Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගෞතම බුදුන් වහන්සේගේ දින පොත

ගෞතම බුදුන් වහන්සේගේ දින පොත

වජිර නාරම්පනාව ශ් රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ් යේෂ්ඨ නිලධාරියෙකි. රාජ් ය භාෂා, ජනමාධ් ය, පරිසර හා සුළු අපනයන භෝග ප් රවර්ධන යන අමාත් යාංශවල ලේකම් පදවි දරා ඇති ඔහු ශ් රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ් යක්ෂ ජනරාල්, ආයුර්වේද කොමසාරිස්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති යන තනතුරු සහ අමාත් යාංශ, දෙපාර්තමේන්තු සහ ප් රාදේශීය පරිපාලනයෙහි උප දිසාපති, අධ් යක්ෂ, අතිරේක ලේකම් වැනි විවිධ තනතුරු ද දරා ඇත. ඔහු ශ් රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ් යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ද, ශ් රී ලංකා විවෘත විශ්වවිද් යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කර ඇත. රාජ් ය පරිපාලන කළමනාකරණය සහ ඵලදායිතා වර්ධනය පිළිබඳ උපදේශකවරයෙක
In stock
මදිවාදිනී

මදිවාදිනී

"තුප්පාක්කි කීළේ පෝඩු ඉවල් මන්ඩෛ නොරුංග වෙඩි සුඩ මුන්න. (තුවක්කුව පාත දාපන් මේකිගේ ඔළුව කුඩුවෙන්න වෙඩි තියන්න කලින්.) දත්මිටි කමින් කෑ ගැසූ කොටි ත් රස්තවාදියාගේ රෞද් ර මුහුණ භීතියෙන් ඇලළී තිබුණි. ඔහු විසින් ප් රාණ ඇපයට ගනු ලැබූ යුවතියගේ නළලත වූ රතු පැහැති තිලකය දහඩියෙන් දිය වී දෙකපුල් හරහා ගලා යමින් තිබුණි. දෙකොපුලෙන් රූරා වැටුණු දහඩිය බිඳු වේගවත් කිරීමට නෙත්වලින් ගලා ආ කඳුළු ධාරා යුහුසුලු විය. ස්වභාවයෙන්ම පමණට වඩා විශාල වූ ඇයගේ දෙනෙත් භීතියෙන් තවත් විශාලව මුහුණට අමුතු අලංකාරයක් එක් කර ඇති බැව් ඇය ඉදිරියේ තුවක්කුව මානා ගත් සොල්දාදුවාට සිතුණි. "කඩවුළ් සත්තියමාහ නාන් ඉවළෛ කොල්ලුවේන්! (දෙයියන්පල්
In stock
ඒතං මංගල මුත්තමං
In stock
නළුවෙල ආනන්ද නාහිමි

නළුවෙල ආනන්ද නාහිමි

බද්දේගම විමලවංස නායක ස්වාමීන්වහන්සේ ප් රථම වරට දුටු මොහොතේ මුදලිහාමිට ගෞරව සම්ප් රයුක්ත බියක් දැනිණි. මුදලිහාම් සිතූ පරිදිම විමලවංස නායක හාමුදුරුවෝ ප් රතාපවත් මනා පෞරුෂයකින් යුක්ත වූහ. තලඑළෙලූ පැහැ උන්වහන්සේගේ බැල්ම තීක්ෂණ විය. ඒ අනුව විමලවංස නාහිමියන් නායකත්වයටම උපන් හිමි නමක් බව මුදලිහාමිට වැටහිණි. මේ කාලය වන විට විමලවංස නාහිමියන්ට වයස අවුරුදු 50 ක් පමණ වන්නට ඇත. උන් වහන්සේ සමඟ පිරිවෙනේ උගන්වන තවත් ස්වාමීන් වහන්සේ නමක්ද වූහ. ඒ දලුගම ධම්මාලංකාර හිමියෝය. නායක හාමුදුරුවන්ගේ මේ ගාම්භීර පෙනුම නිසා මුදලිහාමි කතා කළේද බයෙන් වගේය. එවිට මඳක් සිනාවුණු බද්දේගම නායක හිමි මුදලිහාමිගෙන් ඇසුවේ විදේශ ධර්මදූ
In stock
71 කැරැල්ල යාපනය

71 කැරැල්ල යාපනය

71 කැරැල්ලේ දී, එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවිර මුදා ගැනීම උදෙසා, ප් රහාර මාලාවක් දියත් කෙරෙයි. ඒ සඳහා සක් රීය ව දායක වූ දස දෙනෙක් සිය අත්දැකීම් මෙම ග් රන්ථයට අකුරු කරති. අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද, හැමන්හිල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරීමේ දී ද, අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවිම් සමුදාය එමඟින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි. නූතන පාඨකයාට එදා පසුබිම සමිප කරවනු වස් විවිධ මූලාශ් ර ඇසුරින් සැකසූ ලේඛන, සංඛ් යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි. එනයින් කුතුහලාත්මක පාඨකයා ද, ප්
In stock
දික්කසාද නීතිය - නඩු තීන්දු 2

දික්කසාද නීතිය - නඩු තීන්දු 2

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා ර්තියකි. උපරිමාධිකරණ නඩු තින්දුවලට ශ් රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුව ද, ශ් රී ලංකාවේ උපරිමාධිකරණ නඩු තීන්දු පළ වන්නේ ඉංග් රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවකාශ ඇහිරීමකි. සිංහල භාෂාවෙන් නඩු තීන්දු සාරාංශ සංග් රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි. මෙහි ද්වේෂ සහගත හැරයාම, අනාචාරය, ලිංගික බෙලහීනතාව, අධිකරණමය වෙන්වීම යන තේමාවලට අදාළ නඩු තීන්දු සාරාංශ අඩංගු වේ. මෙම කෘතිය ප් රසන්න ද සොයිසාගේ හත්වෙනි නඩු තීන්දු
In stock
සඳට රහසින් පෙම් කළා මම - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

සඳට රහසින් පෙම් කළා මම - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

ශ් රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න කිවිඳුන් මෙහෙයවන අන්තර්ජාල වැඩමුළු අතරට එක්වෙමින් ලොකු පූජිත ජපන් හයිකු කවි ක් රමය කැපවිමෙන් හදාරන සමාහිත, නිවුණු, දැමුණු කිවිඳියක් වන ෂර්මිලාගේ කුළුඳුල් කාව් ය සංග් රහයයි මේ. කළු ගඟබඩ සොඳුරු පියසක ජීවත් වන ඇය උග් ර පරිභෝජන ආර්ථික රටාව හැර පියා උණ පඳුරක සෙවනේ හිඳ කළු ගඟ දෙස බලා සිටින්නී ය. ඇතැම් සොඳුරු නිමේෂයන්හි කළු ගඟ ඉහත්තේ සඳ පායා තිබුණි. සෙන් බුදුදහමේ කියවෙන ශූන් යතාවට ඇහුම්කන් දීමට ඇය සිය සවන් හෙමිහිට හුරු කරන්නී ය. මහරගම ජාතික අධ් යාපන ආයතනයේ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ ඇය, පාසල් රැසක සේවයෙන් පසු දැනට කළුතර උග්ගල්බඩ මහා විද් යාලයේ ගණිත ගුරුව
In stock
වසන්තේ වැහි

වසන්තේ වැහි

නිවසින් පිටතට ආ ඔහුට පෙනුනේ අහසේ හොඳින් තරු පායා ඇති බවයි. සුරලොව පුරාම තරු වපුරා ඇති අපූරුව! ලොකු සහ කුඩා, කහ සහ රතු, නිල් සහ සුදු තරු පොකුරු පිටින් දිලිසෙති. ඒ රැස් දහරා අඳුරේ නලියති, නටති. අහසේ සඳ තිබුණේ නැත. සඳ එළිය නොමැතිව වුවද, ඒ සෙවණැලි රහිත ළා එළියේ සැමදෙයක්ම පැහැදිලිව පෙනේ. සනින් වීදිය කෙළවර තෙක්ම ඇවිද ගියේය.... එහෙත් දැන්මම කාමරයට යන්නට ඔහුගේ හිත ඔහුට ඉඩ නොදෙයි. ඔහුට දැනුනේ නැවුම් වාතයේ පහස විඳිමින් ටිකක් නිදැල්ලේ ඇව්දින්නට තමන්ට ඕනෑ බවයි. ආපසු හැරුණ ඔහු නැවතත් ආ දිශාවටම පිය මනින්නට විය. රොසෙලි නිවස ඉදිරිපිටට ඔහු ආවා පමණි. හදිසියේම ඔහුට ඇසුනේ නිවසේ පාරට මුහුණ ලා ඇති කවුළුවක් සිහින් හ
In stock
හස්ත රේඛා ශාස්ත්රය

හස්ත රේඛා ශාස්ත්රය

.රශ්මිමාලා ජ් යෝතිෂ සේවය විසින් නිකුත් කරන ලද මේ පොත ඔබගේ දැනුම සදහා නිකුත් කරණ ලදී. .අප විසින් ජමිමයත් එක්ක රැගෙන එන හස්ත රේඛා කවුරුත් මකන්නෙවත් නැවත කොටන්නෙවත් නැත. .එමනිසා අපගේ ජිවිත කරම විපාකයන් සමඟ ඉදිරිය කියවන්න පුලුවන් පැහැදිලි එක්මගක් මෙයයි. .මෙහි ආරම්භය ක් රිස්තුවර්ෂ 3000 හකටත් පෙර බව යමි ගන්ත් ර වල සදහන්ව ඇති නමුත් එය නිසැකවම කිව නොහැකිය. .කරමානුරූපිව උප්පාදයක් ලබන අපගේ අනාගතය ගැන අත්ලෙන් කියවිය හැකිය. .මෙය අප විසින් පුරුදු පුහුණු කර අත්දැකීම්ද සමගින් තමාම විසින් පරීක්ෂනයන් වල යෙදෙමින් දැනුම වැඩි කරගත යුතු ශාස්ත් රයකි. ඔබ විසින් රේඛා දහස් ගනම් විමරෂනය කොට මෙහි සත් ය තේරුමිගත යුතුය. අ
In stock
හන්තාන සඳවතී

හන්තාන සඳවතී

"හන්තාන දෙසින් සිහින් දුමාරයක් සේ පිනි වැස්සක් වැටෙනු පෙනෙයි. ගහක කොළයක් හෝ නොසෙල්වෙයි. අද සරසවි බිම පුදුමාකාර නිසලතාවක ගිලී ඇති සෙයකි. මගේ සිත ද එසේමය. එහි ඇත්තේ හිස් බවකි. මා සසල කරන්නට තරම් බලවත් වන කිසිදු හැඟීමක් එහි ඉතිරිව නැත. තෙවසරක් පේරාදෙණි සරසවි බිමේ ගත කළ ද අද මා මෙහි අමුත්තෙකු යැයි හැගේ. හන්තාන, මහවැලිය, එළිමහන් රංග පීඨය, ලවර්ස් ලේන්, ගල් බංගලා, මේ හැමදේම දර්ශන පථයෙන් දියවී යන සෙයකි. කිසිංග් බෙන්ඩ් එක අසලින් පහළට බැස, මහවැලි ඉවුරට ආවේ පුරුද්දට මෙනි. කිසිවක් නොදන්නා ලෙසින්, කිසිවක් නොදුටු ලෙසින් මහවැලි ගඟ ඔහේ ගලා යයි. සිත මෙතරම් පාළුවකින් පෙළෙන්නේ ඇයිදැයි මටම පුදුමයකි. කුමකට මා මෙතර
In stock
පේරාදෙණි මතක

පේරාදෙණි මතක

මෙම කෘතියේ අඩංගු වන්නේ කතුවරායා හැත්තෑව දශකයේ ශිෂ් ය ව් යාපාරයේ නිරත වෙමින් සිටියදී ලද අත්දැකීම් ය. විශේෂයෙන් මීට දශක පහකට පමණ පෙර පේරාදෙණි විශ්ව විද් යාලයෙ1970 මැද භාගයේ පේරාදෙණි සරසවියේ පැවැති ශිෂ් ය අර්බුද සමයේ එහි මහා ශිෂ් ය සංගමයේ සභාපති වශයෙන් ක් රියා කළ සරත් ලියනගේ විසින් රචිත ''පේරාදෙණි මතක ''70 දශකයේ ශිෂ් ය නායකයෙකුගේ අත්දැකීම් සමුදාය වර්තමාන විශ්ව විද් යාල වල ශිෂ් ය සංගම් වල නිල තනතුරු දරණ ශිෂ් යයන් පමණක් නොව පොදුවේ විශ්ව විද් යාල සිසුන් මෙන්ම සරසවි බලධාරීන් ද කියවිය යුතු කෘතියක් ලෙස නම් කිරීමට මම මැලි නොවෙමි. සරසවි ශිෂ් ය අර්බද පැවැති සමයක විශේෂයෙන් විශාල ශිෂ් ය සඛ් යාවත් අධ් යාපනය