Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඇස් දොළහක් හය විදිහක්

ඇස් දොළහක් හය විදිහක්

ඔහු බලන බැල්ම, හෙළන කැල්ම කොළඹට ඓන්ද් රීය වන්නේ වෙයි. " ඇස් දොළහක් භය විදිහක් උසුලා දරාගෙන සිටින එක් විශේෂිත කරුණක් වන්නේ කොළඹ කේන්ද් රීය සාහිත් ය - කලා - සංස්කෘතික පරිණාමනයේ හරස්කඩක් උපුටාලට කවියා සමත්ව තිබීමයි. මේ වනාහි අවම වශයෙන් දශක හතරක් පුරා ඔහුගේ අබන්ඩ, අවිච්ඡින්න සංස්කෘතික රස්තියාදුවෙහි අතිරික්තය යි. සංස්කෘතික සමාජයට අමතක වුණු හෝ ස්වයංව අතුරුදන් වුණු හෝ ස්වයංව අවතැන් වුණු සංසිද්ධි හා සංසිද්ධිකයන් සරත්චන්ද් ර වල්පොල සහෘදයාට අභිමුඛ කරයි. එසේම නූතනත්වය විසින් කවියට ගෙන දෙනු ලැබූ අනුපම නිදහස' එයාකාරයෙන් ම භුක්ති විදීමට ඔහු පැකිලෙන්නේ නැත. සමාජ සංසිද්ධීන් දෙස නූතනවාදී ඇසකින් බැලීමට ඔහුට ධෛර
In stock
දුම්බර වලව්ව

දුම්බර වලව්ව

පුරුද්දක් ලෙස දිනපතාම මංජුසාව තුල වු සුරයේ උණුසුම පවතිනවාදැයි නිරික්ෂණය කිරීම භූපතිගේ එදිනෙදා පුරුදු අතරට එක් වී තිබුණි. විවරකල මංජුසාව තුලට අත දැමු භූපතිගේ මුළු ජිවිතයම එක මොහොතකට නතර වූවාක් මෙන් දැනුණි. ''මේ ආත්මේ වලව් භූමියේ ඉන්න තුරාවට මේ සූරේ රස්නෙයි මහත්තයා. වලව් භූමියට දාපු ආරක්ෂාව මොනම මොහොතකවත් නොබිඳෙන තැනට වග බලාගන්න එක අනිවාර්යයි. මතක තියාගන්න විශේෂයෙන් පුළුටු කෑම මේ භූමියට අකැපයි. එහෙම වුණොක් මේ සුරේ බල බිඳෙනවා.'' වසර විස්සකට පෙර දෙසවනට ශ් රවණය වූ වදන් භූපතිට යලි කන අසලම රැව් දෙන්නාක් මෙන් දැනෙන්ට විය. මෙය වුයේ කෙසේද? මංජුසාව තුල කිසිදු උණුසුමක් නැත. එසේ නම් ආත්මය නිදහස් වී ඇත. බිය
In stock
හිනැහෙන්න වස්සානයේ

හිනැහෙන්න වස්සානයේ

තරුණයාගේ නෙතු වූයේ වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය. එහෙත් ඔහු අහනාට සවන් දුන්නේය. ඇගේ වදන් මේ දෙසවන් වලින් මිදී ගොස් ශරීර අභ් යන්තරයෙහි ඇනුණ ඊතල මෙන් වූයේ කෙසේදැයි ඔහුට නොතේරේ. "සිග්ඩෑග් .. ඔයා එහෙම කෙනෙක්ද "කොහොම... "දෛවය පරද්දපු "ගොඩක් අය කියනවා සහස් ඒත් මං දන්නෙ නෑ. හැබැයි මං මගේ හිතට එකඟව ජීවත් වෙනවා. යුතුකම්, වගකීම් ඉෂ්ට කරනවා. මට පිස්සු වගේ සිග්ඩෑග්. "ඉස්සර වෙලා ඔයා ඔයාම වෙලා ඉන්න සහස් ඔයාගේ අයියාවත්, බොස්වත්, යාළුවෙක්වත් වෙන්න ඔයාට බෑ තත්පර කිහිපයක නිහැඬියාවකින් පසුව අහස්නා තමා අසල උන් තරුණයා දෙසට හැරුණාය. පුදුමයකි..ඒ හිතුවක්කාර දෑස් මත ලියැවී තිබුනේ දුකකි.. මුවින් නොකියූ කතා
In stock
යක්ෂයා නිදැල්ලේ

යක්ෂයා නිදැල්ලේ

වසර විස්සකට පෙර ලූයීසියානාවේ කුඩා නගරයක සිදු වූ ඝාතන දාමයකි. දශක දෙකකට පසුව ඒ බියකරු සිහිනය පෙරළා පැමිණ තිබේ. යොවුන් දැරියන් සය දෙනෙකුගේ මරණවල වගකීම් භාරගත් සිය පියා නිසා ඉමහත් කම්කටොලු විඳ දරාගත් ක්ලෝයී ඩේවිස්, සිය අතීතයේ අඳුරු මතක මතින් නැඟී ජීව්තයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා පමණි. නමුත් එහි සතුට විඳගන්නට ඇයට වරම් ලැබෙන්නේ නැත. නැවතත් යොවුන් දැරියන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන්ගන්නේ, වැළලී ගිය ළමා කල බිහිසුණු සැමරුම් ගොඩගන්නට ක්ලෝයීට බල කරමිනි. වසර විස්සකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි යන්න සොයා යන ගමනේදී, ඝාතකයා තමන්ගේම සමීපතමයෙකු වේදැයි යන භයානක පැනයටද පිළිතුරු සොයන්නට ක්ලෝයීට සිදු වේ
In stock
සුළඟ නුඹ

සුළඟ නුඹ

"ඇයි පොඩ්ඩෝ... මං හෙමීට නැගිටලා ඇඳෙන් ඉඳගෙන ඇහුවේ. මල්ලි අඬ අඬාම මගෙ උකුළට ඔළුව තියාගත්තා. "ඇයි අක්කෙ ඔක්කොම ඔයාට බණින්නේ.. මට කේන්තියි උන් ඔක්කොමත් එක්ක... නොතේරෙන කමට, මල්ලි ඉන්නේ මගේ පැත්තේ. මට ලොකු හුස්මක් අතැරුණා. "අක්ක වැරද්දක් කරානෙ පොඩ්ඩෝ...." " මොකද්ද වැරැද්ද..? මල්ලි ඔළුව උස්සලා ඇහුවේ ඇසුත් ලොකු කරන්. මගේ ඇස්වලට කඳුළු පිරුණා. "ආදරේ කරා මං. ඒක තමයි මේ ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද. මං කිව්වේ ඇස් පියාගෙන. පියවුණු ඇස් අතරිනුත් කඳුළු බිංදු ඔහේ පහළට කඩන් වැටුණා. "ආදරේ කරනෙක වැරැද්දක්ද අක්කේ... "හ්ම්ම්.... මං කිව්වේ ඔව් කියන්න ඔළුවත් වනලා. "එතකොට මාත් ආදරෙයිනේ...' මල්ලි කිව්වේ ඇසුත් ලොකු කරන්.
In stock
මේ ලියුම නොකියවා ගිය අය

මේ ලියුම නොකියවා ගිය අය

දශක ගණනාවකට පස්සේ ආපු ඒ දුරකතන ඇමතුම තමන්ගේ ජීවිතය කොහෙන් කොහේට අරගෙන යයිද කියලා සාවිත් රි මේ දැනුත් කල්පනා කරනවා. ඇය මේ ඉන්නෙ රසෝඝගෙ දුවගේ මංගලෝත්සවය අවසන් වෙලා ටැක්සියක නැගිලා අකුරැස්සේ ගෙදර යන මග අතරතුර. එක අතකට මේ නහින දෙහින කාලෙ ඉන්න තමන්ගේ ජීවිතේට තව මොනවා වෙන්නද කියලා ඇය හිතනවා. අනිත් අතට රසෝඝ සම්බන්ධ කාරණා කිසිදවසක අවසන් වුණේ හොඳ අවසානෙකින් නෙමෙයි කියන බිය ඇයගේ හිතේ හොල්මන් කරනවා. ගෙදරට ආපු සාවිත් රි, නංගි එක්ක වෙඩින් එක ගැන කතා කර කර ඉදලා, කාමරේ ඇතුලට වැදුනා. සාරියත් එක්කම ඇදට වැටුණු ඇය අවදි වුනේ පැය කිහිපයකට පස්සේ ආපු රසෝඝගෙ ඇමතුමෙන් හෙලෝ ඔයා මගෙන් ඇහුව නේද එදා.? රසෝඝ ගේ මේ බාගෙට වාක
In stock
සංගීත විද්යා පරිඥානය

සංගීත විද්යා පරිඥානය

ආචාර්ය අනුර රත්නසේකර ශ් රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද් යාලයේ, සංගීත පීඨයේ, සංගීතවිද් යා අධ් යයනාංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි. කුඩා කල විද් යා අධ් යාපනයක් ලද ඔහු විසින් රචිත සංගීතවිද් යා පරිඥානය නම් මෙම කෘතිය එම වීමංසනාත්මක, විද් යාත්මක පර්යේෂණාභිලාෂි කුසලතාව වඩාත් මැනවින් විශද කරයි. මෙම කෘතිය සංගීත අධ් යාපනයේ නිරත විද් යාර්ථීන්ටත්, පොදු පාඨකයන්ටත් අතිශය ප් රයෝජනවත් වනු නිරනුමාන ය. ඔහු සංගීතය පිළිබඳ මූලික අධ් යාපනය තම පියාගෙනුත් දෙවනුව කැලණිය විශ්වවිද් යාලයීය සෞන්දර්ය අධ් යයන ආයතනයෙනුත් ලබා ඇත. ඉන්පසුව භාරතයේ බරණැස හින්දු විශ්වවිද් යාලයේ සංගීත පීඨයෙන් පශ්චාද් උපාධියත්, සෞන්දර්ය කලා විශ්වවි