Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පිස්සු ඩොක්ටර්ගෙ ගිනි පැංචි

පිස්සු ඩොක්ටර්ගෙ ගිනි පැංචි

ගැහැනුන් සහ පිරිමින් ගේට්ටුව දෙසට දුවන්නට වූ චාලි දෙවැනි ගොඩනැගිල්ල දෙස බලාගෙන සිටියාය. එකවරම ඇය තම දෑත් මිට මෙළවූ අතර එය කුඩු වී ගියේ පරමාණු බෝම්බයකට අසූවූවා වැනිවය. එහි කුඩු ඉතා සියුම් ලෙස කැඩී බිඳී ගිය වැස්සක් මෙන් නැවතත් පොළොවට වැටුණේය. පොළොව යට තිබුණ තට්ටු හතරද සමඟම එය සුනුවිසුනු වී ගොස් තිබූ බැවින් එතැන ඉතිරිව තිබුණේ විශාල වළක් පමණි. වීඅයිපී රථගාලේ නවතා තිබූ ආරක් ෂක ප් රධානියාගේ ලිමෝසින් රථය ගේට්ටුව දෙසට වේගයෙන් ධාවනය වන්නට වූයේ එහි තිබූ මැෂින් තුවක්කුවකින් චාලි දෙසට වෙඩි තබමිනි. චාලි චී දෙස රවා බැලුවාය. ලිමෝසින් රථය දිය වී උණු යකඩ ගොඩක් බවට පත්ව වීසි වී ගොස් විදුලි වැටේ හැපුණේය. විදුලිය
In stock
රෝන්දෙක යන සඳ - කාව්යසංග්රහය

රෝන්දෙක යන සඳ - කාව්යසංග්රහය

රෝන්දෙක යන සඳ කාව් ය සංග් රහයේ කවි බොහොම රසවත්. ඒ කවි නොහිතන පරාසයකට යොමුවී තිබෙනවා. ජීවිතේ අහුමුලුවල මට යන්න බැරි අත්දැකීම් සමුදායකට මාව කැඳවාගෙන ගියා. ඔබගේ ගමක සුවඳ අත්දැකීම් වගේම භාෂාවන් පොහොසන්. ඔබ අපූරු කවිකාරියක්. මගේ සුබ පැතුම් ඔබගේ කෘතියට! ප් රවීණ කලාකරු භද් රජී මහින්ද ජයතිලක රෝන්දෙක යන සඳ කාව් ය සංග් රහය ජීවිත පිළිබඳව අනගි විග් රහයකි. මිනිස් මනසේ නැගෙන චිත්තවේගයන් ඇය විසින් කාව් යමය බසකට පෙරළා තිබේ. කවිය හරහා පාඨකයා අමතන ඇය මුළුමනින්ම විනිශ්චය විරහිතය. මිනිස් චර්යාවන්, මිනිස් ආවේග, මනෝභාවයන්, පොදු මිහිස් දුර්වලතා යනාදිය පිළිබඳව කිවිඳිය කාව් යමය භාෂාවක් භාවිත කරන අතර කිසිවක් ඈ විනිශ්චය
In stock
ශ්වේත මේඝය

ශ්වේත මේඝය

''න් යෂ්ටික අවි අපට නැතුව නෙවේ. අපිට ගහනව නම් අපිත් ගහනවා. නමුත් මෙතන මොකක් හෝ අවුලක් නියනවා. හරිනම් මේ වෙනකොට ප් රහාරය එල්ලවුන වග කියන ප් රවෘත්තිය ලැබිල තියෙන්න ඕන. එකයි රුසියාවේ ක් රමය." යරොස්ලව් වෙතින් ආවේගශීලී වදන් ගලා ආවේ නිරායාසයෙනි. ''හැබෑට....? ඔය ක් රිමියාව, සිරියාව වගේ රටවල් ගැන කතා කරනකොටන් රුසියාවෙ නම කියවෙනව මට ඇහිලා තියෙනවා. මම හිතන්නෙ ඒ රටවල්...." ජේන් වෙත වාක් ය අවසන් කිරීමට චිංග් ඉඩ නොදුනි. ''දැන් ඔය කතා වැඩක් නෑ අපි දැනට තියෙන තත්වය ගැන අවධානය දෙමු." චිංග් විසින් ක්ෂනිකව මාතෘකාව වෙනස් කිරීමට උත්සහා කළේය. ''අහ් ..එක හොඳයි. හැබැයි මට වන දෙයක් අමතක වුනා. චීනයත් ඇමරිකානු විරෝධී ක
In stock
කුස්තානම

කුස්තානම

"වයඹ පළාතේ පුරාවිද් යා සහකාර අධ් යක් ෂ වන මෙහි කර්තෘ සමින්ද පෝරඹගේ ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ ශාස්ත් රවේදී ගෞරව උපාධිධාරියෙකි. පුරාවිද් යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද් යාව, ස්මාරක සංරක් ෂණය හා උරුම කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවන් හදාරා ඇත්තෙකි. අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, ගාල්ල ආදී දිවයිනේ විවිධ ප් රදේශවල රාජකාරී කර සමාජයේ විවිධ අංශ පිළිබඳ අත්දැකීම් ලබා ඇත්තෙකි. එකී අත්දැකීම් ද පාදක කර ගනිමින් රචනා කර ඇති ඔහුගේ 'කුස්තානම' නම් මෙම පළමු නවකතාව තුළින් සමාජයට අර්ථවත් පණිවිඩයක් දීමට උත්සාහ දරයි. ආචාර්ය සෙනරත් දිසානායක පුරාවිද් යා අධ් යක් ෂ ජනරාල් පුරාවිද් යා දෙපාර්තමේන්තුව.
In stock
සැඟවූ දියණි

සැඟවූ දියණි

කඳුලු පිසදා ගෙන පහසු ඉරියව්වෙන් වාඩි වූ ඇය සිතුම්ගේ අත අල්ලාගත්තා ය. මේ කතාවේ සෑම තත්පරයකදීම හඬන්නට වන බව දත් හෙයින් ඇය අසල මේසය මත වූ ටිෂූ කඩදාසි කිහිපයක්ද ළඟට ගත්තාය. රත්නායක මහතා ඇඳ අසල පුටුවේ හිඳගත් අතර නිහාල් සිය බිරිඳගේ පා අද්දරින් යහනේ හිඳගෙන ඇයගේ දෙපා ඔහුගේ උකුල මතින් තබා පිරිමදින්නට වූයේ ඇයට ධෛර් යයක් වෙමිනි. ''මගේ නංගී.. නයනා.. ලස්සනම ලස්සනයි.. සුරංගනාවියක් වගේ.. කොණ්ඩෙ කර්ලි.. මුදු වගේ.. පැහැපත්.. හරිම අහිංසකයි.. කවදාවත් කාගෙවත් හිත රිද්දලා නෑ. සංවරයි.. රෝස මලක් වගේ හැඩයි. පිනි බිංදුවක් වගේ පිරිසිදුයි.. සිතුම්ගේ සිතේ ඒ රූපය ඒ අයුරින්ම මැවී ගියේ ය. ඒ කාගෙ රුවදැයි ඔහු දත්තේ ය. එසේ වුව
In stock
ගිරි කඳුර

ගිරි කඳුර

සතියේ බදාදා, සෙනසුරාදා හා ඉරිදා මොන්ටි කාර්ලෝ හිදී ගත කරන කාලය මනෝජ්ට විනෝදජනක ය. ශෘංගාරය, ආදර හැගම් පුබුදුවන සුළු ය. රාත් රී සමාජ ශාලාවට පැමිණියාට පසුව ඔහු පළමුව මධු පානය ගෙන්වා ගෙන බොයි. එතැනින් ඔහු යන්නේ කැසිනෝ මේසය වෙත ය. එතැන දී ඔහුට මොලී හමු වේ. ඇය අසලින් අසුන් ගෙන ඔට්ටු ඇල්ලීම ඔහුට සතුට ගෙන දෙයි. කැසිනෝ ක් රීඩාව අවසානයේ ඔහු එතැනින් ඉවත් ව මෞලී සමඟ ශාලාවට පැමිණ අසුන් ගෙන ඇය හා සිහින් හඬින් ආදර බස් දොඩමින් ද, මත්පැන් තොල ගාමින් ද, වේදිකාවේ රඟන නර්තනයක හා වයන වැයුමක, ගයන මිහිරි ගීතයක රස විඳිමින් ද ප් රීති වෙයි. කොටින් ම කියතොත් මධුපානය, ගැහැණු හා සංගීතය යන ත් රිවිධ සම්පත ඔහුට ලබා දෙන්නේ සම
In stock
පාළු දූපතේ නටන පුටුව

පාළු දූපතේ නටන පුටුව

එහෙත් අත උරහිස ළඟින් නැවතුණේ නැත. ඡායාවකට අත තිබ්බාක් මෙන් සිරුර පසා කරගෙන අත ගියේය. ජෙනී කිසි දිනක නොවූ තරමට බිය වූවාය. කොලුවා පිටුපා සිටියි. ජෙනීගේ අත උරහිසිනුත් පහළට ගොස් ඇත. ජෙනීට ඇගේ අත පෙනෙයි. එහෙත් කොලුවාගේ සිරුරද එසේම ඇත. තමාගේ කකුල් දෙක ගැහෙන බව ජෙනීට දැනුණි. සියොලඟම දහඩියෙන් තෙමී ඇත. ජෙනී කෑ ගසන්නට උත්සාහ කළද හඬ පිට වූයේ නැත. උගුර කට වියළී ගොසිනි. අම්මෝ අපි නැතෝ එකවරම ජෙනීගේ මුවින් හඬ පිට විය. කොලුවා ඔවුන් දෙසට හැරුණේය. ඔහුගේ මුහුණේ දුක්මුසු බවකි. ඔ... ඔය හො...හොල්මනක්ද? රෝසි වචන ගැට ගැසුවාය. ඇය දෙස දුක්මුසු බැල්මක් යොමු කළ කොලුවා එකවරම අතුරුදන් විය.
In stock
සද්ධි විහාරිනී

සද්ධි විහාරිනී

''මම මුලින් ම නිකම්ම නිකං ඩ් රයිවර් කෙනෙක්. බස් ඩ් රයිවර් කෙනෙක්. කොන්දොස්තරත් එක්ක එකතු වෙලා කීය කීය හරි යටි මඩි ගහගත්ත. අන්තිමට මම ෆිනෑන්ස් කරල වෑන් කබලක් ගත්ත. ස්කූල් හයර් දුවන්න. ඔය අස්සේ මට සුදු මහත්තයෙක් නුවර අරන් යන්න වුණා. උන්නැහැ මට තානාපති කාර්යාලයක මහත්තයෙක්ගෙ ඩ් රයිවර් කමක් අරන් දුන්නා. නර්මදා ඉදිරියේ ඇමති සුසන්ත පාපොච්චාරණය කරන්න වූයේ ය. ඉන් ඔහුගේ හිත සැහැල්ලු කර ගැනීමට අවශ් ය නිසා ය. නහයට උඩින් වතුර අඟලක් ගියත් එකයි. හැතැප්මක් ගියත් එකයි. මට මේ දේශපාලනෙ කෙරුවාව හැං තිත්ත වෙලා තියෙන්නෙ. මොන උලව්වකටද දේශපාලනේ කරන්නේ කියල හිතෙනවා. කවදාවත් මං නිදහසේ නිදාගෙන නෑ. නිදහසේ කාලා බීලා නෑ. ම
In stock
සන්තාන

සන්තාන

කවි කතා ගැන දොඩවනා නන්දෙඩවිලි අහවර කළ යුතු බව දැනුම් දෙන වියමනක් මා අත්පත් වූ බව කිව මනා යැ නවකතාවකට කවියක් කියන්නට නොනැමෙනා කට 'සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට බඳුම යැ. එබැවින් සන්තාන යනු නවකතාමය ආකෘතිය රැගත් කවියක් කියන්නට මම පසුබට නොවෙමි. කාව් යාත්මක බස්වහර ගද් යයම යැයි කියන්නට හැක්කේ කවර ජගනෙක්ටද? කාව් යක්කාරී බව කිරා මැන පතරංග පල් සැහැලි ලිව හැක්කේ පොකාර වහසිබස් දොඩවන්නන්ට මිස අන් කවර ප් රාණි වර්ගයකට ද? මහා කවි පී.බී. ෂෙලීන් කී ලෙස කවිය මං පෙන්වන්නේ බුද්ධියට නොව සංකල්පනය හා ප් රේමය දෙසට යැ. නමුදු පී.බී. අල්විසුන් කී පරිදි එය මිනිස් සන්තානයේ පාරිශුද්ධිය සමඟ ගමන් ගන්නා සම්භාවනීය චින්තනයක්ද ය
In stock
මම අයිති තැන

මම අයිති තැන

"නිකන් නෙමේ... මට ඒක ලොකු කරල රාමු කර ගන්නවා. එතකොට හැමෝටම ආපු ගමන්ම පේන්නේ එක. ඔහු තවමත් විස්තර කරමින් සිටියේ කිසිදු සාර්ථික ප් රතිඵලයක් නොලැබෙන අපගේ, ඩී.එන්.ඒ. වාර්තාවට ඔහු සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල් ය. "ඒ ඇයි? මම පුදුම වී ඇසුවෙමි. ඔහුට ගින්නේ විකාර අදහස් බව සැබෑවකි. නමුත් ඔහු මේ තරම් විකාරයක් සිතීමට හේතුව දැන ගැනීමට මට කුතූහලයක් විය. "ඇයි කියන්නේ... දැන් බලන්න අපි පවුලේ පින්තූරයක් එල්ලගෙන ඉන්නේ ඇයි? හැමෝටම කියන්නනේ මේ තමයි අපේ පවුලේ කට්ටිය කියලා....." ඔහු පවසන දේ මම හිය සලා අනුමත කළෙමි. නමුත් ඔහු එය දුටුවේ නැත. ඔහු දිගටම කියවමින් සිටියේ ය. "ඒත් ඉතින් ඕන කෙනෙක්ට එකට මුහුණ දාගන්න පුළුවන
In stock
දම් පැහැ මුහුණු දෙකේ නාවිකයා

දම් පැහැ මුහුණු දෙකේ නාවිකයා

ජුපිට දොරට තට්ටු කළා නමුත් කිසිවෙකු දොර ඇරියේ නෑ. සමහරවිට තාම එයාලා නැවේද දන්නේ නෑ නේද?". පීට ඇසුවා "මෙච්චරවෙලා නැවේ ඉන්නේ එකක් නෑ සමහරවිට එයාට ඇහෙන්න නැතිව ඇති අපි තට්ටු කරනවා පිටිපස්සෙන් ගිහින් බලමු. ඔවුන් ට් රේලරයේ පසුපස කොටස් දෙසට ගියා. එහි ජනේලයක් විවරව තිබෙනු දැක ජුපිට එයට එබී බැලුවා. ඒ සමග ම පීට කෑ ගසන හඬ ඇසී ජුපිට හැරී බැලුවා. ඔවුන් පිටුපසින් දම්පැහැ මුහුදු මංකොල්ලකාරයා සිටගන සිටියේ කෝපයෙන් ඔවුන් දෙස බලාගෙනයි. ඔහුගේ අනේ දිලිසෙන කොට කඩුවක් තිබුණා. එය සැබෑ කඩුවක් බව බැලූ බල්මට ඔවුන් දුටුවා ළමුන් දෙදෙනා හෙමින් පස්පසට ගියන් අඩි දෙදක් පමණයි ඔවුන්ට යන්න ලැබුණේ