Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ජෛව පරිණාමීය මූලධර්ම

ජෛව පරිණාමීය මූලධර්ම

ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ මානවශාස්ත් ර සහ සමාජීයවිද් යා පීඨයේ, මානව විද් යා අධ් යයනාංශයේ ජ් යේෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ආචාර්ය නෙළුම් කාන්තිලතා මහත්මිය විසින් ලියන ලද ජෛව පරිණාමීය මූලධර්ම කෘතිය ශාස්ත් රීය පර්යේෂණාත්මක කරුණු අන්තර්ගත ප් රශස්ත ග් රන්ථයකි. මෙම සාරගර්භ කෘතිය රචනා කිරීමට ඇය අතිශයින් සුදුසුකම් ඇත්තියකි. භෞතික මානව විද් යා ක්ෂේත් රයේ ඉගැන්වීම, පර්යේෂණ කිරීම, ඇගයීම, සාකච්ඡා පැවැත්වීම ආදි සෑම අංශයකින් ම මනා පරිචයක් දැනුමක් අවබෝධයක් ඇති ඇය මානව විද් යා අධ් යයනාංශයට ආචාර්යවරියක ලෙස සම්බන්ධ වූයේ විද් යාවේදී උපාධියක් දිනාගනිමිනි. ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ ව් යවහාරික විද් යා
Out of stock
හිමකඳු පසුකර

හිමකඳු පසුකර

පෙරදාක අම්මා ගෙන ආ කොළ පාට කොට කලිසම හා සුදු පැහැ ඇති කමිසය ඇඳගත් මම කිරිඅම්මාගේ විධානයක් එනතුරු දොරකඩට වී වැස්ස දෙස බලා සිටියෙමි. එහෙත් කොහේ යන්නට දැයි නොදන්නෙමි. කිරිඅම්මා දොර ළඟට විත් කිරි පුතා යමං යැයි කීවාය. කිරිඅත්තා ගෙතුළ සිට මොනවාදෝ කියනවා ඇසුණි. දොරකඩට හේත්තු කර තිබූ තල් අතු දෙකෙන් එකක් දිගහැර මට දුන් කිරි අම්මා අනෙක දිගහැර ඔළුව ආවරණය කරගෙන යමක් කියවමින් එළියට බැස්සාය. කිරිඅම්මා සමඟ මොරසූරන වැස්සේ මේ ඇරඹූයේ දුර ගමනක පළමු පියවර බව ඇසින් නොදුටු කිසිවකු සටහන් කර ගත්තේදැයි නොදන්නෙමි... සාධාරණය හෝ අසාධාරණය පුද්ගලයා මත රැඳෙන බවත්, පන්සලක් යනු ආදරය හෝ කරුණාව ලබන තැනක් නොව ජීවිතය පුහුණු කරන ත
In stock
ලංකා පාරාදීසයේ සැමරුම්

ලංකා පාරාදීසයේ සැමරුම්

ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගර්සන් 1837 දී දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි බ් රිතාන් ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද් යෝගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව ceylon observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ හැසිරීම සහ ජන ජීවිතය සහ ඇදහිලි ගැන විශිෂ්ට දැනුමක් තිබූ බව මේ කෘතිය කියවන විට පැහැදිලි වේ. souvenirs of ceylon පොත මුලින්ම පළවන්නේ 1889 දී ලන්ඩනයේ දී ය. එය විශේෂයෙන් ලියා ඇත්ත
In stock
වරලස

වරලස

කාන්තාවන් තිදෙනෙක් රටවල් තුනක් එක් අමතක නොවන චාරිකාවක් සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ් යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය. සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයූලියාගේ පියාගේ වැඩපොළයි. ඇගේ පියා යතුරුපැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය අභියෝගයකට ලක්වෙයි. දරුවන් තිදෙනෙකුගේ මවක් වූ කැනේඩියානු ජාතික කාන්තාවක් වන සාරා විවාහ දෙකකින් දික්කසාද වී සිටියි. දක් ෂ එමෙන්ම ප් රසිද්ධ නීතීඥවරියක් වූ ඇය රැකියාව කරන ආයතනයේ උසස්වීමක් බලාපොරොත්තුවෙන්
In stock
අවුරුදු පහළොවකට පස්සෙ

අවුරුදු පහළොවකට පස්සෙ

''දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා... ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක් රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ... ඒක දැන් අයින් කරන්න ඕනැ... මොකද ඔයගොල්ලො කියන්නෙ ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය. " අනේ එපා ඩොක්ටර්... තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි... මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා... වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න... කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවා ය. ඔයා ලෙඩාගෙ කව්ද?.. වෛද් යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප් රශ්නයෙන් නිරුත්තර වූ ඇය
In stock
ප්රබන්ධ සම්බන්ධ

ප්රබන්ධ සම්බන්ධ

"එතකොට ඔයත් පොත් කියවන්න ආසද?" පොත් කියවීමට නොව මා ආසා පොත් පෙරළීමට ය. මේ අවස්ථාවේදීත් මා සූදානම් වන්නේ හොඳ පොතක් පෙරළීමටයි. ''ආ... ඔව්" මෙලෙස පිළිතුරු දුන්න ද මා මීට පෙර කියවා තිබුනේ ශ`ලොක් හෝම්ස් පොත් පමණි. එයින් ද බොහොමයක් ආතර් කොනන් ඩොයිල්ගේ ශ`ලොක් හෝම්ස් නොව චන්දන මෙන්ඩිස්ගේ ශ`ලොක් හෝම්ස් ය. මා ඒවා රසවින්දද නිරාජ්ට අනූව ඒවා ශ`ලොක් හෝම්ස් නොව දොරලොක් හෝම්ස් ය. ''මොන genres වලටද වැඩියෙන් කැමති? අහෝ... මේ මා නොදන්නා වචනයකි. ''එහෙම එකක් නෑ...ඕන එකක් අවුලක් නෑ... '' මෑතකදී ප් රගුණ කළ ගැළ විජ්ජාව' යොදා ගනිමින් මම පිළිතුරු දුන්නෙමි. ''මාත් ඕන එකක් ඒත් ficion විතරයි" මේ නම් මා දන්නා වචනයකි. ''ඔයා
In stock
ගැඹුරු හිමතලාව
In stock
වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ....? - කාව්යසංග්රහය

වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ....? - කාව්යසංග්රහය

පූර්ව කෘත කුසල මහිමයෙන් නිපන් කවිකම් මගින් සහෘදයින් ආනන්දයෙන් ප් රඥාව කරා ගෙන යන නලිනි ද සිල්වා ගේ මෙම "වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ" නම් වූ කාව් ය සංග් රහය නූතන කවි කෙතට වැටෙන නැවුම් ආලෝක පුංජයකි. රස බස අපූරුවට හසුරුවන ඇගේ නිර්මාණ කුසලතාව සතතාභ් යාසයෙන් හෙට දින පඳුරු ගසා සරුපල බෙදා දෙනු නොඅනුමානය. ඇගේ ඉදිරිගමනට හෘදයංගමව සුබ පතමි. ගීත රචක හා කිවියර පූජ් ය මහගම සීලානන්ද හිමි කෙනෙකු කාව් ය නිර්මාණකරණයේ යෙදෙන්නේ ඔහු හෝ ඇය තුළ තිබෙන කවිතාව නිසා ම ය. ඒ කවිතාව තිබූ පමණින් ම සාර්ථක කවි බිහිවන්නේත් නැත. ඒ සඳහා කවිය පිළිබඳව මනා හැදෑරීමක් ද තිබිය යුතු ම ය. සඳස් කවිය, නිදහස් ආරේ කවිය මතු නොව කෙටි කවිය පිළිබ
In stock
මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන

මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන

අනුරාධපුරය සීප්පුකුලම පාලුවැව ගම ඇසුරෙන් සිදුකළ සමාජ මානව විද් යාත්මක අධ් යයනයක් (2023) අතීතයේ වන්නි හත් පත්තුව නමින් ප් රකට භූගෝලීය කලාපයට ආවේණික චිර ප් රකට 'මුට්ටි මංගල්ලය' තද් ප් රදේශයේ කෘෂක ජන සමාජවාසී සංස්කෘතියේ අභ් යන්තරය විනිවිද දැකිය හැකි සංස්කෘතික සංස්පර්කයකි. ශ් රී ලාංකේය අස්පර්ශනීය සංස්කෘතික උරුමයේ ඒක දේශයක් නියෝජනය කෙරෙන තද් 'මංගල්ලය' පිළිබඳ ප් රාමාණික පර්යේෂණ සිදු වී නොමැති විපරීත සමාජ සංදර්භයක් තුළ සමාජ හා සමාජ මානව විද් යා විෂය ක් ෂේත් රය අරභයා පේරාදෙණිය විශ්වවිද් යාලයේ සමාජ විද් යා අධ් යයන අංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපාලි වීරකෝන් විසින් රචිත මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝක
In stock
මිෂ්කයි මමයි

මිෂ්කයි මමයි

ඔයාලාට කිසිම දේකට කිසිම වෙලාවක් නැහැ. එන්න බැරිනම් ඇයි මේ කවයට බැඳුනේ? මේ වසන්තය වැඩ අධික කාලයක් අපට කුරුළු කූඩු හදන්නත් තියෙනවා. අපි කුරුළු කූඩු පස්සේ හදන්නම්. ඒ වුණාට කුරුල්ලෝ ඉක්මනින්ම ඒවි. නෑ.. එයාලා එන්නේ නෑ... මොනවාද ඔයා මේ කියන්නේ? ඔයා හිතන්නේ කුරුල්ලෝ ඔයාලා එනතුරු බලාගෙන ඉඳියි කියලාද? "එයාලා ඉඳියි! කෝ පොඩ්ඩක් ඉන්න... මිෂ්කා එසේ කියාගෙන පොත් බෑගය කරේ එල්ලා ගත්තා. අපි එක හුස්මට ගෙදර දිව්වා. සෑම දෙයක්ම නිවැරදිව, අප කියූ ලෙසින්ම සිදුවී තිබීම අපේ සිත්වලට ලොකු සැනසුමක් ගෙන දුන්නා. විදුලි බුබුළ පිළිස්සී තිබුණේ නැත. උෂ්ණත්ව මාපකය නිසි ලෙස ක් රියාකරමින් තිබුණි. ඉක් යුබේටරය අසලම මායා ඇයට නියමිත
In stock
සංසන්ධිකයා
In stock
ඔව් මේක වින්ටේජ් ප්රේමයක්

ඔව් මේක වින්ටේජ් ප්රේමයක්

කසුන් ගිවන්ත පීරිස්, සිය ප් රථම කාව් ය සංග් රහය නම් කර තිබෙන්නේ, ඔව් මේක වින්ටේජ් ප් රේමයක් යන මැයෙනි. කවි පන්ති එකසිය විසිපහක් මෙහි ඇතුළත් වේ. නිදහසේ හා නිර්භයව විවිධ ආකෘතීන් භාවිත කරමින් නිර්මිත මෙහි ඇතුළත් කවි, ජීවන ලාලසාවන් විෂයෙහි කුළු ගන්වන කවියාගේ දෘෂ්ටිය මැනවින් විශද කරයි. ඇතැම් කවිවල අනුභූතීන් ඔස්සේ පළ කර සිටිනේනේ සම්ප් රදායෙන් යුක්තව ජීවිතය කියැවීමට කවියාට අභිමත අභිප් රායයි. කිසිම අත්දැකීමක් පාදක කර ගත්ත ද, ඕලාරික හැඟීම් පළ නො කරන්නට කවියා වග බලාගෙන තිබේ. එහෙත් සදාචාරයේ කඩතුරාව යට සැඟවෙන්නට ද ඔහු උත්සුක වී නැත. මේ කෘතිය ඔස්සේ කවියා ස්වකීය ජීවිතය සම්බන්ධ නිරීක් ෂණ ඔස්සේ පරිකල්පන ශක්ති
Out of stock
යුද බල්ලෝ

යුද බල්ලෝ

ඉතා දුර බැහැර, නන්නාඳුනනා ප් රදේශයක් වූ සැන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැනගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නාවූ, සිත පිත් නැති කූට ධන කුවේරයකු වන ශ් රීමත් ජේම්ස් මැන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන, සැන්ගාරෝවේ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට, රජය පෙරළා, තමාට ඇවැසි ආකාරයට ක් රියා කරන රූකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිඹුරුපත් සකස් කරයි. එහෙත් මෙම සොයා ගැනීම පිළිබඳ පුවත රුසියාවට කාන්දු වී යයි........ හදිසියේ ම මැන්සන් අවබෝධ කර ගන්නේ, මහා ධනස්කන්ධයක් යට කොට බලය නැමැති දාම් පෙතේ තමා විසින් කරන ලද සූදුව කණ
Out of stock
බිහිසුණු කුසුම්

බිහිසුණු කුසුම්

සමුදුරක් අසල මන්දිරයක එක් සොයුරියක් තවමත් ශාපයට ලක්ව සිටියි. සලාන් වෙරළෙන් බොහෝ ඈත වික් රමයන්ගේ නියැළීමට සිහින මැවුවද, ඇගේ පවුලේ අනෙකුත් අය ආකේනියාව පුරා විසිර ගොස් සිටියද, දහඅට හැවිරිදි වෙරිටි තෝමස් සිය අක්කා කමීල් සමග සිය පවුලේ වතුයාය වෙන හයිමෝහි රැඳුණාය. කීර්තිමත් උද්භිද විද් යාඥයකුගේ බිරිඳ වන බ්ලූම්හි ආදිපාදවරිය වෙරිටි ඇගේ පුතු ඇලෙක්සැන්ඩර්ගේ ආලේඛ් ය චිත් රයක් පින්තාරු කරනු දැකීමට උනන්දුවෙන් පසු වෙන බවක් දැන ගන්නා වෙරිටි එම අවස්ථාව මහත් සන්තෝෂයෙන් භාර ගනියි. එහෙත්, කමීල් එයට අවසර නොදේ. වසර ගණනාවක් පුරාම සුරැකි රහස හෙළි කළ යුතු තත්ත්වයකට පත් වෙන කමීල් දිනක් වෙරිටිට සත් යය පවසයි: ළමා කල මුහු