Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රිවර්ටන් මැදුර

රිවර්ටන් මැදුර

ප් රේමයක්, අබිරහසක් සහ රහසිගත අතීතයක හෙළිදරවු කිරීමක් පිළිබඳ කතාවක්. 1924 ගිම්හානය ජෝතිමත් ප් රිය සම්භාෂණයක් පැවැත්වෙන සන්ධ් යාවක, ගම්බද ඉංග් රීසි ප් රභූ මැදුරකදී, තරුණ කවියෙක් සිය පණ නසා ගනියි. එම මරණයෙහි එකම ඇසින් දුටු සාක්කිකරුවන් යුගලය වෙන හැනා සහ එමලින් හාඩ් දෙසොහොයුරියෝ නැවත කිසි දිනෙක එකිනෙකා සමග කතාබස් නොකරති. 1999 සිසිරය කවියාගේ සිය දිවි නසා ගැනීම පිළිබඳ චිත් රපටයක් නිර්මාණය කරමින් සිටින තරුණ අධ් යක් ෂකවරියක් වරෙක රිවර්ටන් මැදුරේ සේවිකාවක වූ දැන් අනූඅට හැවිරිදි වියේ පසු වන ග් රේස් බ් රැඩ්ලි හමුවීමට පැමිණෙයි. අවතාර නොසන්සුන් වෙති. දීර්ඝ කාලයකට පෙර ග් රේගේ මනසේ අඳුරු අහුමුලුවල සිර කර තැ
In stock
සමුදුරු විලාපය

සමුදුරු විලාපය

සමුදුරක් අසල මන්දිරයක වෙසෙන සොයුරියන් දොළොස්දෙනෙක් ශාපයට ලක් වෙති. ඇනලී සිය සොයුරියන් සමග හයිමෝ මන්දිරයෙහි සුරක් ෂිත ජීවිතයක් ගත කරයි. වරක් සොයුරියෝ දොළොස්දෙනෙක් සිටියහ. එනමුදු, ගැහැනු ළමුන් සතරදෙනෙකුගේ ජීවිත අකාලයේ අවසන් වූ බැවින් දැන් මන්දිරයෙහි විසල් ශාලා හුදෙකලාවෙන් පිරී පවතී. එම සෑම මරණයක්ම පෙර මරණයට වඩා ඛේදනීය විය. තමන්ට දක්නට ලැබෙන අවතාරමය දර්ශන සමූහයක් හමුවේ විපිළිසර වෙන ඇනලී තම සොයුරියන්ගේ මරණ හදිසි මරණ නොවේ යන සැකයෙන් පෙළෙන්නීය. මෙම ගැහැනු ළමෝ සෑම රාත් රියකම ජෝතිමත් ආලිංගන නැටුම්වලට සහභාගී වීම උදෙසා මන්දිරයෙන් රහසින්ම පිටතට ගියහ. ඔවුහු සේද ගවුමින්, දිලිසෙන සපත්තුවලින් සැරසී අරුණෝදය ව
In stock
සුළං කෝඩ

සුළං කෝඩ

මෙම නවකතාවේ කතුවරිය වූ චන්ද් රා ගුණසේකර මගේ පාසල් මිතුරියකි. ජීවිතයේ යොවුන් වසන්තය නිමා කළ පාසල් අවධියට සමුදෙන විට අප විසිර ගියේ "කොතැනකදී හෝ යළි හමුවේවි යන දුක්මුසු එහෙත් තිරසර අධිෂ්ඨානයෙනි. චී පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ අප උසස් පෙළ හදාරමින් සිටි කාලාවධිය යි. " ගිය ඉන් මොබෙහි අඩ සියවසක් පමණ ඉකුත්ව කාලාවකාශය ඇතුළත ශ් රී ලංකාවේත්, එක්සත් රාජධානියේත් වෘත්තියෙන් හෙදියක වීමත්, ජීවිතයත් අතර වෙනස නුදුටු තරමට වෘත්තියට ම කැප වූ අත්දැකීම් රැසකින් ජීවන ඔලොගුව පුරවාගෙන සිටි ඇය යළි මට මුණගැසෙන විට ලේඛිකාවක්ව සිටියාය. ඊට පාදක වී ඇත්තේ ද ඇගේ වෘත්තීය ජීවිතයයි. සුළං කෝඩ ඇගේ කුලුඳුල් නවකතාවයි. නවකතා මාධ්
In stock
නමක් දන්නැති මලක්

නමක් දන්නැති මලක්

වත්මත් කවි පරපුර සක් රීයව එහි නියැලී සිටීම තරම් සතුටක් වෙන කොහිද?. ඒ අනරින් ද කිවිඳියන්ගේ කැපවීම වඩාත් කැපී පෙනෙයි. මේ නම් මානව ගමත් මගෙහි වඩාත් ආලෝකමත් සිදුවීමකි. ඉතිහාසය තුළ කාන්තාවන් සාහිත් යයේ නියැලුණේ අල්ප වශයෙනි. කාලයට සාපේක්ෂ ව ගජමන් නෝනා එහි පළමු ප් රමුඛ ගැහැනිය වූවාය. එය වඩාත් විධිමත් ව කරලියට රැගෙන එන්නී මොනිකා රුවන්පතිරණ යි. අද එය පෙති දෙපෙති දා වැඩී තිබෙයි. නිශංකා ජයසිරි ඒ අතරට එක් වන අලුත් ම නමයි. ඇගේ 'නමක් දන්නැති මලක්' නවතම කවි එකතුව අප අතට පත් වෙන මේ වකවානුව ලංකාවේ විස්මිත ඉරණම් සහිත කාලයකි. සැබැවින් ම මේ කාලයේ අපට සතුටු විය හැකි එකම කරුණ ද මෙය ම නොවේද?. ඇගේ කවි අව් යාජ ගුණ වඩව