Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රෞඩි රාතෝර්

රෞඩි රාතෝර්

මේ මිස්ටර්, මාව බලෙන් උස්සගෙන ආවා නම් එක නූල් කෑල්ලකවත් අඩුවක් නැතුව ආයේ මාව ගෙනාපු තැනටම ගෙනිහින් දාන්න. ඒක තමයි සාධාරණ විදිහ. "සාධරණේ ගැන මා එක්ක කතා කරන්න එන්න එපා මිස්. මම රාතෝර්.රෞඩි රාතෝර්. ඇස් වල සාමකාමී ගතිය තත්පරෙකටවත් වෙනස් නොවුනත් ඒ කටහඩේ තිබුනේ මහා මුරණ්ඩු හිතුවක්කාර ටෝන් එකක්. රාතෝර් තියා රාතෝර්ගේ වඳ පුංචි අම්මා ආවත් මං බය වෙයිද?... "ඉතිං මට පාන් ද?... කැෆේ එකට ගිහින් මගේ බෑග් එක අරගෙන, ඊට පස්සේ මාව බෝඩිම ලඟින් ඩ් රොප් කරන්න. මම අන්තිම ටික කිව්වේ රාජ් යන්න ලැස්ති වෙන්න කියලා කියපු අසාම් දිහා බලලා. එහෙම කරලා මම අඩි දෙකක් ඉස්සරහට තියලා ඇල් වතුරත් දෙවරක් නිවලා බොන ඇස් දෙක ලඟට කිට්ටු
In stock
රස්තියාදුවකට පසුව ජීවිතේ එමට

රස්තියාදුවකට පසුව ජීවිතේ එමට

ඉපැද්දුවාට... බිව්ව රන් කිරි වලට හැමදාම ණය ගැතියි නුඹේ රුව දිය කරන් තැනුව රුව හරි අගෙයි තුන් හිතකවත් තරහ නැති සෙනෙහෙ විතරමයි රත්තරන් මගෙ අම්මෙ තුණුරුවනෙ රැකවලයි හෙලූ දහඩිය කඳුළු සුවඳ තවමත් දැනෙයි නුඹ දුන්නු ඉවසීම හැමදාම මම දිනයි මගෙ දෑත් හයි වෙද්දි දැනෙන හැටි හරි අගෙයි තාත්තට නිවනෙ දුර නැති බවම මට හැගෙයි දෙගුරු හැඩ හුරු කමට ගුණ නුවණ එක් කළා මම දිනන මාවතට අත් වාරු දික්කලා කටුක තැන් මිහිරි ලෙස ගෙවන හිත රක්කලා මම හදපු ගුරු ඇඳුරු පා පැනින් වක්කලා මග නොමග කියාදුන් හැම කෙනෙකුටම බැතින් වැටෙන වට්ටන තැනදි සවිය දුන්නට පෙමින් රිදෙන රිද්දන අරුම රඟපු උන්ටත් තුටින් හුඟක් ස්තූතියි මම ජීවිතේ අබිමනින් අන්ත දුක
In stock
සන්තෝෂ තාරකා එළි

සන්තෝෂ තාරකා එළි

පියාසැරියක් නොගොසින්ම කැදැල්ලෙන් බිම වැටුණු කුරුලු බිළිඳා නොරිද්දෙන සේ වඩා ඇහිඳා කූඩුවෙන් තියන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී. අටේ කණිසම විදෙස් පුවතක රකුසෙකු බිලිගත්තු විදි දැරියක් ගැන හදවත බිඳෙන කඳුලැලි ගලන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී නන්නාඳුනන කලබලකාරයෙක් කඩා පාගා ගිය මලක් සනසා කුඩා පත් එකින් එක අලව අලවා සුව කරන්නට තනන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී. කාරුණික කම් කඩිනමින් වඳ වෙවි යන ලෝකයක මේ මෙතන මෙහෙමම තෙත් හදැති කුඩා දරුවෙකුව තවම ඔබ පවතී. ඉතින් ඔබ සුවිශාල වන්නේ ඒකයි. සුවිශේෂ වන්නේ ඒකයි. ඔබව මේ ලෝකයට උවමනා වන්නේ ඒකයි! (nikita gill ගෙ කවියක අනුවාදයකි)
In stock
ආදරණීය කඳුළු, ඔබ හමුවන තුරු 1

ආදරණීය කඳුළු, ඔබ හමුවන තුරු 1

"ඇයි.... ඇයි හැමෝම මට මෙහෙම කරන්නේ..?" සවීරා ඉකිගසමින් කතා කරන්නට පටන් ගත්තාය. "මට දැන් හරිම මහන්සී... මට තවත් මේ දේවල් දරාගන්න බැරි වේවි... සවීරාගේ කඳුළු නැවතත් අලුත් වෙද්දී ඇය ඉකිගැසීම් අතරින් කීවාය. "ඔයාලා.... හැමෝම ඇයි මට මෙහෙම කරන්නේ? ඔයාලට රවට්ටන්න, ලැජ්ජා කරන්න, රිද්දන්න මම විතරමද මේ ලෝකෙ ඉන්නේ.? ඇයි මෙහෙම කරන්නේ..? සවීරාගේ අලුත් වූ උණුසුම් කඳුළු බිඳු ඇයගේ කොපුල් දිගේ පල්ලම් බැස ගෙල පහලට ගලා ගියේය.වෙනදා නොතිබුණු අසරණ බවක් අද සවීරාගෙන් දිස් වුණි. මේ නිසාම ෂේද්ට තවදුරටත් ඇය දෙස බලා සිටීමට නොහැකි විය. ඔහුගේ පපු කුහරයේ සිට දරුණු වේදනාවක් උගුර දිගේ ඉහළට නැඟ එමින් තිබුණි. "මගේ පපුව ගොඩක් රිදෙ
In stock
අහිමි හිමි අහිමි

අහිමි හිමි අහිමි

එක් දිනක හැන්දෑවේ නන්පෙරියල් වතුයායට යන පාරේ පොලිස් ජීප් රථයක් නැවතුණි. ඉන් බැසගත් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු කඩිමුඩියේ තේගිස් මාමාගේ නිවස දෙසට දුව එනු මිදුලේ සිටි තේගිස් මාමාත්, කරුණා නැන්දාත් දුටුවෝය. ඔවුන් නිවසට ළං වත්ම, "උඹ නේද තේගිස් කියන්නෙ? ඔහෙ හිටු පරයා!" කියමින් ඔහු ඇල්ලීමට සැරසෙත්ම නිවසේ පසුපස දොරෙන් තේගිස් මාමා පැන දුවන්නට පටන් ගත්තේය. පොලිස් නිලධාරීහුද තේ වත්ත හරහා දුවන තේගිස් මාමාගේ පසුපසින් එළවන්නට වූහ. මෙසේ දුවන තේගිස් මාමා පය පටලැවී කන්දෙන් පහළට ඇද වැටෙනු පොලිසියේ අය දුටුවෝය. ඔවුන් ඉක්මනින් තේගිස් මාමා වැටී සිටි ස්ථානයට ආවෝය. ඔවුන්ට දක්නට ලැබුණේ ගලක හිස වැදී නහයෙන් කටින් ලේ දම
In stock
පාපොච්චාරණය

පාපොච්චාරණය

කිසිවෙකු පාපොච්චාරණයක් කළ යුතු වන්නේ මද? සිය ජීවන ලාලසාව හෘද සාක්ෂියට එකඟ නැතැයි හැඟෙත කළ ද? සැබැවින් පාපොච්චාරණ අනවශ් යය ද? දේශිත ප් රමෝද් කවියා නවකතා කරුවෙකු ලෙස දොරට වඩින්නේ පාපොච්චාරණය. කෘතියෙනි. එය හොඳ නරක හා කළු සුදු යහපත අයහපත මායිම් රේඛා බොඳ කරන අතර යක්ෂයා ද සුර දූතයා ද එකම මනුෂ් ය ශරීරයක වෙසෙන බව ද විදහා පායි. ප් රමෝද්මය ශෛලියකින් දිග හැරෙන මේ මනරම් ගෙත්තම මනුෂ් ය සන්තානයේ සංකීර්ණත්වය සේ ම ආදරය. අනුරාගය හා ද්වේශය යනාදී සකල විධ හැඟීම් සමඟ පාඨක සිත් සතන් කළඹාලයි. සරසවි මානවකයා යනු මේ සමාජයේ ම පීඩාවට පත් අයෙකි. සරසවිය ද සමාජයට බාහිර කිසියම් පවිත් ර හෝ ශුද්ධ වූ අධ් යාපනයේ ආලෝකයෙන් ප් රචලි
In stock
වසරක කසාද ගිවිසුම

වසරක කසාද ගිවිසුම

"ඊයා... චික්.. විතරක්... මම හති ඇර ඇර සාලිය අයියා දෙස බැලුවා. "ඇයි නංගි..? මොකද වුණේ එකපාර ම...? යකෙක් දැක්ක ද දිය යට දි?" එයාත් හයියෙන් හුස්ම ගන්න ගමන් හති ඇරියා. "ඔව්. හොඳ යකෙක් තමයි මම දැක්කේ. කෝ ඕයි තමුසෙගෙ සරම? මේ උපන් ඇඳුම පිටින් ඉන්නේ. සාලිය අයියා මම ඒක කිවුවා ම දිය යටට අත දාලා අතගාලා බැලුවා.. එයාගේ ඇස් උඩ ගියා. "අනේ නංගි, කෝ මගේ සරම? ඒක නෑනේ. ඔයා දැක්ක ද? "යකඩෝ... මෙහෙමත් මිනිහෙක්. ඇගේ තිබ්බ සරමට වුණ දෙයක් දන්නේ නෑ. එයා හරි අහිංසකව හිනා වෙලා මගේ ළඟට ආවා. "නෑ නංගි, මං ගිලෙන්න ගිය වෙලාවේ දගලපු නිසා එතන දි ගැලවෙන්න ඇති. *චී... එකේ... එන්න එපා මගේ ළඟට, නූල් පොටක් තියෙනවා ද දැන් ඇගේ? දැන් ක
In stock
American පෙම්වතා

American පෙම්වතා

"තිවංක... තිවංක.. ඔයා නිදි ද..?" ඔහු සිටි කාමරයේ විදුලි පහන් නිවා දමා තිබූ නිසා මම දොරට තඩි බාමින් රහසින් අඬගැසීමි. ඔහුගේ කිසිදු ප් රතිචාරයක් නොමැති හෙයින් දොර විවෘත කොට කාමරය තුළට පිවිසියෙමි. තිවංක කාමරයේ නැත. ඔහුට අයත් කිසිදු බඩුවක් ද කාමරයේ නොවී ඇඳ මත වාඩි වී ඉකිගසමින් මහ හඬින් කැගැසුවෙමි. මගේ කැගැසීමට අම්මාත්, තාත්තාත් තිවංකගේ කාමරය වෙතට පැමිණියහ. "බොරුකාරයා.... වංචාකාරයා.. බයගුල්ලා.. මහ ලොකු ආදරයක් මට දීලා මාව දාල ලිහින් මම ඔයාට වෛර කරනවා තිවංක.. මම ලැජ්ජ වෙනවා ඔයාට ආදරේ කරපු එකට..." මම තිවංකට බැන වදිමින් ඉකිගසමින් හැඬුවෙමි. ඩැඩී මම හුන් තැන ම වාඩි වී මගේ කඳුළු පිස දැමීය. තිවංක සේරම කිවුව
In stock
ඉඩෝරය නිමා වී

ඉඩෝරය නිමා වී

"හිරු ගිලෙන රත් පැහැති අවරගිර අහසේ... නුඹේ රුව සිතුවම් කරමි මම රහසේ... රත් පැහැ ගැන්වුණු අවරගිර අහස සිතුවම අඳින පසුබිම යැයි සිතා ඔහුගේ හිත නැමැති පින්සල් තුඩෙන් ඇගේ රුව සිතුවමට නැගුවේ දෑස් කඳුළු පටලයකින් වැසී යද්දී ය. ඔහුගේ කඳුළුවලින් ම ඇගේ සිතුවම වර්ණ ගැන්විණි. නොනවත්වා ම ගලා යන කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දී යෙනුර අවරගිර අහස දෙස ම බලා සිටියේ අතීත මතක අතරේ සැරිසරමින් ය. සමහර මතක තියෙනවා මැණික අදටත් හිත පතුලේ හරි තදට කා වැදුණු. ඒ මතක මාව රිදවනවා නොසෑහෙන්න. ඉස්සරහටත් රිදවයි. ඒත් ඒ මතකවලට මං හරි ලෝබයි. මොකද දන්නව ද මැණික. ඒ හැම මතකයක ම ඔයා ඉන්නවා හරි ලස්සනට, මගේ ජිවිතේ ලස්සන ම මතකය ඔයා. ඔයා විතරමය
In stock
දෙබිඩි - හිරන්ත සිල්වා

දෙබිඩි - හිරන්ත සිල්වා

දැන් දැන් අඳුර වැටෙන යාමයේ ගම්මානය තව තවත් වෙනදා නොමැති හුදකලාවක ගිලෙයි. ගම්මු නිවෙස් තුළට වී සිටිමෙන් හෝ මද සැනසීමක් ලැබූහ. නමුත් එයට ඉඩක් නොවූයේ, මහ රෑ ජාමෙට නිවෙස් වලට ගල් මුල් ප් රහාර එල්ලවන්නට වූ හෙයිනි. අමුතු ආකාරයේ කෑ ගැසීමක් ද ඒ සමඟම ඇසෙයි. ඒ ඇසූ කුඩා දැරුවෝ බිය වී හඬන්නට පටන් ගනිති. මෙනිසා ගම්වැසියන්ට සිය නින්ද පවා අහිමි විය. සුදු පැහැති අමනුෂ් යයෙකු වැන්නෙක් නිවෙස් වල ජනෙල වලින් ඇතුළට එබී බැලීම, මෑතක සිට සිදු වීමට පටන් ගෙන ඇත. සමහරු ගෙවල් හැර දමා ගියෝ ය. සමහරු කොතෙක් බිය වීද යත්, තමන්ගේ වටිනා බඩු බාහිරාදිය පවා අතහැර ගියෝ ය. එහෙත් පසුව එම නිවෙස් කව්රුන් විසින් හෝ කොල්ලකා තිබුණි. මේ සි
In stock
විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

විජේවීර-ගමනායක අරගලයක සැඟවුණු කතා

කතුවරයා ගැන තිස්ස කොරතොට හට මා හෘදයංගමව ආසක්ත වූයේ ඔහු මට මුණගැසෙන්නට බොහෝ කලකට පෙරය. ඒ ඉරිදා දිවයින පුවත්පතේ පළ වූ ඔහුගේ විවිධ ලිපි කියවා ලැබූ ආස්වාදය නිසාය. තිස්සගේ ලේඛන පදාසය ඔහු නොයෙක වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් බරසාර, හරසාර සහ රසසාර කරයි. එය මනහර සිතුවමක් විඳගන්නා සේය. ඔහු සතු හෘද ප් රකම්පිත බස්වහර විටෙක පපු කුහරයේ අහුමුලු තුළට ද වැද සසල කරවන තරම්ය. තිස්සගේ නිර්මාණශීලී ලිපි සැරියට මා පෙම් බඳින්නෙකු වූයේ ඔහු දකින්නට පෙර සිට යැයි පැවැසුවේ එහෙයිනි. ඔහු 'ඉරිදා මව්බිම ට එක්වීමෙන් පසු මම ඔහුගේ සමීපතම සහෘදයකු වීමි. ඔහුගේ ලේඛනයේ අපූර්වත්වය මා නිදර්ශනාර්ථයෙන් ම අත්දැක විඳගත්තේ එහිදීය. තිස්ස අප මෙන්
In stock
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය ග් රන්ථයේ කතුවරයා කැලණිය විශ්වවිද් යාලයේ නාට් ය හා රංගකලා සහ ප් රතිබිම්බ කලා අධ් යයන ඒකකයෙන් සිය විශේෂවේදී උපාධිය හදාරා ඇති අතර, දැනට කැලණිය විශ්වවිද් යාලයේ ජනසන්නිවේදන අධ් යයනාංශයේ සමාජ විද් යාපති උපාධිය නිමකරමින් සිටියි. ඔහු රූපවාහිනී ආයතන කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කර ඇති අතර, දැනට ශ් රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ් ය නිලධාරියෙකු ලෙස සේවය කරයි. සිය ශාස්ත් රීය සහ ප් රායෝගික දැනුම මුසු කරමින් රචනාකොට ඇති මෙම ග් රන්ථය වත්මන් හා මතු සිසු පරපුරට අත්පොතක් වනු ඇත. කාලීන අවශ් යතාවක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් තාක්ෂණික දැනුම ප් රායෝගිකව භාවිත ක
In stock
සිසිරයේ කාර්තු

සිසිරයේ කාර්තු

අත් හැරියේ මාය. දමා ආයේත් මේ මාය. උඳු කුඩක වරදක් මෙතුවකට නොකළ උණුහුම් කෝපි කෝප්ප සිය දහසක උණුහුම පුරවා ගත් බැඳීමක් ඒත්, වෙසක් සැරසිල්ලක් සේ හිත් කූඩුවේ එල්ලී ඒ මේ අත පැද්දේ. මේ දැනුත් පැද්දේ. ආලෝකය නිවී ගිය සැරසිල්ලේ දීප්තිය, මයෙ ඉපදෙන මියෙන හැම සිතිවිල්ලක් අස්සේම තරු කැට පරදා පිරිමි කාන්දම් දෑසක් ඕනවටත් වඩා දිලිසේ. බැඳීම් එහෙමය. ප් රේමය ඉස්සර කරගත් ජීවිතයේ හැටිත් එහෙමය. 'පුළුවන් නම් සමාවෙන්න.' මා කීයේ අඳුර පොරවා ගත් නකල්ස් කන්දට දෑස් තියාය. කන්ද උන්නේ හැමදාමත් වගේ මා දරා බුම්මා ගෙනය. ඔබ නොදන්නවාට, නොකීවාට මේ මහා කන්දත් මගේ ප් රේමය ළඟ අගුටුමිටිය. එතරම් උසට ප් රේමයක් හර්දයේ නිධානයක් සේ සැඟව තවම
In stock
සාපලත් මව්කුස

සාපලත් මව්කුස

සමාජයේ ඉන්න අසත්පුරුෂ මිනිස්සු, ඒ අයගේ ඔළුවලට විකාර ඇතුළු කරලනෙ තියෙන්නෙත්. ඒක නිසා මස්කපිටට පොරකන බලු රංචුව වගේ, උදේ ඉදලා රෑ වෙනකල් රුපියල් සතවලට පොරකනවා. දරුවන්ව විභාගවලට දක්කනවා. නැත්තං මේ පාරවල් අයිනෙ ඉන්නවා අන්ධ මිනිස්සු ඕන තරම්, පාර මාරුවෙත්ත විදිහක් නැතුව. වෙලාව පරක්කු වුණොත්, පංතියේ පිටිස්සෙ ඉඳගන්න වෙන නිසා, ඒ අමිමා දරුවවත් ඇදගෙන පංතියට දුවනවා, දරුවා ඒ අන්ධ මනුස්සයා දිහා හැරි හැරී බලද්දිත්. සාරධර්මවලින් පිරිච්ච පාරට පිටුපාලා, අසත්පුරුෂයෝ හදලා දීපූ ලෝකෙට මුදුනාවෙන්න පුළුවන් පාර දිගේ ඒ අහිංසක දරුවව දුවවනවා. අන්තිමට කිසි ම ආගමකට දහමකට නැති, කයින් මනුස්සයෙක් වෙච්ච, ඒත් හිතින් තිරිසනෙක් වෙච
Out of stock
සර්වජන වශිය

සර්වජන වශිය

ඒ මනුස්සයගෙ දුව මැරුණෙ සල්ලි හින්දා නෙමෙයි. පුතා කුඩු ගැහුවෙ, පස්සෙ පරිවාසයට ගියෙත්, ඒ මනුස්සයගෙ විවාහ ජීවිතය අසාර්ථක වුණෙත්, නෝනා දාලා ගියෙත්, හොර ගෑනියෙක් තියාගත්තෙත්, අන්තිමට ඔක්කොම දේපළ නැති වෙලා පිස්සුව හැදුණෙත් සල්ලි හින්දා නෙමෙයිනෙ දෝණි... ජීවත් වෙන්න දැනගෙන හිටියෙ නැති හින්දා. අද මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත අඳුරු වෙලා තියෙන්නෙ, මනුස්ස මනස ක් රියාත්මක වෙන විදිහ දන්නෙ නැති හින්දා... මිනිස්සුන්ට පෙළීම තියෙද්දි ඒකෙන් නිදහස් වෙන්න කරන්න පුළුවන් ලේසි ම දේ කරනවා. ගොඩක් මිනිස්සුන්ට මේ ලෝකෙ කරන්න ලේසි ම දේ පවනෙ. සල්ලි තියෙන මිනිස්සු ලෝහයෝ' කිය කියා, මහා කම්මැලි මිනිස්සු කකුල් දෙකත් උඩ
In stock
හමුවෙන්න මග බලන් ඉමි මම., මාව

හමුවෙන්න මග බලන් ඉමි මම., මාව

රොබරෝසියා ඉද හිටක නුඔ පිරී පරවී බිම වැටී පාවඩ එළන් නීල අහසක් දුලී පොළොවත් වැළඳ ගද්දි සෙනෙහසෙන් දුරින් හිද ලං ලංව නිතරම හාදු ගන්නට මග බලන් කෝල නෙතඟට ආල හැඟුමන් මෝදු වෙන්නම ඔබ නමින් (රොබරෝසියා 5 - වෙනි කවිය 13පිටුව) දීර්ඝකාලීන ඉඩෝරයක් ඉවර කරගෙන ඇද හැලෙන වැස්සක් එක්ක දැනෙන්න ගන්න පොළොවෙන් මතුවෙන හරි අමුතු සුවඳට හරියටම මේ යැයි කියල හේතුවක් කියන්න නොදන්නවා උූනත් මම හරි ආසයි. සමහරවිටක ඒක මගේ නොස්ටැලීජියානු මතක මතක් වෙන්න පුළුවන්. ඒත් ඒක ආයෙමත් වතාවක් මතුකලේ මේ කවිය. ෆාතිමාගේ කවියක කොතැනකම හරි තැනක මම වගේම ඔයත් ඇති. ඉතින් මම ආරාධනා කරනවා ඔයාට ඔයාගේ කවිය කියවගන්න ෆාතිමාව කියවන්න කියලා -දඩබ්බරයා-
Out of stock
සල්ලාල සාදුලා

සල්ලාල සාදුලා

සමාජයක පිරිහීම, විවිධ ස්ථරවලින් නිරූපණය කෙරේ. යම් සමාජයක ආගමික සංස්ථාව පිරිහීම, එම සමාජයේ සමස්ත පිරිහීමේ තරම දක්වන ප් රබල හිරූපණයක් සේ ගත හැකිය. මෙය, එක ආගමක් නොව, ඕනෑම ආගමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ හැකි යථාර්ථයයි. ආගමක් මේ තත්වයට මුහුණදෙන්නේ, සංස්ථාවක් හෙවත් ආයතනක් බවට එම ආගම පත් වූ විට ය. එවිට, ආගම පරයා සංස්ථාව/ආයතනය ඉස්මත් වන බැවිනි. ආගම රැකගැනීම නොව, සංස්ථාව/ ආයතනය රැකගැනීම එවිට ප් රමුඛස්ථානය ගන්නා බැවිනි. එම සංස්ථාව තුළට කුලය නැමති සාධකයත් ඇතුළු වු විට. ධර්මය තවත් විකෘති වෙයි. විශේෂයෙන්, කුලය ඇතුළු සියලු සමාජ වෙනස්කම් තරයේ ප් රතික්ෂේප කළ බුදුන්වහන්සේගේ ධර්මය, කුලය විසින් මෙහෙයවනු ලබන පැව