Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඔලේසියා

ඔලේසියා

රුසියානු අධිරාජ් යයේ ප් රධාන හමුදා අණදෙන මූලස්ථානයට අනුබද්ධිත හමුදා ඇකඩමියට ඇතුළත්වීමට යමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමකින් පසු පොලිස් භටයකු දිය පහරකට තල්ලු කිරීම නිසා උසස් හමුදා නිලයක් දැරීමට තිබූ අවස්ථාව ඇහිරීමෙන් ද පසුව පූජකවරයක් ලැබීමට ගොස් අසාර්ථක වීමෙන් ද රුසියානු සාහිත් යයට උසස්ම අන්දමින් ආයාද වූ අලෙක්සාන්දර් ඉවානවිච් කුප්රින් වනාහි සිංහල පාඨකයාට විශේෂයෙන් හඳුන්වා දිය යුතු ලේඛකයෙක් නොවේ. සාහිත් යයේ සදාතනික තේමාවක් වන ප් රේමයේ ඛේදනීය පාර්ශ්වය විචිත් රත්වයට පත්කරන, 19 වැනි සියවසේ අන්තිම කෙළවරේදී ලියැවුණු ඔහුගේ 'ඔලේස් යා ් නම් නම් කෙටි නවකතාව, කතුවරයා අතින් මුලින්ම බිහිවූ විශාලතම මෙන්ම ඔහු
In stock
ලුමුම්බා සරසවියේ දසවසක්

ලුමුම්බා සරසවියේ දසවසක්

ලුමුම්බා සරසවියේ දසවසක් මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් පුරා වසරක කාලයක් ලක්බිම ඉරිදා සංග් රහයට ලියන ලද ලිපි පෙළක එකතුවකි. මෙම ග් රන්ථය, දශක හතක් තිස්සේ සෝවියට් සමූහාණ්ඩු සංගමයේ ක් රියාත්මක වූ දේශපාලන හා සමාජාර්ථික රටාව පිළිබඳව කෙරෙනා ගැඹුරු විශ්ලේෂණයක් නොව, කතුවරයා පැට් රිස් ලුමුම්බා මිත් රත්ව විශ්ව විද් යාලයේ ගතකළ කාලය තුළ දකින්නට, අසන්නට, කියවන්නට ලැබුණු දෑ ලාංකික පාඨක භවතුන් සමග බෙදා ගැනීමට දරන වෑයමක් වෙයි. මොස්කව් නුවර පැට් රිස් ලුමුම්බා ජනතා මිත් රත්ව විශ්ව විද් යාලයෙන් රසායන විද් යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ ජයන්ත ලාල් රත්නසේකර දැනට ශ් රී ලංකා රජරට විශ්ව විද් යාලයේ ව් යවහාරික විද්
In stock
ලෙනින්ගේ ගීතය

ලෙනින්ගේ ගීතය

මොරටුවේ, කොරළවැල්ල නම් වූ ගමේ උපන් ෆීලික්ස් කොරළවැල්ල රෝමාණු කතෝලික ප් රාථමික පාසලේ තුන්වන ශ් රේණිය දක්වා අධ් යාපන ලබා, හතරවන ශ් රේණියේ සිට උසස් පෙළ දක්වා මොරටුව උයන සාන්ත සෙබස්තියන් විදුහලේ අධ් යාපනය ලැබූවෙකි. පසුව සෝවියට් දේශයේ පැට් රිස් ලුමුම්බා අනුස්මරණීය ජාත් යන්තර මිත් රත්ව විශ්ව විද් යාලයට 1987 වර්ෂයේ ඇතුලත්ව අධ් යාපනය ලබා 1994 වර්ෂයේ නැවත ලක්දිවට පැමිණ රාජ් ය සේවයට ඇතුලත් වූවෙකි. සෝවියට් රුසියාවේ දේශපාලන සමාජීය හා සංස්කෘතික ආභාෂය ලත් ෆීලික්ස් සෝවියට් සාහිත් යයට ආදරය කළ පුද්ගලයෙක් ලෙස, ලාංකීය පාඨකයින්ට දුර්ලභ අත්දැකීමක් ලබාදෙමින් සෝවියට් සාහිත් ය කරුවන් රැසකගේ කවි රුසියානු භාෂාවෙන් සිංහ
In stock
ඇගේ ප්රේම නගරය

ඇගේ ප්රේම නගරය

වින්ටන් කුරේ මහත්මා ලේඛන කලාවට පිවිසියේ, 1962 දී සිය පාසල් මාතාව වූ ශ් රී ජයවර්ධනපුර මහා (ක් රිස්තියානි) විද් යාලයයේ 'maroon and silver වාර්ෂික සඟරාවෙහි ලිපියක් පළකිරීමෙනි. ඒ ලිපිය මක්සිම් ගෝර්කි නමැති විශ්ව සම්භාවනාවට පත් මහා ලේඛකයා පිළිබඳව විය. එනයින් පාසල් සමයේ සිටම රුසියානු සහ සෝවියට් සාහිත් යය මෙන්ම සාහිත් යධරයින් කෙරේත් මෙම කෙටිකතා සංග් රහයේ පරිවර්තක ආකර්ෂණය වූ අන්දම විශද වේ. එසමයේදීම ස්වතන්ත් ර කෙටිකතා මෙන්ම කාව් ය රචනයටද එළඹෙන වින්ටන් කුරේ මහත්මා විසින් 1969 දී 'හඬාලා කම්පා වුවත් නමින් ද 1972 දී දෝංකාරය' නමින් ද කාව් ය සංග් රහ දෙකක් ප් රකාශයට පත් කර තිබේ. ඉක්බිති ගතවූ කාලයෙහිදී උඩකැන්ද
Out of stock
ඇස් දොළහක් හය විදිහක්

ඇස් දොළහක් හය විදිහක්

ඔහු බලන බැල්ම, හෙළන කැල්ම කොළඹට ඓන්ද් රීය වන්නේ වෙයි. " ඇස් දොළහක් භය විදිහක් උසුලා දරාගෙන සිටින එක් විශේෂිත කරුණක් වන්නේ කොළඹ කේන්ද් රීය සාහිත් ය - කලා - සංස්කෘතික පරිණාමනයේ හරස්කඩක් උපුටාලට කවියා සමත්ව තිබීමයි. මේ වනාහි අවම වශයෙන් දශක හතරක් පුරා ඔහුගේ අබන්ඩ, අවිච්ඡින්න සංස්කෘතික රස්තියාදුවෙහි අතිරික්තය යි. සංස්කෘතික සමාජයට අමතක වුණු හෝ ස්වයංව අතුරුදන් වුණු හෝ ස්වයංව අවතැන් වුණු සංසිද්ධි හා සංසිද්ධිකයන් සරත්චන්ද් ර වල්පොල සහෘදයාට අභිමුඛ කරයි. එසේම නූතනත්වය විසින් කවියට ගෙන දෙනු ලැබූ අනුපම නිදහස' එයාකාරයෙන් ම භුක්ති විදීමට ඔහු පැකිලෙන්නේ නැත. සමාජ සංසිද්ධීන් දෙස නූතනවාදී ඇසකින් බැලීමට ඔහුට ධෛර
In stock
දුම්බර වලව්ව

දුම්බර වලව්ව

පුරුද්දක් ලෙස දිනපතාම මංජුසාව තුල වු සුරයේ උණුසුම පවතිනවාදැයි නිරික්ෂණය කිරීම භූපතිගේ එදිනෙදා පුරුදු අතරට එක් වී තිබුණි. විවරකල මංජුසාව තුලට අත දැමු භූපතිගේ මුළු ජිවිතයම එක මොහොතකට නතර වූවාක් මෙන් දැනුණි. ''මේ ආත්මේ වලව් භූමියේ ඉන්න තුරාවට මේ සූරේ රස්නෙයි මහත්තයා. වලව් භූමියට දාපු ආරක්ෂාව මොනම මොහොතකවත් නොබිඳෙන තැනට වග බලාගන්න එක අනිවාර්යයි. මතක තියාගන්න විශේෂයෙන් පුළුටු කෑම මේ භූමියට අකැපයි. එහෙම වුණොක් මේ සුරේ බල බිඳෙනවා.'' වසර විස්සකට පෙර දෙසවනට ශ් රවණය වූ වදන් භූපතිට යලි කන අසලම රැව් දෙන්නාක් මෙන් දැනෙන්ට විය. මෙය වුයේ කෙසේද? මංජුසාව තුල කිසිදු උණුසුමක් නැත. එසේ නම් ආත්මය නිදහස් වී ඇත. බිය