Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සැඟවුණු ලෝකය - සුදත් රොහාන්

සැඟවුණු ලෝකය - සුදත් රොහාන්

ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට් රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව් යාප්ත වුණේ ජුරාසික සහ ක් රිටේසියස් කියන ප් රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක් රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවයේ ජීවත් වෙලා තියෙනවා. කැමේරාසෝරස්, ෆැබ්රෝසරස්, වගේ ඩයිනෝසරයින් මේ කාලයේදී ඉතා ම ක් රියාකාරී ව ජීවත් වුණා. හැබැයි අවුරුදු මිලියන හැට පහකට කලින් කුඩා කණ්ඩායම් විදිහට හිටපු ඩයිනෝසරයෝ පෘථිවියෙන් වඳ වුණා.
In stock
අතථි

අතථි

වර්ෂාව තුරල් වී තිබිණ. නැවත පරිසරය වැහි අඳුරෙන් මිදී ආලෝකමත් විය. අසනි චානකගේ පපුතුරෙහි හිස හොවා සිටියාය. ඔහු සියුම්ව ඇගේ හිස පිරිමදිමින් හිඳියේය. තවත් ජීවීන් දෙදෙනෙකුගේ බැඳීම තහවුරු කළ සදාතන සොබාදම් මව තම වැසි සළු උනා, ආලෝකමත් සළු හැඳ ගත්තාය. වැසි දියට වහන්වී හිඳි සියොත් කැළ නැවත තම ආවේණික හඬින් පරිසරය අවදි කරමින් සිටියෝය. ළදළු තුරුපත් සුළඟට සෙලවුණේ ඒවා යටට තවත් වැස්සක් ඇද හලමින් ය. වහල්ලේ වීදුරු කැබැල්ල අතරින් පෙරි ආ අවුරැල්ලක් අසනිගේ කම්මුල මත වැටී තිබිණ. අකිකරු සුළගේ ගසා ගෙන විත් ජනේලයේ සුළං කවුළුව අතරින් පීනූ තෙත පින්න තැවරුණ ඇහැළ මල් පෙත්තක් අසනි ගේ හිස මත නතර විය. "දරුවා නරක දෙයක් කරන්න
In stock
තුහින සේයා
In stock
හිරකාරියෝ
In stock
ගිගිරි පොළොංගු

ගිගිරි පොළොංගු

නැසීගිය හීන්බණ්ඩාර අතාවුද සැඟවූ මහා ධනස්කන් ධය පසුපස තරගකාරීව හඹා යන බිහිසුණු පාතාල සංවිධානයක මිනීමරු නායකයන් දෙදෙනෙකු පසුපස රහසිගතව පරීක් ෂණ පවත්වමින් ලුහුබැඳ යන අති දක් ෂ රහස්පරීක් ෂකයෙකු මෙන්ම, බුද්ධිමත් පුවත්පත් වාර්තාකරුවකු වූ ඩිලන් පෙරේරාට ත් රාසජනක සිද්ධීන්ට මුහුණ දෙමින් ජීවිතයත් මරණයත් අතර සටන් වැදීමට සිදු වෙයි. ඒ වෙනුවෙන් ඩිලන්ගේ සහායට සිටියේ ඔහුගේ පෞද්ගලික ලේඛිකාව වූ නිල්මිණි ජයලත් පමණි. ඇය අතිශයෙන් රූමත් චණ්ඩි රැජිනක් වූවාය. එමෙන්ම ඇය සටනේදී සගයා හුදකලා නොකරන කෙල්ලක් වූවාය. ඔවුහු ඔබ ත් රාසජනනක ලොවකට කැඳවාගෙන යන ඇඟ ලොමුඩැහැගන්වන සුලු අතිශයින් ත් රාසජනක කතාවක් කීමට සැරසෙති..!
In stock
කප්පම් තහනම

කප්පම් තහනම

එඩ්ගා වොලස් රහස් පරීක් ෂණ ප් රබන්ධයකට පිවිසෙන්නේ විශේෂත්වයක් පිළිබිඹු නොවන, සාමාන් ය සිදුවීමකින්ය. අනතුරුව එකිනෙක පරයමින් අබිරහස් වැලක් කථාන්තරය තුළ ගොඩනැගෙයි. එමගින් කථාන්තරය ආරම්භක වේදිකාවෙන් පිට පනිමින් සපුරාම වෙනස් මගකට අවතීර්ණ වෙයි. කථාන්තරය කියවන්නා පුදුම කරවමින් අවසන් වෙයි. නිර්දෝෂී, මුදල් හදල් ඇති පුද්ගලයින්ට උගුල් අටවා කප්පම් තර්ජන එල්ල කර ඔවුන් මුළා කරගෙන මුදල් කොල්ලකා ගන්නා කපටි මැරවරයින් උපායශීලිව කොටු කරගන්නා රහස් පරීක් ෂකයෙකු වටා පබැඳුණු මෙහි එන කෙටිකතා ලොව පුරා පාඨකයින්ගේ අවධානය දිනාගන්නට සමත් වී ඇත්තේ වොලස්ගේ රහස් පරීක්ෂණ කථාන්තරවල දක්නා ඒ විශේෂත්වය හේතුවෙනි.
In stock
කන්යාව සහ ජිප්සි මිනිසා
In stock
සීනු නදී

සීනු නදී

එක්තරා ආසියාතික දිවයිනකි. පවතින ආණ්ඩුව කෙරෙහි කාලයක් තිස්සෙ මහජනතාව අතර ඇතිවෙමින් තිබු විරෝධාකල්පය එක් ටැග් ලයින් එකක් සහිතව බෙදා හැරුණු පෝස්ට් නිසා සමාජ මාධ් ය ඇවිළී ගිය අතර ගාලු මුවදොර මුහුදුබඩ බිම්කඩ කුහුඹු පොදි මිනිස් හිස් වලින් වැසී ගියේය. ශබ්ද කෝෂයේ පැවති අරගලය නමින් වු වචනයක් ජන වහරට කාන්දු වුයේ ඒ සිද්ධිය හේතු කොටගෙනය. එක් දිනක මේ සියල්ල එක තැනකදී පුපුරා ගිය අතර මිනිස් බළමුළු විසින් කොළඹ නගරයේ පාලන මර්මස්ථාන අනීතිකව අත්පත් කරගන්නා ලදී. එදා, ඒ දවසේ වික්ටෝරියා උද් යානය අසල දී සීනුනදී ඉලංගකෝන් නම් වූ අරගලකාරි යුවතිය, කස්මික මලිත් කහටපිටිය නම් තරුණයාගේ ඇස ගැටුණේ සහමුලින්ම අහම්බයකිනි. ජනාධිප
Out of stock
සළාවැටුම් - ආරාධනා ඒකනායක

සළාවැටුම් - ආරාධනා ඒකනායක

යුගයක් තූළ තව යුගයක් නිර්මාණය කරන්නේ කාලය. අලුත් මිනිසුන් එක දවසකින් උපද්දන්නේ කාලය "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ප් රේමය මොනතරම් අතවරයන්ට මුහුණ දෙනවද කියලා දන්නේ තරුණයෝ තමයි. මේ අලුත් රචකයා ලියනවා අපට අප හිමි නෑ ලොවේ මේ මහා ගැඹුරු වතුරකට වැටෙන වෙලාවක්. ඉංග් රිසි විචාරකයෝ මේ වෙලාවට කියනවා ඩීප් වෝටර් කියලා. කැළඹුණු වතුරේ, කළු වතුරේ, ගැඹුරු වතුරේ තමයි මේ ගීතය ගලා යන්නේ. නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි දෙතොල් ඔබගේ මදහසින් සැරසේ අලුත් වළාකුළෙන් මතුවෙන අලුත් පදරචකයෝ, ගායකයෝ නව යුගයට ආරාධනා කරනවා මේ වගේ ගීතයකින්. අපට අප හිමි නෑ ලොවේ මේ අලුත් මිනිස්සු දර්ශණය ගැන ලියනවා හැබැයි, ඒ