Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
භවචක්ර

භවචක්ර

ඔවුහු ශතවර්ෂ ගණනාවකට මත්තෙන් තම තමන් දායාද කොටගත් ගතිසිරිත්, නැඹුරුතාවන් සංසාරගතව රැගෙන ගියහ. කිකලෙකත් භවයෙන් පිළිසන් නොවූ ආලෝකයත්, අන්ධකාරයත් රියසක පරිද්දෙන් ඔවුන් පසුපස හඹා ආවේ එබැවින්ම විය යුතූය. දේවලෝචන, වචනයේ පරිසමාප්තයෙන්ම ලෝවැසි හිතසුව පිණිස, පරාර්ථසාධනයෙහි කැපවූවෙකි. අතීතයත් වර්තමානයත් එකිනෙකට සහසම්බන්ධ කරමින්, හේ ආලෝකයෙන් අන්ධකාරය බිඳ හෙළනු වස් වෙහෙස වූවේය,දහදිය කඳුළු වගුළේය. එහෙත් ජයපාල, ආත්මාර්ථය පමණක්ම සිය පරමාර්ථය කොටගත්තේ, නිහඬ නිසසල සාමකාමී ගම්පියස සහමුලින්ම කණපිට පෙරළූ අකුණු සරයක් බවට පත්විය. පිය-පුතූ අරගලය පැනනැඟූණේද එවිටය. පියා, පුත් රයාට යටත් විය යුතුද? පුත් රයා, පියාගේ අභිම
In stock
දිව්යාශිංසන 3

දිව්යාශිංසන 3

ස්වර්ගීය දෙවිවරු කිසිදු කලෙක මනුෂ් ය කටයුතුවලට මැදිහත් නොවිය යුතුමය. එහෙත් ෂිඑ ලියාන් නම්, බොහෝ ජීවිත ගණනක් අවදානමට ලක්ව ඇති මොහොතක නෛතිකයන්ට යටත්ව නිහඬව සිටින්නෙකු නොවේ. හේ ස්වර්ගයට පයින් ගසා, එහි රෙගුලාසි අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැරකොට, සිය මව් රාජ් යය විනාශකාරී දුර්භික්ෂයකින් හා සිවිල් යුද්ධයකින් ගලවාගනු වස් මනුලොවට පැමිණේ. එහෙත් කුරිරු යථාර්ථයේ එක් මාත් රාවකින්, ස්වර්ගයට ප් රිය වූත්, මනුලොවෙහි අටදහස් දෙවොල් ඇත්තා වූත් මේ ස්වර්ණමය යුද දෙවියා එක් සත් යයක් උගනී. එනම්, කැණිමඬල බිඳුණු රාජ් යයක් ගලවාගැනුමට එක් පුද්ගලයෙකුට - හේ කෙතරම් බලසම්පන්න දෙවියෙකු වුවත් - දැරිය හැකි ආයාසයන් සියල්ලෙහි ප් රති
Out of stock
මැග්පයි මර්ඩර්ස්

මැග්පයි මර්ඩර්ස්

ඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ් රවුන් වැනි රහස්පරීක්ෂක කතා ලෝලියෙක්ද? ඔව්? විශ්වාස කරන්න මිත් රයා... එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත! එංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ. මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද? ඇලන් කොන්වේගේ කෘතියක, ඔහු ලියූ වැකි පෙළක, ළමා කවියක, ඔහු ගොඩනැගූ චරිත සමූහයක, ඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද
In stock
දෙවෙනි උණ්ඩය

දෙවෙනි උණ්ඩය

කැලුම්ට ආදරය කළ ගැහැනියක් නම් ඇය ආදර උමතුවෙන් දරුණුවට පෙළෙනා රෝගියෙකි. එයට හොඳම උදාහරණය මේ මොහොනේ පිස්සියක සේ වැලපෙන මමය. කැලුම් හමුවෙනතුරු එතරමින්ම වැලපුණු නිසලිත් ඒ ආදරයේ සාක්ෂිකාරියකි. ඒ ආදර ගින්නට අප දෙදෙනාටම කැලුම් හැරෙන්න වෙන ඔසුවක් නැත. නමුත් කැලුම්ට ගැහැනුන් දෙදෙනෙක් එක්වර තුරුලු කරගත නොහැක. ඉඳින් ප් රථම හිමිකම, ඔහුව පියෙක් කිරීමේ හැකියාව සහ ආදරය යන සාධක අනුව නිසලිට මට වඩා කැලුම් ගැන අයිතියක් ඇත. නමුත් නීතිය සහ හිමිකම කියන සාධක ඉදිරියේ මට අදටත් නිසලි හා යුධ වදින්න හොඳම තුරුම්පුව මා අතේ ඇත. නමුත් එසේ කරමින් මා දිනාගන්නා ආදරයට ඇති වටිනාකම කුමක්ද? යුධ වැදී බලහත්කාරයෙන් හිමිකරගන්නා හදවතක ඇ
In stock
ෆයින්ඩ් මී

ෆයින්ඩ් මී

කැතී දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. "ඔයා අතරමං වෙලා ද? අවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවි නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය. "ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න? දැරිව්ය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය. එයා ගියේ අර පැත්තට. "අපි එයාව හොයාගමු. "අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් ද? මෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචන. "අනිවාර්යෙන්. ඔයාගේ නම මොකක්ද? "මට ඒක කියන්න බෑ. "ඇයි බැරි?" "නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද? "මොන සෙල්ලමේ ද? "සෙල්ලම, අපි කරන සෙල්ලම. කොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය. "දුවන්න! දැරිය දිව ගියාය.
In stock
ගිබට් හිල්

ගිබට් හිල්

ඊළඟ මොහොතේ තවත් යමක් සිදුවිය. පසුපසින් පැමිණි කිසියම් අනාරාධිත දෑතක් විසින් කුරුසි බඳ වටා වෙලී තිබූ මගේ දැත ම අල්වා ගන්නා ලදී. එය තරමක් සිහින් වූ උණුසුම් තැනක් බව මට හැඟී ගිය ද එහි විශාල ශක්තියක් ගැබ් ව තිබූ බව මට වැටහුණේ මම ග් රහණය හමුවේ මා හට සෙලවීමටවත් නොහැකි වූ බැවිනි. තවත් කිසිවක් සිතා ගැනීමට ඉඩ නොතබමින් ලොම් වැනි මෘදු ද් රව් යකින් නිමවන ලද සැහැල්ලු රෙද්දකින් මගේ මුහුණ වැසී ගියේ ය. ඒ සමඟම තව දුරටත් මා කුරුසි ගලට තද කර තබමින් දෑත් මත වූ ග් රහණය තවත් වැඩි වූයේ ය. ග් රහණය කෙ තරම් දැඩි වුවාද කිවතොත් මට සෙලවීමට තබා කතා කිරීමට වත් නොහැකි විය. කළ හැකි දෙය වූයේ ඉදිරියේ සිදු වන දෙයට මුහුණ දීමට තරම
Out of stock
කිරි කිරි බෝලේ

කිරි කිරි බෝලේ

එළිවෙච්චි වෙලේ ඉඳන් අර ළමයාව පතුරු ගහනවා. ඔය ළමයා ඉතුරු වෙයිද විභාගේ වෙනකල්..?කනත් හිරි වැටෙනවා. අහන් ඉඳලා අප්පිරියයි... අපේ ගෙදර අපි ඔහොම කෑගහන්නෑ නේ. මේ ළමයටත් රවනවා ගොරෝනවා... තාත්තා මොකුත් කිව්වේ නෑ. "අර කෝටුවක් තියාගෙන මේසෙට ගහනවා... පුටුවට ගහනවා...! එක විකාරයයි. ළමයට ඊයේ හොඳටම ගැහුවා. ලකුණු අඩු වුණොත් නෑයො හිනාවෙයි කියන්නේ...? අනේ අපිට මොන රුදාවද ඕවට හිනා වෙන්ඩ... හිනා නෙමෙයි මාලායි මමයි අඬනවා ඕවට... අම්මාත් පුදුම ගෑණියෙක් තමා. එහෙම තමයිලු ළමයි හදන්න ඕන. අපේ ළමයාටත් ගහලා බැනලා උගන්නන්නලු... බුරුල වැඩිලු... බෝලී සෙල්ලමේම්මලු. ඔය ගමේ කොල්ලෝ වනචරයොලු... බෝලි! කාලා ඉවරනම් යනවා මෙතනින්...! අම
In stock
ඔත්තු බව්වා ඔන්න ලිහුවෝ

ඔත්තු බව්වා ඔන්න ලිහුවෝ

''ලැබ්රඩෝර් සයිස් එකට - හැදුණු අපේ ලාරා කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා සුදු ඇග මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා රහස් හොයනවා - හොරු අල්ලනවා ඔත්තු බලනවා - සටන් කරනවා භාෂා තුන, හතරකුත් දන්නවා පරිගණකෙන් ඊ මේල් යනවා - නුවණ,සවිය නියන බව්වා හමුදාවෙත් හිටපු බව්වා - රජයට වැඩ කරන බව්වා "ලාරා" අපෙ ඔත්තු බව්වා ''ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්චර දක්ස හින්දයි..! කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ තුන්වෙනි හපන්කම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!''
In stock
ඔත්තු බව්වා සුපිරි මොළය

ඔත්තු බව්වා සුපිරි මොළය

''ලැබ්රඩෝර් සයිස් එකට - හැදුණු අපේ ලාරා කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා සුදු ඇග මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා රහස් හොයනවා - හොරු අල්ලනවා ඔත්තු බලනවා - සටන් කරනවා භාෂා තුන, හතරකුත් දන්නවා පරිගණකෙන් ඊ මේල් යනවා - නුවණ,සවිය නියන බව්වා හමුදාවෙත් හිටපු බව්වා - රජයට වැඩ කරන බව්වා "ලාරා" අපෙ ඔත්තු බව්වා ''ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්චර දක්ස හින්දයි..! කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ හතරවෙනි හපන්කම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!''
In stock
නෙතු පිය මත

නෙතු පිය මත

"අම්මා කිව්වා..මං බැන්දා.. මම පවසන්නට නොසිතූ එවදන් ඊලඟ තත්පරයේදී මුවින් ගිලිහී තිබිණි. මොහොතකට අප අතර පැතිර ගියේ මා කැපුම් පුවරුව මත තියා කැරට් කපමින් උන් හඬ පමණය. යුග්ම එතෙක් අත්ලෙහි තබාගෙන උන් කැරට් කැබලි සියල්ලම යලි පිඟාන මතට අත්හැර දෑත් එකිනෙක පිසදැමුවේය. ඔහුගේ වත දෙස නොබැලු වද ඒ නෙත් කොතෙක් විපිලිසරව ඇද්දැයි මට නොහැඟුනා නොවේ. මා කැරට් කැපීම මොහොතකට නවතා දැමුවේ මාතින් පිහිය අත්හැරී යාදැයි බියෙනි. යුග්ම බිඳක් මවෙත ලංව මා අත වූ පිහියට අත්ල තැබුවේ ඊලග ඇසිල්ලෙහිය. නොදැනීම ඇති වූ මහා තිගැස්මකින් මම එසැනින් පිහිය අත්හලෙමි. "ජීවිතේ තීරණ ගන්න ඕනි අරයට මෙයාට ඕනි විදියට නෙවෙයි මින්දූපා.. අපිට ඕහි වි
In stock
මන බැන්දු

මන බැන්දු

නරකම දෙය සිදුවුනේ ඉන්පසුවය. අරුණවී පසුවදා උදෑසන අවදි වුනේ මුහුණට හිරු එලිය වැටෙන්නට ගත් පළමු මොහොතේ ය. දෙනෙත් විවර කල විට ඈ මුලින්ම දුටුවේ හුරුපුරුදු කාමරයක බිත්තිය. ඉන්පසු යහනෙහි ඇගේ පසෙකින් තද නින්දක වැටී සිටි නිසල අයියාගේ මුහුණය. ඔහුගේ නිරුවන් පපුවය! අරුණවී අකුණක් පිපිරුන කලෙක මෙන් වහා නැගිට ඇඳ මත හිඳගත්තාය. ඇඳෙහි හිඳගත් පසුව ඇගේ පිජාමා කමිසයේ ඉදිරිපස බොත්තම් සියල්ල නවිවරව ඇති බවත්, ඇගේ ළැම එයින් නිරාවරණය වී ඇති බවත් වටහාගත්තෙත් අරුණවී දෙනෙත් විසල් කරගත්තාය. නමුත් කමිසයේ විවරව තිබුන දෙකොන අල්ලා එකතු කරගන්නට ඇයට ඉඩක් ලැබුනේ නැත. නිසල අයියාගේ කාමරයේ දොර 'දඩස්' ගා විවර වුනේය.
In stock
අළු කටරෝළු 1

අළු කටරෝළු 1

"මෙච්චර කල් එකට හිටියා.. කවදාවත් කිව්වෙ නෑ මගේ ප් රෝග් රෑම් එක හොඳයි කියලාවත්. '' ඔහු නෝක්කාඩුවෙන් කීවේ ඇයව තව අවුස්සාගන්න සිතමිනි. ඒක ඉතින් මම කියන්න ඕනයෑ... රටම දන්න දෙයක්නෙ..'' හාකො හාකො... හැබැයි මට කෙනෙක් මැසේජ් කරල නම් එහෙම කියල තියනවා... කවුද? ශ්වේතා හිතට නැගුණ තැතිගැන්ම නොපෙන්වා ඇසීය. ''ගෑණු ළමයෙක්. හැමදාම මැසේජස් එවපු.. ලස්සන සින්දු හෙම තෝරලා එවපු.. ''එක ගෑණු ළමයද හිටියෙ?" "නැහ්.... මට එයා තෝරල එවන සින්දු නිසා මතක තිබුණා වැඩියෙන්.... ඈ යටිතොල සපාගෙන ලැප්ටොප් තිරයට එබෙද්දී ශෙවීන් සිනාසුනේ වහලයටය. ''එයාගෙ මැසේජස් නැතුව දැන් ප් රෝග් රම් එක පාලුවෙලා... ''අපරාදේ... හොයාගෙන යන්න තිබුනේ....
In stock
අළු කටරෝළු 2

අළු කටරෝළු 2

ඔයා තවත් මොනවද මගෙන් දැන ගන්න හදන්නෙ? ඔහුගේ ස්වරයට කළකිරීමක් එක් වෙද්දී ශ්වේතා වෙව්ලා ගියාය. "ඔයාට මොනවද දැනගන්න ඕන? මම බිව්වම ඉන්නේ ඩිලුෂ්ක කියලද? මොකද්ද දැනගන්න ඕන? කිසිදු කෝපයක් නොමැති කළකිරුණු හඬින් අහද්දී ඈ ඔහුට ළංවුණේ නිකම්මය. "මම එහෙම දෙයක් හිතුවෙ නෑ සුදු..'' ''නෑ ඔයා හිතුවා.. තාමත් හිතනවා... ඒකනෙ මට නොකියන්නේ... ශෙවීන් කෝප නොගෙන උන්නේ අසීරුවෙනි. ශ්වේතාගේ දෑසට කඳුළු පිරී ආවේ බලා ඉද්දීය. "සුදූ. දැන්වත් ඔයා ඔයාවම පහතට දාන එක නතර කරන්න... ඔයාව මට මදි කියල හිතන එක නවත්තන්න. ඔහු පෙරදා රැයේ ඇගේ අභ් යන්තර සිතුවිලි කියවද්දී ශ්වේතා අසා උන්නාය. ''මම හොඳ සිහියෙන් ජීවිතේ විඳින්න ආස මනුස්සයෙක්. ඔයා
Out of stock
අක්වැහි අද්දර

අක්වැහි අද්දර

මට මේ මඟුල දැන් ඇති වෙලා තියෙන්නෙ. තමුන් කියන දේවල් කරන්නෙ ඇයි මම? ඔහු බරැනි අඩි මා වෙත තැබුවේය. චී සීතල දෑස් බොර පැහැති වී නිබුණේය. මගේ දෑස් අල්ලා රඳවා තබා ගන්නට බලය ඔහුගේ දෑස් මත තිබිණි. මම අඩියෙන් අඩිය පසුපසට වූයේ චී දේහදාරී ගන මා අසලටම ළං ළංව පැමිණෙන විටය. බිත්තිය මත හැප්පී ගිය කෙට්ටු ගතට ඉන් එහා යන්නට නොහැකිය. ඔහු නැවතුනේ මා අසලය. මගේ වතට එබීගෙනය. සුසුම් ගැටෙන තරමට ඔහු මා හට ළං වූයේය. චී සුරත එසවී ගියේ මගේ වන මතට විය. මගේ කොපුලක් පිරිමැද්දේ පෙර දිනෙක මා රෝස පැහැයෙන් දුටු ඇඟිලි තුඩිනි. "ඔයාගෙ ජීවිතේ ඔයාට වටින නිසා මෘදු පිරිමැදුමත් සමගම ඔහු එවදන් පැවසුවේ බොහෝ සිහිඳුවටය. ඔහුගේ ගොරෝසු හඬ එතරම
In stock
ශේෂ මාත්රා

ශේෂ මාත්රා

"අපේ ඉරූ මූට ක් රෂ් නේද බං..? "කරුමෙට ඔව්.. නියම කරුමේ වෙන්නේ බං,, මේ හැමදේම දැනගත්තටත් පස්සේ මේ කෙල්ල ඌට උදව් කරන්න කැමති වුනොත් තමයි.. අන්න එතනදි මම කියන එක අහලා උඹ පැත්තකට වෙයං.. මොකද,, ඔතන උඹ ඒකිව වළක්වන්න ට් රයි කරන එක උඹට කැරකිලා අනිවාර්යෙන්ම එනවා.. උඹලා අවුරුදු කීයක ඉඳලා හොඳම යාලුවෝ වෙලා හිටියත්, වෙන්නේ ඒක විතරයි දෛව.. උඹ දැන් පුළුවන් තරම් මේ දේවල් පැහැදිලි කරලා ගලව ගන්න බලපන්.. බට්, ඉරූ එහෙම ගැලවෙන්න - ට් රයි නොකලොත්,, කුද ගහගන්න කියලා උඹ අයින්වෙයං.. යාළුකම් වෙනයි,, ගොංකම් වෙනයි දෛව.. දෛව දිගු සුසුමක් ද හෙළීය. සියල්ල මොහොතකට නිශ්චල වී ගොස් තිබුණි. මම ඉරූට ආදරෙයි රන්දික.