Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ළමා අයිතිවාසිකම්වලට බලපාන නීතිය

ළමා අයිතිවාසිකම්වලට බලපාන නීතිය

ළමා වියට ආවේණික වූ ශාරීරික හා මානසික නොමේරූභාවය නිසා වැඩැහිටියන් විසින් ළමයෙකුගේ උත්පත්තියට පෙර හා පසුව ළමයාට විශේෂ ආරක්ෂාව හා රැකවරණය සැලසිය යුතුය යන්න පිළිගත් සම්මතයක් වේ. මෙසේ පිළිගැනීම නිසා වැඩිහිටියන් විසින් ළමයාට ඉටුකළ යුතු වූ වගකීම් හේතුකොට පැන නගින විශේෂ වූ ළමා අයිතිවාසිකම් සමූහයක්ද වේ. එහෙත් ළමා අයිතිවාසිකම් ළමයින් වෙතින් පැහැර ගන්නා අවස්ථා බහුලය. එසේ ක් රියා කරන්නේ අන් කවුරුනුත් නොව ළමා අයිතිවාසිකම් අරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින වැඩිහිටියන් වීම ඉතා ම අවසනාවන්ත කරුණයි. ශ් රි ලංකාවේ ළමා අයිතිවාසිකම්වලට බලපාන නීති පිළිබඳ මූලික විමර්ශනයත් මෙම ග් රන්ථයෙහි ඇතුළත් වේ.
In stock
ඉන්ද්රනීල මානික්යය

ඉන්ද්රනීල මානික්යය

ඉන්ද් රනීල මාණික් යය "උඹයි උඹේ පාත්තයොයි ගැන කථාව මට දැන් තිත්ත වෙලා.......... මං ප් රාර්ථනා කරනා තොපි ඔක්කොම යක් ෂයාට බිලිවේවා කියල..... කරදර කරන්න ආවොත් ලිහනවා බල්ලව!" උමං දුම්රියේ අභිරහස් මරණය "අග් රාමාත් යතුමා මේ තරම් කලබල වෙලා ඉන්නව මං කවදාවත් දැකල නෑ. නාවික හමුදා මූලස්ථානය අනික් පැත්ත පෙරළූණු මී වදයක් වගේ කැළඹිලා ! ෂර්ලොක් ඔබේ අනික් පරීක් ෂණ අහකට විසි කරන්න........ හොයන්න මේ තරුණයා මිය ගියේ කොහොමද?" බිහිසුණු අත්දැකීමක් .......ඔහුගේ කට බාගෙට ඇරුණා. බීතිය පිළිඹිබු කරමින් දෑස් ඉදිරියට නෙරා ආවා. මුහුණ සම්පූර්ණයෙන්ම සුදුමැලි වුණා. ඔහුට කෑ ගැසුනේ අප් රමාණ භයකින්. කේ. කේ. කේ. ! දෙවියනේ ! අනේ දෙ
In stock
අත්අඩංගුව

අත්අඩංගුව

මේ සියවස මැද භාවය දක්වා අඳුරු අප් රිකාව නමින් හැඳින්වුණු අප් රිකානු මහද්වීපයේ ජනජීවිතය, චර්යා රටා හා සමාජ ගැටලු සාහිත් යය තුළින් අවබෝධ කර ගැනීමට සිංහල පාඨකයන්ට දොරගුලු විවෘත වූයේ ඉතා මෑතකදීය.සිංහලට පරිවර්තනය වූ ''මුහුද ගොඩගලා'', ''බැද්දෙන් සිදාදියට'' හා ''පොදු ජනයාගේ මිනිහෙක්'' වැනි කෘතීන් කියැවීමෙන් අප නොදන්නා තවත් ලොවක් ඇතැයි යන්න අපට පසක් විය. ඉංග් රීසි, ප් රංස හා බෙල්ජියම් ජාතීන් ඔස්සේ ආක් රමනය කළ බටහිර සංස්කෘතිය සමඟින් ගැටෙමින් තම අන් යතාව ආරක්ෂා කර ගැනීමට, ගෝත් රික වශයෙන් ජීවත් වූ මෙම ජන කොට්ඨාශ ගෙනගිය අරගලය මුල් භාගයේ ලියැවුණු බොහෝ අප් රිකානු කෘතීන්ගෙන් නිරූපණය විය.ඊට පසු මෑත භාගයේ ලියැ
In stock
මරණය මේ තරම් ම සුන්දර ද?

මරණය මේ තරම් ම සුන්දර ද?

ඔස්ට් රේලියාවේ වෙසෙන අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විවිධ කාල පරිච්ඡේදයන්හිදී විවිධ ස්ථානවලදී, විවිධ ාල පරිච්ඡේදයන්හිදී විවිධ ස්ථානවලදී විවිධ මාතෘකා යටතේ පවත්වා ඇති දේශන සංඛ් යාව දහසකට වැඩි මිස අඩු නොවේ. තෝරාගත් මාතෘකාවක් යටතේ උන්වහන්සේ පවත්වන සෑම දේශනයක්ම අදාළ මාතෘකාව පිළිබඳව අප මෙතෙක් නුදුටු පැත්තකින් විග් රහකර ඉතා නිරවුල් නැවුම් හා නිර්භය විවරණයකින් අප දැනුවත් කරයි. අපේ ජීවිතාවබෝධය පුළුල් කරයි. ඔබ දැන් කියවන්නට යන්නේ one life, many lives මැයෙන් උන්වහන්සේ පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන කාලයේදී අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත් තීරණාත්මකවූත් අත්දැකීම වූ මරණය කොතරම් විස්මි
In stock
ජීවත්වීමේ අර්ථය කුමක්ද?

ජීවත්වීමේ අර්ථය කුමක්ද?

සියලු සත්වයෝ ඉපදෙති. ජීවත් වෙති. කලකට පසු ලොව අතහැර යති. සියලුම මනුෂ් යයන්ට මෙය පොදු වුවත් සමහර මනුෂ් යයෝ ඉපදුණාට පසු මිනිසෙකු වශයෙන් ජීවත්වන කාලයේ තමාටත් මනුෂ් යයන් ඇතුළු සියලුම සත්වයන්ටත් පමණක් නොව තමාට සෙවණ දුන් ගහකොළට හා පරිසරයටත් තමා ගේ ශක්ති ප් රමාණයන් සේවය කරති. දුර්ලභ මනුෂ් යත්වය තමාගේත් අන් අයගේත් යහපත සඳහා ම කැප කරති. එසේ කිරීමට රජෙකු දේශපාලඥයකු හෝ මහා ධනවතෙකු වීම අවශ් ය නොවේ. හැකි පමණින් නැණ පමණින් සෑම මනුෂ් යයෙකුටම ඉටුකළ හැකි මෙහෙවරක් තිබේ. මේ මෙහෙවර පෙරළා යමක් ප් රශංසාවක් ගැන අපේක්ෂා නොකොට ඉටු කරන්නේ කෙසේදැයි අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ how to keep giving without reward මැය
In stock
මගේ පුතා චේ ගුවේරා

මගේ පුතා චේ ගුවේරා

චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ් ය් යට එරෙහිව ආයුධ සන්නද්ධව නැඟී සිටින තරුණ කැරලිකරුවන් හඳුන්වන සන්නාමයි.1971 හා ඉනපසුව බලයට පත් රාජ් යයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරලිකරුවන් චේ ගුවේරාාරයින් ලෙස හැඳින්වුයේ මේ අරුතෙනි. එහෙත් චේ ගුවේරා යනු මනුෂ් ය ඝාත සිදු කරමින් දේපල විනාශ කළ ඉන්පසුව සමහරවිට සිය සගයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියෙකු නොවේ. කැරලිකරුවෙකු නොවේ. චේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා ප් රඥාවන්ත ය. පරිත් යාගශීලි ය. ඔහු හඳුනාගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා වියකරුණ විය හා වැඩිමහල් විය අධ් යනය කළ යුතු ය.ඒ සදහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීපව සිට ඔහු නිරී
In stock
ජොසේ මුජිකා

ජොසේ මුජිකා

ජොසෙ මුජිකා ඔබ දැන් මේ කියවන්නට යන්නේ මිහිපිට ජීවත්වන අතිශයින්ම දුර්ලභ පරමාදර්ශි චරිතයක් ගැනයි. පුදුමයකට වගේ ඔහු දේශපාලඥයෙකි. ඔහු රටක ජනාධිපති වුවත් දුප්පතුන් අතරිනුත් දුප්පතෙකි. එසේ වන්නේ ඔහු තමාගේ වැටුපෙන් 90% ක් දන් දී දිළින්දෙකු ලෙස පිටිසර පළාතක ජීවත්වන නිසාය. බොහෝ චාම්, කෙලින් කතා කරන මේ අපූරු මිනිසා සතුව තිබෙන්නේ අවුරුදු 30 කට වඩා පරණ මෝටර් රථයකි. ඔහු රකින්නට පරිවාර හමුදාවක් නැත. තනියට ඉන්නේ කකුල් තුනේ බල්ලෙකි. ඔහු හමුවීමට ගෙදරට ගිය විට ඔහුගේ තේ කෝප්පය ද ඔහු හදා දෙයි. ඒ ඔහුට දැසි දස්සන් නැති නිසා ය. භෞතිකව දුප්පත් වුණත් ඔහු අධ් යාත්මිකව පොහොසත් ය. 11 වසරක් තනිවම සිරබත් කෑ ඔහු සිරගෙදර තනි
In stock
ගින්දර සමග සෙල්ලම්

ගින්දර සමග සෙල්ලම්

කෘමි විද් යාඥයා ''ඉතාම ශක්තිමත් නීරෝගී වෛද් යවරයෙකුගේ සේවය අවශ් ය වී තිබේ.ඔහුට කෘමි සත්ත්ව විද් යාව පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතු අතර කුරුමිනියන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබීම විශේෂ සුදුසුකමකි." ''ඒ හිඩැසින් අපි දුටුවේ, කාමරයට ඇතුළුවන කුරුමිටි මිනිසෙකුගේ ජායාව. විකෘති පෙනුමක් කිබු කුරුමිට්ටා, කාමරයට ආව වහාම දිග හැරුණේ දුන්නක් දිග හැරුණා වගේ.ඊළඟට අතේ තිබූ බර ආයුධයක් වැනි දෙයක් ඉහළට එසවු ඔහු ....... ගින්දර සමඟ සෙල්ලම් වික්ටෝරියා වීදියේ අංක 77 බී දරණ නිවසේ පදිංචිව සිටි 72 හැවරිදි ජේන් ස්මීත් මහත්මිය සහාසිකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇත. ඇය මියගිහින් තියෙන්නේ මොට ආයුධයකින් හිසට එල්ල වු පහර වලි
In stock
දියමන්ති ඔටුන්න

දියමන්ති ඔටුන්න

දියමන්ති ඔටුන්න "උඹ මහා තක්කඩි හොරෙක්! උඹට ලජ්ජා නැද්ද මිනිහෝ මේ ඔටුන්න අරගන්න?කාලකණ්ණියා උඹ මේ ඔටුන්න විනාශ කරලා මගේ මුණේ දැලි ගෑවා ! කෝ උඹ මේකෙන් හොරකම් කළ මැණික් ගල් ? දෙවැනි ලේ පැල්ලම ''මේ කාරණා එළිවුණොත් යුරෝපා මහද්වීපය පුරා මහ භයානක තත්වයක් උද්ගත වෙනවා.... හෝම්ස් මහත්මයා අපේ රටේ අති භයානක යුද්ධයකට පැටළෙනවා නියතයි ! ''අගමැතීතුමනි........... එහෙනම් සූදානම් වෙන්න යුද්ධයකට! '' ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක් ''දෙයියන්ට ඔපුපු වේච්චාවෙ ! මේක බරපතල තුවාලයක්.හුඟක් ලේ ගලා යන්න ඇති.මොන ආයුධයකින් ද මේක සිදු කළේ? " "'මස් කෑපිමට ගන්නා යෝධ පිහියකින්! සිතා මතා එල්ල කළ මාරාන්තික ප් රහාරයක් !" තිත් වැටුණු පටිය