Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සාර්ථකත්වයේ විශිෂ්ට පියවර

සාර්ථකත්වයේ විශිෂ්ට පියවර

සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මනස සොයා ගන්න. ව් යාපාර මාපිය වගකීම් අධ් යාපනය අන්තර් සම්බන්ධතා මෙම පොතෙහි වටිනාකම අධ් යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිම් ආශාවෙන් පෙළෙන ව් යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිභවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි. - බිල් ගේට්ස් - අපගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කර ගැනීම සඳහා වර්ධනීය මනස යොදාගත යුතු අන්දම කැරොල් s. ඩ්වෙක් ප් රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහිදී පෙන්වා දෙයි. සහජ දක්ෂතා යන්නට අභියෝග කරන ඇය සහජ දක්ෂතා යනු ස්ථාවර මනසේ සීමාවක් බවත්, එය අභිභවා වර්ධන මනස ක් රියාත්මක කිරීමෙන් බොහෝ ජයග් රහණ අත්
In stock
මාක්ස් නිවැරදි ඇයි?

මාක්ස් නිවැරදි ඇයි?

ඉතිහාසයේ ප් රථම වහාවට පවහින සමාජ රටාවට වර්ගවාදය ඇති කිරීමට, සංස්කෘතිය මොට කොට දැමීමට, අපව යුද්ධයකට ඇද දැමීමට හෝ ශ් රම කඳවුරුවලට ගාල් කිරීමට පමණක් නොව පෘථිවියෙන් අපව අතුගා දැමීමට ද හැකියාව තිබේ. ලාභ ඉපැයිය හැකි නම් ධනවාදය සමාජ විරෝධීව හැසිරෙනු ඇත. එහි වර්තමාන අර්ථය නම් පරිකල්පනය කළ නොහැකි තරම් විශාල මානව විනාශයකි. ලෝක විනාශය පිළිබඳව වු අනාගතවාවී ෆැන්ටසිය අද බැරූරුම් යථාර්ථයකි. සාම්ප් රදායික වාම සටන් පාඨයක් වන 'සමාජවාදය හැකි නම් ම්ලේච්ඡත්වය' යන්න මීට වඩා උචිත වූ වාග් අලංකාරයකට සීමා නොවු අන් යුගයක් තිබුණේ නැත. මෙම දරුණු තත්ත්වයන් යටතේ ෆෙඩ් රික් ජෙම්සන් පවසනා පරිදි "මාක්ස්වාදය නැවත සත් යයක් වීම අන
In stock
ශ්රී සුභූති චරිතය

ශ්රී සුභූති චරිතය

පවරනෙරුත්තිකාචරිය මහාවිභාවී රාජගුරු වස්කඩුවේ ශ් රී සුභූති මහා නායක ස්වාමීන්ද් රයන් වහන්සේ (1835-1917), 19 වන සියවස අග භාගයත්, 20 වන සියවස මුල් භාගයත් අතර ලංකාවේ වැඩසිටි ලෝක පූජිත සංඝ පීතෲන් වහන්සේ නමක් වෙති. යටත් විජිත යුගයේ ජාතික පුනරුදය සඳහා දායක වූ යතිවරුන් අතර සුභූති මාහිමියන් වෙත සුවිශේෂ අවධානයක් යොමුවිය යුතු ය. උන්වහන්සේගේ ග් රන්ථකරණයන් පාලි භාෂා අධ් යාපනය ජාතික සහ ජාත් යන්තර වශයෙන් ප් රවර්ධනය වීමට හේතු වූහ. බ් රිතාන් ය යටත් විජිතයක් වූ ඉන්දියාවේ බෞද්ධ පුරාවස්තු කැණීම්කළ පුරා විද් යාඥයන් සඳහා සුභූති මාහිමියන් දැක්වූ ධර්ම ශාස්ත් රීය උපදේශකත්වය ද මෙම ග් රන්ථයේ ප් රාමාණාත්මකව දක්වා ඇත. ලන්ඩ
In stock
දහසක් තරු මැද

දහසක් තරු මැද

''මොකද මේ කළුවරේ තනියම කරන්නේ ?" "තරු බලනවා" "හ්ම්" "කෝ...?'' ''කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න'' "මොකද්ද ?" "තරුවක් " "මුහුදෙහි හඩ පරයමින් නැගෙන කිංකිණි සිනහවෙන් දෑස් මුදවා ගැනීමට මට අසීරු විය.තරු අහසේ නෙමෙයි.අර මුහුද දිහා බැලුවත් පේනනේ." මුහුදේ තියෙන්නේ තරු එළිය විතරයිනෙ රෙහාන්..තරුවක් ලස්සන අහසේ තියෙද්දී ඔයාට මාව පේන්නෙත් ඒ වගේද...?" "මට විතරක් එහෙම නොපෙනෙන්න හේතුවක් නෑනේ. ඔයත් ඈත අහසේ ලස්සනට පායලා තියන තරුවක් තමයි. "මමත් මනුස්සයෙක් ශවින්දි.." ''මේ රටේ සාමාන් ය මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ රොහාන්" පිළිතුරක් නොනැගුණු මුවින් සුසුමක් පිටවන තැන මෙතෙක් ඈත ක්ෂිතිජය වෙතට යොමු වී තිබූ නෙත් මා දෙසට හැ
In stock
මල් නොරඳන තුරු

මල් නොරඳන තුරු

මල් වැටුණු ඔසරියක් හැඳ, බෙල්ලට වන්නට කොණ්ඩයක් බැඳ සිටි ඇය, ඇනබෙලා දොරකුඹුරය. සෙනරත් අලුත කැන්දාගෙන ආ මනාලියය. පියකරු වතක් පමණක් නොව, ඉතාම කාරුණික හදවතක්ද හිමි වූ ඇය තම අලුත් පරිසරයට හුරු පුරුදු වෙමින් සිටියාය. ඉංග් රීසි පාසල්වල ඉගෙනුම ලබා, ඉංග් රීසි කතා කළ පවුල් පසුබිමක් සහිත ඇනාට මෙම දිවිය බොහෝ නුහුරු විය. සෙනරත් සහ ඇනා වූයේ අන්ත දෙකකය. දිළිඳු ගැමි පවුලක ගැමි දෙමව්පියන්ට දාව උපත ලබා, අනන්ත දුක් ගැහැට විඳ ඉහළටම ඉගෙන ගත් උග් ර බෞද්ධයෙකු වූ සෙනරත් සහ ක් රිස්තියානි පවුලක උපත ලබා, බටහිර සිරිත් විරිත් සමඟ හැදී වැඩුණු ඇනා අහස සහ පොළොව මෙන් විය. අහසත් පොළොවත් යාවෙන කලක් නැති මුත් ඔවුන් දෙදෙනා කෙසේ හෝ
In stock
ආකාස පාළුව

ආකාස පාළුව

පාවහන් නැති සියුමැලි දෙපයේ ළා රෝස පැහැ හූනු පැටවුන් වන් ඇඟිලි දෙස මා බලා උන්නේ අරමුණක් නැතිවමය. වම් පා සුළැඟිල්ලේ නියපොත්ත ගැලවී ලේ ගල්ගැසී ඇත. මිනිස් ආත්මයන්ට ඔරොත්තු දීමේ හැකියාව මනින මිනුම් දණ්ඩක් තිබුණා නම් ඇය දැන් සිටින්නේ ඒ මිනුම් සීමාවේ කොතැනදැයි හරියටම කියන්නට හැකිය. කවුරුන් හෝ දරුණු ලෙස ඈ කායික හා මානසික දණ්ඩනයන්ට ලක් කර ඇත. ඈ තවම පසුවන්නේ ඒ කම්පනයෙනි. කතුරු පහරවල් සිටින පරිදි මුදු මුදු කොණ්ඩය තැනින් තැන කපා දමා තිබුණි. ඇතැම් තැන්හි හිස් කබල පෙනෙන තරමටම හිස කේ කුට්ටි නැත. කුණාටුවකට හසු වූ කපුටු කූඩුවක් සේ ඇවිස්සී ඇති ඉතිරිව තිබූ ඝන කළු කැරලි කෙස් වැටිය ඈ විකට ඇඳුම් තරගයක පිස්සියක සේ ව
In stock
ගන්දර කළපුව

ගන්දර කළපුව

තාත්තා ගියේ කතරගමටද? අතුකෝරාල සැබෑවටම තාත්තා රැකියාවෙන් අස් කළාද...? උදයසිරි තාත්තාව අඳුනන්නේ කෙසේද? ඒ ඡායාරූපයේ සිටින්නේ තාත්තාමද? තමාට ලැබුණ ඒ කර්තෘ අඥාත ලිපිය කාගේද? ඉතා සුන්දර පරිසරයකින් වෙළී ඇති ගන්දර කළපුව සඟවාගෙන සිටින්නේ කාගේ, කුමන රහසක්ද යන්න සෙවීමට තරුණයාට සිදු වන්නේ අතුරුදන් සිය පියා සොයාගැනීමට හෝඩුවාවක් ඔස්සේ කළුතරට පැමිණි විටදීය. පියාට සිදු වූයේ කුමක්දැයි සොයමින්, ඉතා සූක්ෂ්ම බුද්ධියෙන් කටයුතු කරන තමා වසඟයට ගැනීමට උත්සාහ කරන්නේ මේ සියල්ලටම සම්බන්ධ වූ තැනැත්තියක් යැයි ඔහුට සිතේ. සියක් දහසක් අනතුරු, සියක් දහසක් නිර්නාමික තර්ජන සහ සියක් දහසක් බාධාවන් මැද වුවත්, රෝගාතුර සිය ආදරණීය මෑණ
In stock
සුනිල් සාන්තගේ සිනමා ගී පවත

සුනිල් සාන්තගේ සිනමා ගී පවත

පේරාදෙණි සරසවිය, ඔක්ස්ෆඩ්හි ටෙම්පල්ටන් විද් යාලය ආදියෙන් සිප් සතර හැදෑරු ප් රේමදාස තෙලි කෝරල පස් තිස් වසරක් රජ් ය හා රාජ් ය නොවන අංශයේ ජ් යෙෂ්ඨ විධායක නිලධාරියෙක් වශයෙන් සේවය කර ඇත. කලක්, මාලදිවයිනේ ශ් රී ලංකා වෙළඳ මධ් යස්ථානයේ අධ් යක්ෂකවරයා ලෙසද දූත මෙහෙවරක නිරත වු ඔහු කෙටි කලක් ශ් රී ජයවර්ධනපුර සරසවියේ බාහිර කථිකාචාර්ය- වරයෙක් වශයෙන් ද සේවය කර ඇත්තේය. අන්තර් ජාතික වෙළඳාම සම්බන්ධයෙන් විද්වතෙකු වු හෙතෙම එකී විෂයයන්ට පරිබාහිරව අනර්ඝ කුලසතා ප් රකට කළේ, ගීතයට, සිනෙ රූපයට හා ඓතිහාසික පර්යේෂණ වෙතටය. කුඩා කල සිට විශේෂාංග ලිපි රචනය කෙරේ ඇල්මක් දැක්වූ තෙලිකෝරලයන් දෙස් විදෙස් වාර සඟරා මෙන්ම තත්කාලීන පු
In stock
වාණී

වාණී

සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භූමිය වෙළාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ් යය උතුරේත් දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත් පිරිස බොහෝය. වාණී නවකතාව දකුණේ සිංහල ගුරුවරයකුගේ මානුෂීයත්වයත් නැඟෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සිදුවන අරගලයක් විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා ප් රේමණීය භාවයන් ඉස්මතු කරන්නේ අප වෙළාගත් ජාතිවාදය පිළිබඳව ද්වේශය ජනිත කරවමිනි. දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද් රවිඩ සංස්කෘතිය පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර පාඨකයාට නොදැනීම පුල්ලෙයාරේ කෝවිල් සීනු හ