Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්රම - ගොඩගේ

කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්රම - ගොඩගේ

ඒ. එච්. ගමගේ මහතා විද් යෝන්දය විශ්වවිද් යාලයේ (ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලය) සිංහල ගෞරව උපාධිය හදාරා 1974 දී ඉහළ දෙවන පෙළ සාමර්ථ් යයක් සහිතව සමත් විය. අනතුරුව ලංකා බැංකුවේ උපකළමනාකරුවකු වශයෙන් වසර තුනක් සේවය කර, 1978 දී ශ් රී ලංකා පරිපාලන සේවයට බැඳී උපදිසාපතිවරයකු, සහකාර ආගමන විගමන පාලකවරයකු, ප් රාදේශීය ලේකම්වරයකු හා ජ් යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු හා ආයතන අධ් යක්ෂවරයකු වශයෙන් සේවය කොට, රාජ් ය සේවයේ විවිධ අංශවල පරිපාලන කටයුතු පිළිබඳ මනා අත්දැකීම් ඇතිව දැනට බස්නාහිර පළාත් සභාවේ ලේකම් වශයෙන් කටයුතු කරයි. ඔහු රාජ් ය සේවයේ නිරතව සිටියදී කොළඹ විශ්වවිද් යාලයේ බාහිර සිසුවකු වශයෙන් නීතිවේදී උපාධිය හදාරා
In stock
යකා ගේ පඩි පෙළ

යකා ගේ පඩි පෙළ

යකා ගේ පඩිපෙළ යනු මනාව නිර්මාණය කරන ලද "හොල්මන් පිළිබඳ කතාවකි. එය ආකර්ෂණීය, මනාව සංකල්පනය කරන ලද සහ සංවර්ධනය කරන ලද කතා රටාවක් සහ සිත් ඇදගන්නා සුළු චරිත සමූහයක් සමඟින් විශිෂ්ට ලෙස ඉදිරිපත් කෙරේ. කතාව දක්ෂ ලෙස ව් යුහගත කර ඇති අතර, එමඟින් සමකාලීන පාඨකයන්ට සමීප වන ඝාතන, අභිරහස් සහ පළිගැනීම් පිළිබඳ කතාවක් ක් රමානුකූලව ගොඩනැගීමට සහ එකට විවීමට ඉඩ සලසයි. කතුවරයාගේ ස්ථාවර සහ පැහැදිලි හඬ, හද ගැස්ම වැඩි කරන භයානක අත්දැකීම් සමග මනා තුලනයක් ඇති කරයි. මෙය පාඨකයාගේ සිතැඟි තුළ මුල් බැස ගන්නා අද්විතීය කථනයක් ලෙස හැඳින්විය හැකිය. චාල්ස්ගේ කෲර ක් රියාවන්හි ප් රතිඵලයක් ලෙස, අනිවාර්ය විනාශය කරා ඔහු ගෙනයද්දී කෙනකු
In stock
යුද බිමක ඇසින් දුටු මතක

යුද බිමක ඇසින් දුටු මතක

දශක තුනහමාරකට අධික කාලයක් මෙරට ඇසිදිසි මාධ් යයේ පෙළහර පෑ ෂර්ලි අනිල් ද සිල්වාට මුද් රිත මාධ් යයේ ද බොහෝ ඇසු පිරූ තැන් ඇති බව දැන සිටියේ අතළොස්සකි. එයිනුත් දශක දෙකකට ආසන්න කාලයක් ආරූඨ නාමයන්ගෙන් පෙනී සිටිමින් ඔහු රචනා කළ තීරු ලිපි මෙරට මුද් රිත මාධ් ය ක්ෂේත් රයේ ඉහළම සම්භාවනාවට පාත් ර වූ අවස්ථාවන්ද ගණනාවකි. ඇසි දිසි මාධ් යයෙන් ඉසිඹු ලැබීමෙන් අනතුරුව ඉර්දා මව්බිම පුවත්පතට ඔහු රචනා කළ යුධබිමක ඇසින් දුටු මතක ලිපි පෙළ තුළ ෂර්ලිගේ විශේෂාංගකරණයේ රුව ගුණ තේජස මැනවින් සනිටුහන් වී තිබේ. සිය මතක පොතේ පිටු එකිනෙක පෙරලමින් කළ ආවර්ජනාවන් පාඨකයාගේ මනසේ මැනවින් චිත් රණය කරන්නට ඔහු තමන් ඇසිදිසි හා මුද් රිත මාධ
In stock
ආත්මබුදින්නා

ආත්මබුදින්නා

1012 - 1044 අතර කාලයේ අනුරාධපුර රාජධානිය ආක් රමණයට පැමිණි සොලී රජු හමුවීමට පැමිණෙන සොලී මන්ත් රකරුවන්ගේ අරමුණ කුමක්ද? 1581- 1587 අතර කාලයේ සීතාවක රාජසිංහ රජු බැහැ දැකීමට ගම්පොළ සිට පැමිණි වයෝවෘද්ධ අංගම් ගුරුන්නාන්සේ කෙනෙකු රජු හමුවේ සැලකර සිටින රජු නොදත් දෙයක් සහ ගෞරව බහුමාන යුක්තව පිළිගැන්වූ යම් දෙයක්. 2009 මානුෂීය මෙහෙයුමේ දී විශේෂ බලකා සෙබළුන් අට දෙනෙකු රහසිගත මෙහෙයුමක් සඳහා සතුරු ග් රහණයේ පවතින මුදා නොගත් ප් රදේශයකට ඇතුළු වූහ. ඔවුන් පසුපස හඹා එන බිහිසුණු අද්භූත බලවේගයක්. විශේෂ බලකා සෙබලුන් අටදෙනා ත් රස්තයන් හා ගැටෙමින් හිටිහැටියේ කඩා පාත් වූ අද්භූත බලවේගය හා කෙසේ සටන් වදීවි ද ඒ බිහිසුණු අද
In stock
ප්රාදේශීය සභා සහ නාගරික සංවර්ධන අධිකාරියට අදාළ නීති සහ රෙගුලාසි

ප්රාදේශීය සභා සහ නාගරික සංවර්ධන අධිකාරියට අදාළ නීති සහ රෙගුලාසි

ප් රාදේශීය සභා නම් වු ආයතන තුළින් ජනතාවගේ දෛනික ජීවිතවලට ඉමහත් බලපෑමක් ඇති කරන්නාවූ කර්තව් යයන් සිදුකරනු ලැබේ.බ් රිතාන් ය පාලන සමයේ පටන් පැවති පළාත් පාලනආයතන වල ව් යුහය (1987) අංක (15) දරන ප් රාදේශීය සභා පනත හඳුන්වාදීමෙන් අනතුරුව සෑහෙන දුරකට වෙනස් වූ බව අතිශයෝක්තියක් නොවේ. දැනට දශක හතරකට ආසන්න කාලයක් මෙම පනත යටතේ දක්වා ඇති බලතල මෙම ආයතන තුළින් ක් රියාත්මක කරනු ලබන අතර, විශේෂයෙන් මංමාවත් නඩත්තු කිරීම, ප් රයෝජනයට ගැනීම, මහජන සෞඛ් යයට අදාළ අත් යවශ් ය කර්තව් යයන්, ජලප් රවාහනය, පොදු උපයෝගීතා, වෙළඳ පොළවල් නඩත්තු කිරීම්, වරි පනම් සහ බදු අය කර ගැනීම්යන විෂයයන් රැසක් ඔස්සේ ජන ජීවිතයට සෘජුවම බලපාන්නා වූ
In stock
ලියොන් ට්රොට්ස්කි - මගේ ජීවිතය

ලියොන් ට්රොට්ස්කි - මගේ ජීවිතය

1930 දී මෙය මුල්වරට පළ කිරීමෙන් අනතුරුව මෙම තෘතිය ලෝකයේ පළවූ ශ් රේෂ්ඨතම චරිතාපදානයක් බවට පත් විය. එහි සාහිත් යමය අගය මෙන්ම කතුවරයාගේ වීරෝදාර චරිතය පමණක් ගත්තත් මෙය විචිත් ර මානුෂ් යය ලේඛනයකි. නමුත් ට් රොට්ස්කි ලොව හෙල්ලූ සිද්ධීන් වලට සම්බන්ධ වූ නිසා එය ඓතිහාසික පරාසයකට පිවිසේ. 1905 විප්ලවය, 1917 බොල්ෂෙවික් විප්ලවය සහ ඉන්පසු සිවිල් යුද කාලය එහි විස්තර වේ. ට් රොට්ස්කි තුර්කියට පිටුවහල් කොට පළමු අවුරුද්දේ ලියන ලද මගේ ජීවිතය විද් යාත්මක සමාජවාදය හා ලෙනින්ගේ විප්ලවවාදී ක් රියා මාර්ගය ඉදිරියට ගෙන යාම සඳහා සටන් කළ වාම විරුද්ධවාදී ප් රවණතාව පිළිබඳව දැනුවත් විස්තර සටහනක් වේ. 1936 දී ලියොන් ට් රොට්ස්කි
In stock
අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

කාන්ති විජේතුංග මහත්මිය අප රටේ රාජ් ය සේවයේ දෙපාර්තමේන්තු ප් රධානි සහ අමාත් යාංශ ලේකම් වැනි ඉහළ තනතුරු හොබවා ඇත. ඒ අතරතුර අපට ඇය හමුවන්නේ ලේඛිකාවක ලෙසයි. නවකතා, කෙටිකතා, ශාස්ත් රීය. මෙන්ම නිර්මාණාත්මක ලේඛන රැසක් ඇය විසින් රචනා කර තිබේ. ඒ අතර සංචාරක අත්දැකීම් ඇසුරෙන් රචනා කර තිඛෙන ග් රන්ථ විශේෂ ස්ථානයක් ගනී. මෙවර ඇය පාඨක සමාජය වෙත කාම්බෝජයේ සමාජ සංස්කෘතික, දේශපාලන, ආර්ථික සහ ආගමික වටපිටාවෙන් තොරතුරු ගෙන එනුයේ ආනුභවික අධ් යයනයක් ලෙසය. එනම් අත්දැකීම්, නිරීක්ෂණ සහ පුද්ගල හමුවීම් ඔස්සේ ය. ඇයට ලියන්නට කියන්නට මොනවට හැකියාව ඇත. මේ පොත හුදු සංචාරක විත්ති සටහනක් පමණක් නොවේ. සෞන්දර්යාත්මක ගවේෂණයක් ද, වි