Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සරල පාඩම් සටහන් කෘෂි විද්යාව - 12 ශ්රේණිය

සරල පාඩම් සටහන් කෘෂි විද්යාව - 12 ශ්රේණිය

අ.පො.ස. (උ/පෙළ) කෘෂි විද් යාව නව විෂය නිර්දේශයට (2017) අනුව, ජාතික අධ් යාපන ආයතනය මගින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයට අනුකුලව 12 ශ් රේණිය සඳහා මෙම සරල පාඩම් සටහන් පොත සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයේ සෑම මාතෘකාවක්ම ආවරණය වන ලෙස, අනවශ් ය කරුණු සහ දීර්ඝ ඡේදවලින් තොරව විෂය කරුණු, සරලව, විශ්ලේෂණාත්මකව සහ නිර්මාණශීලිව මෙහි ඉදිරිපත් කර ඇත. මෙය හුදු "කෙටි සටහන් පොතක් ම නොවන බැවින්, වෙනත් අතිරේක ග් රන්ථ පරිහරණයකින් තොරව වුවද, විෂය නිර්දේශයට අදාළ වැදගත් කරුණු සියල්ල ඉතා පහසුවෙන් හැදෑරීමට මෙන්ම මතකයේ රඳවා ගැනීමට ද පරිහරණය කළ හැකිය. දැනට කෘෂි විද් යාව, නව විෂය නිර්දේශය සඳහා අධ් යාපන අමාත් යාංශය මගින් නිකුත්
In stock
වරූන් සහ වසන්

වරූන් සහ වසන්

වතුකරයේ ලයිම් කාමර දෙකක ජීවත්වන දරුවන් දෙදෙනෙකු සිය සවියෙන් නැගී සිටීමට ගන්නා වෑයම සරත් මුණසිංහ ආරච්චිගේ මෙම තෙවන යොවුන් නවකතාවෙන් අතිශය සජීවීව නිරූපණය වෙයි. සැබෑ යොවුන් නවකතාකරු උතුම් ගුරුවරයෙකි. ඔහු වැටුණු බිඳුණු සිත් ඇති දරුවන් නැගී සිටුවා පෙරට යෑමට අවංකව කැපවෙයි. සිය කුසලතා ඒ පිණිසම යොදවයි. මේ කෘතියේ කතුවරයා වරූන් සහ වසන් යන දුගී චරිත මගින් ජීවිතයට මුසුකර ගත යුතුම වූ අත්දැකීම් සමුදායක් යොවුන් පාඨකයාට ලබා දෙයි. වනරොද සොරුන් අල්ලන පුහු වීරයන් ළමා චරිතවලට ඇදී ලියවුණු යොවුන් කතා වෙනුවට මෙබඳු ජීවිතය හා බැඳුණු සැබෑ වීරයන්ගේ කතා අපේ සාහිත් යයට දිගින් දිගට එක් වුවහොත් දිරිමත් සවිමත් ගුණවත් ජාතියක්
In stock
විජයබා කොල්ලය - ගොඩගේ ප්රකාශන

විජයබා කොල්ලය - ගොඩගේ ප්රකාශන

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව - සිරියලතා - උත්පාද කිරීමෙන් සතළොස් වියේදීම සිංහල සාහිත් ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උප්පත්තිය ලැබුවේය. හෙතෙම, ජන්ම දයාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි ආදි භාෂා ශාස්ත් රයන්හි හසල බුද්ධියෙන් විශාරද විය - ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින්ම නිර්මිත නිරාක
In stock
ගරා වැටුණු බිත්ති

ගරා වැටුණු බිත්ති

නූතන සිංහල සාහිත් යය විශේෂයෙන්ම කවිය හා නවකතාව නානා අත්හදා බැලීම් වලට භාජනය වන්නකි. මේ අත්හදා බැලීම් වලින් හැඟී යන්නේ සාහිත් යයේ සංවර්ධනයට තුඩු දෙන බුද්ධිමය අවශ් යතාවක් රචක පාඨක දෙපක්ෂය තුළම ඇති බවයි. සෝමරත්න බාලසූරියගේ ගරා වැටුණු බිත්ති මේ අවශ් යතාවයේම ප් රතිඵලයකි. මේ නවකතාව ප් රමාණයෙන් කුඩා වුවත්, ප් රතිඵල විසින් පැසසිය යුත්තකි. ඒ නවකතාව සර්වතෝභද් ර යැයි යනු එසේ කීමෙන් අදහස් නොවේ. එහෙත් එය නූතන සිංහල සාහිත් ය කෘතීන් අතර ඇති නිර්මාණ ශක්තිය විදහාපාන කෘතියකි. සිංහල සාහිත් යයේ සංවර්ධනයට අත්හදා බැලීම් අවශ් ය නම් සෝමරත්න බාලසූරියගේ ගරා වැටුණු බිත්ති වැනි නවකතා අවශ් යයි. ආචාර්ය සිරි ගුනසිංහ ".....
In stock
තිවංක කතාව

තිවංක කතාව

නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය ් ප් රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ් යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ් යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ. මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ් යයක පිළිසරණ සොයා යති. තිවංක පිළිමක
In stock
භාෂාව හා සමාජය

භාෂාව හා සමාජය

භාෂාව මනුෂ් ය සමාජයේ සාමූහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපණය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින් ද භාෂාව හා සමාජය අතර අන් යෝන් ය බලපෑම් ඇතිවීම ස්වාභාවික ය. මෙම බලපෑම් භාෂාව කෙරේ බලපාන ආකාරය හැදෑරීම සමාජ වාග්විද් යාව (sociolinguistics) නම් ශික් ෂණයට අයත් වේ. එම විෂයය අගයා සිංහලයෙන් පළවූ මුල්ම ග් රන්ථය මෙය වේ. මෙහි දී මනුෂ් ය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සංස්ථිතිය හා භාෂා සංස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය දක්නා ලැබෙන ආකාරය ද සවිස්තර විමර්ශනයට භාජන වේ. ද
In stock
ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ - කුලතිලක කුමාරසිංහ

ලියර් රජ ෂේක්ස්පියර් විසින් රචනා කරන ලද ඓතිහාසික ෂානරය නියෝජනය කරන නාට් යයකි. සම්භාව් යවාදය නැමැති සාහිත් ය කලා විචාරවාදය ප් රචලිතව පැවැති පසළොස්වන සියවසේ හා දහසය වන සියවසේ මුල් භාගයේ දී ඉංග් රීසි නාට් ය කලා ක්ෂේත් රය පෝෂණය කිරීමට මෙන් ම සම්භාව් යත්වය නාට් ය කලා ක්ෂේත් රයට පිවිසවීම සඳහා ඓතිහාසික පුවත් තෝරාගෙන නාට් ය නිර්මාණකරණයේ නිරත වීමට මේ අසහාය නාට් යකරුවා පෙලඹුණේය. ජාතිකත්වය හෝ දේශානුරාගය එමඟින් ඉස්මතු කිරීම නාට් යකරුවාගේ අභිලාෂය නොවීය. භාවපූර්ණ නාට් යයක් නිර්මාණය කිරීම ඔහුගේ අධ් යාසය වූයේය. ලියර් රජ (king lear) විලියම් ෂේක්ස්පියර් නැමැති ශ් රේෂ්ඨ නාට් යකරුවාගේ තිස් එක්වන නාට් යයයි. රචනා ක
In stock
ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ්රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර

ශ් රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර (cyberbullying in sri lanka) සයිබර් හිරිහැර කිරීම යනු දශකයකට වැඩි කාලයක් පුරා ලොව පුරා අනතුරු ඇඟවීමක් ඇති කරන දැවෙන මාතෘකාවකි. එය අපහාසාත්මක පුද්ගලික කෙටි පණිවිඩවල (sms) සිට යූ ටියුබ් (youtube) හෝ ෆේස්බුක් (facebook) හෝ වෙනත් ඕනෑම ඩිජිටල් මාධ් යයක් දක්වා විහිදෙන පුද්ගලයන්ට හිරිහැර කිරීමේ විද් යුත් ආකාරයකි. සයිබර් හිරිහැර කිරීම නීත් යනුකූලව ඩිජිටල් සන්නිවේදනය සඳහා වන සමාජ ප් රවණතාවයේ අසංවිධිත අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව සයිබර් හිරිහැර කිරීම පුද්ගල ගැටලුවක් පමණක් නොව පුළුල් සන්දර්භයකින් බැලිය යුතු සමාජ සංසිද්ධියකි. අදාළ පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්, සම ව
In stock
සූර්ය ක්ලාන්තය සහ අනාථ කථා

සූර්ය ක්ලාන්තය සහ අනාථ කථා

විසූවියස් ගිනිකන්ද පුපුරා ගලන ලෝදියෙන් මළ පිළිම වීමට සුළු මොහොතකට පෙර ලාංකික - පොම්පේ වැසියාගේ අනාථ පුද්ගල විඥානය පිළිබිඹු කරන කථා මාලාවකි. කතුවරයා අපේ කාලයේ අරගලයේ (අරගලය) - ඉන්ධන පෝලීමේ (අකාලචර්යා) - කෝවිඩ් වසංගතයේ හා මුදල් විශුද්ධිකරණයේ (ඇත්තු දොළහයි. ඇත්ගොව්වෝ අටයි. නිලමෙලා දෙකයි) - යුධ අනාථභාවයේ (අස්වැන්න,කර්පන්ටයින් ජැටිය සහ ලුණු කන්ද, රිදී තිරය, සින්ඩරෙල්ලා) - දේශපාලන රැකවරණයේ (රතු කුරුස කථාව නොහොත් ලන්දේසි අම්මා) - බිඳ වැටෙන ගැමි ෆැන්ටසියේ (සූර්ය ක්ලාන්තය) - වාර්ගික සැකයේ හා පාවා දීමේ (පාවෙන වේදිකාව) අවස්ථා රැසක් භුමිදර්ශන සිතුවම් ලෙස පාඨකයාගේ මේසය මත තබයි. මෙරට පක්ෂි වන්දනය පැවතුණු බව
In stock
කාර්මික මනෝවිද්යාව

කාර්මික මනෝවිද්යාව

සමාජ විද් යාව, අපරාධ විද් යාව, මනෝවිද් යාව වැනි විවිධ ක්ෂේත් රයන්හි ශාස්ත් රීය කෘතීන් සම්පාදනය කර ඇති ධම්මික බණ්ඩාරයන්ගේ නවතම කෘතිය ලෙස කාර්මික මනෝ විද් යාව කෘතිය පෙන්වාදිය හැකි ය. කුතූහලයෙන් යමක් ඉගෙනගැනීමට ඇති ආශාව මෙන්ම තමන් ඉගෙනගන්නා දැනුම මෙලෙස සංගෘහිත කරමින් සමාජගත කිරීමට වූ කැමැත්ත සහ උත්සාහය කතුවරයා කෙරෙන් දැකිය හැකි ගුණාංගයක් වේ. වරෙක වී. අයි. ලෙනින් සඳහන් කරන පරිදි දැනුම භාවිතයත් සමග පටන් ගනී. භාවිතය මඟින් ලබාගන්නා න් යායික දැනුම ඉක්බිති පෙරළා භාවිතයට යායුතු වේ. දැනුමේ ක් රියාකාරී කාර්යය ප් රකට වන්නේ ප් රත් යක්ෂ දැනුමෙන් බුද්ධික දැනුමට පනින ක් රියාකාරී පිම්මෙහි පමණක් නො වේ. එහි වඩාත්
In stock
පහනක අඳුර

පහනක අඳුර

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක් රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප් රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව් යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි. අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප් රහසනය නිමවයි. සමාජ-දහවල එළිය කළ ප් රබුද්ධත්වයේ සූර්යයා ද, සමාජ-රාත් රිය පහත් කළ ප් රබුද්ධත්වයේ පහත් ද නිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහ