Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දෙබිඩි - Pre Order (Signed Copy)

දෙබිඩි - Pre Order (Signed Copy)

2025 ජූලි මස 01 වන දින නිකුත් වීමට නියමිතය. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. දැන් දැන් අඳුර වැටෙන යාමයේ ගම්මානය තව තවත් වෙනදා නොමැති හුදකලාවක ගිලෙයි. ගම්මු නිවෙස් තුළට වී සිටිමෙන් හෝ මද සැනසීමක් ලැබූහ. නමුත් එයට ඉඩක් නොවූයේ, මහ රෑ ජාමෙට නිවෙස් වලට ගල් මුල් ප් රහාර එල්ලවන්නට වූ හෙයිනි. අමුතු ආකාරයේ කෑ ගැසීමක් ද ඒ සමඟම ඇසෙයි. ඒ ඇසූ කුඩා දැරුවෝ බිය වී හඬන්නට පටන් ගනිති. මෙනිසා ගම්වැසියන්ට සිය නින්ද පවා අහිමි විය. සුදු පැහැති අමනුෂ් යයෙකු වැන්නෙක් නිවෙස් වල ජනෙල වලින් ඇතුළට එබී බැලීම, මෑතක සිට සිදු වීමට පටන් ගෙන ඇත. සමහරු ගෙවල් හැර දමා ගියෝ ය. සමහරු කොතෙක්
In stock
විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

කතුවරයා ගැන තිස්ස කොරතොට හට මා හෘදයංගමව ආසක්ත වූයේ ඔහු මට මුණගැසෙන්නට බොහෝ කලකට පෙරය. ඒ ඉරිදා දිවයින පුවත්පතේ පළ වූ ඔහුගේ විවිධ ලිපි කියවා ලැබූ ආස්වාදය නිසාය. තිස්සගේ ලේඛන පදාසය ඔහු නොයෙක වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් බරසාර, හරසාර සහ රසසාර කරයි. එය මනහර සිතුවමක් විඳගන්නා සේය. ඔහු සතු හෘද ප් රකම්පිත බස්වහර විටෙක පපු කුහරයේ අහුමුලු තුළට ද වැද සසල කරවන තරම්ය. තිස්සගේ නිර්මාණශීලී ලිපි සැරියට මා පෙම් බඳින්නෙකු වූයේ ඔහු දකින්නට පෙර සිට යැයි පැවැසුවේ එහෙයිනි. ඔහු 'ඉරිදා මව්බිම ට එක්වීමෙන් පසු මම ඔහුගේ සමීපතම සහෘදයකු වීමි. ඔහුගේ ලේඛනයේ අපූර්වත්වය මා නිදර්ශනාර්ථයෙන් ම අත්දැක විඳගත්තේ එහිදීය. තිස්ස අප මෙන්
In stock
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය ග් රන්ථයේ කතුවරයා කැලණිය විශ්වවිද් යාලයේ නාට් ය හා රංගකලා සහ ප් රතිබිම්බ කලා අධ් යයන ඒකකයෙන් සිය විශේෂවේදී උපාධිය හදාරා ඇති අතර, දැනට කැලණිය විශ්වවිද් යාලයේ ජනසන්නිවේදන අධ් යයනාංශයේ සමාජ විද් යාපති උපාධිය නිමකරමින් සිටියි. ඔහු රූපවාහිනී ආයතන කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කර ඇති අතර, දැනට ශ් රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ් ය නිලධාරියෙකු ලෙස සේවය කරයි. සිය ශාස්ත් රීය සහ ප් රායෝගික දැනුම මුසු කරමින් රචනාකොට ඇති මෙම ග් රන්ථය වත්මන් හා මතු සිසු පරපුරට අත්පොතක් වනු ඇත. කාලීන අවශ් යතාවක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් තාක්ෂණික දැනුම ප් රායෝගිකව භාවිත ක
In stock
සිසිරයේ කාර්තු

සිසිරයේ කාර්තු

අත් හැරියේ මාය. දමා ආයේත් මේ මාය. උඳු කුඩක වරදක් මෙතුවකට නොකළ උණුහුම් කෝපි කෝප්ප සිය දහසක උණුහුම පුරවා ගත් බැඳීමක් ඒත්, වෙසක් සැරසිල්ලක් සේ හිත් කූඩුවේ එල්ලී ඒ මේ අත පැද්දේ. මේ දැනුත් පැද්දේ. ආලෝකය නිවී ගිය සැරසිල්ලේ දීප්තිය, මයෙ ඉපදෙන මියෙන හැම සිතිවිල්ලක් අස්සේම තරු කැට පරදා පිරිමි කාන්දම් දෑසක් ඕනවටත් වඩා දිලිසේ. බැඳීම් එහෙමය. ප් රේමය ඉස්සර කරගත් ජීවිතයේ හැටිත් එහෙමය. 'පුළුවන් නම් සමාවෙන්න.' මා කීයේ අඳුර පොරවා ගත් නකල්ස් කන්දට දෑස් තියාය. කන්ද උන්නේ හැමදාමත් වගේ මා දරා බුම්මා ගෙනය. ඔබ නොදන්නවාට, නොකීවාට මේ මහා කන්දත් මගේ ප් රේමය ළඟ අගුටුමිටිය. එතරම් උසට ප් රේමයක් හර්දයේ නිධානයක් සේ සැඟව තවම
In stock
සාපලත් මව්කුස

සාපලත් මව්කුස

සමාජයේ ඉන්න අසත්පුරුෂ මිනිස්සු, ඒ අයගේ ඔළුවලට විකාර ඇතුළු කරලනෙ තියෙන්නෙත්. ඒක නිසා මස්කපිටට පොරකන බලු රංචුව වගේ, උදේ ඉදලා රෑ වෙනකල් රුපියල් සතවලට පොරකනවා. දරුවන්ව විභාගවලට දක්කනවා. නැත්තං මේ පාරවල් අයිනෙ ඉන්නවා අන්ධ මිනිස්සු ඕන තරම්, පාර මාරුවෙත්ත විදිහක් නැතුව. වෙලාව පරක්කු වුණොත්, පංතියේ පිටිස්සෙ ඉඳගන්න වෙන නිසා, ඒ අමිමා දරුවවත් ඇදගෙන පංතියට දුවනවා, දරුවා ඒ අන්ධ මනුස්සයා දිහා හැරි හැරී බලද්දිත්. සාරධර්මවලින් පිරිච්ච පාරට පිටුපාලා, අසත්පුරුෂයෝ හදලා දීපූ ලෝකෙට මුදුනාවෙන්න පුළුවන් පාර දිගේ ඒ අහිංසක දරුවව දුවවනවා. අන්තිමට කිසි ම ආගමකට දහමකට නැති, කයින් මනුස්සයෙක් වෙච්ච, ඒත් හිතින් තිරිසනෙක් වෙච
In stock
සර්වජන වශිය

සර්වජන වශිය

ඒ මනුස්සයගෙ දුව මැරුණෙ සල්ලි හින්දා නෙමෙයි. පුතා කුඩු ගැහුවෙ, පස්සෙ පරිවාසයට ගියෙත්, ඒ මනුස්සයගෙ විවාහ ජීවිතය අසාර්ථක වුණෙත්, නෝනා දාලා ගියෙත්, හොර ගෑනියෙක් තියාගත්තෙත්, අන්තිමට ඔක්කොම දේපළ නැති වෙලා පිස්සුව හැදුණෙත් සල්ලි හින්දා නෙමෙයිනෙ දෝණි... ජීවත් වෙන්න දැනගෙන හිටියෙ නැති හින්දා. අද මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත අඳුරු වෙලා තියෙන්නෙ, මනුස්ස මනස ක් රියාත්මක වෙන විදිහ දන්නෙ නැති හින්දා... මිනිස්සුන්ට පෙළීම තියෙද්දි ඒකෙන් නිදහස් වෙන්න කරන්න පුළුවන් ලේසි ම දේ කරනවා. ගොඩක් මිනිස්සුන්ට මේ ලෝකෙ කරන්න ලේසි ම දේ පවනෙ. සල්ලි තියෙන මිනිස්සු ලෝහයෝ' කිය කියා, මහා කම්මැලි මිනිස්සු කකුල් දෙකත් උඩ
In stock
හමුවෙන්න මග බලන් ඉමි මම., මාව

හමුවෙන්න මග බලන් ඉමි මම., මාව

රොබරෝසියා ඉද හිටක නුඔ පිරී පරවී බිම වැටී පාවඩ එළන් නීල අහසක් දුලී පොළොවත් වැළඳ ගද්දි සෙනෙහසෙන් දුරින් හිද ලං ලංව නිතරම හාදු ගන්නට මග බලන් කෝල නෙතඟට ආල හැඟුමන් මෝදු වෙන්නම ඔබ නමින් (රොබරෝසියා 5 - වෙනි කවිය 13පිටුව) දීර්ඝකාලීන ඉඩෝරයක් ඉවර කරගෙන ඇද හැලෙන වැස්සක් එක්ක දැනෙන්න ගන්න පොළොවෙන් මතුවෙන හරි අමුතු සුවඳට හරියටම මේ යැයි කියල හේතුවක් කියන්න නොදන්නවා උූනත් මම හරි ආසයි. සමහරවිටක ඒක මගේ නොස්ටැලීජියානු මතක මතක් වෙන්න පුළුවන්. ඒත් ඒක ආයෙමත් වතාවක් මතුකලේ මේ කවිය. ෆාතිමාගේ කවියක කොතැනකම හරි තැනක මම වගේම ඔයත් ඇති. ඉතින් මම ආරාධනා කරනවා ඔයාට ඔයාගේ කවිය කියවගන්න ෆාතිමාව කියවන්න කියලා -දඩබ්බරයා-
In stock
සල්ලාල සාදුලා

සල්ලාල සාදුලා

සමාජයක පිරිහීම, විවිධ ස්ථරවලින් නිරූපණය කෙරේ. යම් සමාජයක ආගමික සංස්ථාව පිරිහීම, එම සමාජයේ සමස්ත පිරිහීමේ තරම දක්වන ප් රබල හිරූපණයක් සේ ගත හැකිය. මෙය, එක ආගමක් නොව, ඕනෑම ආගමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ හැකි යථාර්ථයයි. ආගමක් මේ තත්වයට මුහුණදෙන්නේ, සංස්ථාවක් හෙවත් ආයතනක් බවට එම ආගම පත් වූ විට ය. එවිට, ආගම පරයා සංස්ථාව/ආයතනය ඉස්මත් වන බැවිනි. ආගම රැකගැනීම නොව, සංස්ථාව/ ආයතනය රැකගැනීම එවිට ප් රමුඛස්ථානය ගන්නා බැවිනි. එම සංස්ථාව තුළට කුලය නැමති සාධකයත් ඇතුළු වු විට. ධර්මය තවත් විකෘති වෙයි. විශේෂයෙන්, කුලය ඇතුළු සියලු සමාජ වෙනස්කම් තරයේ ප් රතික්ෂේප කළ බුදුන්වහන්සේගේ ධර්මය, කුලය විසින් මෙහෙයවනු ලබන පැව
In stock
නිදහස් සමාජයක් සඳහා දැක්මක්

නිදහස් සමාජයක් සඳහා දැක්මක්

"සෑම මනුශ් යයෙකුටම තමාගේ ජීවිතය කෙරෙහි අයිතියක් තිබිය යුතුය" යන පරමාදර්ශයට විරුද්ධව - රාජ් ය සහ ආගම විසින් ඒවා අතික් රමණය කරන පසුබිමක, උක්ත නිදහස කොන්දේසි විරහිතව අපි ආරක්ෂා කරගත යුතුයි. පෞද්ගලික නිදහස යනු පුද්ගලයාගේ අයිතීන්, චේතනාත්මක වගකීම් සහ සමාජය තුළ සාමයෙන් ජීවත් වීමට ඇති අයිතිය පිළිබඳව වූ දර්ශනයයි. නිදහසට පක්ෂපාතී අය ලෙස නිදහස ලුහුබැඳීම ජීවිත කාලය පුරාම කළ යුතු උත්සාහයක් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු. එයට ධෛර්යය, නොපසුබට උත්සාහය සහ අධිකාරීවාදී බලවේගයන්ට එරෙහිව නැගී සිටීමට උනන්දුවක් අවශ් ය වේ. පුද්ගලික නිදහස හුදෙක් බලාපොරොත්තුවක් නොව සැමට ජීවමාන යථාර්ථයක් වන ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කැ
In stock
දුෂ්ඨයාගේ ප්රේමය

දුෂ්ඨයාගේ ප්රේමය

ඔසර ශශ්වින්ද තේජවර්ණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දුෂ්ඨයෙකි. තමාගේ ප් රේමය වූයේ කල්පය. ඔසර යනු එම ප් රේම කතාවේ දුෂ්ඨයාය. ඔහු තමා හිමි කර ගත්තේ ද දුෂ්ඨකමෙනි. අද ඔහු තමාගේ ස්වාමිපුරුෂයාය. ඔහුගේ බීජයක් සිය කුස තුල ඔහු රෝපණය කර ඇත. කුමන ආකාරයකින් හිමිකර ගත්තද ඔහු තමාට පුදන්නේ අසමාන වූ අරුමැසි ප් රේමයකි. තමාගේ ජීවිතය ඔහු උඩු යටිකුරු කර ඇත්තේ පුදුමාකාර ලෙසින්ය. අනපේක්ෂිත වූ සිදුවීම් පෙළක් සිදුවුණ ද දැන් තමා දිවි ගෙවන්නේ සතුටින්ය. ඒ දුෂ්ඨයාගේ ප් රේමය විටෙක තමාට දැරිය නොහැකි තරම්ය. කිසිවකු ඉදිරියේ දණ නොනමන කඩවසම් පෞරුෂයක් හිමි ඔසරගේ යුවතියන් වසඟ කරවන මන බදින සිනහව මන්සදීගේ සිතෙහි මැවී පෙනේ. තමා මේ වන