Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
යුද බිමක ඇසින් දුටු මතක

යුද බිමක ඇසින් දුටු මතක

දශක තුනහමාරකට අධික කාලයක් මෙරට ඇසිදිසි මාධ් යයේ පෙළහර පෑ ෂර්ලි අනිල් ද සිල්වාට මුද් රිත මාධ් යයේ ද බොහෝ ඇසු පිරූ තැන් ඇති බව දැන සිටියේ අතළොස්සකි. එයිනුත් දශක දෙකකට ආසන්න කාලයක් ආරූඨ නාමයන්ගෙන් පෙනී සිටිමින් ඔහු රචනා කළ තීරු ලිපි මෙරට මුද් රිත මාධ් ය ක්ෂේත් රයේ ඉහළම සම්භාවනාවට පාත් ර වූ අවස්ථාවන්ද ගණනාවකි. ඇසි දිසි මාධ් යයෙන් ඉසිඹු ලැබීමෙන් අනතුරුව ඉර්දා මව්බිම පුවත්පතට ඔහු රචනා කළ යුධබිමක ඇසින් දුටු මතක ලිපි පෙළ තුළ ෂර්ලිගේ විශේෂාංගකරණයේ රුව ගුණ තේජස මැනවින් සනිටුහන් වී තිබේ. සිය මතක පොතේ පිටු එකිනෙක පෙරලමින් කළ ආවර්ජනාවන් පාඨකයාගේ මනසේ මැනවින් චිත් රණය කරන්නට ඔහු තමන් ඇසිදිසි හා මුද් රිත මාධ
Out of stock
අනුර බලය සහ ඉන්දියාව

අනුර බලය සහ ඉන්දියාව

අපිට කවදාවත් ඉන්දියාව සමගවත් එහි ජනතාව සමගවත් ගැටුමක් තිබුණේ නෑ. අපිට තිබුණේ යම් යම් කාල වකවානු තුළ ඉන්දියානු රජයෙන් ගත් තීරණත් ඒ වගේම ලංකා රජයෙන් ඒ සඳහා ගත් ප් රතිචාරවලට අපේ ක් රියාමාර්ගත් පමණයි. අපේ විවේචනයට භාජනය වුණේ ජාත් යන්තර සබඳතා යනු ඕනෑම දෙයක් පිළිගැනීම හෝ යටත් වීම නොවේ. හෙටත් ඉන්දියානු රජයේ ආර්ථිකමය හෝ දේශපාලන වශයෙන් අපේ රටට අහිතකර ක් රියාමාර්ග එනවානම් ඒවා විවේචනය කිරීමටත් ප් රතික්ෂේප කිරීමටත් සාකච්ඡා කිරීමටත් අපි පසුබට වෙන්නේ නෑ. ජාත් යන්තර සබඳතා යනු ඒකම තමයි. තව රාජ් යයක් විසින් අපේ රටට එල්ල කරන මුලු න් යාය පත් රයටම යටත් වීම නෙවෙයි විය යුත්තේ. සාකච්ඡාව, එකඟවීම එකඟ නොවීමයි එතුල තිබෙ
Out of stock
දිය මත ලෙය

දිය මත ලෙය

"වැඩිය හිතන්න කාරි නැහැ පුතේ. අපි මහ පොළව එක්කල ගැටිච්ච මිනිස්සු. අපි මැරෙන්නෙත් මේ පොළොවෙම තමයි. මේ මහ පොළොව තරම් වස්තුවක් අපිට නැහැ. අපිව මේ මහ පොළවෙන් වට්ටන්න කාටවත් බැහැ. පොළොවක් නැහැ කියලා හිතල ඒවා විනාශ කරන මිනිස්සුන්ට තමයි ඔය වීදුරු ගෙවල්වලින් කවද හරි පනින්න වෙන්නේ. අපි උත්සාහ කළේ ඔය පනින උන්ට පැනල හරි ජීවත්වෙන්න මහ පොළොව රැක දෙන්නයි. මම යන්නේ හම්බ කරන්නම නෙමෙයි. මේ මහ පොළොව අස්වද්දන්නයි. මට මේ රටේ කොයි පොළොවත් එකයි කොයි පසත් එකයි. ***** ආ මහත්තයෝ, දැන් තමුන් ආවේ අපිට හුණු අළු දාලා වතුර බොන්න කියන්නද? මීට පස්සේ අපි තේ වලට සීනි වගේ හුණුඅළු දදා වතුර බොමු. ඒ හින්ද හැම ගෙදරකම හුණුඅළු බෝතලයක
Out of stock
ශ්රමය ඉටුකළ මෙහෙවර

ශ්රමය ඉටුකළ මෙහෙවර

ලෝ පුරා මහත් සංවාදයකට බඳුන් වූ ෆෙඩ්රික් එංගල්ස්ගේ මෙම ලේඛනය ප් රකාශයට පත්වූයේ එය ලිවීමෙන් (1876) වසර 20කට පසුව ය. ඔහු විසින් ලිවීමට බලාපොරොත්තු වූ, එහෙත් සිය දිවිසැරිය තුළ නිම කළ නොහැකි වූ දැවැන්ත කෘතියකට හැඳින්වීමක් ලෙස එංගල්ස් විසින් මෙම වියමන කළ බව කියැවේ. පොසිල හෝ වෙනත් පුරාවිද් යාත්මක සාක්ෂි ඉතා විරල වූ යුගයක දී මානව සංහතියේ පරිණාමය එංගල්ස් විසින් පැහැදිලි කරන්නේ මාක්ස්වාදයේ එන ද්විඝටනාත්මක භෞතිකවාදී ප් රවේශයකිනි. එනිසාම ඔහුගේ සමකාලීන විද් යාඥයන්ට සිතාගැනීමටත් නොහැකිවූ ගැටලු රැසකට සවිස්තරාත්මක පිළිතුරු සැපයීමට මේ කෙටි ලිපියෙන් එංගල්ස් සමත් වී තිබේ. "...ශ් රමය ඉටුකළ මෙහෙවර යන යෙදුම කෙටි වු
Out of stock
හිම බෝලෙයි ගිනි බෝලෙයි

හිම බෝලෙයි ගිනි බෝලෙයි

පොතේ කවරෙට පසුවදනක් ලියලා දෙනවද කියලා පුංචි බටිතිගෙන් ඇහුවා. ඉතිං රාජාලියාගේ තිරිහන් වීම ගැන නායක සීයා කියපු කතාවක් මට මතක් වුණා. "රාජාලියා තිරිහන් වෙන්න ගන්න තීරණය හරිම දරුණු, වේදනාකාරී එකක්. එතනදි එයාට ඒ වේදනාවන් ඔක්කෝම දරාගෙන හැමදේම අතාරින්න වෙනවා. එත් අන්තිමට තවත් අවුරුදු ගාණක් ජීවත්වෙන්න, වලාකුළුවලට උඩින් පියාඹන්න එයාට හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ අපිටත් ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදී ජීවිතේට බද්ද වෙලා තියෙන සමහර නරක දේවල් අතාරින්න, අපහසු වේදනාකාරී තීරණ ගන්න වෙනවා. අපිට ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් රාජාලියාට ආපහු අහසෙ පියාඹන්න පුළුවන් වුණා වගේ අපිටත් දවසක ජයගන්න පුළුවන් වෙනවා." ඔන්න ඕකයි නායක
Out of stock
සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්රකාශන

සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්රකාශන

ඔබ අත ඇති මෙම නවකතාවේ වීරයා වනුයේ දශක හයකට පෙර ඇවිළුණු දෙවන ලෝක මහා සංග් රාමයේ දී හිට්ලර්ගේ යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කොට ගත් සෝවියට් ප් රහාරක ගුවන් හමුදා නියමුවෙකි. "අලේක්සේයි මරේසියව්" නම් වූ මෙම අභීත රුසියන් සෙබළා දෙපා නොමැති ව වුව ද, ගුවන්යානා පදවමින්, ගුවන් සටන්වල යදෙමින් ෆැසිස්ට්වාදී හිට්ලර්ගේ අති ප් රබල ජර්මන් හමුදා හා යළි යළිත් සටන් වදිමින් අති විශිෂ්ට දස්කම් පෑවෙකි. තවද, දෙවන ලෝක සංග් රාමයෙන් පසු "සෝවියට් සංගමයේ වීරයා" නැමැති උත්තරීතර කීර්ති නාමයෙන් පුදනු ලැබුවෙකි. යුද්ධයේ කුරිරු බව සත් ය වශයෙන් ම අත්දුටු අන් හැම කෙනෙකු මෙන් ම අවසානයේ දී ලෝක සාමය සඳහා ඉතා උනන්දුවෙන් සටන් කළ