Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
1948 සිට 1978 දක්වා ශ්රී ලංකාවේ දේශපාලන ඉතිහාසය

1948 සිට 1978 දක්වා ශ්රී ලංකාවේ දේශපාලන ඉතිහාසය

ශ් රී ලංකාව අධිරාජ් යවාදී යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගත වී ඇති වසර 76 තුල මෙරට දේශපාලන කටයුතු පිළිබඳ ඉතිහාසය පැහැදිළි අවධි දෙකකට බෙදා දැක්වීමට පුළුවන. ඒ නිදහස ලැබූ දින සිට 1978 දක්වා මෙරට සිටි පාලකයින් දේශීයත්වය යලි ගොඩනැගීමට ප් රයත්න දැරූ අවධිය සහ විදේශීය කරණය දෙසට යලි යොමු වූ ආකාරය පැහැදිළිව හඳුනාගත හැකි 1978 සිට වර්තමානය දක්වා අවධිය වශයෙනි. මෙම තත්ත්වය පැහැදිළි කෙරෙණ සාධක හඳුනාගත හැකි ප් රධානතම මූලාශ් රය වනුයේ ඉංග් රීසින් විසින් අපට සම්පාදනය කර දෙන ලදුව 1948 සිට ක් රියාත්මක කරන ලද ආණ්ඩුක් රම ව් යවස්ථාව, ස්වදේශික විද්වතුන් විසින් සම්පාදනය කරන ලද 1972 පළමුවෙනි ජනරජ ආණ්ඩුක් රම ව් යවස්ථාව සහ
In stock
කරුණාවතී සහ පුස්තකාලය

කරුණාවතී සහ පුස්තකාලය

ආ... එයා ඉතින් මොකද? ලියනවා, ලියනවා, ලියනවා. ඒවම කියවනවා, ආපහු ලියනවා, කියවනවා සමහර විට ඉරලා දානවා. එයාට මං ඉන්නවද නැද්ද කියලාවත් මතක නැහැ. අනේ, මේ අපේ අම්මලා මට දාපු වදමල් මාලයක් නේ, අර මරන්න ගෙනියන කොට දාන්නේ! ඉතින් මං ඒකත් බෙල්ලේ දාගෙන වධකයා මගේ බෙල්ලට කොටන දවස වෙනකම් පෙරහැරේ යනවා බොරුවට හිනා වෙවී. වෙන මොනවා කරන්නද? නෝනා ටෙලිෆෝන් එකෙන් එහෙම කියනවා කරුණාට ඇහුණේ අහම්බෙනි. ළමයි?! මං කොච්චර ආසද අනේ දරුවෙකුට? දරුවෝ හදන්න ඉතින් එක ඇඳේ බුදියන්න එපැයි අපි දෙන්නා...! ඉතින් මොන ළමයිද...? ඒත් මට හිතුණොත් මම ඒකත් කරනවා. විවාහය කියන්නේ එකට පොතේ අත්සන් කරලා වෙනම ලෝක දෙකක ජීවත්වීම නෙමෙයිනේ නේද? "මේ මන්දිර
Out of stock
ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ගැටවර වියේ පසු වූ ටාර්සන්, මහා වානරයන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වූයේ ය. එ සේ වුව ද, ඔහුට නිරන්තරයෙන් ම ඇසුරු කිරීමට ලැබුණේ ඒ මහා වානරයන් ම ය. ඒ නිසා ම ඔහුගේ හිතවත් මිතුරෝ වූවෝ ද ඔවුහු ම ය. ඔවුන්ගේ ජීවිත ප් රචණ්ඩ මෙන් ම සරල ද වී ය. එහෙත් සාමාන් ය ළමයකුගේ ගති සිරිත්වලින් හා පැතුමින් යුත් ටාර්සන් ඉමහත් දුෂ්කරත්වයකින් ඉගෙන ගත්තේ ය. ගැටවර වියට එළඹෙත් ම අන් සෑම මනුෂ් යයකුට මෙන් ම ඔහුට ද ආදරය හා ස්නේහය අවශ් ය වී ය. ඔහු ඒවා ලබා ගත්තේ කෙ සේ ද? ටාර්සන්ගේ වනාන්තරයේ කතා නමැති මේ පොත අතිශය චමත්කාර ජනක වන කතා දොළොසකින් සමන්විත ය. ටාර්සන් සිය ගැටවර ජීවිතයේ දී කළ වීර වික් රමවලින් හා පෙම් සබඳකම්වලින් පිරි ත් රාස
In stock
ධම්ම චක්ඛු

ධම්ම චක්ඛු

(නිවන්) පිළිවෙතට කැමති වන්නකුට තමා තුළ පවතින යම් යම් සැක සංකා විමතීන් දුරු කරගනිමින් බුදුසසුනින් ආධ් යාත්මික අස්වැසිල්ලක් උදාකර ගැනීම සඳහා ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි සූරීන් විසින් සම්පාදිත 'ධම්ම චක්ඛු දහම් ඇස ලිපි සංග් රහය මහඟු අත්වැලක් වනු නො අනුමාන ය. මාතෘකා තිස්දෙකක් ඔස්සේ විහිදෙන මේ ධර්ම සංග් රහය දහම් ලැදි පොදු පාඨකයාට තේරුම් ගැනීම පහසු වන පරිදි සරල සුගම බස් වහරකින් සම්පාදනය වී ඇත. ප් රතිපදාවෙහි උත්සුක ශ් රාවකයාට අවශ් ය මූලික ධර්ම පර්යායයන් පිළිබඳ අවබෝධයක් ලැබීමට හැකි වන පරිද්දෙන් කරුණු සංග් රහ කර ඇති ආකාරය ප් රශස්ත ය. අනිත් ය දැක්ම වාස්තවික ලෝකයේ අනිත් යතාවයට සීමා නො වී, අම්මානය ජනිත වන
Out of stock
බිහිසුණු ගිම්හානය

බිහිසුණු ගිම්හානය

අපරාධ ස්ථානය රැකි පොලිස් කොස්තාපල්වරයා අප වෙත නැඹුරු වූයේ රහසක් පවසන්නට මෙනි. 'ඔහු එතැනින් ගිය කරත්තකාරයෙකුව මේ බව වහා ම පොලීසියට දැනුම් දෙන්න පිටත් කරල, තවත් අයෙක්ව වහාම වෛද් යවරයෙක්ව කැඳවන්න යවල තියෙනව. වෛද් ය ලුවෙලින් තමයි මෙහි ඇවිත් තියෙන්නේ. ඒ වෛද් යවරයාගේ ශල් යාගාරය, මේ ඔබ දකින, එම කාන්තාව වැටී සිටි තැනට මීටර් තුන් සීයකට නොඅඩු දුරකින් තියෙන්නේ. ඔහු සිය අතින් යම් දිශාවක් දක්වමින් කීවේය. අපේ ඇස් ඒ දෙසට යොමු විය. ඉතින් ඔහුව කොස්තාපල්වරයාගේ ඉල්ලීම අනුව අවදි කරල තියෙනවා. ඔහු ඇඳ පැළැඳ ගෙන වහාම මෙම ස්ථානයට ඇවිත්, ඇගේ සිරුර පරික්ෂා කරල බලලා, ඇගේ සිරුර හමුවූ මෙතනදිම. එහිදී වෛද් ය ලුවෙලින් තහවුරු
In stock
කෝබි

කෝබි

ඕස්ට් රේලියාවේ, බ් රිස්බේන් ප් රාන්තයේ උපත ලද කුඩා බලු පැටවෙකු වටා ගෙතී ඇති කෝබි නැවුම් තේමාවක් රැගත් අපූරු යොවුන් නවකථාවකි. දීශනී ප් රභාසර් වීරරත්න කතුවරිය සුරතල් කෝබිගේ චිත්තාභ් යන්තරය විනිවිද දකින ආකාරය ඉතා මනහරය. ඇගේ රචනා ශෛලිය බෙහෙවින්ම සජීවීය. පාඨකයා තුළ කුතුහලය අවුළුවන සුළුය. "මම වෙන කොහේ හෝ ගෙදරකට භාර දෙන දවස නම් වැඩි ඈතක නෙවෙයි කියන එක මට තේරුණා. වරෙක පුංචි කෝබිගේ සිතිවිලි එසේ පෙළ ගස්වන කතුවරිය කතාවේ අවසානයට ළං වෙද්දී කෝබි ලංකාවේ සංචාරයකට කැටුව එයි. මට වගේ ලස්සන පිඟන් කෝප්ප එයාලට නෑ. කෑම කද්දී වීසි වෙන කෑමත් අන්තිමට බිමින් අහුලාගෙන කනවා. බිමත් ලෙව කනවා. අනේ...එතකොට ඒ ගොල්ලන්ට වැලිත් ක
In stock
ලොක්කි

ලොක්කි

"අනේ ඇත්තට! උඹ කොයිතරං නම් අපූරු අක්කා කෙනෙක් ද ලොක්කියේ, දස මාසයක් කුසේ හොවාගෙන හිටපු අම්මටත් නැති ලීලයක් නොවැ උඹ මේ අහිංසක කොලු පැටියාට තියෙන්නේ. සුදා ගින්දර ඇවිලුණා ම, නිදිමත වුණා ම ගිරිය කඩාගෙන කෑ ගහගහ අඬන මේ නොදරුවා නලවන්න පුළුවන් සාස්තරේ පිහිටලා තියෙන්නේ උඹට ව්තරයි නොවැ. අම්මා දාලා ගියත් උඹ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් මේ කොලු පැටියා පිං කරලා නියෙනවා. සමහරවිට මේ සංසාර ගමනේ කවරදාක හරි උඹ මේ කොලු පැටියා උඹේ කුසින් ම බිහිකරනු මව් වෙලා ඉන්ටැනි ලොක්කියේ. උඹයි මේ කොලු පැටියයි ඉදිකට්ටයි, නූල් බෝලෙයි වගේ ආත්මයක් ආත්මයක් ගානේ ළඟින් ඉන්ටැනි. මේ නාකි අපි වල පල්ලට ගිය දාට මේ කොලු පැටියයි, කෙල්ලෝ දෙන්
In stock
ජැෆ්නාදරය

ජැෆ්නාදරය

ඇයි මම මගේ මංගල දින රාත් රියේ කාටත් නොකියා තානායමෙන් පැන ආවේ...? ඇයි මට මගේ නිත් යානුකූල සැමියා සමග මංගල රාත් රිය ගත කරන්නට නොහැකි උනේ...? මම මගේ නීත් යානුකූල සැමියා අත හැර ඇයි මම මගේ පෙම්වතා වන රමේෂ් සොයා මේ රාත් රියේ පැන යන්නේ...ඉ ඒ ගියත් ඔහු මාව ආදරයෙන් පිළිගනීද...? වෙනකකුගේ නීත් යානුකූල බිරිඳ ලෙස අද දින නෑ හිතමිතුරන් ඉදිරියේ දිවුරුම් දුන් මාව, ඔහු පිළි නොගතතොත් මට මේ යන ගමනෙන් පසු මොනවා වේවිද? අම්මා තාත්තා ඇතුළු අපේ හත් මුතු පරපුරේම මූනේ දැළි ගෑ මට ඔවුන්ගෙන් කවදා සමාවක් ලැබේවිද? හෙට දිනය වන විට මධුසමය සඳහා ගිය ඔවුන්ගේ ආදරණීය දියණිය, ඇයගේ සැමියා අත හැර තානායමෙන් පැනගිය කතාව ආරංචි වු විගස, ඔ
In stock
වළාකුළු සුසුම්

වළාකුළු සුසුම්

වලාකුලුසුසුම් යනු හුදෙක් නවකතාවක් නොව, මා පසුගිය වසර දෙක තුල දුටු සිහිනයයි. මාගෙ චිත්ත ධාරාව තුල හටගත් භාවයන්, රාගයන් සහ ආලයන් මා හැකි අයුරින් මෙසේ පාඨක ඔබ වෙත ගෙනෙමි. මා අතින් වාක් යරීති, ව් යකරණ, වාක් ය රටා යනාදී සියලු භාශා හැඩයන් විවිධ ලෙස බිද දැමී ඇති මුත්. මා තුල හටගත් එම ප් රකාශනය භාවීය ලෙස ඉදිරිපත්ව ඇතැයි සිතමි. ෆේනියා, ඈන්, සිහිනි සහ වෙනත් චරිත ලෙස මෙම කතාව තුල හැසිරවූ චරිත අදටද මාගේ ජීවිතයේ සෙවනැලි වූ ආත්මයන් ය. ඔවුන් කෙරේ ඇති වූ හැගීම්ද කැටි කර මා මෙම නවකතාව ගලා යැවුවෙමි. විටෙක පාඨක ඔබවද මෙහිදී ඔබට හමුවිය හැක. ඒ භාවයන් ඒ හැගීම් ඔබගේ නම් ඒ ඔබ විය හැක.
In stock
රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු

රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු

ජ් යෙෂ්ඨ මාධ් යවේදී ඒ. ජේ. ඒ. අබේනායක මහතාගේ රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු නමැති ග් රන්ථය අභියෝගාත්මක කෘතියකි. අධිකරණ වාර්තාකරණයෙහි ප් රවීණයකු වන අබේනායක මහතා අධිකරණය විසින් යුක්තිය පසිඳලීමේ ක් රියාවලියේදී දේශයට මාධ් යකරණයෙහිලා මහත් දායකත්වයක් දරනු ලබයි. අධිකරණ නඩු කෘත් යයක් වාර්තා කිරීමේදී පැමිණිලි පාර්ශ්වයට අගතියක් (prejudice) චූදිත පාර්ශ්වයට නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනයට සහ සාධාරණ නඩු විභාගයකට (presumption of innecence (fair trail) බලපෑමක් සහ අධිකරණය පාර්ශ්වයෙන් අපහාසයක් (contempt) විය යැයි ප් රකාශ කරලිය හැක. එවන් පසුබිමක අධිකරණමය නඩු කෘත් යයක පසුබිම, සාක්ෂි සහ තීන්දුව නිවැරදිව සහ සත් ය ල
In stock
සැබෑ මිනිසෙකුගේ කතාවක් - එම්.ඩී. ගුණසේන

සැබෑ මිනිසෙකුගේ කතාවක් - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 18 - හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 18 - හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය

අපේ හිත හොඳ දොස්තර මහත්තයා හෙවත් දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. ලෝකයේ සිටින සියලු ම සතුන් සමග එම සතුන්ගේ බාසාවලින් කතා කරන්නට පුළුවන් එක ම මනුස්සයා අපේ දොස්තර මහත්තයා ය. උන්නැහේ වගේ ම උන්නැහේගේ ගෙදර සිටින ටොම් ස්ටබින්ස්, බම්බෝ වැනි මනුස්සයන් ද, පොලිනීසියා, ගබ් ගබ්, ජිප් ජිප්, ටූ ටූ, ඩැබ් ඩැබ්, චී චී වැනි සතුන් ද හරිම පුදුමාකාර ගති ඇති කට්ටියකි. ඔබ මේ කියවන්නට යන්නේ මේ අරුම පුදුම පවුලේ ඇත්තන්ගේ වීර වික් රමයන්ට සම්බන්ධ රසවත් කතා කිහිපයකි. හියු ලොෆ්ටිංගේ doctor dolittle's puddleby adventures නම් කෘතියේ ඇතුළත් මේ කතා සමරසිංහ ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මා
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 17 - හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව

දවසක් මහ රෑ දෙගොඩ හරියේදී දොස්තර මහත්තයා නින්දෙන් අවදි කළ කෙනෙක් මහදෙණිය වලව්වේ බිං ගබඩාවේ ගින්නක් ඇවිලෙමින් තිබෙන බවත්, ගින්නට මැදිවී සිටින තමාගේ දරු පවුල බේරා දෙන ලෙසත්, දොස්තර මහත්තයාට ආයාචනය කළේය. කාට හරි විපතක් වුණාම හිත උණුවන, වෙලාවක් කලාවක් නොබලා අනුන්ගේ විපතේදී උදව් පදව් වන අපේ හිත හොඳ දොස්තර මහත්තයා මහදෙණිය වලව්වේ ගින්න නිවන්න දුවගෙන ගියේ තනිවම නොවේ. ටොම් ස්ටබින්ස්, බම්පෝ හා බළල් මස්කාරයා වූ මැතිව් මග් සමග ය. ඒත් එක්කම ජිප්, කින්ග් හා චිප්සයිඩ් ද දොස්තර මහත්තයාගේ උදව්වට ආවෝ ය. බොහෝම අමාරුවෙන් ගින්න නිවා දැමුවත් මේ අබිරහස් ගින්නට මුල් වූ මහදෙණිය වලව්වේ පලහිලව්ව විසඳීම ඊට වඩා බොහෝ අමාරු
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 16 - හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය

සත්තු වත්තක් කිව්වාම අප ඇහින් දකින්නේ, අපේ සිතේ මැවෙන්නේ, සතුන් සිවුපාවුන්, කුරුල්ලන් හා උරගයන් හිරකූඩුවල හිරකරගෙන සිටින, සතුන් බොහෝ ම දුකෙන් සිටින තැනක් ය. හිරකූඩුවල දමා සිටින සතුන් දිහා බලා මිනිසුන් සෑහෙන සතුටු වුවත්, පිළුණු වෙච්ච, කුණු වෙච්ච අහක දමන කෑම කටක් දෙකක් කා දමා දවස තිස්සේම අවුරුදු ගණනාවක් ම හිරේ තැප තැප සතුන් දුක් විඳින නරකාදියක් ය. ඒත් අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ සත්තු වත්ත ඒ වගේ නරකාදියක් නොවේ. එළියේ සිටින සතුන් ඇතුළට එන්නට පොරකමින් සිටින සතුන්ගේ පාරාදීසයක් වැනි හරිම පුදුම තැනක් ය. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත් රීය පොත් රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින්
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 15 - හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව

මේ ලෝකයේ මේ තාක් ජීවත්වුණ වයසක ම වයසක තැනැත්තා ඔබට හමුවුණොත් ඔබ ඔහුගෙන් අසා දැනගන්නට කැමති කුමක්ද? බොහෝ දේ අසා දැනගන්නට කැමති වුණත් ඒ තැනැත්තා කතා කරන බාසාව ඔබට තේරෙන්නේ නැත්නම්, ඔබ කතාකරන බාසාව ඔහුට තේරෙන්නේ නැත්නම්, අහවල් දෙයක් කරන්නද? මේ වයසකම වයස තැනැත්තා මනුස්සයෙක් නොව කරදියේත් මිරිදියේත් ජීවත් වන යෝධ කැස්බෑවෙක් නම් ඔහුගෙන් මොනවා දැනගන්නට ඕනෑ වුණත් කැස්බෑවන්ගේ බාසාව ඔබ දන්නේ නැත්නම් මොනවා කරන්නද? ඒත් අපේ හිත හොඳ දොස්තර මහත්තයාටත් ඔහුගේ දෙවැනියාවූ ටොම් ස්ටබින්ස් පුංචි ලියන මහත්තයාටත් මේවා ප් රශ්න නොවන විත්තිය මේ පොත කියවන විට ඔබටත් දැනන්නට පුළුවන් වේවි. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 14 - හිත හොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 14 - හිත හොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම

හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තනුත් එක්කාසු කරගෙන, ඇල්බට් රොස් නම් හුරුබුහුටි පුංචි නැවෙන් මුලින්ම පැන්ටිස්පෝ නම් රටට ගොඩ බැස්සේ ය. ඉන් පසු හැම තිස්සේ ම ලොලි පොප් උරන, පැණි රස කෑමවලට කෑදර කොකෝ රජතුමාගෙන් බෝට්ටුවක් ණයට ඉල්ලාගෙන කැස්බෑ දූපතේ ජීවත් වුණු අවුරුදු දහස් ගණනක් වයසැති මඩමූණා නම් යෝධ කැස්බෑවාගේ ජීවිතය බේරාගන්නට ගිය භයංකාර, ඒ වාගේම විස්මයජනක කතන්දරය ඔබ මේ කියවන්නට යන හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 14, හිතහොඳ දොස්තරගේ අබිරහස් විලේ හාස්කම කතා පොතේ ඇතුළත් වෙයි. හියු ලොෆ්ටිංගේ doctor dolittle and the screat lake කතා පොතේ දෙවන කොටසේ ඇතුළත් මේ කතාව සිංහලට පරිවර්තනය කළේ සමරසිංහ ගුණසේකර
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 13 - හිත හොඳ දොස්තර සහ අබිරහස් විල

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 13 - හිත හොඳ දොස්තර සහ අබිරහස් විල

හඳෙන් ගොඩබැස්සාට පසුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා වෙනත් කිසිම දෙයකට සිත යෙදුවේ නැත. හඳන් ගෙනා ඇට ජාති පොළවේ පැළ කර මනුස්ස ලෝකයේ මිනිසුන්ට, සතා සිව්පාවාට හා ගහ කොළවලටත් තවදාවත් මැරෙන්නේ නැති, ඒ කියන්නේ අමරණීය වූ සදාකාලික ජීවිතයක් ලබාදෙන කටයුත්තෙහි මිඩංගු වී සිටියේ ය. නමුත් මේ කටයුත්ත ඒ තරම් ලෙහෙසි පහසු නොවුණාම දොස්තර මහත්තයාගේ හිත හොඳටම සවුත්තු වුණේ ය. ඒ සැරේ ටොම් ස්ටටින්ස් නම් දහ හැවිරිදි ළමයා ද, මැතිව් මග් නම් බළල් මස්කාරයා ද, පොලිනීසියා නම් ගිරවිය ද, ඩැබ් ඩැබ් නම් තාරාවිය ද, චිප්සයිඩ් නම් ගේ කුරුල්ලා ද එකට එක්කාසු වී දොස්තර මහත්තයා ඉතාම චමත්කාර ඒ වාගේ ම භයංකාර සවාරියක් යෑමට පොළඹවා ගත්තෝ ය. හි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය

වදෙන් පොරෙන්, කොහොමින් කොහොම හරි හඳේ සිට ආපසු පොළවට ආ අපේ හිත හොඳ දොස්තර මහත්තයාට හඳේ සවාරිය ගැන පොතක් ලියන්නට ඕනෑ වුණේය. නමුත් නිතර නිතර ලෙඩ වුණ සතුන් බෙහෙත් ගන්නට එන නිසා පොත ලියන වැඩේ ගෙදර සිට කරන්නට නම් කොහොමටවත් බැරි විත්තිය සහසුද්දෙන් දොස්තර මහත්තයාට තේරුම් ගියේ ය. අන්තිමේදී හිරගෙවල්වල තැප ඒ ගැන ලොකු පළපුරුද්දක් තිබෙන මැතිව් මග් නම් බළල් මස්කාරයාගේ ගුරුහරුකම් අනුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා පොත් ලියන්නට ලොකු බංගලාවක වීදුරු ජනේලයක් බිඳ තමන්ගේ ඕනෑකමින් වරදකරුවකු වී හිරේ තපින්නට ගියේය. හියු ලොෆ්ටිංගේ doctor dolittle's return නම් කතා පොතේ දෙවන කොටසෙහි ඇතුළත් දොස්තර මහත්තයා හිරේ ගිය කතාව සමරස
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 9 - හිත හොඳ දොස්තරගේ අවතාරයේ අබිරහස

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 9 - හිත හොඳ දොස්තරගේ අවතාරයේ අබිරහස

හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අටවන කතා පොත වූ හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර කියවා ඇත්නම්, අපේ හිත හොඳ දොස්තර මහත්තයා හා ඔහුගේ පවුලේ ඇත්තන්ගේ සූර වීර වික් රම, හපන්කම් හා මෝඩකම් ගැන ඔබ මේ වන විටත් බොහෝ දේවල් දන්නවා ඇත. පිප්පිනෙල්ලා නම් ලෝක ප් රසිද්ධ ගායිකාව ද එක්කාසු කරගෙන, මන පිනවන දුවන ගෙදරක පදිංචි වී තැනින් තැන යමින් පුදුමාකාර ගීත නාටකයක් පෙන්වන්නට ලක ලැහැස්ති වුණ කාලය ගැන ද ඔබ බොහෝ දේවල් දන්නවා ඇත. දැන් ඔබ කියවන්නට යන්නේ, ලෝක ප් රසිද්ධ ගීත නාටකය පෙන්වූ හැටිත්, අතේ දොයිතුවක් නැතුව බංකොලොත් වී සිටි දොස්තර මහත්තයා හා ඔහුගේ පවුලේ ඇත්තන් ගජ පොහොසතුන් වූ කාලයේ සිදුවුණු පුදුමාකාර දේවල් ගැන ය. ම
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 11 - හිත හොඳ දොස්තරගේ ආපසු ගමන

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 11 - හිත හොඳ දොස්තරගේ ආපසු ගමන

පොලිනීසියා නම් ගිරවියත්, චී චී නම් වඳුරාත්, ටොම් ස්ටබින්ස් නම් දහ හැවිරිදි ළමයාත් සමග යෝධ පතංගයකුගේ පිටේ නැගී අපේ හිත හොඳ දොස්තර මහත්තයා හඳට ගියේ හඳේ සිටි ලෙඩකුට වෙදකම් කරන්නටය. කවදත් වගේ අනුන්ගේ දුකේදී පිහිටවන අපේ හිත හොඳ දොස්තර මහත්තයාට මේ සැරේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගේ ලොකු ඇබැද්දියකට මුහුණ පාන්නට සිදුවුණේය. වෙදකම් කරන්නට ගිය ලෙඩා අපේ දොස්තර මහත්තයා හඳේම හිර කරගෙන තියාගන්නට වෑයම් කළේ ය. ඒ කොහොම වුණත් අන්තිමේ දී අපේ හිත හොඳ දොස්තර මහත්තයා බොහෝම අමාරුවෙන් ආපසු පොළවට ගොඩබැස්සේ ය. හියු ලොෆ්ටිං නිර්මාණය කළ doctor dolittle's return නම් වූ එම කතන්දරය සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්