Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සම්මුඛ දේව ප්රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

සම්මුඛ දේව ප්රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග් රහයක් අන්තර්ගත වන මේ කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි. දේවාලයේ අතීතය, දේවාල පරිශ් රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත් රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේ කෘතිය පාඨකයන්ට වඩාත් ප් රියමනාප වනු ඇතැයි සිතමි. මෙහි කතුවර ගුණවර්ධන දේවගිරි මහතා ර/රන්වල විද් යාලය, ර/වෙළගපොළ විද් යාලය සහ ගොඩකවෙල ර/රාහුල මහා විද් යාලය යන පාඨශාලාවල දීප්තිමත් ආදි ශිෂ් යයෙකි. කොළඹ විශ්වවිද් යාලයේ හැටේ දසකයේ සංවිධානයේ ක් රියාකාරී නිලධ
In stock
පාර්ලිමේන්තුවේ බලහත්කාරය - Hard Bind

පාර්ලිමේන්තුවේ බලහත්කාරය - Hard Bind

කතුවරිය, දේශපාලන විද් යාව පිළිබඳව කැලණිය විශ්ව විද් යාලයේ ශාස්ත් රපති උපාධිධාරිනියකි. ජනමාධ් යවේදය පිළිබඳ ශාස්ත් රවේදී උපාධියත්, ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමාවත් ඇය ලබා ගත්තේ ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙනි. ගුවන් විදුලිය රූපවාහිනිය සහ පුවත්පත යන මාධ් යත් රයේම කෘතහස්ත ජනමාධ් යවේදනියක් වන ඇය පාර්ලිමේන්තු විෂය කෙරෙහි ප් රවීණයෙකි. නදීරා, දශක දෙකකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ජනමාධ් ය කටයුතු සම්බන්ධ විවිධ වෘත්තීන්හි නියැලෙමින් සිටී. මේ වනවිට ද ඇය ජනාධිපති ජනමාධ් ය අංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ් යක්ෂකවරියයි. පාර්ලිමේන්තු ක් රියාදාමය, පාර්ලිමේන්තුවට අදාල නීති ර්ති සහ පාර්ලිමේන්තු සම්ප්
In stock
ආතර්ගේ වීර චාරිකා

ආතර්ගේ වීර චාරිකා

එම නිවස ඉතා හුරුබුහුටි හා උණුසුම් වුණා. ගිනිමැලයෙන් නැගෙන උණුසුමෙන් නිවස පුරා සැපදායක පරිසරයක් පැතිරී තිබුණා. ඕක් ලීයෙන් නිම වූ කුඩා කෑම මේසයට ආරාධනා ලැබූ ආතර් බඩ කට පුරා අපූරු රසවත් කෑම වේලක් රස වින්දා. කුස පිරෙන්නට ආහාර ගත් ආතර්ගේ දෑස් නිදිබර වී ඇති බව දුටු නිවැසියන් ඔහුට සුව පහසු කුඩා කාමරයක නිදා ගැනීමට සලසා දුන්නා. සතුටින් නින්දට ගිය ආතර් වෙත නින්ද ළඟාවීමට වැඩි කාලයක් ගත වූයේ නෑ. සුව නින්දක් ලැබූ තරුණයා පසුදා උදේ අවදි වූයේ ප් රබෝධමත් සිතින්. නිල්වන් අහස පැහැදිලි වූ අතර හිරුගේ උණුසුම් හිරු කිරණ නගරයට ළඟා වෙමින් පැවතුණා. විවිධාකාරයේ මල්වල සුවඳින්, නිවෙස්වල මුළුතැන්ගෙවල්වලින් නික්මෙන ප් රණීත
In stock
මේ අපේ ගුහාවයි

මේ අපේ ගුහාවයි

අම්මාගේ ලේඛන කලා ජීවිතයේ ඉතා අසීරු අභියෝගාත්මක කාල වකවානුවකටයි ඈ පසුගිය වසර හත අටක කාලය පුරාවට මුහුණ දී සිටියෙ. ගුහාවක සිරකර හිතට අගුළු දමාගෙන හංගා සුරැකි, තාත්තාගේ ඒ සුන්දර ලියවිලිවල පසුබිම පෙළින් පෙළ පෙළගස්වා සංස්කරණය කරන්නැයි අප ඇයට පැවරූ බැරෑරුම් කටයුත්ත නිසා ඉතා දිගු අතීත මතක සොයා අම්මාට අතීතයට යන්න සිදු වුණා. ඒ අතීත මතක ළඟ විඩාබර වී අම්මා නතර වුණ අවස්ථා හුඟාක් තිබුණා. ජීවිතය දෙස සන්සුන්ව බැලිය යුතු කාලයකදී ඇයට ඉතා අසීරු කාර්යයක් පවරා ඇගේ සිත නොසන්සුන් කළාට ඈ අපට අද සමාව දෙනු ඇත. මේ පොත දැකගන්නට තාත්තා හිටියා නම් කියා ළය පැළී යන තරම් වේදනාවක් මට දැනුණත් ඔහු අද අප අතර හිටියා නම් මේ සියල්ල
In stock
ලයිලා භානු
In stock
අඩි පහයි අඟල් නෑ

අඩි පහයි අඟල් නෑ

"අනේ කිරිඅම්මේ.. දැන් රෑ එකොළහත් පහු වෙලා... හැමදාම කියවන චක්කරේනේ අදත් පටන් අරගෙන තියෙන්නේ. කාවද ඔයාට ඔය අල්මාරිය උඩ පේන්නෙ? ඒකා ඇවිල්ලා අල්මාරිය උඩ ඉඳගත්තම ඉතින් පටන් ගන්නවා ඔයත් දේශනාව! ශානි... ඔය මනුස්සයාට ඕන දෙයක් කරගන්න දීලා මෙහෙ එන්න. අවුරුදු සීයකටත් වඩා වයස මනුස්සයෙක්ගේ මතකය ඔයා අහන්නෙත් නැත්තං, මම අහන්නෙත් නැත්තං, ඔය අල්මාරිය උඩ ඉන්නවා කියන එක්කෙනාවත් අහන්න එපායැ. ඔයාට නම් විහිළු. හැමදාම එකම තැටිය. ඔන්න කිරිඅම්මේ මම ලයිට් නිවනවා. දැන් සද්ද නැතුව නිදාගන්න ඕන, හරිද? ඒකි ගියා.. අනේ මඟුල! මං විතරයි බොල මුදලාලි බංගසාලිම සල්ලි මුට්ටිය වළ දාපු තැන දන්නෙ කෝ ඉතින්, මේ අපේ එවුන් ඕවා අහන්ට සූජාන
In stock
අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

අලි බිත්තර එකතු කරපු පොඩ්ඩිගේ ලෝකය

පොඩ්ඩිගේ ලෝකය විශ්වෝදා ජාතික පාසලේ එකොලොස්වන ශ් රේණියේ ඉගෙනුම ලබන දැහැමි නිමේෂා දියණියගේ දෙවන පොතයි. ඇයගේ කුළුදුල් ළමා නවකතාව ''චුට්ටිට හරි හිනා 2023 වසරේ රාජ් ය සාහිත් ය සම්මාන උළෙලේ ළමා කතා සම්මානය සඳහා නිර්දේශ විය. ඇයගේ දෙවන නිර්මාණය වූ පොඩ්ඩිගේ ලෝකය චුට්ටිගේ මව අත්විඳි ඇගේ ලෝකයේ සොඳුරු අත්දැකීම් ඇසුරින් ලියවුණකි. වර්තමාන තරඟකාරී අධ් යාපන රටාව තුළ සිරවී සිටින දරුවන්ගේ සංකීර්ණ වූ ළමා ලෝකය තුල නිර්මාණාත්මක චින්තනය ගිලිහී ගොස් ඇත. මෙම ග් රන්ථය එදා පොඩ්ඩිලා විඳී නිදහස් ලෝකය වත්මන් චුට්ටිලා පිළිබඳව බොහෝ දෑ සිතන්නට වැඩිහිටියන් පොළඹවන මා හැඟි ග් රන්ථයකි. දැහැමි විසින් රචනා කරන ලද මෙම ග් රන්ථයේ භාෂ
In stock
මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

කුමුදිනි ශ් රියානි වැදිසිංහ විසින් රචනා කොට ඇති මනෝවිද් යාත්මක උපදේශන න් යාය සහ භාවිතය" යන කෘතිය අප සමාජයට කාලීන වැදගත්කමක් ඇති ශාස්ත් රීය දායකත්වයක් ලෙස හඳුන්වාදිය හැක. මන්ද මනෝවිද් යාත්මක උපදේශනය පිළිබඳ සිංහල පාඨක සමාජය වෙත මෙවැනි කෘති සුලබව පැවතියත් ඒවා න් යාය හා සංකල්ප හෝ නැතිනම් භාවිතය පිළිබඳ පමණක් අවධානය යොමු කර ඇති බව නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම කෘතිය එම තත්ත්වය අතික් රමණය කරමින් පාඨකයාට උපදේශනය සම්බන්ධ සරල එහෙත් ගැඹුරු න් යායික සංකල්පීය භාවිතාත්මක පැතිකඩ හඳුන්වාදීම අගය කළ යුතුය. මෙම කෘතියේ මා සිත්ගත් හතර වන පරිච්ඡේදය පුරා ඇය සුවිශේෂ උත්සාහයක් දරන්නේ අප සමාජයේ ආන්තීකරණයට ලක් වු සමාජ කණ්
Out of stock
මා නොවු මම

මා නොවු මම

සෙආ පර්සන්ගේ උද් යෝගිමත් සීයා වූ පපා ඩික් ශිෂ්ඨ සමාජය අතහැර ආහාර මුදල් ඇතුළු සියළු සැපයුම් හිඟ වනාන්තර පැවැත්මක් තෝරාගන්නේ 1960 අවසන් කාලයේය. කැලිෆෝනියා නගරාසන්න ජීවිතයෙන් සිය පවුල ඉවත්කර ගන්නා ඔහු ඔවුන් රැගෙන යන්නේ කැනඩාවේ වනගත ප් රදේශයක් වෙතය. ඒ වනවිට සෙආ ළදරුවෙකි. විදුලිබලය, කරාම ජලය හෝ නොමැතිව ඇගේ ගැටවර වියේ අම්මා මිෂෙල් සමඟ ඊළඟ දශකය කැන්වස් ටිපියක් තුළ ගෙවා දමන්නේ බිහිසුණු සුළිකුණාටු, ආහාර හිඟකම සහ දරුවකු හදාවඩා ගැනීමට වඩා සිත් අළලනය ගැන උනන්දුවෙන් පසුවූ වැඩිහිටියන් අරාවක අනුකම්පාව යටතේය. කෙසේ නමුත් මිෂෙල්ට එක් තීරක මුලාංගයක් වූයේ පිරිමියෙකු නොමැති වීමය. එක් පෙම්වතෙකුගේ සිට තවත් එකෙකු වටා
In stock
කවුරු විශ්වාස කරන්න ද? - THE ELEPHANT TREE

කවුරු විශ්වාස කරන්න ද? - THE ELEPHANT TREE

සිල්වර් බර්ච් ගස දැන් පෙනෙන මානයේ ය. ජැක් විසින් ඇන්ජෙලා තබා තිබෙන්නෙ හස්ථි වෘක්ෂය අසල නම් දැන් එතැනට ඉතාම ආසන්නය. මේඋගුලෙන් ගැළවීමට තවමත් කිසිදු උපායක් ස්කොට්ගේ ගේ සිතේ නොමැතිය. හිස හරවා පිටුපස බැලූ ඔහු දුටුවේ පිස්තෝලය තමා දෙසටම එල්ල කරගෙන මඳක් පිටුපසින් ඇවිද එන ජැක් ය. "මෝඩ වැඩක් නම් කරන්න හිතන්නවත් එපා ස්කොට්. දැන් හැමදෙයක්ම ඉවර වෙන්න ළඟයි." අඩි පාර දිගේ තවත් ටික දුරක් ඉදිරියට ගමන් කළ පසුව ස්කොට් ට ඇයව පෙනිණි. දෑත් සහ දෙපා දෙපසට සිටින ආකාරයට ඇය හස්ථි වෘක්ෂයට කඹවලින් බැඳ දමා සිටින්නීය. බැමි ලිහා ගැනීමට ඇන්ජෙලා උත්සාහ දැරූ බව දැකගත හැක්කේ කඹවලට ඇගේ දෑත කැපී තිබෙන ආකාරයෙනි. ගැළවීමට බොහෝ වේලාවක
In stock
සාමණේර නමකගේ මතක සටහන්

සාමණේර නමකගේ මතක සටහන්

ක් රි.ව. 1926 දී උපත ලබා 2022 ජනවාරි 22 දින අපවත් වී වදාළ තිත් ඥත් හාන්ත්, සතිමත් බව සහ සාමය පිළිබඳ වැඩි ම අලෙවියක් ඇති ග් රන්ථ රචනා කරමින්, සෙන් බෞද්ධ ඇදුරුතුමෙකු ලෙස මහඟු මෙහෙයක් කළ, ගෝලීය ආධ් යාත්මික නායකයෙකි. මෘදු ගුණැ'ති, නිහතමානී සමාජ ක් රියාධරයෙකු වූ දේවගැතිවර, ආචාර්ය මාර්ටින් ලූතර් කිං 1967 දී නොබෙල් සාම සම්මානයට මුන් වහන්සේගේ නම යෝජනා කරමින් හැඳින්වූයේ; සාමයේ සහ අවිහිංසාවේ සාන්තුවරයා' යනුවෙනි. සිය මවුබිම වූ වියට්නාමයෙන් දශක හතරකට ආසන්න කාලයක් පිටුවහල් කර සිටි උන්වහන්සේට 1991 දී, global peace prize සම්මානය ප් රදානය කෙරිණි. බටහිර ලෝකයට බුදුදහම සහ සතිමත් බව හඳුන්වා දීමෙහි ලා පුරෝගාමියෙකු
In stock
ආලවන්ත ජේත්තුකාරයා

ආලවන්ත ජේත්තුකාරයා

අප් රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප් රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරින්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසුපිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස්වීම සඳහා තම කරනොඇඹු වටිනා අශ්වයා, මර්කරි වෙන්දේසි කිරීමේ අවස්ථාවට මුහුණ දී සිටි නිසාය. මේ දෛවෝපගත හමුවීම සුරන්ගා යොමු කළේ දහඅටවැනි සියවසේ ජෝතිමත් ලන්ඩන් සමාජය වෙතය. කෙසේ නමුත් එහිදී මුහුණු දීමට සිදූවූ සිදුවීම මාලාව ඇය රැගෙන ගියේ 'නිව්ගේට් ස