Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මල් පෙත්තක

මල් පෙත්තක

කෙල්ලෝ කියන්නේ ආදරේ කියන දේ ඇතුළේ ජීවත් වෙන, හුස්ම ගන්න ජාතියක්.. කෙල්ලෙක්ට පිරිමියෙක්ව දැනුණා කියන්නේ චී කෙල්ලට වී පිරිමියාව මුළු ලෝකයක් කියන එක එනකොට චී කෙල්ල චී පිරිමියාගෙන් ලෝකේ දකින්න පටන් ගන්නවා. කොයි තරම් හිත හයිය කෙල්ලෙක් වුණන් ආදරේ ළඟ පොඩි එකියක් වගේ හැසිරෙන්න ගන්නවා. සමහරවිට පිරිමියෙක් ඒ දේවල්වලට අකමැති වෙන්න පුළුවන්. එතකොට කෙල්ලෝ නිහඬ වෙනවා. අන්තිමේට නොකියාම යන්න යනවා. චී නිසා මට බයයි අනර්වි. මොකද මම මේ ආදරේ කරන්නේ පළවෙනි පාරට.. රුප ශාක් යනාථ දෙවිනුවර - ගැහැනියෙක්ගේ ආදරේ හරියට අඳුනගන්න පිරිමි ළඟ ගැහැනු කවදන් ලස්සනට ජීවත් වෙනවා රුහ.. චී වගේ ජීවිතයකට හිමිකම් කියන ගැහැනියක් කතා කරන වචන
In stock
සංගීතවේදය

සංගීතවේදය

ඇමෙරිකානු මනෝවිද් යාඥයකු හා අධ් යාපනඥයකු වන කාල් එමිල් සීෂෝ (1866 - 1949) සිය උගත් සහායකයන් සමග විසිවැනි සියවසෙහි මුල් භාගයේදී සංගීතමය මනස (musical mind) හා එහි අන්තර්ගතය විද් යාගාර පර්යේෂණ ඇසුරෙන් විග් රහ කළ ප් රකට විද්වතෙකි. වෛෂයිකව ජනනය වන නාදය සංගීතමය මනසක් සහිත පුද්ගලයකුට ආත්මීයව ග් රහණය වන අයුරුත්, සංගීතය වශයෙන් හඳුනා ගැනෙන එකී නාදය ශ් රවණයේදී නිර්මාණකරණයේදී හා අභිවහනයේදී පරිහරණය කෙරෙන අයුරුත්, අනුක් රමිකව විස්තර කිරීමට සීෂෝ උත්සාහ දැරුවේ ය. සංගීතවේදය - මනෝවිද් යාත්මක ප් රවේශයක් යනු සීෂෝ ගේ එම පිවිසුම විධිමත්ව ගුරුකොට ගනිමින් සිංහලයෙන් රචනා වූ ප් රථම ග් රන්ථයයි. අවශ් ය අවස්ථාවලදී පසුකාලී
In stock
ම් - Mm
In stock
ජාන්

ජාන්

හැමදාම මගේ ළඟින් ඉඳපන් මැණිකේ.. හැමෝම කොන් කරලා ඈත් කරලා තිබුණු මාව ළඟට ගත්තෙ උඹ.. පිස්සුවෙන් හිටියත් මට ඒ දේවල් අමතක නැහැ... උඹ කොයි මොහොතකවත් මාව පිළිකුල් කළේ නැහැ... අන්න ඒ ආදරේ මට මැරෙනකම් දීපන්.. "මං ඔයාට සදහටම ආදරෙයි ජාන්. ඒ ආදරේ මම වෙන කාට දෙන්නද?. දැන් ඕක අමතක කරන්නකෝ. අපි cctv චෙක් කරමු දැන් "ඒ මොකටද.. ඔහු ඇහුවේ උදාසීන විදිහට.ඔහුට කිසිම උවමනාවක් නෑ පරණ අතීතය අවුස්සන්න. "මං ඔයාට කිව්වනේ ජාන්,, මං ඔයාගේ ළඟින් ඉන්නවා. ඒක පොරොන්දු වෙනවා. ඒත් මම දෙවිලි ගැන හොයන එක නවත්තන්නේ නෑ,,අන්න ඒක හින්දා එන්න චෙක් කරන්න .." හිම්මි කරන්න දෙයක් නැති හින්දා ඔහු වාඩිවුනේ ඇය ලඟින්, මේ බලන්නකෝ අපි දැක්ක ටික
In stock
සිල්ලර කාසි

සිල්ලර කාසි

මම බලන් හිටියා දේව්.. ඔයා දුවන් ඇවිත් ඒක එහෙම නෑ කියලා කියයි කියලා... මා හඬමින්ම මාගේ සියුම් අතැඟිලි දේව්ගේ හිස පුරා ගෙන යමින් පැවසුවේ උමතුවෙන් මෙනි. මම දුවගෙන ගියේ ඔයාට එහෙම ඇවිත් කියන්න තමා මැණික... ඒත් එහෙම වුණේ කොහොමද ? දෙව් දෑස් තුළ පොකුරු පිටින් කඩා හැලෙන කඳුළු ඔහේ පිටවන්නට හරිමින් පවසන්නේ මටම මාව පාලනය කර ගත නොහැකි තරමටම වේදනාවෙන් පුරවමින්. මං... ඔයාට හරි ආදරෙයි දේව්... මගේ මුළු ජීවිතේම උඹයි යලින්දි. මට ආපහු හැරෙන්න කියන්න නම් එපා...' දේව් දෙපත් එකතු කර පැවසුවේ මාගේ හුස්ම පවා මොහොතකට හිර කරමින්. ආදරය මේ සා විසාල වේදනාවක්ද? එය මාහට වැටහෙන්නේ නැත. උඹ දැකලා තියනවද? මහා ලොකු දළ ඇත්තු, සමහර
In stock
මුවැත්තිය

මුවැත්තිය

දෙයියනේ . මේක ඇඳුමක්ද නෙටි එකක්ද.. මේක පැදන් කොහොමද එළියට යන්නෙ.. අනේ දෙයියනේ ඇයි මදු පෙදෙද්දීම මැරුණෙ නැත්තෙ... ඒන්ජල්... උමු ඩික ඇතුළෙ පැළ වෙලාද.. මං ඇතුළට එන්න කලින් එළියට වරෙන්... ඒ හඬ ඇහෙද්දියි මාව පියවි සිහියට ආවේ. කොච්චර ඇඩුවත් තේරුමක් නෑ. මං මේ මිනිහගෙ බිල්ලක් වෙලා ඉවරයි. මැරෙනවට වඩා දෙයක් වෙන්නෙ නෑ නේහා. ඔයා ස්ට් රෝන්ග් වෙන්න. මං මට ම කියාගතෙ කොහොම හරි හිත ආයික කරගන්න. ඒත් කඳුළු නම් ඔහේ ගලාගෙන යනවා. තමුසේ එළියට එනවද නැද්ද.... පෙරටත් වඩා සද්දෙන් කඃ ගහපු හඬ නිසාම ක්මනින් දී තිබූ ඇඳුම ඇදගන්න මං කාර වඞ් විවිල් එක මතාගෙන ඇගේ විනිවිද පෙන තැන් විස ගෙඩ නාන කාමරයෙන් එළියට භාවේ ගැකි ගැහි හැබැයි
In stock
කෝඩුකාර වැහි

කෝඩුකාර වැහි

"කවුද? මේ ෆයිල් එකට ඇපෘල් දුන්නේ. මේ ෆයිල් එක මම රිජෙක්ට් කළේ එක හේතුවක් නිසා... උදෑසන පැමිණි මොහොතේ සිට සංසු පසුවන්නේ විශාල කෝපයකිනි. කාර්යාල සහයිකාවන් කිහිප දෙනෙක්ම බිරාන්තර වී බිම බලාගෙන සිටියේ ඇය අභිබවා ඔවුන් කිසිවෙකුටත් වචනයක් හෝ කතා කළ නොහැකිකම නිසාවෙන්. සහන් වික් රමසිංහ මහතාගේ හුරතලය සංසුගේ දිවි පෙවෙත බොහෝසෙයින් වෙනස් කර ඇත්තේ ඇයටම පාලනය කර නොහැකි පරිද්දෙන්. මමයි ඇපෘල් දුන්නේ... ඇගේ පසු පසින් ඇසෙන ගාම්භීර හඬට සංසු හැරුණේ මද ආවේගයකින්. නමුදු ඇසි පිය නොසෙල්වමින් ඔහු ඇය දෙසට තීක්ෂණ බැල්මක් යොමු කරන විට ඇය යම් තැති ගැන්මකින් ඔහු දෙස බැලුවා. තමුන්... මගේ නම නම් තමුන් කියලා කියන එක නෙමේ මිස්
In stock
නුවරකලාවිය කෑදෑකෝරළයේ ගැමි වෘතාන්ත

නුවරකලාවිය කෑදෑකෝරළයේ ගැමි වෘතාන්ත

විසිවන සියවසේ මැදභාගය තෙක්ම නුවරකලාවියේ උතුරුකරය ගැන කෙරි ඇත්තේ විධිමත් අධ් යයන කීපයක් පමණි. එම සියවසේම අවසාන දශක කිහිපය තුලදී ද යම් යම් අධ් යනයන් සිදුවී තිබීම ඉතා වැදගත් ය. විසි එක්වන සියවසේ ආරම්භයත් සමග නව ලේඛක පරපුරක් බිහිවීමත් සමග ඔවුන්ගේ කුළුදුල් කෘති එළි දක්වමින් තම ලේඛන කාර් යයන් ඉදිරියට ගෙනයමින් සිටීම පැසසිය යුතුම ය. පූජ් ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන්ගේ ප් රවීණත්වයට පත්ව රාජකීය පණ්ඩිත උපාධිය ද සමත් වී, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් ශාස්ත් රවේදී උපාධිය ද, කැළණිය විශ්ව විද් යාලයෙන් ශාස්ත් රපති උපාධිය ද ලබා තවද නිට්ටඹුව, සාරිපුත්ත ජාතික අධ් යාපන විද්
In stock
හිට්ලර්ගේ පලායාම

හිට්ලර්ගේ පලායාම

1945 අප් රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප් රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ. සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු වලට සම්බන්ධ වූහ. ලේකම්වරුන්ගේ සිට ආරක්ෂකයන් දක්වා විවිධ තනතුරු දැරූ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටියද, හිට්ලර්ගේ පෙනුම කෙසේ ද යන්න පිළිබඳව ඔවුන් හොඳින්ම දැන සිටියේ ය. එහෙත් ඔවුන් හිට්ලර් වෙඩි තබා ගනිමින් සි
In stock
සුදු ඇඳපු කළු අපි - කාව්ය සංග්රහය

සුදු ඇඳපු කළු අපි - කාව්ය සංග්රහය

ඇය.... මිතුරියකි, සොහොයුරියකි මවකි. බිරිඳකි. බොහෝ සෙනෙහෙවන්ත ආදරණීය ගුරුවරියකි... නදීශානි සිල්වා ජ් යෙෂ්ඨ කථිකාචාර්ය,කෘෂි ආර්ථික හා ව් යාපාර අධ් යනාංශය, කෘෂිකර්ම පීඨය, රුහුණු විශ්ව විද් යාලය ඇඹිලිපිටිය හල්මිල්ලකැටිය විදුහල, ඇඹිලිපිටිය මැදි මහ විදුහලටත් මාතර සුජාතාවටත් දිවගිය ඇගේ අක් මුල් රුහුණු සරසවිය පුරා දිවෙන අපූරුව දකිමින් ලේඛිකාවක් ලෙස හුරුබුහුටි වනයුරුද විදිමින් අවසන ඇගේ මුල්ම කවි පොතේ පසු වදන සරසවමින්, මොහොතක ඉසිඹුවක් ගෙන අතීතය දෙස හැරෙමි. සුජාතාවේ කෙළි කවටකම් මැද සිනාසුනු මිතුරිය අද ලොවක් දිනමින් සිටින්නීය. සියල්ලටම වඩා වැඩියෙන් මම ඇගේ කවිත්වයට පෙම් බඳිමි. ඒ කවි දිගේ නොස්ටැල්ජියානු අතී
In stock
සමාජ විද්යා පර්යේෂණ සඳහා මාර්ගෝපදේශය

සමාජ විද්යා පර්යේෂණ සඳහා මාර්ගෝපදේශය

ආචාර්ය නදීශානි සිල්වා දැනට රුහුණු විශ්ව විද් යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂිකර්ම ආර්ථික විද් යා සහ කෘෂි ව් යාපාර අංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරයි. ඇය කෘෂිකාර්මික ආර්ථික විද් යාව සහ කෘෂි ව් යාපාර කළමනාකරණය සම්බන්ධ විවිධ විෂයයන් පිළිබඳ දේශන සහ පර්යේෂණ පවත්වමින් වසර 17ක් එහි සේවය කර ඇත. ඇය උපාධි අපේක්ෂකයින්ට සහ පශ්චාත් උපාධි සිසුන්ට සමාජ විද් යා පර්යේෂණ පිළිබඳව දේශන පවත්වන අතර ග් රාමීය කෘෂිකාර්මික අංශයේ සමාජ විද් යා අංශවලට අදාළ පර්යේෂණ අධ් යයන ගණනාවක් අධීක්ෂණය කර ඇත. ඇය humboldt සහ hannover යන ජර්මානු විශ්වවිද් යාල වලින් පශ්චාත් උපාධි සුදුසුකම් ලබා දේශීය හා ජාත් යන්තර වෘත්තීය ආයතනවලින් වෘත
Out of stock
හිම සීත

හිම සීත

මොකක්ද මේකේ තේරුම ? ඔයා මාව විහිළුවකට ගත්තාද? කවුද ඔයාට ඔහොම කියන්න කියලා උගන්නලා එව්වේ? මම තරහෙන් ඇහුවා. පිරිමි ළමයා නිහඬවම එයාගේ සාක්කුවෙන් යම් දෙයක් පිටතට ගත්තා. කවුරුත් මාව එව්වේ නෑ. මමයි ආවේ... මම ඔයාට දුන්න පොරොන්දුවක් කවදාවත් කඩලා තියෙනවාද...?" පිරිමි ළමයා එහෙම කියලා එයාගේ අත දිග ඇරලා අතේ තිබුණු දේ මට පෙන්නුවා. මේ වතාවේ නම් මගේ ඔලුව ඇත්තටම කරකැවෙන්න ගත්තා. මම එහෙමම ආපිට බංකුවේ වාඩි වුණේ පිරිමි ළමයාගේ අතේ ඇති පෙන්ඩනය සහිත මාලය දිහා පුදුමයෙන් බලමින්. මම ඒ මාලය හොඳින්ම අඳුරනවා. ක් රිස්ටෝෆර් පිට වෙලා යන්න කලින් දවසේ තමයි මම ඒ මාලය ක් රිස්ටෝෆර්ගේ අතේ තිබ්බේ. ඒ මගේ පුංචි කාලේ මගේ කරේ තිබුණු ර
In stock
සඳ ඇබින්දක් ආදරේ

සඳ ඇබින්දක් ආදරේ

ගැහැනියකගේ සුකොමළ කෝළකම් අස්සේ මේ තරම් සොඳුරු බවක් ඇති බව සිද්ධාර්ත් මින් පෙර දැන සිටියේනැත. ඒ බොළඳ ඉරියව්වලින් පිරිමියෙකු නිවන්නටත් ඒ තරමින්ම අවුළුවන්නටත් හැකි බව ඔහු දැන සිටියේ නැත. ගැහැනියක් කෙරේ අනුරාගය උපදින්නට ඇය පිරිමියෙකු ඉදිරියේ නිරුවත් වීම අනිවාර්ය නොවන බව සිද්ධාර්ත් වටහාගනිමින් සිටියේය. අනුරාගය උපදින්නේ අහිංසක ඇස් අස්සේය. දෑස් කරකවමින් හෙලන නෝක්කාඩු බැල්මන් අස්සේය. අනුරාගය උපදින්නේ කෝළ සිනා මවන දෙතොල් මතය. හිසගේ අගිස්සෙන් හමනා මෘදු ෂැම්පු සුවඳ මැදය. පොළවටත් රිදෙනවාට බයේ තබනා සියුම් පියවර තාල අස්සේය. ධාර්වි... ඈ ඇඟිලිතුඩක ස්පර්ශයක් හෝ නැතිවම සිද්ධාර්ත්ගේ හදවත අනුරාගයෙන් පුරවා දමන්නීය