Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ත්රිමාණ - 2

ත්රිමාණ - 2

"පළවෙනි පඩිය උඩ හිටගෙන ඉන්න අපි දෙන්නා, පඩි කීපයක් අතෑරල ඊළඟ පඩියට අඩිය නොතියා, අපි දෙන්නම මේ පඩි පෙළ පඩියෙන් පඩිය හිමින් නගිමු. ජීවිතේ විඳින්න පුළුවන් කිසිම අවස්ථාවක් මග ඇර ගන්නෙ නැතුව අපි මේ ගමන යමු. මට ඕන ඔයාට ගෑනු ළමයෙක් විදින්න ඕන හැම සතුටක්ම හැම හැඟීමක්ම එකක්වත් මග ඇරෙන්න නැති වෙන්න ඔයාට දෙන්න. දවසක මට සතුටු වෙන්න ඕන මේ ලෝකෙ හැම සතුටක්ම හැම හැඟීමක් ම හොදම විදියට විඳපු, මේ ලෝකෙ සතුටින්ම ඉන්න ශක්තිමත්ම වයිෆ් ඉන්නෙ මට කියලා..." -දේවේන්ද් ර දිසානායක - "ඉතින් සරල මනුස්සයෙක්ට වඩා සංකීර්ණ පරිණත යක්ෂයෙක් එක්ක මුලු ජීවිත කාලෙම ගත කරන්න මම තීරණය කරල ඉවරයි දේව්... - යාරා -
In stock
මාරුතයක පැටලී

මාරුතයක පැටලී

''හේෂ්... පින් සිද්ධ වෙයි. දැන්ම මෙහෙන් යන්න. මට ඔයාව බඳින්න බඳින්න බැහැ. ඇයි තේරුම් නොගන්නේ. ඔයා හොඳටම දන්නවා මට සිද්ධ වුනු දේවල්. ඒ හින්දා කීයටවත් ඔයාගෙ හිතේ තියෙන දේවල් සිද්ධ වෙන්නෙ නෑ. කරුණාකරලා මෙහෙන් යන්න. දෙව්නි පැවසූ දේ අදහාගත නොහැකි ලෙස හේෂර ඇය දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. ''ගෙදරට ආපු මිහිහෙක්ව ඔහොම පන්නන්න ඉගැන්නුවෙ කවුද කියනවා. යකෝ මේක හරි මගුලක් වුනානේ. හරි... දැන් කියනවා තමුසෙට මාව බඳින්න බැරි හේතුවක්. එකම එක හේතුවක් කියනවා බලන්න.'' ඔහු ඇසුවේ කෝපයෙන් රතු වූ දෙනෙතින්ය. ''හේෂර ටිකක් තේරුම් ගන්න. මම ඉස්සර හිටපු දෙව්නි නෙමේ. මම... මම දැන් ගෑණියෙක්. ජරා පිරිමියෙක් විනාස කරපු ජරා ගෑණිය
Out of stock
විද්යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

විද්යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

විශ්වයේ ඉතිරි කොටස් සැඟවුණේ කොහිද? මිනිසා සඳෙහි පදිංචියට යාවිද? සතුන්ටන් සංස්කෘතියක් තිබේද? ටිකක් කේන්ති ගැනීම සෞඛ් යයට හිතකරයි. ගැටළු විසඳීමට සිහින උදව් වෙයි. දවල්ට ටිකක් නිදා ගැනීම ඉගෙනීමට රුකුලකි. ආදරය කරනා විට නිර්මාණශීලිත්වය වැඩි වේ. පිරිමින්ට වඩා කාන්තාවන් සමාව ගන්නා බව කියන්නේ ඇත්තද? මේ කුතුහලය දනවන පුවත් කිහිපයකි. ඒවා ඇත්ත දැයි එකවර සිතේ. එහෙත් මේ විද් යාත්මක පර්යේෂණ සමීක් ෂණ ගණනාවක ප් රතිඵල පදනම් කරගත් තොරතුරුය. ලොකු-කුඩා කාහටත් එක සේ කියවා රස විඳිය හැකි, විද් යාවේ සහ මිනිස් මොළයේ අබිරහස් පිළිබඳ නැවුම් හා රසවත් තොරතුරු රාශියක් මෙම ග් රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. එදිනෙදා ජීවිතය හැඩගසා ගැනීම
In stock
විල මැද සටන

විල මැද සටන

කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප් රතිභා සම්පන්න සෝවියට් ලේඛකයෙකි. ඔහු සිය නිර්මාණ තුළ, හැම විටෙක පාහේ මානව හිතවාදයට සහ භාවමය සංකල්පනාවන්ට මුල් තැනක් දුන්නේය. සිය නිර්මාණ හරහා ගැමි ජීවිතයේ සුන්දරත්වය ලොවට කියා දුන් පවුස්තොව්ස්කි මානව හැඟීම් සියුම් ලෙස විස්තර කිරීමට රුසියෙකි. 1917 ඔක්තෝබර් විප්ලවයට පසුව සෝවියට් රතු හමුදාව සහ ප් රති විප්ලවීය සුදු හමුදාව අතර ඇවිළුණු සටන් වසර කිහිපයක් පැවති අතර, මෙම කෙටි නවකතාවෙන් එහි සියුම් පැතිකඩක් විස්තර කෙරෙන්නේය. රුසියානු උතුරුකරයේ කරේලියා ස්වයං පාලන ප් රදේශයේ පිහිටි ඔනේගා සහ ලැදෝගා විල් අවට සිදුවූ සටන්
In stock
සංස්පර්ෂ

සංස්පර්ෂ

නිහාල් දයාසේකරගේ මරණ පරීක්ෂණ වාර්තාව පසෙකින් තබා ඊළඟට ඔහු නිතින් අශෝක දයාසේකරගේ මරණ පරීක්ෂණ වාර්තාව ද අතට ගත්තේය. එයද කිසිදු ඉඟියක් හෝ නොමැති සාමාන් ය විදිහේ වාර්තාවකි. නමුත් එහි යම් අමුත්තක් නැතුවමත් නොවේ. එකම පවුලේ පිය පුතු දෙදෙනා ම මියගිය ආකාරය ටිකක් අමුතු ය. නිතින්ට වඩා නිහාල් දයාසේකරගේ වයස දෙගුණයකි. පියාට යම් හෙයකින් එවන් රෝගයක් සෑදී හදිසියේ මියයාම එතරම් දෙයක් යැයි සිතිය නොහැකිය. නිතින් අශෝක දයාසේකර ද වයස තිස් විය ඉක්ම ගොස් සිටි තරුණයෙකි. තරුණයකුට වුවද හෘදයාබාධයක් ඇතිවීම අසාමාන් ය දෙයක් නොවුවද ගැටලුව ඇත්තේ ජේෂ්ඨ නියෝජ් ය පොලිස්පති විසින් එවන ලද විද් යුත් තැපෑල පණිවිඩයයි එහි සටහන්ව තිබුණේ
In stock
තිසලි

තිසලි

වළාකුළු අතරින් චන්ද් රයා සිය අපූර්ව රුව පෙන්වා සිටින්නේ යුවලට ආලෝකයක් ගෙන දෙමිනි. ආකාශයේ නේක විධ වවුල් සමූහයෝ පියඹා යන්නේ චන්ද් රා ලෝකය නොපෙනුණද ඔවුන් පිට කරන අතිධ්වනි තරංග ආධාරයෙනි. සිහිල් සුළං පොදක් යුවතියගේ මෙරුන් හා සිල්වර් පැහැ මිශ් ර ගවුමේ රැළි ඈතට ගෙනයාමට උත්සාහ දරයි. සිය ඉඟ වටා රැඳි ඔහු දෑතේ උණුසුම යුවතියගේ සිත ගෙන ගියේ අමුතුම මානයකටය. ඈ නොදැනීම ඈ දෑත ඔහුගේ උරහිස් මත නතරව තිබුණි. නළලට නළල යාවුණු චී සොඳුරු හිමේශය දෙදෙනාම ගත කළේ දෑස පියාගෙනය. වදන් ගොළුව තිබුණි. මෙවැනි සොඳුරු මොහෙතක් එළඹෙනු ඇතැයි ඔහු කිසිදා සිතුවේම නැත. මේ මොහොත ගෙවී නොයනවා නම් සැනසුමකි. යුවනියගේ උණුසුම, සුවඳ පිරිමි සිත ර
In stock
තරුවක් ඈ

තරුවක් ඈ

මුළු ජිවිත කාලේටම සර්ගේ පපුවට තුරුල් වෙලා ජීවත් වෙන්න ආසාවෙන් හිටියා. ඉතින් පළවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් මම දැන් සර්ගේ පපුවට තුරුල් වෙන්නද?" - තාරුකා දිව් යාංජලී ප් රනාන්දු - තාරුකා, ඔයා මේ දුවන්නේ මිරිඟුවක් පස්සේ. කවදාවත් ළං වෙන්න බැරි මිරිඟුවක් පස්සේ. දවසක ඔයාට හති වැටෙයි මේ ගමනේදී, එදාට ඔයාට ඔයාවම නැති වෙලා තිබුණොත් මගෙන් මටම සමාවක් නැතිවෙයි. ඒ නිසා තව දුරටත් මං ගැන බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙන්න හිතන් ඉන්නවා නම් ඒ දේවල් අමතක කරලා දාන්න තාරුකා. කෙටියෙන්ම කිව්වොත් මාව අමතක කරලා දාලා ඔහු පියාගේ ගමන යන්න දරුවෝ. මම දැනටමත් අහුන්ට අයිති වස්තුවක් වෙලා ඉවරයි.
In stock
ධම්මපදය සිංහල පද්ය - දෙවන කාණ්ඩය

ධම්මපදය සිංහල පද්ය - දෙවන කාණ්ඩය

කලුබෝවිල මහ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ් යයකු වන අනුර ගුණතිලක ජීවිතයේ සිදුවන අහිමිවීම්, හිමිවීම් බවට පත් කොට ගැනීමේ වාසනා ගුණය ඇති සොඳුරු මිනිසෙකි. එසේ ම එළැඹෙන ක්ෂණ, විපත්තියක් බවට නොව සම්පත්තියක් බවට පත්කොට ගැනීමේ ශක් යතාව ඇති පැනසර මිනිසෙකි. සිය ජීවිතයේ තීරණාත්මක මෙන් ම අතිදුෂ්කර අවස්ථාවක දී විදේශගත වූ අනුර, දශක ත් රයකට අත් යාසන්න කාලයක් ගත කෙළේ ස්විට්සර්ලන්තයේ ය. එම කාලවකවානුව තුළ, කාව් ය ශිල්පක් රම ස්වෝත්සාහයෙන් හදාරා තමා තුළ තිබූ නිසග කවිතාව, තවදුරටත් අභිවර්ධනය කොට ගැන්මට ඔහු සමත් විය. එහි අග් රඵලය වශයෙන් මා දකින්නේ ඔහු විසින් 2017 වර්ෂයේ දී මුද් රණයෙන් ප් රකාශයට පත් කරන ලද සඳස, විරිත සහ අ
In stock
ආකාස සූත්රය

ආකාස සූත්රය

මේක දූවිලි අංශුවක කතාවක්. දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහපොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ. ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ.මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා. කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහපොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා. ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා. මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා. ළඟින් ඉන්නකොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා. ආකාස සූත් රය කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට
In stock
ලංකාව නම් මිණි දිවයින

ලංකාව නම් මිණි දිවයින

ලංකාවේ අතීත විභූතිය ගැන කියවෙන, බටහිර ජාතීන් අතින් ලංකාව ගැන ලියැවුණු සිය ගණනක් කෘතීන් අතරින් ලංකාව නම් මිණි දිවයින ඉතා සුවිශේෂී පොත් පිංචකි. ලංකාවේ එවක තිබුණු සමාජ ආර්ථික පසුබිම දෙස වෙනත් ඇසකින් සොයා බලන්නට කතුවරයා අපට කදිම ඉඩක් සපයා දෙයි. ඔහු ඒ සඳහා පසුබිම් කැරගෙන තිබෙන්නේ අනාදිමත් කාලයක සිට ලංකාවේ ප් රසිද්ධියට හේතු වූ මැණික් කර්මාන්තයයි ලංකාවේ මැණික්, මැණික් කර්මාන්තය හා වෙළෙඳාම, බටහිර ජාතීන් ඒ ගැන අවධානය යොමු කල ආකාරය යනාදී වශයෙන් වන විවිධ කාරණා යටත් පිරිසෙයින් මීට වසර එකසිය පනහකට එපිට ඇසකින් දුටු අයුරු ලියා තබන්නට මේ කෘතිය හරහා එලී. එල්. මෙෂ් සමත්ව ඇති බව කිව යුතුය. මැණික් සම්බන්ධ රසායන ව