Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
කලාව කුමකටද?

කලාව කුමකටද?

මෙම සහශ් රය ආරම්භ වන විට වෙළෙඳපොළ බලවේග වෙතින් විශ්වවිද් යාල අධ් යාපනය වෙත විශාල ප් රහාරයක් එල්ල විය. රැකියා වෙළෙඳපොළෙහි අවශ් යතා යැයි ඉතා පටු අර්ථයෙන් හඳුනා ගැනුණු විෂය ධාරා මගින් ගැඹුරු ශාස්ත් රීය අධ් යාපනය විතැන් කළ යුතුය යන්න ඒ ප් රහාරයේ තර්කය විය. ඊට ප් රතිචාර වශයෙන් ඇමරිකාව, මහා බ් රිතාන් යය හා යුරෝපයේ ඇතැම් රටවල විශ්වවිද් යාලය යනු ප් රබුද්ධතා ව් යාපාරයක කොටසක් බවත්, විචාරාත්මක වූද සක් රිය වූද පුරවැසියන් නිර්මාණය කිරීම උසස් අධ් යාපනයේ කාර්යය බවත් තර්ක කරන පොත්පත් ගණනාවක් ලියැවිණි. කලාව කුමකටද? යනුවෙන් පරිවර්තනය වන්නේ ඉන් එක් පොතකි. කලා විෂයධාරාවල අත් යවශ් යකත්වය මේ යැයි පැහැදිලිව පෙන්වා
In stock
සසර සරන තුරු

සසර සරන තුරු

මේ සේයාරුවෙහි දැක්වෙන්නේ වයස අවුරුදු 5 - 10 අතර දැරියකව හිඳි කාලයේ මා ජීවත් වූ මගේ අත්තම්මාගේත්, ලොකුඅත්තාගේත් නිවසෙහි පිවිසුම ය. එම නිවස, හතර වටින් වෙල් යායකින් වටවුණු ගොඩැල්ලක් මත පිහිටා තිබිණි. එදවස මේ පිවිසුමෙහි දෙපස කළුවර ලී කණු දෙකක් යෙදූ ලස්සන වැට කඩුල්ලක් ඉදිකර තිබිණි. අද, අත්තම්මා ද ලොකුඅත්තා ද ජීවතුන් අතර නැත. එසේ ම නිවස ද පිටස්තරයකුට හිමිව ඇත. එහෙත්, මගේ ජීවිතයේ මට කිසිදා අමතක කළ නොහැකි සුන්දර ම මතකයන් පිරී ඇති ඒ රමණීය භූමියට අදත් මම අසීමිතව ආදරය කරමි. සසර සරන තුරු හි දිලිනි දෙගල්දොරුවට නවාතැන් දෙන්නට මම මගේ අතීතකාමයේ අග් රඵලය වන උඩදුම්බර, කහටලියද්ද ගම්මානය තෝරාගත්තේ මගේ මේ සොඳුරු හ
In stock
වජ්ජා'වජ්ජ

වජ්ජා'වජ්ජ

ආදරයේ අන්තය ලිංගිකත්වය ද...? ලිංගිකත්වයෙන් තොර ආදරයක් පැවතිය හැකි ද...? ස්ත් රී පුරුෂ මිත් රත්වය තුළ ලිංගිකත්වයට ඉඩක් අහිමි ද...? සමාජයේ පවත්නා මෙබඳු ආකල්ප වුවමනාවෙන් ම පුපුරුවා හරින්නට කිසිදු ස්ත් රියක හෝ පුරුෂයකු ඉදිරිපත් විය නොහැකි ය. එහෙත් දැඩි මිත් රත්වයෙන් බැඳුණු ස්ත් රියක සහ පුරුෂයකු අතර කාලයාගේ ඇවෑමෙන් ආදර සබඳතාවක් ගොඩනැගිය හැකි ය. සංස්කෘතිය, සදාචාරය නමැති බියකරු මකරාගේ ගොදුරක් බවට පත්වෙතැයි බියෙන් අත් යවශ් ය අවස්ථාවක දී වුව ඔවුන් දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් ඇතිවීමට පවත්නා ඉඩ-කඩ අල්ප ය. එහෙත් එක් නිමේෂයක දී අහිංසනා සචේතනී සහ ප් රතිෂ්ඨ ජයසුන්දර යුවළ මේ මකරා පරාජය කරන්නේ මිත් රත්වයේ ම ද
Out of stock
යෝ... කඩවුලේ

යෝ... කඩවුලේ

"තමුසෙට මං කියන දේ තේරෙන්නෑ ඕයි. තමුසෙත් හැමදාම ටෙස්ට් වලට හිටියා. මාත් හිටියා. තමුසෙ හැමදාම ෆේල් උනා. මං හැමදාම පාස් උනා. තමුසෙ රිපෝට් කාඩ් එක ගේනකොටම අප්පා දන්නවා කොහොමත් මූ ෆේල් කියලා. මං රිපෝට් කාඩ් එක ගේනකොට අප්පා දන්නවා මං කොහොමත් පාස් කියලා. ෆේල් වෙච්ච එකාට දවසක් බනී. දෙකක් බනී. ඒක ඉවරයි. ඌ ඉතිං හැමදාම ෆේල්නේ. තමුසෙ දන්නවද මේ ලෝකේ ඉගෙනගන්න උන්ගෙන් වැඩියෙන්ම ස්ට් රෙස් එකේ ඉන්නේ කවුද කියලා? ෆේල් වෙච්ච උන් නෙමෙයි ඕයි. පාස් වෙච්ච උන්. අපි මේ දුවන්නේ රේස් එකක්. තමුසෙලා වගේ උන් යෝ.. කඩවුලේ.. කොහොම දිව්වත් ෆේල් වෙන එකනේ කියලා රේස් එක දුවන අතරෙත් ගන්න ඕනේ හැම ආතල් එකම ගන්නවා. ඊට පස්සෙ රේස් එක ඉ