Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
එම්. එස්. - නව ගීත වංශකතාවක පෙරගමන්කරු

එම්. එස්. - නව ගීත වංශකතාවක පෙරගමන්කරු

සමාජය තුළ අමරණීය මතකයන් රඳවා තබා හික්ම යා හැක්කේ අව් යාජ ගුණයෙන් පිරිපුන්, කුසලතාපූර්ණ, දැක්මක් මෙන් ම තම කාර්යභාරය පිළිබඳ මනා වැටහීමක් ඇති. ආදරය හඳුනන, සියුම් පරිකල්පන ශක්තියකින් ද හෙබි මිනිසකුහට ය. එම්. එස්. ප් රනාන්දු නම් කලාකරුවා හැඳින්විය හැක්කේ එවන් මිනිසකු ලෙසිනි. ඔහුගේ ගී පද රචනාවන් සරල සේ පෙනී යා හැකි වුව ද ඔහු තමන්ට ම ආවේනික ආකාරයකින් සමාජයෙහි විවිධ පැනි, පුද්ගලයන් අපූර්ව ආකාරයකට විවරණය කළේ විශාල රසික පර්ෂදයක් ද දිනා ගනිමිනි. ඔහු ජන සමාජය තුළ එවන් ජනප් රියත්වයක් අත්කරගන්නේ අමරදේව වැහි ප් රබුද්ධ යන යෙදුමින් ඉහළින් ම ඇගයුමට ලක් කරන ලද නිර්මාණකරුවන් ද පිදුම් ලබනා යුගයක ය. අමරදේව වැනි ගා
In stock
බෝඩිං කතා

බෝඩිං කතා

එකපාරටම සටපට සත්තපඩි වෙන්න මේ මෑණියෝ කෑ ගහන්න පටන් ගත්තා. හහ් හහ් හහ් පිරිසිදු නෑ පිරිසිදු නෑ මේකි පිරිසිදු නෑ... මට කියවෙන්නෙ නෑ සාස්තරේ.." මම අන්දුන් කුන්දුන් උඩ බැලුවා බිම බැලුවා. ගෑනි මට ඔරෝනවා. බෝඩිමේ අක්කයි අයියයිත් මූණ දිහා බලනවා. අපි දවල් චිකන් කාපු හින්දද දන්නෙ නෑ" අයියා අක්කගෙන් ඇහුවා. මෑණි අඩි පොළොවෙ හැප්පුවා. කොණ්ඩෙ කඩා ගත්තා ත් රිශූලයකුත් ගත්තා කාලි මෑණියක්ගේ පිළිමෙ ගාවට ගිහින් අම්මා අම්මා චුස් බුස් වැස් ආම ආමා ගගා මොනවද කිව්වා. ඊට පස්සෙ හැරුණා බෝඩිමේ අක්කා දිහාට හෙනම කරුණාවෙන් අම්මා කවුද මේකි මේකි පිරිසිදු නෑ ශුද්ධ භූමිය කිළුටු කළා අම්මා මෙකි. මට සාස්තරේ කියවෙන්නෙ නෑ අම්මා මේකි ක
In stock
අපේ ප්රවාද - 3

අපේ ප්රවාද - 3

අපේ ප් රවාද මැයෙන් විදුසර පුවත්පතෙහි පළ වන ලිපි පෙළ ඇරැඹුණේ 2002 අගෝස්තු මාසයෙහි දී ය. එහි අරමුණ අපේ ප් රවාද නිර්මාණය කිරීම පිළිබඳ ව සිසුන් හා වෙනත් අය දැනුම්වත් කිරීම ය. අද අප උගන්වන, ඉගෙනගන්නා බටහිර දැනුම ප් රචලිත වන්නේ බටහිර යුදෙවු ක් රිස්තියානි සංස්කෘතික යටත්විජිතවාදයේ අංගයක් ලෙස ය. බටහිරයන් අද අප පාලනය කරන්නේ තුවක්කුවේ ආධාරයෙන් නො ව ඔවුන් නිර්මාණය කරන දැනුමෙහි ආධාරයෙනි. අපට බටහිරයන් ගෙන් නිදහස් විය හැක්කේ ඔවුන් ගේ දැනුමෙන් නිදහස් වීමෙන් පමණකි. ඒ සඳහා අප අපේ දැනුමක් නිර්මාණය කළ යුතු ය. සිය ප් රථම උපාධිය සඳහා ලංකා විශ්වවිද් යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ් රිතාන් යයේ සසෙක්ස් විශ්වවිද්
In stock
උන්මාදිනියේ - නිළියකගේ කථාව

උන්මාදිනියේ - නිළියකගේ කථාව

ගොමගොඩ, එලමල්පොත මහා විදුහලෙන් ප් රාථමික අධ් යාපනය ලැබූ ගුණරත්න ඒකතායක තෙල්දෙණිය මධ් යම මහා විදුහලෙන් උසස් අධ් යාපනය ලැබීය. ශ් රී ප්යවර්ධනපුර විශ්ව විද් යාලයෙන්ද කොළඹ විශ්ව විද් යාලයෙන්ද අධ් යාපනය ලද ඔහු කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. ගොඩනැගිලි ද් රව් ය සංස්ථාවේ නේවාසික කලමණාකරුවෙකු වශයෙන්ද, වාරි මාර්ග හා විදුලි බල අමාත් යාංශයේ මාධ් ය උපදේශකයෙකු වශයෙන්ද, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත. විවිධ මාතෘකාවත් ඔස්සේ සිය ලේඛණ දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ථ ලංකා යොවුත් නවකතා තරඟයේ ප් රථම ස්ථානය දිනූ තෑගී ගොඩයි කෘතියේ කතුවරයාය. 2003 ඩී.ආර්. විජ
In stock
ස්මරණ

ස්මරණ

ගොමගොඩ, එළමල්පොත මහා විදුහලෙන් ප් රාථමික අධ් යාපනය ලැබූ ගුණරත්න ඒකනායක තෙල්දෙණිය මධ් යම මහා විදුහලෙත් උසස් අධ් යාපනය ලැබීය. ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන්ද කොළඹ විශ්ව විද් යාලයෙන්ද අධ් යාපනය ලද ඔහු කැලණිය විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. ගොඩනැගිලි ද් රව් ය සංස්ථාවේ නේවාසික කලමණාකරුවෙකු වශයෙන්ද, වාරි මාර්ග හා විදුලි බල අමාත් යාංශයේ මාධ් ය උපදේශකයෙකු වශයෙන්ද, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත. විවිධ මාතෘකාවන් ඔස්සේ සිය ලේඛණ දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ථ ලංකා යොවුන් නවකතා තරගයේ ප් රථම දිනූ තෑගී ගොඩයි කෘතියේ කතුවරයාය. 2003 ඩී.ආර්. විජේවර්ධන ත
In stock
රහස් පරික්ෂක කතා අංක 08 - සොහොන් බිමේ අභිරහස

රහස් පරික්ෂක කතා අංක 08 - සොහොන් බිමේ අභිරහස

රජ්ගම දෙවපතිරාජ මහා විද් යාලයෙන් මූලික අධ් යාපනය ලැබූ රජීගම් ටී. උතුවෙන නික්කඩුව ශ් රී සුමංගල මහා විද් යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් සු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විම ගැන්වීමෙන් අනන්ත විට. 1994 සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ් රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ් රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමන් වීමෙන් පසු, කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර, කම්කරු කොමස සෙක්, භාශයෙන් සේවයේ නිරතව සිට ඇත. විශ් රාම ගැනීමෙන් අනතුරුව, ඔහු අතට ප
In stock
රහස් පරික්ෂක කතා අංක 09 - දේවතාවියගේ ශාපය

රහස් පරික්ෂක කතා අංක 09 - දේවතාවියගේ ශාපය

රජ්ගම දෙවපතිරාජ මහා විද් යාලයෙන් මූලික අධ් යාපනය ලැබූ රජීගම් ටී. උතුවෙන නික්කඩුව ශ් රී සුමංගල මහා විද් යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් සු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විම ගැන්වීමෙන් අනන්ත විට. 1994 සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ් රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ් රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමන් වීමෙන් පසු, කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර, කම්කරු කොමස සෙක්, භාශයෙන් සේවයේ නිරතව සිට ඇත. විශ් රාම ගැනීමෙන් අනතුරුව, ඔහු අතට ප
In stock
ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල

ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල

ගම්පහ දිස්ත් රික්කයේ වැලිවේරිවේ රතුපස්වල පවත්වාගෙන ගිය වෙනිග් රොස් කම්හලෙන් ඒ ප් රදේශයේ සිදු වූ පරිසර හානියට එරෙහිව එම ප් රදේශයේ ජනතාව ගෙනගිය ධෛර්් යවත් දිග්ගැස්සුණු අරගලය ලංකාවේ වර්තමාන ජනඅරගල ඉතිහාසයට එකතු කෙරෙන වැදගත් හා වර්ණවත් අත්දැකීමක් ලෙස සැලකිය හැකියි. මෙම කම්හල් හිමියා බලයට පත්වන කවර රජයක වුවද බලවත් අනුග් රහය ලබාගැනීමට සමත් වූ ඒ වන විට ලංකාවට සිටි ලොකුම ධනවතා වීයැයි කිව හැකිය. පුංචි කැසිනෝ ව් යාපාරයක් හරහා ව් යාපාරික ලෝකයට එකතු වූ මෙම පුද්ගලයා ඉතාමත් කෙටි කාලයක් තුළ රටේ ලොකුම ව් යාපාරිකයා බවට පත්වීමට සමත් වූවා පමණක් නොව විටෙක ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයද තවත් විටෙක අමාත් යංශ ලේකම් ධූරය
In stock
අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා
In stock
YES, I'M A GAY