Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කඳුළු කුණාටුව

කඳුළු කුණාටුව

සමන්තා නිකමට මෙන් කැඩපත ගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල්වලට හොඳින් හුරුය. තමා පෙම් කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ් ය තමා හීන ලෝකයට ගෙන යන හැඩි දැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමග ජීවිතයේ දුක සැප බෙදාගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්ත සමන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසඳන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග් රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදිවලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතිනි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි. ''ඔය කීවට කේන්තිය නිවුණාම බඩ
In stock
නොලී ආලය

නොලී ආලය

සම්ප් රදායික විචාරයේ මිනුම් දඬු, කඩු කිණිසි සේ ඔසවමින්, කවි බිමට හෙමින් පියවර තබමින් ආ නවක කවීන් බිය ගැන්වූ යුගයක් තිබූ බව නොරහසකි. එයින් සිදුවූ බරපතල ම හානිය නම් සමාජ හැලහැප්පීම්,දේශපාලන කැළඹීම් හමුවේ නෑසූ කන් ඇතිව සිටින පිරිසක් බිහිවීමයි. එලෙස ආතුර වූ ශ් රී ලාංකේක්ය සමාජ දේහයෙන් මතු වූ දුගඥ මඩ්මින් බලාපොරොත්තුවේ සුවඳ පතුරවන්නට උරදුන් සාහිත් යකරුවන් අතර කවියන් සිටිනුයේ ඉදිරියෙනි. අබ්දුල් රහිම් ගොලී ආලය හරහා මේ කියන්නේ එසේ සමාජ කැළඹීම්, හැලහැප්පීම් ළඟ ඔද්දල් වූ ඔහුගේ හදවත ගැනයි; ආතුර වූ ඔහුගේ කවි සිත ගැනයි. එමතු ගොව ප් රේමය නිසාම රිදවුම් ගත් ඔහුගේ කවි සිතේ හටගත් කම්පන සංඛ් යාතයයි. කවියට අදාලව
In stock
දඩබ්බර වලව්කාරයා

දඩබ්බර වලව්කාරයා

''තමුන්ට මේ දේ මං කියන අන්තිම වතාව.. පැය දෙකක් පුරා දරා සිටි කෝපයෙන් නිකේශ් කථා කරන්න පටන් ගත්තා. ''වලව්වේ ඉන්නවනම් වලව්වට අනුව වැඩ කරන්න ඉගෙන ගන්න.. එක එකාව හම්බ වෙන්න යන්න ගෙන ගන්න ලැහැස්ති වෙන්න එපා.. තව අනවශ් ය ගමන් බිමන් ඕනෙම නෑ. හරි.. තේරුණාද.. "මොකක්..මං කොයි වෙලේද ඔය කියපු දේවල් කළේ.." ඇය ඇසුවේ නැගීගෙන එන කෝපය පාලනය කරගෙන. "ඇයි දැගේ ඔය හවස හම්බ වුණේ එකෙක්.. '' කමෝන් මිස්ටර් ඒ භානුක.. මගේ පුංචි කාලෙ ඉඳලා යාළුවෙක් .. අනික මට ඕනේ තැනක යනන එන්න නවතින්න මට හිදහස තියෙනවා. ඒක නවත්තන්න ඔයා මගේ කසාද මිනිභාවත් මං ඔයාගේ කසාද ගෑනිවත් නෙමෙයිනේ.. වෙනුකි දුර නොසිතා පැවසූ දේ නිසා නිකේශ්ට දැනුණේ තමන් ඇ
In stock
ප්රේමණීය පාරා

ප්රේමණීය පාරා

ඩිපෙන්ඩර් රියට හඳ එළිය වැටිලා දිලිහෙනවා. දෙපැත්තේ කළු ඇඳගත්ත දේහදාරින් දෙන්නට මැදි වෙලා පිරිමි රුවක් හිටගෙන හිටියා. සුදු කමිසයක් ඇඳලා කළු කලිසමක් ඇඳගෙන හිටපු එයා හරි උසටයි මම දැක්කේ. ක් රමවත්ව හදලා තිබුණ කොණ්ඩය පැත්තකින් පිටුපසට පීරලා. හඳ එළිය ඒ පිරිමියගේ ශරීරේ පැත්තක් එළිය කරල තිබුණා. මහ පුදුම පෞරුෂයක් ඒ හිටගෙන ඉන්න පිරිමියගේ රූපෙන් මම දැක්කේ. මගේ දිහාවට යා වෙලා තිබුණ ඇස් දෙක අමුතු දිස්නෙකින් / දිලිහුනා. ශරීරේ හැඩය හරි ලස්සනයි. එයා හරියට කිරිගරුඩ ප් රතිමාවක් වගෙයි. "ඒ එයාද..? අර එදා වෙඩි වැදිච්ච.. මගේ උකුළේ ඔළුව තියාගෙන හිටපු.. මං පිරිත් කිය කිය ඔළුව අතගාපු.. එයා මැරීලා නැද්ද එතකොට.."
In stock
කන්යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ

කන්යාවිය නුඹයි රීකන්ඩිෂන් කළ

සූරිය ගේ කාව් ය භාෂාව දෙස බැලීමට සිත යොමාලන විශේෂතා කීපයකි. අතර මුල් ගණයට ගෙන ලිවිය යුත්තේ ඔහුගේ භාෂා ධ්වනිය ගැන ය. පද වදන් ධ්වනිගතව රිද්මයානු තානයකින් ගොතා බඳින ඔහුගේ ශූරත්වයට ඇගයුමක් දිය යුතුය. නිරායාසවම සහෘද පැදි බසින් ගීතමය ස්වර මානයකට හරවන එකී කෞෂල් යය වෙහෙසේ ය. නූතන පද තාලයන් වල රැදී රැදෙන්නට සූරිය හපන් කමක් පෑ මතු වීමක් සේ එය දකිමි. අන් අතකින් සූරියගේ ශෘංගාරාත්මක ලිවිම ගැන දීර්ඝව හිතන කල්හි සිංහල සාහිත් යයේ ශෘංගාරාත්මක ලිවිමේ දිගු කතාවක් මා හට මෙනෙහි වෙයි. මහාවංශය නම් ලාංකීය ජාන වංශකතාවල පවා පද බැදුමට මුල් නිමිත්ත සේ ශෘංගාරය මූලික වි ඇත. එය සීගිරි කැට බිතේ කවි පැදින් දිගුවට ගලා විත් ඇති
In stock
ස්නේහයේ ආයු

ස්නේහයේ ආයු

අම්මාගෙ ජීවිතේ ෂුවර් නෑ. එයාට මොනාහරි උනොත් ඒක මං නිසයි උනේ කියන එක මට දරාගන්න බැරි වෙයි සාවී. ඒත් මට ඔයාව නැති උනොත් දරාගන්න නෙවෙයි, ජීවත් වෙන්න බැරි වෙයි. ඒ නිසයි මේ තීරණේ ගත්තෙ. ලේසි නෑ. ඒත් මං මොනා කරන්නද... මැරෙන්න තරම් දුකයි. මගේ ඇඟෙන් කෑල්ලක් නැති වෙනවා වගේ මට දැනෙන්නෙ. මගේ ඇස් මායිමෙන් ඈත් කරන්න හිතුවෙ නෑ කවදාවත්. ඒත් මේ අමාරු කාලේ ඔයා ඔයාගෙ ඩ් රීම් එක ඇචීව් කරගන්න ඕන සාවී. මංම එක්කන් ගිහිං හැමදේම කරන්න ප්ලෑන් කළේ ඒත් දැන් තත්ත්ව එක්ක මට ඒක කරන්න බෑ සාවී. මෙහෙ ඉඳලා විඳවන්න එපා, හීනෙට යන්න, ම්... ඒක මගෙත් හීනයක්. චරිත් එයි ඔයාගෙ සපෝට් එකට. එහෙ හැමදේම මං සතියක් ඇතුළත පිළිවෙළක් කරලා දෙන්න
In stock
සත් මහලින් බැස එන්නම්

සත් මහලින් බැස එන්නම්

ඇත්තටම සඳකැලුම් අපි ඔයාගේ නම්බර් එක හොයලා කතා කරන්නත් හිටියේ. අයියත් කියයි. අපේ සුභසාධක සංගමයට ආධාර විදිහට අපි ෂෝ එකක් කරනවා. ඒකට ඔයාගේ ෂෝ එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. මෙහෙම කතා කරන එක හරි නැද්ද මන්දා. ඒක ගැටලුවක් නැහැ. කවදද ෂෙඩියුල් කරලා තියෙන්නේ ? බුකින්ද බලන්න ඕනෙ. ඉඩ තියෙන ඩේට්ස් බලන්න ඕන. එහෙනම් මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ. මම හෙට උදේට කතා කරන්නම්. ෂෝස් ගැන කතා කරන්නනම් මගේ ප් රයිවෙට් සෙකට් රි සෙව්වන්දිට කතා කරන්න. මම එයාගෙ නම්බර් එක දෙන්නම්. ආ හරි. ඇගේ මුහුණ අඳුරු විය. ඔහු අංකය කියද්දි ඈ දුරකථනයේ ගබඩා කර ගත්තාය. රුවන්මිනී ඔහු අසලින් ඉවත් වන්නේම නැත.
In stock
ඉයේලි
In stock
සිතුවමක් නැති සිත්තරා

සිතුවමක් නැති සිත්තරා

කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත් ය ශානරයක්ය. නැතහොත්, කලාත්මක ලිවීමක්ය. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරා බේරාගෙන සකස් කිරීමෙන්ය. එතැනදි සමහර කවි බෙහෙවින් ම සරල ය. තවත් සමහර කවි ජීවිතය පිළිබඳ යම් සත් යයක් ප් රකාශ කිරීමට උත්සාහ දරන්නේය. ඉතා ළදරු වියේදී ම "මිහිර පත්තරය හරහා කවියට පිවිසි ෂමිලා තුළ කෙමෙන් කෙමෙන් වැඩුණු කවිය පාසල් අවධියේදී ඔපවත් කරගත්තේ විවිධ ජාතික පුවත්පත් පිටු සරසමින්ය. හම්බන්තොට දිස්ත් රික්කයේ බෝලාන මහා විද් යාලයෙන් ගණිත ගුරුවරියක වශයෙන් ඇරඹි ඇගේ ගුරු දිවිය විවිධ ප් රදේශවල විවිධ පාසල් පසුකර පැමිණ අවසන නැවතුනේ කළුතර උග්