Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සියලුම හිමිකම් ඇවිරිණි

සියලුම හිමිකම් ඇවිරිණි

මෙය නව යුගයක ලියවෙන නව පන්නයේ නවකතාවක් වන අතර මෙතෙක් ශ් රී ලංකාවේ නොලියවුණු නවකතාවකි. මෙය කෘත් රිම බුද්ධි යුගයේ නවකතාවකි. ස්වභාවික බුද්ධිය සහ කෘත් රිම බුද්ධියේ ඉතිහාසය එකිනෙකට සහසම්බන්ධිතව වර්ධනය වූ අතර මීට වසර දස ලක්ෂ තුනකට පමණ පෙර මානව වර්ගයාගේ ප් රථම පරපුර ගල් සහ දඬු භාවිතයත් සමඟ ස්වභාවික බුද්ධියේ ඉතිහාසය අවසන් වූ අතර එතැන් සිට මානව වර්ගයා කෘත් රිමත්වයේ මාවත ඔස්සේ ගමන් කිරීම ආරම්භ විය. මීට වසර ලක්ෂ තුනකට පෙර බිහි වූ හෝමෝ සේපියන් කෘත් රිමත්වයේ මාවතේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පසුගිය අවුරුදු 400 තුළ මානව සමාජ පරිණාමීය ඉතිහාසයේ සිදුවූ ප් රධාන විප්ලව තුනක් වන 17-19 සියවස් අතර සිදුවූ ධනේශ්
In stock
Little House Charlotte Years 1 - වෙරළබඩ නගරයේ කුඩා නිවහන

Little House Charlotte Years 1 - වෙරළබඩ නගරයේ කුඩා නිවහන

Charlotte years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ little house on the prairie රූපවාහිනී නාට් ය මාලාවට පාදක වුණු little house පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමුවැන්නයි. 19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප් රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද
Out of stock
මරණය පිළිබඳ විද්යාව හෙවත් තිබ්බත මළපොත

මරණය පිළිබඳ විද්යාව හෙවත් තිබ්බත මළපොත

සිදු වන බව නිශ්චය වශයෙන්ම කිවහැකි සිද්ධියක් අපගේ ජීවිතවල ඇතොත් ඒ මරණය පමණි. එබැවින් එය ජීවිතයේ අන් හැම සිදුවීමකට ම වඩා වැදගත් වේ. මුළු ජීවිතය පුරා ම අප උත්සාහ කරන්නේ මරණයෙන් බේරීමටය.අපගේ සෑම ක් රියාවක්ම ගොඩනැඟී ඇත්තේ මරණය කේන්ද් ර කොටගෙන ය. එහෙත් කොතෙක් උත්සාහ කළ ද මරණයෙන් බේරීම නම් අපට කෙසේවත් කළ නො හැක. එසේ වුවත් අප කිසිවක් නො දන්නේ ද මරණය ගැන ම ය. උපන් හැම දෙනා ම මරණය උරුමකොට ගෙන එන නිසා, සෑම දෙනා ම මරණයට නියත වන නිසා මරණය පිළිබඳ ව කරුණු දැන සිටීම ඉතා වැදගත් ය. එබැවින් උපන් සියල්ලන් විසින් ම, එනම්, මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය
In stock
ධර්මාශෝක දඹදිව බෞද්ධ අධිරාජයා

ධර්මාශෝක දඹදිව බෞද්ධ අධිරාජයා

දශක ගණනාවක් පුරා කරගෙන එන ශාසනික හා සමාජසේවා කටයුතු මෙන්ම ලේඛන කලාව තුළින් යහපත් සමාජයක් බිහිකිරීමෙහි ලා ගන්නා ලද උත්සාහය අගය කිරීම් වස් අපවත් වී වදාළ ශ් යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ් ය උඩුගම බුද්ධරක්ඛිත මහානාහියන් අතින් දේශකිරීර්ති ශ් රී විද් යාභිමානී ගෞරව උපහාර සම්මානයෙක් හිමිකරගෙන ඇති මෙතුමා ශ් රී ලංකා පරිපාලන සේවයේ 1 වැනි පංතියේ (විශ් රාමික) ජ් යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කොට ඇත. රාජ් යාරක් ෂක අමාත් යංශයේ ලේකම්වරු හයදෙනෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස සේවය කොට ඇති මෙතුමා ශ් රී ජයවර්ධනපුර විශ්ව විකලයයේ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ් ය පරිපාලන විද් යාපති උපාධියක් හිමිකරගෙ
Out of stock
පතංජලී යෝග සුත්ර විවරණය 2

පතංජලී යෝග සුත්ර විවරණය 2

ජනංජලි යෝග සූත් ර යනු පෞරාණික සංස්කෘතික පෙළ පොතකි. මින් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ සූත් ර 196කින් සමන්විත රාජයෝගවල ගැඹුරු ඉගැන්වීම් ය. යෝග නිර්මාණය වී ඇත්තේ ඕනම කෙනෙකුගේ සිත කය දෙක සංවර කොට ස්වයං ඥානය හා ඥාණය හා විමුක්තිය උදාකර ගැනීමට මග පෙන්වීම සඳහාය. මහා භාරතීය සෘෂිවරුන් විසින් ලෝකයට දායාද කොට දෙන ලද සියුම් තාක්ෂණයක් වූ යෝග විද් යාව පසුව නේපාලය, තිබ්බතය, චීනය, ජපානය ආදී ඈත පෙරදිග රට රාජ් ය පුරා ප් රචලිතව එංගලන්තය. ප් රංශය. ඇමරිකාව ආදී බටහිර රාජ් යයන් ද ආක් රමණය කොට ඇති අතර අප රට තුළ ද යෝග විද් යාව බෙහෙවින් ජනප් රිය වී ඇත. ස්වාමි සත් යානන්ද සරස්වතී විසින් සකසන ලද පතංජලි යෝග සූත් ර විවරණය යෝග
In stock
යාරා යාත්රික

යාරා යාත්රික

යාරා යාත් රික ඔස්ට් රේලියාව පසුබිම් කොටගත් සිංහල නවකතාවකි. මෙල්බර්න් පුරවරයේදී හමුවූ ශ් රී ලාංකික වැඩිහිටි යුවළක්, පේරාදෙණියේ සරසවි ජීවිතය ස්මරණය කරමින් හා සිය අතීත ජීවිත වෙතට කිඳා බසිමින්, මෙල්බර්න් නගරය කේන්ද් ර කොටගෙන ඔස්ට් රේලියාවේ වික්ටෝරියා ප් රාන්තයේ සංචාරක ආකර්ෂණයන් කරා ගිය චාරිකා ඔස්සේ භ් රමණ වෘතාන්තයක් සේ මෙම නවකතාව ගෙත්තම් කොට තිබේ. ඔවුන්ගේ අතීත ජීවිත ස්මරණය හා වර්තමානයේ ආගන්තුක දේශයකදී ඔවුන්ගේ ජීවිත පිරිපත මෙම භ් රමණ වෘතාන්තයේ න් යෂ්ටිය සකස් කරයි. ඔස්ට් රේලියාවේ සුදු යටත්විජිතකරණය, ඔස්ට් රේලියානු භූමියේ උරුමක්කාරයන් වන ඇබොරිජින්වරුන්ගේ පීඩනය, ඔවුන් හා සුදු ජාතිකයන් අතර වූ ගැටුම, ඔස
In stock
චෞර උන්මාදය

චෞර උන්මාදය

''දැන් මේ රටේ සියල්ලෝම චොරෝන්මාදයෙන් පසුවන්නේ යැයි පවසමින් අපිදු චොරයන් සේ හැසිරිය යුතු ද? මල්හාමි මහරජාණෝ අනතුරුව මැහිරාල විමසුයේය. ''නැත මහ රජතුමනි, අප අනාගත පරපුර උදෙසා, අප දිනු දේශය, මලක රොන් ගන්නා භෘංගයකු පරිද්දෙන් නොතලා, නොපෙලා පරිහරණය කළ යුත්තේය. ඒ උදෙසා අප වටා සිටිනා සතුරන්ගෙන් ආරක් ෂා විය යුත්තේය. මිතුරා යැයි තෙපළමින් අත කර ලනවුන්ගෙන් ප් රවේශම් විය යුත්තේය. එමතු ද නොවේ. අල්ප වූ උන්මාදයක් තනා සිහිමද ගතියකින් පසුවිය යුත්තාහ. ප් රඥාව සගවා තැබිය යුත්තාහ. කැහුලෑ බැව් මොංගල් බෑව්, මද වශයෙන් ප් රකට කළ යුත්තාහ. ව් යාධියකින්, රුජාවකින් පෙළෙන්නා සේ පෑ යුත්තාහ. අරුත්සුන් වදන්, ඉච්ඡා බස්, දෙඩිය ය
Out of stock
තිසර සිහිනය

තිසර සිහිනය

වත්මන් සමාජ හා දේශපාලන කඩතුරාව ඉරා දමමින්, ඒ හා බැඳුන පාදඩ කුහක ක් රියාවලිය පිළිබිඹු කරමින් ප් රබල චරිත කිහිපයක් වටා ගොඩනගන ලද 'තිසර සිහිනය නවකතාව වීදුරු මන්දිරවල වෙසෙන ඉහළ මධ් යම පන්තික සමාජයේ ගැහැනුන් හා මිනිසුන්ගේ සුදු සළුපිළි ගලවා දමන්නට ගත් උත්සාහයක් ලෙසට හඳුන්වා දිය හැකිය. එසේම ධනය හා බලය වෙනුවෙන් දැඩි අරගලයක යෙදී සිටින සිය පියාගේ ක් රියාකලාපයට එරෙහිව යුක්තිය, සාධාරණත්වය හා ආදරය වෙනුවෙන් තනිව සටන් වදින දියණියගේ චරිතය ද මඩගොහොරුවක පිපි පියුමක් බඳුය. විවිධ හැඩතල ගත් රසබර නවකතා රාශියකින් හෙළ සාහිත කෙත පෝෂණය කළ නිව්ටන් ගුණසේකර අතින් ඔබට පිදෙන විසිහතර වෙනි ස්වතන්ත් ර නිර්මාණයයි 'තිසර සිහිනය
In stock
රන් කුකුළෝ ඉගිල යති - දයාවංශ ජයකොඩි ප්රකාශන

රන් කුකුළෝ ඉගිල යති - දයාවංශ ජයකොඩි ප්රකාශන

රන් කුකුළෝ ඉගිල යති "අපි තරුණයි. අපිට හොඳට සවි ශක්තිය තියෙනව. හිතනව නම් අපි වගේ තරුණ උදව්යට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔය ගොල්ලො කැමති ද මේ කුකුල් කොටුවෙන් නිදහස් වෙලා නිදහසේ අත් තටු ගහල නිල් ආකහේ සුදු වලාකුල් අස්සෙන් රූ කියාගෙන පියාඹන්න? පියාඹලා ඈත මිනිස්සු නැති වනාන්තරේකට ගිහිල්ල නිදහසේ කැමති කාලයක් ජීවත් වෙන්න? ගොන්නු "නිකං පව් සිද්දවෙන කතා නොදොඩා ඉදිං කොලුවා ! ඔහොමමයි. නාකි අපිව කේන්තිගස්සන එක තොපිට විනෝදයක්. නැහැදිච්චකොම මිසක්ක වෙන අහවල් දෙයක්ය. එළදෙන්නුන්ව මරණ එක නීතියෙන්ම තහනම් කොරලයි තියෙන්නෙ. ආන් ඒකවත් නොදැනයි තොපි කතාකරන්නෙ. අපේ නෝරිස් උපාසක උන්දැ බොරුවක් කියන මනුස්සයෙක් ද? කැලණිය වඳින්
Out of stock
මකර පෙන්ඩනය

මකර පෙන්ඩනය

කතාවක් කියන්නට පමණක් නොව, මතකය, ආශාව සහ අවතැන් වීම මිනිස් සබඳතා හැඩගස්වන ආකාරය ගවේෂණය කිරීමට මෙම නවකතාව ලිවීමට මා ආකර්ෂණය විය. මනෝ විශ්ලේෂණාත්මකව ආදරය කිසි විටෙකත් වර්තමානය ගැන පමණක් නොවේ. එය පුනරාවර්තනයක්, නැවත පැමිණීමක්, විය හැකිය. මෙය රේඛීය ආඛ් යානයක් නොවේ. මන්ද, ආදරය සරල රේඛාවක් අනුගමනය නොකරන බැවිනි. ආදරය එක් භාෂාවකින් කතා කර තවත් භාෂාවකින් වරදවා වටහා ගත් වචනයක් විය හැකිය. අතීතයෙන් මොහොතක් අනපේක්ෂිත ලෙස දිස්විය හැකිය. එය අප ගමන් කරන අවිනිශ්චිතතාවයන්ගේ පිළිබිඹුවකි. මෙහි පහසු පිළිතුරු නොමැත. ප් රශ්න, කොටස් සහ ඒවා අතර අවකාශයන් පමණි. මෙම පිටුවල කාලය සරල රේඛාවකින් ඉදිරියට නොයයි. එය රවුම් වේ. පු
In stock
එන්න යන්න මාත් එක්ක

එන්න යන්න මාත් එක්ක

'එන්න යන්න මාත් එක්ක කොල්වින් සෙට්ටිනායක තම ජීවිත අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔබට කරන ආයාචනයකි. වාසගමින් සෙට්ටිනායක වුවත්, කොල්වින්ගේ සනුහරේ කිසිවකු සිටු පවුලකට ගෑවීමක් නැත. ඒ ගැන ඔහුට ඇත්තේ ආඩම්බරයකි. කළුතර සැබෑ පීඩිත පවුලක ඉපිද, අපමණ දුක් පීඩා විඳීම පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් නැත. ඔහු මෙන්ම මේ කෘතියෙන් අපට මුණගස්සන කිසිවකු වස්තුකාම, ක්ලේශකාම රහිත මුනිවරුන් බඳු යැයි මට සිතේ. ඔවුහු දුක් සුසුම් මැද පරම ධනය වන සතුට භුක්ති විඳිති. අට්ටාලය නවකතාවට පාදක වූ සැබෑ චරිත, කොල්වින්ගේ ආත්ම චරිත කතාවේදී අපට හමුවෙයි. 'එන්න යන්න මාත් එක්ක කොල්වින් සෙට්ටිනායක සිත්තරා, අක්ෂර නමැති වර්ණ භාවිතයෙන් අඳින මනස්කාන්ත චි
In stock
ස්වප්නේශ්වර

ස්වප්නේශ්වර

ශ් රී ලාංකේය අතීත භූ දර්ශනය මිත් යා කථා සහ චාරිත් ර වාරිත් රවල විචිත් රවත් පඨිතයකි. එම පඨිතය තුළ අධ් යාත්මික සහ අස්පර්ශනීය සියුම් අන්තර් ක් රියාකාරිත්වයක් පැවතුණි. ආචාර්ය චම්මින්ද වෙලගෙදරගේ "ස්වනේශ්වර නවකතාව මිථ් යා සිතුවිලි, ග් රාමීය ජීවිතයේ රිද්මයන් සහ කතන්දර කීමේ ප් රබෝධමත් බලය එකට ගෙතීමෙන් රචනා කරන ලද්දකි. මෙමගින් දක් ෂිණ ශ් රී ලංකාවේ ගම්මානයක යක් ෂ දේව යාතුකර්ම වැසියාගේ දෛනික ජීවිතය සමඟ ගැටගැසෙන සංකීර්ණ ලෝකයට පිවිසෙයි. පාන්දරින් හිමේ මීදුමක, මද්දහනේ වෙල් එළියක, හැන්දෑවේ තුන්නං හංදියක සෙවණැලි තුළ සැඟවුණු මානසික අභිරහස් අතරට පිවිසීමට මෙම නවකතාව ඔබට ආරාධනා කරයි. මෙම ග් රාමීය භූ දර්ශනයේ වෙසෙන