයමයකින් යුත් චිත්තවේගීයබවක් ප් රකට වේ. ප් රධාන චරිතයේ ප් රතිරූපය විශ්ලේෂණය කිරීමෙන් කතුවරයා ඔහුගේ ආඛ් යානය සඳහා තෝරාගෙන ඇති. ශෛලීය තීරණය කිරීමට උපකාරී වේ. එය ප් රාග් රුසියානු සාහිත් යයේ සාමකාමී මනෝවිද් යාත්ම ශෛලියකි. නවකතාවේ දී, කතුවරයා මානසික තත්ව දෙකක් අතර ගැටෙයි. ඒවා මධ් යකාගීන සහ නූතන යනුවෙන් හඳුන්වමි. කතුවරයා නූතනත්වය සහ මධ් යකාලීන යුගය මුහුකිරීමේ කර්තව් යය ඔහු විසින්ම සකසා ගෙන ඇත. ලේඛකයා සෑම චරිතයකටම එක හා සමානව සැලකිලිමත් වන මාතෘකා ස්පර්ශ කිරීමට උත්සාහ කර ඇත. ආදරය සහ ඇදහිල්ල, දයාව ස
In stock
අසෙනිය ගෙත්තම්

අසෙනිය ගෙත්තම්

"දන්නවද අවි...මිනිස්සුන්ගෙ ජීව්තේට හරිම කෙනා එන්නෙ එක පාරයි . ඒ බැඳීම ජීවිතේට ආවම අපිට තේරෙනවා මෙයා තමයි මං වෙනුවෙන් මවපු කෙනා කියලා. ඒ කෙනාව කිසිම බාහිර ප් රශ්නයක් නැතිව අයිති කරගන්න තරම් මම වාසනාවන්ත වුණා." "ඒත්...නොහිතපු විදියට ආපු ප් රශ්නයකින් මට එයා නැති වුණා කියලා හිතද්දි තව ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙනවා නේද? මම සුයිසයිඩ් කරගන්න ගියේ ඔයා නැතිව තවත් ජීවත් වෙන්න බැහැ කියන තැනටම මාව වැටුණු නිසා..." එත් මම ඒ තීරණය ගත්තෙත් ලොකු සිහිකල්පනාවකින් නෙමෙයි කියලා මට මතකයි අවී. ඒ වෙලාවෙ මම හිටියේ අමුතුම ලෝකෙක. එක මොකක්ද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. මතක් වෙද්දිත් ඇඟ සීතල වෙනවා."
Out of stock
මායාවේ නගරය

මායාවේ නගරය

කුඩා ෆිලිප් තනි වන්නේ තම එකම ඥාතියා වූ වැඩිමල් සොයුරිය හෙලන් විවාහ වී මධුසමය ගත කිරීමට විදෙස් ගත වූ පසුය. ඔහුට කුඩා ලුසීගේ ඇසුර ප් රිය වන්නේ නැත. ඔහු නපුරු ආයා කෙනකුගේ හිරි හැර ඉවසමින් තම අතට හසුවන පොත්, ඉටිපන්දම් රඳවන, පිඟන් කෝප්ප ආදිය යොදා ගනිමින් නගරයක අනුරුවක් තනයි. හදිසියේ ඔහුට වැටහෙන්නේ තමා එම නගරය ඇතුළත සිටින බවය. ඔහු ටින් සොල්දාදුවන්ගේ අත්අඩංගුවට පත් වෙයි. බිහිසුණු මකරකු වෙතින් දැරියක බේරාගැනීමේ කාර්යය ඔහුට පැවරෙයි. රාජාලි හිසක් සහිත අශ්වයා පිට පැමිණෙන විනාශකාරී කාන්තාව කවරෙක්ද? ඔහු බිහිසුණු සිංහයන්ගෙන් මුහුදු වාසීන් බේරාගන්නේ කෙසේද? අමුතු ආකාරයක නැව තනන්නට නෝවාගේ උපකාර කුඩා ෆිලිප්ට ලැ
In stock
කීතු කීතු

කීතු කීතු

ළදරුවෙක් මවු කුසෙන් එළියට එන වෙලාව උපන් වෙලාව හැටියට ගන්නම හරිද. චී වෙලාව හැටියට ගත යුත්තේ කළලය කුසේ පිළිසිඳින අවස්ථාව නේද තාත්තාගේ ශුක් රාණුවයි අම්මගෙ ඩිම්බයයි එකතුවෙන වෙලාවට මිහිස්සු වටිනාකමක් නොදෙන්නෙ ඇයි? හරිනම් ඕනෑම සත්ත්වයකුගේ ආරම්භය එතැන නේද, කවුරුහරි දැනමුත්තෙක් දරුවාට පංචායුධයක් දානවා. ඉතිං පොඩි දරුවා පය ඔසවන්නේ ආයුධ පහක් කරේ එල්ලාගෙන. ඉතින් ටිකක් නරුණ වයසට පත්වුනාම ඌ ආයුධ අතට ගන්න එක පුදුමයක් නෙමෙයි. ලොකු ලොකු ගෙවල්වල පොඩි ළමයින්ගෙ උපන් දිනවලට එක එක සතුන්ගෙ හැඩේට කේක් හදනවලු... පූස් කේක්, බලු කේක්, අලි කේක්... ඉතිං දරුවා ලොකු උනාම සත්ත්ව ඝාතකයෙක් වෙන එකත් පුදුමයක් හෙවෙයි. කෝච්චි.. බස
In stock
නිරුවත් දෙපා ළඟ
In stock
යෝග ව්යායාම් ප්රගුණකර නැවතත් තරුණ වෙන්න

යෝග ව්යායාම් ප්රගුණකර නැවතත් තරුණ වෙන්න

ව් යායාම් මගින් හෘදයාබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝ නොවෙන රෝගවලින් 50% ආරක්ෂාවක් ලැබෙන අතර, අකල් මරණයට ගොදුරුවීම 30% කින් අඩු කරයි. මානසික ආතතිය සහ වෙනත් රෝග රාශියකට පිළියම් ලෙස ව් යායාම හැඳින්විය හැකිය. ජීවිතය සුන්දර කර ගැනීමේ, ලෙඩ දුක් අවම කරගැනීමේ ව් යායාම් වුව ද අප විසින් නිසියාකාරව කිරීම පැහැර හැරීම නිසා වර්තමානයේ අප ලෙඩ රෝග රාශියකට ගොදුරුවෙමින් සිටිමු. නවීන වෛද් ය විද් යානූකූලව මෙම කරුණු තහවුරු කර ඇති අතර, ඔබද දිනකට විනාඩි කිහිපයක් ව් යායාම් කිරීම මගින් ජීවිතේ ජවයෙන් සහ ආත්ම විශ්වාසයෙන් පිරුණු, ලෙඩ දුක්, කරදර වලින් තොර සහ ආතතියෙන් තොර සුන්දර තරුණ ජීවිතයක් බවට පත් කරගන්