Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ගිම්හාන වැස්ස

ගිම්හාන වැස්ස

"ready උනාම කියන්ඩ... මොහොතකට තියුණු රාගාන්විත බැල්මකින් සියුමැලිය දෙස බලාහුන් ඔහු විධානයක හඬින් කීවේය. අනුරාගී හීසර වන් වදනින් රත් පැහැගත් කොපුල් ඔහුගේ ගිනියම් උණුසුමක් රැඳි අත්ලෙන් පිරිමැදිණි. රළු පිරිමි දෙතොල් වලින් සිප ගැනුම් කිහිපයක්ම ඈ හිස මුදුනෙහි තැබිණි. එකී සිප ගැනුම්වල වූයේ රාගයට වඩා ආදරයකින් සමන්විත ලෝබකමකි. ඇයි සර් කවදාවත්ම ඇහුවේ නැත්තේ ඔයාව දාලා ගිය දවසේ මට දැනුණේ මොකක්ද කියලා? ගිනි කඳු පුපුරා රිදුම් දුන් වෙන්ව ගිය පෙර දින ඈ සිහි කළාය. "ඒක හරියට මළමිනියක් ඇවිදිනවා වගේ ෆීලින්ග් එකක්. ඔයා නැතුව ජීවිතේ හරි බරයි කියලා මට තේරුණේ එදා. සර් නැතුව හුස්ම ගන්නත් අමාරුයි කියලා මං දැනගත්තේ එදා
In stock
පොසිටිව්

පොසිටිව්

එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට් රක් රථයේ පසුපස කොටස ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි. ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන් පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි. එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය. එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය. සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය. කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය! තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින් බැඳ ට් රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය. ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය. නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි. ඔහුට
In stock
සඳුගෙ දියණිය

සඳුගෙ දියණිය

සඳ මත සිදු වූ බිහිසුණු අභ් යවකාශ යුද්ධයෙන් නූලෙන් දිවි ගලවා ගත් වසන්ත ලංකාතිලක... ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය නේරංජනා... කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ, සුරූපී වන රැජින ෂර්මේන්... ප් රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ජින්... ජීවකයෙකු බඳු වූ ප් රතාපවත් මහලු මිනිසා හෙලිගන්... මේ සියලු දෙනාටම ඉහළින් ක් රියාකාරී වූ බලසම්පන්න අයොනියන් දෙවියන්... ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙ
In stock
කොලාජ්

කොලාජ්

කොලාජ් වූ කලී චිත් රකලාවේ සම්භාව් ය සම්මතයන් ඉරා පැන නැඟුණු කැරැල්ලකි. කැරැල්ල සම්මතය පිළිකෙව් කළද කොලාජ් සම්මත සිත්තමේ වර්ණ රේඛා හැඩතල ආදි කිසිවක් ප් රතික්ෂේප නොකරයි. එහෙත් ඒ සියල්ල කොලාජයක සමූහගත කෙරෙනුයේ සම්මතයේ නිර්මාණ මූලයන්ට පටහැණිවය. කොලාජයකටද සිතුවම් තලයක් අවශ් ය කෙරෙයි. එහෙත් සම්මත සිතුවමේ වර්ණ - රේඛා - හැඩතල ගොඩනැඟීමට අවශ් ය කෙරෙන ආලේපන ද් රව් ය සහ පින්සල්, පැලට් ආදි උවාරණයන්ට අමතරව එයට ඇලවීමේ ද් රව් ය, කැපුම් උපකරණ සහ මුද් රිත පෙරනිමි ද් රව් යයන්ද අවශ් ය කෙරෙයි. එහෙයින් විය යුතු පරිද්දෙන්ම කොලාජ් සිතුවම ස්වනිර්මාණයක් වුව, සාමූහික නිර්මාණයක ලක්ෂණද පෙන්වයි. ඉතින් කොලාජ් සිතුවමක් සාර්ථ
Out of stock
dubai හන්දියේ සිට ලියමි...

dubai හන්දියේ සිට ලියමි...

අවුරුදු තුනකටත් කිට්ටු කාලයක් මොනම ආරංචියක් වත් තිබුණෙ නැතුව ජීවත් වෙලාද කියලවත් දන්නෙ නැතුව හිටි කෙනෙක් එක පාරටම ඉන්නව කියල දැන ගත්තම හිතට දැනෙන හැඟීම මට මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඇරත් වෙන මනුස්සයෙක් වගේ නෙමෙයිනෙ තමන් බඳින්න ඉන්න කෙනා. මට වෙලාවකට මේක විශ්වාස කරන්නත් අමාරු වුණා. සීයට සීයක්ම ඇත්ත නොවෙන්නත් පුලුවන් වුනාට ඇත්ත වුනොත් කියලමයි මගෙ හිත ඊළගට කිව්වෙ. ඒත් ඒ හැම දේටම වඩා මට ඕන වුණේ මේනකව දකින්න. දැන් මේනකව දැක ගන්න හිතන්නෙ, එතකොට අරුණ දාර්ශනිකයා කිව්වා. ඇයි ඔයා මෙතනට අරුණව ඇදල ගන්නෙ. එයාව මෙතනට ඇදල ගැනීමේ කිසිම සාධාරණයක් නෑ. මම කිව්වා. මම කියන්නෙ ඔහේ හිතන්න අකමැති සත් ය
In stock
ග්ලැසේරා

ග්ලැසේරා

එය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළු නිවී ගියේය. අනුදැනුමින් තොරවම ඔහුගේ උදරයේ මාංශ පේශි හැකි ළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප් රශ්වාස කිරීම් වේගයෙන් සිදු විය. පෙණහලු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප් රබලව ප් රථම වතාවට ඔහුට දැනෙන්නට විය. ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය. නමුත් එහි කිසිවෙකු හෝ කිසිවක් නොවීය. ගීතයේ හඬ නතර වී තිබුණි. නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එනිසාම ඔහු පියවරක් ඉදිරියට තැබුවේය; නැවත තවත් පියවරක් ඉදිරිය
In stock
අරුණෝදයේ හැන්දෑව

අරුණෝදයේ හැන්දෑව

..අනෙක් අතට ප් රේමයෙන් පරාජය වී දුක් විඳින පිරිමින්, හා ගැහැනුන් දැන් සොයාගැනීමට අපහසු ය. ආදරයේ සඳළුතලයේ පෙම් කෙළිමින් සිට, ඒවා එපා වූ විට එයින් බැස දිව එන මොහොතේ ම නැවත බදාගෙන ආදරය කිරීමට, සිප වැලඳගැනීමට, දැක පැහැදුණු දින දෙක තුනකින් ම හෝටල් කාමරයකට ගොස් කාම සුඛල්ලිකානුයෝගයේ ගිලීමට එකඟ වන ගැහැනුන් හා මිනිසුන් ජංගම දුරකතන ඔස්සේ පෙළගැසෙමින් එති. ඩිජිටල් මේඝදූතයන් අහුරු පිටින් ඇති බැවින් දුක් සුසුම් හෙලන කාලිදාසලා දැන් නැත. - මධුර මා කුඩා හෝටලයක විසිතුරු මාළුන් නළියන මාළු ටැංකියක් ඉදිරියේ ඇති සුව පහසු අසුනක වාඩි වී දිනක් ඔහු එනතුරු බලා සිටියේ මා සිතූ ආදර ලෝකයේ කිරණ කවදා හෝ උදා වේ යැයි මහත් අභිරු
In stock
වෛද්ය සමාජ විද්යාව සහ වෛද්ය මානව විද්යාව II

වෛද්ය සමාජ විද්යාව සහ වෛද්ය මානව විද්යාව II

(ශ් රී ලාංකේය ජන සමාජය තුළ සෞඛ් ය හා සනීපාරක්ෂාව සම්බන්ධව ක් රියාත්මක වන වෛද් ය ක් රම පිළිබඳ ව්මසීමක්) ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ මානව විද් යා අධ් යයනාංශයේ මහාචාර්ය ජයන්ත ජයසිරි, කොළඹ විශ්ව විද් යාලයේ සමාජ විද් යා අධ් යයනාංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මහේෂ් ප් රේමරත්න සහ ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ මානව විද් යා අධ් යයනාංශයේ පර්යේෂණ සහකාර, ආචාර්ය අමිල නුවන් ශ් රී ශාන් යන විද්වතුන් විසින් රචනා කොට ඇති වෛද් ය සමාජ විද් යාව හා වෛද් ය මානව විද් යාව ii ග් රන්ථය ශාස්ත් රීය පර්යේෂණාත්මක ව් යායාමයක අනගි ප් රතිඵලයකි. මහාචාර්ය ජයන්ත ජයසිරි මහතා ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ සමාජ විද් ය
Out of stock
ඉරණම ඔබේ නමට ලියා

ඉරණම ඔබේ නමට ලියා

''දන්නවද මං ගෑනියෙක් ළඟ මේ තරම් කවදාවත් ඉවසාගෙන ඉඳලා නෑ. එහෙම ඉන්න ඕන උනෙත් නෑ. ඒත් අද තමුසේ ළඟ මං මහ පුදුම විදියට ඉවසනවා මටම පුදුමයි මං තමුසේ ඉස්සරහ ඉවසන තරමට, මගේ කේන්තියෙන් අංශුවක් දරාගන්න තමුසෙට බෑ . කෑ ගැහුවට මම ඒක නිසා මීට පස්සෙ වත් මාව මේවගේ අවුස්සන්නැතුව ඉන්නවා ඒක තමුසෙටම හොඳයි. එහෙම නැති උනොත් වෙන දේවල් වලට මං වගකියන්නේ නෑ. ඕකේ...! - ඇමති මහීර් දිග්දෙණිය මං කියන ඕනම දෙයක් කරනවද..........! "මං ඇසුවේ හිස මදක් ඔසවා ඔහු දෙස බලාය.. ඔහු හිස හරි ඉක්මනින් සෙලවූයේ මා කියූවට එකඟ වීය. "ඔය අත් දෙකෙන් ම මාව මරලා දාන්න.... දැන් මං කොහොමත් ජීවත් වෙලා වැඩක් නෑ. ගන්න තියෙන දේවල් අරන් ඉවරයිනේ. කොහොමත්
Out of stock
අගත අනගත
In stock
බල්සාක් කැෆේ

බල්සාක් කැෆේ

මංජුල වෙඩිවර්ධන පත්තරකාරයෙකි. ඒ සමගම කවියෙකි. කෙටිකතාකාරයෙකි. නවකතාකාරයෙකි. තිර රචකයෙකි. මේ සියලු ඉසව්වල වෙඩිවර්ධන නම හා ඈඳී තිබෙන භාෂා විස්මයක් තිබේ. පත්තරයක කොලමකට ඒ භාෂා විස්මය මහත් ආභරණයකි. එහෙත්, කොලමකට එපමණක් නොසෑහෙයි. එහි ලියැවෙන්නේ කුමක්ද? බොහෝ කොලම්කාරයන් අසමත් වන එතැනදී මංජුල සමත් වන්නේ, කොලමකින්ද කියන්නට දෙයක් ඔහුට ඇති හෙයිනි. ඒ, දශක ගණනාවක් තිස්සේ ඔහු පුරුදු පුහුණු කළ අත් යන්ත මානව ගරුත්වයයි. සැතපුම් දහස් ගණනක් එහා සිටියත්, දශක ගණනාවකින් මුහුණට මුහුණ හමු නොවුණත්, එදා මෙන්ම අදත් මංජුල - අප වැනි වූ අතළොස්සක් දෙනා බැඳී සිටින අවබෝධාත්මක හුය නම් ඒ මානව ගරුත්වයයි. එදා මෙන්ම අදත් ලංකාව, ම
Out of stock
අපරාධය සහ දඬුවම 2 - එම්.ඩී. ගුණසේන

අපරාධය සහ දඬුවම 2 - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය' මග
Out of stock
දූවිල්ලෙන් උපන් දරුවෝ

දූවිල්ලෙන් උපන් දරුවෝ

සෙබළෙකුට හා වියට්නාම් යුවතියකට දාව උපන් මේ දෙමුහුන් හෙවත් ඇමෙරේසියන් දූ පුතුන් නින්දා, අපහාස මධ් යයේ සිය අක්මුල් සායා යන්නේ මොනයම් හෝ හව්හරණක් පතාය. ඉන් බොහෝ දෙනෙක් පෙරළා නන්නත්තාර වූ ජීවිත කරාම වැටෙති; සුළු පිරිසක් අනන් යතාවයක් ලැබ අලුත් ජීවිතයක අසිරිය උරගා බලති. මෙහි එන කතානායකයා ෆොන්ග්ය ඇමෙරිකානු සිහිනය මැද අතරමං වූවෙකි. එහෙත් ඔහු හැලහැප්පිලි, රැවටීම්, පසුතැවීම් අවසනැ ජීවිතය සොයාගනී. තුරුණු වියේදීම යුදබිමේ කුරිරු අත්දැකීම් ලැබ පශ්චාත් මානසික කම්පනයකින් පෙළෙන ඇමෙරිකානු ගුවන් නියමු ඩෑන් හතළිස් වසරකට පසු පෙරළා වියට්නාමය කරා එයි. ඒ සිය පැරැණි පෙම්වතිය හා දරුවා සොයාගෙනය. රුදුරු යුද සංස්කෘතිය විස
In stock
කවිමිහිර - 5

කවිමිහිර - 5

කවිය පැදිය විවරණයට හා ඇගයීමට ලක්කරමින් නිර්මාණශීලිත්වයට සාහිත් ය සෞන්දර්යය කලාවන්ට නැවත සුභ පණිවිඩයක් රැගෙන 'කවිමිහිර' පස්වැනි කාණ්ඩය සුළවතුන් අත පත්වෙයි. දශක පහකට හයකට පෙර සිය නිමැවුම් සවිය පිළිබඳව ගුණෙන් පොහෝණා කවිතාව මැනවින් පළ කළ බුද්ධදාස ගලප්පත්ති කිවිඳුන් විසින් මෙම ප් රයත්නය සාර්ථක කිරීම නිසා සැමගේ කෘතඥතාව ප් රශංසාව අප කවියාට නිතැතින්ම හිමි වෙයි. කවියට, කෙටිකතාවට, නවකතාවට, අංගරචනයට, නාට් යයට, සිනමාවට, ටෙලිනාට් යයට ඈ පැණෙන ලේඛනය භාෂණය ආශ් රයෙන් ඉමහත් සමාජ සංස්කෘතික මෙහෙවර ඉටු කරන හෙතෙම අභිසාරී ජනමාධ් යවේදය එනම් පුවත්පත්, සමාජ මාධ් යය, face book ද අන්තර්ජාලය ඈ සමාජීය නව මාධ් ය හාරා පීරා ස