Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ක්ෂේම භූමි

ක්ෂේම භූමි

වීරවර්ධන මහතා අභිමාන් දෙස බැලුවේ තරවටු දෑසිනි. එහි වූයේ උතුරා යන පීතෘ සෙනෙහසකි. "සර්... මිස් මං ගැන ම වද වෙනකොට... කොහෙද මිස්ලා ඉන්නෙ...? නෑකම් වරද්දා ගත්ත එකෙන් තමයි මේ කතාවට අවුරුදු තුනක් ඇදිලා ගියේ... සසිත්යා සේ ම අභිමාන් ද වීරවර්ධන මහතා දෙස බලා සිටියේ විස්මයෙනි. මගෙ කෙල්ල එයාගෙ හිත හංගගෙන... යන්න කියනකොට... යන්න ද හිතන් හිටියෙ...? වීරවර්ධන මහතා විමසුවේ ඍජු ව ම අභිමාන්ගේ දෑස දෙස ම බලාගෙන ය. "ඔච්චර අගේට පරිස්සම් කරලා... මේ කොහේවත් නැති එකෙකුට කවදා හරි දීලා යන්න ද හිතාගෙන හිටියේ...? කරන්න පුළුවන් දෙයක් ද ඔය කරන්න හිතාගෙන හිටියේ...? වීරවර්ධන මහතා අභිමාන්ට තරවටු කරද්දී... කහතුඩුව මහතා හරි අපූරු
In stock
මලක් නොවේ සකුරා

මලක් නොවේ සකුරා

"ඒ සකුරා ලස්සන කෙල්ල නේද? සයුල්ගේ අභ් යන්තරය දෙදරා ගියේ ක්ෂණික කම්පනයකිනි. හරියට පපුවේ අතිසංවේදී ස්ථානයක් එල්ලකොට වැදුනු හී පාරක් වැනිය. නහරයක් ගානේ ගලමින් තිබූ රුධිර ධාතුව රත් වූ උණුසුම සිරුරෙන් පිටටත් කාන්දු වූ පරිද්දෙන් දැවිල්ලක් දැනිණි. හිසට වද දුන් රූප රාමු පෙළක් එකිනෙක පැටලී සයුල්ගේ දෑස් මායිමේ මැවි මැවී පෙනෙන්නට විය. හිතා මතා අසීරුවෙන් අමතක කළ සකුරා මල ! එදා මෙදා තුර ජීවිතයේ අතිසුන්දරව දැකි මල ! ක් රෑරතර අන්දමින් ජීවිතය වනසා දැමූ පිළිකුල් සහගතම මල ! සයුල්ගේ දත් ඇඳි එකිනෙක වදිනු නළලේ නහර වැල් පෑදෙනු, ගෙල දිගේ දහදිය රූරා හැලෙනු පෙනේ. කෙමෙන් රත් පැහැ වන දෑස් එකම එල්ලයකය. "ඔය මල් වගේ පෙනුණට
In stock
ප්රීසියස් සහ සීබ්රා මාලය

ප්රීසියස් සහ සීබ්රා මාලය

ප් රීසියස් රැමෝට්ස්ගේ නම් වූ ගැහැනු ළමයා ඉගෙනගත් පාසලට අලුතින් සිසුවියක් පැමිණියා ය. නැන්සි නම් වූ ඇය ඇතුළත් වූයේ ද ප් රීසියගේ පන්තියටම ය. දෙදෙනා හොඳ යහළුවෝ වීමට ගතවූයේ බොහොම ටික වේලාවකි. නැන්සිට තම දෙමව්පියන්ව මතක් වෙන්නට තිබෙන්නේ ඡායාරූපයක් සහ සීබ් රාවුන්ව කැටයම් කළ ලස්සන මාලයක් පමණක් බව ප් රීසියස්ට දැනගැනීමට ලැබුණි. ඇය නැන්සිට ඇගේ දෙමව්පියන්ව සොයාගැනීමට උදවු කරන්නට ඉදිරිපත් විය. ඔවුහූ බොට්ස්වානාහි දුෂ්කර ප් රදේශයක වෙසෙන මහලු කාන්තාවක් මුණගැසෙන්නේ මේ අබිරහස සොයායාමේ පළමු වෑයම විදියට ය. තමා නිර්මාණය කළ සීබ් රාවුන්ගේ කැටයම් සහිත මාලය හඳුනාගත් කාන්තාව නැන්සිට තවත් හෝඩුවාවක් හෙළි කළා ය. ඒ හෝඩුවා
In stock
ප්රීසියස් සහ මුගටිකන්දේ අබිරහස

ප්රීසියස් සහ මුගටිකන්දේ අබිරහස

එකමත් එක කාලයක අප් රිකාවේ තියෙන සුන්දර රටක් වූ බොට්ස්වානාහි ජීවත්වුණු පුංචි ගැහැනු ළමයෙක් පසු කලෙකදී ඒ රටේ ප් රසිද්ධතම රහස්පරීක්ෂකවරියක වූවා ය. ඇය නම්බර් වන් ලේඩීස් ඩිටෙක්ටිව් ඒජන්සියේ නිර්මාතෘ වූ ප් රීසියස් රැමොට්ස්කි ය. ප් රීසියස්ට, පාසල් අවධියේදී අලුත් යහළුවෙකු සහ යෙහෙළියක මුණගැසුණි. ඔබට සිතා ගැනීමටවත් හැකිවේ ද? ඔවුන් දෙදෙනාට අමුතුම වර්ගයේ සුරතලෙකු සිටිය බව? ඉතා ම සුරතල්, විනෝදකාමී එමෙන් ම දක්ෂ මුගටිපැටියෙකු, ඌගේ නම වුණේ කොසි' ය. මේ දරුවන්ගේ පවුලට සිටිය වටිනාම වස්තුව වූයේ එළදෙන ය. හදිසියේ ම ඌ අතුරුදහන් විය. ප් රීසියස්ට එළදෙන ව සොයා දීමට හැකිවේ ද? කුඩා කොසි මුගටිපැටියා ඒ කාර්යයට කෙසේ උදව් කර
In stock
කඳුළ නිමවිය
In stock
මොළ ආක්රමණ භීෂණය

මොළ ආක්රමණ භීෂණය

චිප භාවිත කොට මනස් පාලනය කළ හැකි තාක්ෂණය හමුවේ පීඩනයට පත් වන ජන සමාජයක විස්තර මේ ප් රබන්ධයෙන් ඉදිරිපත් කෙරේ. මනෝ යනු පෞද්ගලික පන්ති දේශකයකු වන අතර ඔහුගේ සතුරකු ඔහුගේ නමෙන් පෙනී සිටිමින් ගැහැනු ළමයින්ට හිරිහැරදායි ඇමතුම් ලබා දෙයි. මේ හේතුව නිසා ඔහුගේ සමාජ සබඳතා බිඳ වැටේ මනස් ආක් රමණය කොට රාජ් ය පැහැර ගන්නට තැත් කරන කණ්ඩායමක තර්ජනයට මනෝ ලක් වන්නේ මේ අතරතුරය. විද් යාවේ ඥාන මහිමය උපයෝගී කර ගනිමින් ටීනා නම් ඔත්තුකාරිය රාජ් යයට එල්ල වන මේ තර්ජනය මැඩපැවැත්වීමට කටයුතු යොදයි. මේ ප් රබන්ධයේ කතුවරයා කැලණි විශ්ව විද් යාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇති අතර උසස් අධ් යාපන ආයතනවල බාහිර කථිකාචාර්යවරයකු ල
In stock
ගං දිය නිසලයි

ගං දිය නිසලයි

නුවන්... නුවන් වැවට පැනලද? මං හිතන්නෙ අපි පරක්කු වැඩියි ඒ සයුරිගේ හඬය. ඒ ඇහුණේ කිසිමදාක අසන්නට බලාපොරොත්තු නොවූ වචන ටිකකි. මට එය ඇසුණේද එහා ලෝකයෙන් මෙනි. ඔව්.. මැරිලා මං හිතන්නෙ පැය ගාණක් වෙනවා ඇති. මං ඒත් පොඩ්ඩක් බැලුවා මොනවද කරන්න පුළුවන් කියලා. නාඳුනන ඒ මිනිසා ගැන මට ඇති වුණේ ගෞරවයකි. මිය ගිහින්දැයි විශ්වාස කළ නොහැකිව ඔහු නුවන්ගේ පණ බේරාගැනීමට ගත් උත්සාහය මං සියැසින් දුටුවාය. මං බියෙන් මුහුණ වසා ගත්තද දුටු ඒ දසුන මැවි මැවී පෙනෙන්නට විය. මුහුණේ තැනින් තැන මාළු කොටලදෝ තුවාල වී තිබුණි. නුවන්ගේ මුහුණ ඉදිමී ඇත. මෙය වූයේ කෙසේදැයි සිතා ගැනීමට නොහැක. විනාඩි කිහිපයක් ඇතුළත බොහෝ පිරිසක් එතැනට රැස්ව ස
In stock
වැව් බැඳි රටේ තක්සලාවක

වැව් බැඳි රටේ තක්සලාවක

වැව් බැඳි රට පදනම් කරගත් 'වැව් බැඳි රටේ තක්සලාවක නම් මෙම කෘතිය නවකතා කලාවට වෙනස්ම ආරක හැඩයක් එක්කළ ග් රන්ථයකි. තම අත්දැකීම් හරහා ලබා ගත් පරිචය මෙහි අභ් යන්තරය සකස් කිරීමට කතුවරියට මහෝපකාරි වී ඇත. එසේම ඇය ගත් උත්සාහය සාර්ථක වී ඇත. මෙරට ජන සංස්කෘතිය තුළ නොනැසෙන විශ්වාස, ඇදහිලි ඉස්මතු කරමින් විවිධ කාලවලදී රටේ පැවති භයානක භීෂණයද තම සීමාවේ සිට භාවිත කරමින් ආදර කතාවක් නූතන සමාජයට තිළිණ කරන්නට ඇයට හැකි වී ඇත. අසූව දශකයේ මෙරට පැවති යුද ගැටුම්, කැරලි කෝලාහල සහ භීෂණය මැද තරුණ ගුරු මහතෙකු සිසු පරපුරට උදාර සේවයක් කර තම යෞවන පැතුමන් මුදුන් පත් කරගෙන ආපසු ගම් බිම් කරා එන කතා පුවතක් පාඨකයින් වෙත තිළිණ කළ ආකා